The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Search
 
 

Display results as :
 


Rechercher Advanced Search

Latest topics
» අනං මනං! #/+?.<>
රූපලාවන්‍ය කළාට කමක් නැහැ. දෙවියන්ට අඳුරගන්න පුළුවන් තරමට! EmptyToday at 3:31 pm by nihal123

» Thread for News on CSE and SL Economy
රූපලාවන්‍ය කළාට කමක් නැහැ. දෙවියන්ට අඳුරගන්න පුළුවන් තරමට! EmptyToday at 9:04 am by ruwan326

» Devolution of power, civil wars, altruism, nepotism in animal world
රූපලාවන්‍ය කළාට කමක් නැහැ. දෙවියන්ට අඳුරගන්න පුළුවන් තරමට! EmptyYesterday at 1:22 pm by yellow knife

» East West properties
රූපලාවන්‍ය කළාට කමක් නැහැ. දෙවියන්ට අඳුරගන්න පුළුවන් තරමට! EmptyYesterday at 12:06 pm by yellow knife

» RCL - Royal Ceramics
රූපලාවන්‍ය කළාට කමක් නැහැ. දෙවියන්ට අඳුරගන්න පුළුවන් තරමට! EmptyMon Oct 14, 2019 12:47 pm by seek

» Performance of the Market-Weekly
රූපලාවන්‍ය කළාට කමක් නැහැ. දෙවියන්ට අඳුරගන්න පුළුවන් තරමට! EmptySat Oct 12, 2019 4:29 am by ruwan326

» Confidence to boom after election – CBSL Governor
රූපලාවන්‍ය කළාට කමක් නැහැ. දෙවියන්ට අඳුරගන්න පුළුවන් තරමට! EmptyFri Oct 11, 2019 4:09 pm by Backstage

» Sri Lanka among top 20 rising stars of world trade
රූපලාවන්‍ය කළාට කමක් නැහැ. දෙවියන්ට අඳුරගන්න පුළුවන් තරමට! EmptyFri Oct 11, 2019 4:08 pm by Backstage

» CLND Not to miss
රූපලාවන්‍ය කළාට කමක් නැහැ. දෙවියන්ට අඳුරගන්න පුළුවන් තරමට! EmptyThu Oct 10, 2019 9:24 am by ruwan326

» Dividend Announcement
රූපලාවන්‍ය කළාට කමක් නැහැ. දෙවියන්ට අඳුරගන්න පුළුවන් තරමට! EmptyWed Oct 09, 2019 4:59 pm by Rana

» අපි නොදන්න ගීතයක කතාව
රූපලාවන්‍ය කළාට කමක් නැහැ. දෙවියන්ට අඳුරගන්න පුළුවන් තරමට! EmptyFri Oct 04, 2019 11:55 am by nuwanmja

» මූඩීස් ප්‍රකාශය පිළිගන්න බැහැ – මහ බැංකුව කියයි
රූපලාවන්‍ය කළාට කමක් නැහැ. දෙවියන්ට අඳුරගන්න පුළුවන් තරමට! EmptyWed Oct 02, 2019 6:46 am by nihal123

» ආර්ථික වර්ධනය 2.7% ට බසී
රූපලාවන්‍ය කළාට කමක් නැහැ. දෙවියන්ට අඳුරගන්න පුළුවන් තරමට! EmptyTue Oct 01, 2019 1:29 pm by nihal123

» Ranil agrees to give Sajith candidacy - AdaDetana
රූපලාවන්‍ය කළාට කමක් නැහැ. දෙවියන්ට අඳුරගන්න පුළුවන් තරමට! EmptyThu Sep 26, 2019 5:05 pm by mymoney

» Cracks in the Real Estate Sector
රූපලාවන්‍ය කළාට කමක් නැහැ. දෙවියන්ට අඳුරගන්න පුළුවන් තරමට! EmptyThu Sep 26, 2019 2:44 pm by chutiputha

» Films - To Watch List
රූපලාවන්‍ය කළාට කමක් නැහැ. දෙවියන්ට අඳුරගන්න පුළුවන් තරමට! EmptyFri Sep 20, 2019 8:38 am by Topcat

» ෆිනෑන්ස් බලපත්‍රය අවලංගුයි. අද සිට මුදල් ව්‍යාපාර බැහැ
රූපලාවන්‍ය කළාට කමක් නැහැ. දෙවියන්ට අඳුරගන්න පුළුවන් තරමට! EmptyFri Sep 20, 2019 7:53 am by serene

» DOCK.N0000 (COLOMBO DOCKYARD PLC)
රූපලාවන්‍ය කළාට කමක් නැහැ. දෙවියන්ට අඳුරගන්න පුළුවන් තරමට! EmptyThu Sep 19, 2019 4:33 pm by nuwanmja

» Easter Sunday Attack and Sri Lanka
රූපලාවන්‍ය කළාට කමක් නැහැ. දෙවියන්ට අඳුරගන්න පුළුවන් තරමට! EmptyThu Sep 19, 2019 12:49 pm by Ethical Trader

» Trading Journal
රූපලාවන්‍ය කළාට කමක් නැහැ. දෙවියන්ට අඳුරගන්න පුළුවන් තරමට! EmptyWed Sep 18, 2019 9:01 am by CK

» Thought for the day...
රූපලාවන්‍ය කළාට කමක් නැහැ. දෙවියන්ට අඳුරගන්න පුළුවන් තරමට! EmptyTue Sep 17, 2019 5:44 pm by sashimaal

» කැසිනෝ ව්‍යාපාරික රවී විජේරත්න, අර්බුදයට පත් MTD Walkers මිල දී ගැනීමට සැරසෙයි
රූපලාවන්‍ය කළාට කමක් නැහැ. දෙවියන්ට අඳුරගන්න පුළුවන් තරමට! EmptyMon Sep 09, 2019 7:47 pm by nihal123

» Happy Birthday
රූපලාවන්‍ය කළාට කමක් නැහැ. දෙවියන්ට අඳුරගන්න පුළුවන් තරමට! EmptyMon Sep 09, 2019 10:54 am by nuwanmja

»  Rajgama Heroes !
රූපලාවන්‍ය කළාට කමක් නැහැ. දෙවියන්ට අඳුරගන්න පුළුවන් තරමට! EmptySat Sep 07, 2019 10:24 am by කිත්සිරි ද සිල්වා

» Yahoo mail
රූපලාවන්‍ය කළාට කමක් නැහැ. දෙවියන්ට අඳුරගන්න පුළුවන් තරමට! EmptyFri Sep 06, 2019 5:38 pm by Rana

» Thread for News on International Markets
රූපලාවන්‍ය කළාට කමක් නැහැ. දෙවියන්ට අඳුරගන්න පුළුවන් තරමට! EmptyFri Sep 06, 2019 9:50 am by The Invisible

» JINS.N0000 ( Janashakthi Insurance PLC)
රූපලාවන්‍ය කළාට කමක් නැහැ. දෙවියන්ට අඳුරගන්න පුළුවන් තරමට! EmptyFri Sep 06, 2019 9:47 am by The Invisible

» Browns Investments update
රූපලාවන්‍ය කළාට කමක් නැහැ. දෙවියන්ට අඳුරගන්න පුළුවන් තරමට! EmptyFri Sep 06, 2019 6:00 am by sanjulanka

» Hayleys MGT
රූපලාවන්‍ය කළාට කමක් නැහැ. දෙවියන්ට අඳුරගන්න පුළුවන් තරමට! EmptyFri Sep 06, 2019 5:55 am by The Invisible

» SEYB.N0000 ( SEYLAN BANK PLC )
රූපලාවන්‍ය කළාට කමක් නැහැ. දෙවියන්ට අඳුරගන්න පුළුවන් තරමට! EmptyThu Sep 05, 2019 8:47 pm by soileconomy

» Tourism Sector
රූපලාවන්‍ය කළාට කමක් නැහැ. දෙවියන්ට අඳුරගන්න පුළුවන් තරමට! EmptyThu Sep 05, 2019 6:08 pm by NIRMALSG

» TJL.N0000 (Textured Jersey Lanka PLC.)
රූපලාවන්‍ය කළාට කමක් නැහැ. දෙවියන්ට අඳුරගන්න පුළුවන් තරමට! EmptyTue Sep 03, 2019 6:12 pm by Ethical Trader

» UBC Union Bank of Colombo
රූපලාවන්‍ය කළාට කමක් නැහැ. දෙවියන්ට අඳුරගන්න පුළුවන් තරමට! EmptyTue Sep 03, 2019 12:09 pm by The Invisible

» Obituary Notice.
රූපලාවන්‍ය කළාට කමක් නැහැ. දෙවියන්ට අඳුරගන්න පුළුවන් තරමට! EmptyMon Sep 02, 2019 10:34 pm by කිත්සිරි ද සිල්වා

» Thread for News on Local and Foreign Politics
රූපලාවන්‍ය කළාට කමක් නැහැ. දෙවියන්ට අඳුරගන්න පුළුවන් තරමට! EmptySat Aug 31, 2019 5:13 pm by The Invisible

» Sri Lanka bank profitability under pressure: Moody’s
රූපලාවන්‍ය කළාට කමක් නැහැ. දෙවියන්ට අඳුරගන්න පුළුවන් තරමට! EmptySat Aug 31, 2019 8:44 am by The Invisible

» ‘වැඩකාරයාගේ නමත් සිරිසේන’ කියලා හිනාවුණා
රූපලාවන්‍ය කළාට කමක් නැහැ. දෙවියන්ට අඳුරගන්න පුළුවන් තරමට! EmptyFri Aug 30, 2019 4:05 pm by sanjulanka

» 8000 Post Club | Celebration of a Great Milestone කිත්සිරි ද සිල්වා
රූපලාවන්‍ය කළාට කමක් නැහැ. දෙවියන්ට අඳුරගන්න පුළුවන් තරමට! EmptyThu Aug 29, 2019 7:17 pm by කිත්සිරි ද සිල්වා

» In the Meantime, Within Our Shores !
රූපලාවන්‍ය කළාට කමක් නැහැ. දෙවියන්ට අඳුරගන්න පුළුවන් තරමට! EmptyThu Aug 29, 2019 10:37 am by කිත්සිරි ද සිල්වා

» Sri Lanka to call for bids to develop Mannar Basin natural gas find
රූපලාවන්‍ය කළාට කමක් නැහැ. දෙවියන්ට අඳුරගන්න පුළුවන් තරමට! EmptyTue Aug 27, 2019 4:32 pm by nuwanmja

» “බිරිඳගේ සහ පෙම්වතියගේ වෙනස මොකක්ද?”
රූපලාවන්‍ය කළාට කමක් නැහැ. දෙවියන්ට අඳුරගන්න පුළුවන් තරමට! EmptySun Aug 25, 2019 11:51 pm by sanjulanka

» The Central Bank of Sri Lanka Reduces its Policy Interest Rates
රූපලාවන්‍ය කළාට කමක් නැහැ. දෙවියන්ට අඳුරගන්න පුළුවන් තරමට! EmptySat Aug 24, 2019 4:26 am by Ethical Trader

» JKH - 155/00 Breakout is pending
රූපලාවන්‍ය කළාට කමක් නැහැ. දෙවියන්ට අඳුරගන්න පුළුවන් තරමට! EmptyFri Aug 23, 2019 2:21 pm by pjrngroup

» Tokyo as at 21.08.2019 Morning
රූපලාවන්‍ය කළාට කමක් නැහැ. දෙවියන්ට අඳුරගන්න පුළුවන් තරමට! EmptyWed Aug 21, 2019 10:07 am by nisashi

» What Would You Do?
රූපලාවන්‍ය කළාට කමක් නැහැ. දෙවියන්ට අඳුරගන්න පුළුවන් තරමට! EmptyMon Aug 19, 2019 1:02 pm by කිත්සිරි ද සිල්වා

» Back of the Legends
රූපලාවන්‍ය කළාට කමක් නැහැ. දෙවියන්ට අඳුරගන්න පුළුවන් තරමට! EmptyMon Aug 19, 2019 10:13 am by Topcat

» NTB.N0000 (NATIONS TRUST BANK PLC)
රූපලාවන්‍ය කළාට කමක් නැහැ. දෙවියන්ට අඳුරගන්න පුළුවන් තරමට! EmptySun Aug 18, 2019 10:33 pm by lanka

» Melstacorp (MELS)
රූපලාවන්‍ය කළාට කමක් නැහැ. දෙවියන්ට අඳුරගන්න පුළුවන් තරමට! EmptySun Aug 18, 2019 8:33 pm by The Invisible

» Cargills (CARG)
රූපලාවන්‍ය කළාට කමක් නැහැ. දෙවියන්ට අඳුරගන්න පුළුවන් තරමට! EmptySun Aug 18, 2019 8:26 pm by The Invisible

» SHL.N0000 (Softlogic Holdings PLC)
රූපලාවන්‍ය කළාට කමක් නැහැ. දෙවියන්ට අඳුරගන්න පුළුවන් තරමට! EmptySun Aug 18, 2019 8:14 pm by The Invisible

October 2019
SunMonTueWedThuFriSat
  12345
6789101112
13141516171819
20212223242526
2728293031  

Calendar Calendar

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

රූපලාවන්‍ය කළාට කමක් නැහැ. දෙවියන්ට අඳුරගන්න පුළුවන් තරමට!

Go down

රූපලාවන්‍ය කළාට කමක් නැහැ. දෙවියන්ට අඳුරගන්න පුළුවන් තරමට! Empty රූපලාවන්‍ය කළාට කමක් නැහැ. දෙවියන්ට අඳුරගන්න පුළුවන් තරමට!

Post by nihal123 on Fri Oct 30, 2015 8:52 am

රූපලාවන්‍ය කළාට කමක් නැහැ. දෙවියන්ට අඳුරගන්න පුළුවන් තරමට!
{රූපලාවන්‍ය ශිල්පිනීන්ගේ වැඩමුළුවකදී අශෝක හඳගම කළ කතාවකින් උපුටා ගන්නා ලද්දකි. රාවය පුවත්පතෙනි.}
අවුරුදු හැට හැත්තෑවක් වයස කාන්තාවක් දරුණු ලෙස රෝගාතුර වෙලා රෝහල් ගතවුණාලු. ලෙඩ ඇඳේ ඉන්නා ගමන් මේ කාන්තාව දෙවියන්ට කන්නලව් කරමින් දෙවියන්ගෙන් විමසල බැලුවලු "දෙවියන් වහන්ස මා මිය යන්නට ළඟයිද? මට තව කොතරම් කාලයක් ජීවත් වෙන්න පුළුවන්ද?" කියලා.
දෙවියන් ඉතා කරුණාවෙන් ඒ කාන්තාව අමතා කිව්වලූ "බය වෙන්න එපා. ඔබ දැන්ම මිය යන්නෙ නැහැ. තව අවුරුදු 40 ක් විතර කරදරයක් නැතිව ජීවත් වෙන්න පුළුවන්..." කියලා.
කාන්තාව සුවපත් වුණාලූ. සුවපත් වුන කාන්තාව හිතුවලූ තව අවුරුදු 40ක් ජීවත් වෙන්න පුළුවන් නම් මං මොකටද මෙහෙම ඉන්නෙ, ලස්සනට හැඩට ඉන්න පුළුවන්නේ කියලා. එහෙම හිතලා බියුටි සැලූන් එකකට ගිහින් විවිධ ආකාරයට රූපලාවන්‍ය කරලා පාරට බැස්සලූ. පාරට බැහැලා අඩි දෙක තුනයිලූ යන්නට හම්බ වුණේ. අහක යන වාහනයක් ඇවිත් ඇයව යට කරගෙන තාප්පයකුත් කඩාගෙන ගිහින් නැවතුණාලූ. බරපතල ලෙස තුවාල වුණ ඒ කාන්තාව පණ අදින ගමන් තරහින් දෙවියන්ගෙන් ඇහුවලූ. "ඔබ මහා බොරුකාරයෙක්. තව අවුරුදු 40ක් ජීවත් වෙන්න පුළුවන් කියලා ඇයි මාව යට කරගෙන ගිය වාහනේ අයින් කළේ නැත්තේ....?" කියලා.
දෙවියන් වහන්සේ කිව්වලු "සමාවෙන්න, මට ඔබව අඳුරන්න බැරි වුණා...!" කියලා.
ඒ හින්දා රූපලාවන්‍ය කළාට කමක් නැහැ. දෙවියන්ට අඳුරගන්න පුළුවන් තරමට!
nihal123
nihal123
Top contributor
Top contributor

Posts : 5766
Join date : 2014-02-24
Age : 53
Location : Waga

Back to top Go down

රූපලාවන්‍ය කළාට කමක් නැහැ. දෙවියන්ට අඳුරගන්න පුළුවන් තරමට! Empty Re: රූපලාවන්‍ය කළාට කමක් නැහැ. දෙවියන්ට අඳුරගන්න පුළුවන් තරමට!

Post by chutiputha on Fri Oct 30, 2015 6:49 pm

රූපලාවන්‍ය කළාට කමක් නැහැ. දෙවියන්ට අඳුරගන්න පුළුවන් තරමට! 10-makeup_25
chutiputha
chutiputha
Top contributor
Top contributor

Posts : 1902
Join date : 2014-11-09
Age : 33

Back to top Go down

රූපලාවන්‍ය කළාට කමක් නැහැ. දෙවියන්ට අඳුරගන්න පුළුවන් තරමට! Empty Re: රූපලාවන්‍ය කළාට කමක් නැහැ. දෙවියන්ට අඳුරගන්න පුළුවන් තරමට!

Post by nihal123 on Fri Oct 30, 2015 9:19 pm

මේකනම් දෙවියන්ට නෙවෙයි,  යකාටත් බැරිවෙයි චුටී.

lol! lol! lol!
nihal123
nihal123
Top contributor
Top contributor

Posts : 5766
Join date : 2014-02-24
Age : 53
Location : Waga

Back to top Go down

රූපලාවන්‍ය කළාට කමක් නැහැ. දෙවියන්ට අඳුරගන්න පුළුවන් තරමට! Empty Re: රූපලාවන්‍ය කළාට කමක් නැහැ. දෙවියන්ට අඳුරගන්න පුළුවන් තරමට!

Post by chutiputha on Sat Oct 31, 2015 9:23 am

nihal123 wrote:මේකනම් දෙවියන්ට නෙවෙයි,  යකාටත් බැරිවෙයි චුටී.

lol! lol! lol!

අපි දෙන්නට නම් බැරි වෙන එකක් නැ නිහාල් අය්යා.. Razz
chutiputha
chutiputha
Top contributor
Top contributor

Posts : 1902
Join date : 2014-11-09
Age : 33

Back to top Go down

Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum