The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
"තර්කානුකුලව වෙන්න පුළුවන් එකම දේ වුණා" EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
"තර්කානුකුලව වෙන්න පුළුවන් එකම දේ වුණා" EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
"තර්කානුකුලව වෙන්න පුළුවන් එකම දේ වුණා" EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
"තර්කානුකුලව වෙන්න පුළුවන් එකම දේ වුණා" EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
"තර්කානුකුලව වෙන්න පුළුවන් එකම දේ වුණා" EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
"තර්කානුකුලව වෙන්න පුළුවන් එකම දේ වුණා" EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
"තර්කානුකුලව වෙන්න පුළුවන් එකම දේ වුණා" EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
"තර්කානුකුලව වෙන්න පුළුවන් එකම දේ වුණා" EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
"තර්කානුකුලව වෙන්න පුළුවන් එකම දේ වුණා" EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
"තර්කානුකුලව වෙන්න පුළුවන් එකම දේ වුණා" EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
"තර්කානුකුලව වෙන්න පුළුවන් එකම දේ වුණා" EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
"තර්කානුකුලව වෙන්න පුළුවන් එකම දේ වුණා" EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
"තර්කානුකුලව වෙන්න පුළුවන් එකම දේ වුණා" EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
"තර්කානුකුලව වෙන්න පුළුවන් එකම දේ වුණා" EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
"තර්කානුකුලව වෙන්න පුළුවන් එකම දේ වුණා" EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
"තර්කානුකුලව වෙන්න පුළුවන් එකම දේ වුණා" EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
"තර්කානුකුලව වෙන්න පුළුවන් එකම දේ වුණා" EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
"තර්කානුකුලව වෙන්න පුළුවන් එකම දේ වුණා" EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
"තර්කානුකුලව වෙන්න පුළුවන් එකම දේ වුණා" EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
"තර්කානුකුලව වෙන්න පුළුවන් එකම දේ වුණා" EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
"තර්කානුකුලව වෙන්න පුළුවන් එකම දේ වුණා" EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
"තර්කානුකුලව වෙන්න පුළුවන් එකම දේ වුණා" EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
"තර්කානුකුලව වෙන්න පුළුවන් එකම දේ වුණා" EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
"තර්කානුකුලව වෙන්න පුළුවන් එකම දේ වුණා" EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
"තර්කානුකුලව වෙන්න පුළුවන් එකම දේ වුණා" EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
"තර්කානුකුලව වෙන්න පුළුවන් එකම දේ වුණා" EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
"තර්කානුකුලව වෙන්න පුළුවන් එකම දේ වුණා" EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
"තර්කානුකුලව වෙන්න පුළුවන් එකම දේ වුණා" EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
"තර්කානුකුලව වෙන්න පුළුවන් එකම දේ වුණා" EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
"තර්කානුකුලව වෙන්න පුළුවන් එකම දේ වුණා" EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
"තර්කානුකුලව වෙන්න පුළුවන් එකම දේ වුණා" EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
"තර්කානුකුලව වෙන්න පුළුවන් එකම දේ වුණා" EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
"තර්කානුකුලව වෙන්න පුළුවන් එකම දේ වුණා" EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
"තර්කානුකුලව වෙන්න පුළුවන් එකම දේ වුණා" EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
"තර්කානුකුලව වෙන්න පුළුවන් එකම දේ වුණා" EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
"තර්කානුකුලව වෙන්න පුළුවන් එකම දේ වුණා" EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
"තර්කානුකුලව වෙන්න පුළුවන් එකම දේ වුණා" EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
"තර්කානුකුලව වෙන්න පුළුවන් එකම දේ වුණා" EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
"තර්කානුකුලව වෙන්න පුළුවන් එකම දේ වුණා" EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
"තර්කානුකුලව වෙන්න පුළුවන් එකම දේ වුණා" EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
"තර්කානුකුලව වෙන්න පුළුවන් එකම දේ වුණා" EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
"තර්කානුකුලව වෙන්න පුළුවන් එකම දේ වුණා" EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
"තර්කානුකුලව වෙන්න පුළුවන් එකම දේ වුණා" EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
"තර්කානුකුලව වෙන්න පුළුවන් එකම දේ වුණා" EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
"තර්කානුකුලව වෙන්න පුළුවන් එකම දේ වුණා" EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
"තර්කානුකුලව වෙන්න පුළුවන් එකම දේ වුණා" EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
"තර්කානුකුලව වෙන්න පුළුවන් එකම දේ වුණා" EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
"තර්කානුකුලව වෙන්න පුළුවන් එකම දේ වුණා" EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
"තර්කානුකුලව වෙන්න පුළුවන් එකම දේ වුණා" EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
"තර්කානුකුලව වෙන්න පුළුවන් එකම දේ වුණා" EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

    "තර්කානුකුලව වෙන්න පුළුවන් එකම දේ වුණා"

    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    "තර්කානුකුලව වෙන්න පුළුවන් එකම දේ වුණා" Empty "තර්කානුකුලව වෙන්න පුළුවන් එකම දේ වුණා"

    Post by nihal123 Wed Apr 29, 2020 6:50 pm

    Shirantha Kumara



    ඔන්න එකෝමත් එක රටක ලංකාවේ කාන්තාවෝ දෙන්නෙක් හිටියා. එක්කෙනෙක්ගේ නම ගණිතවතී. අනෙක් කෙනා තර්කවතී.
    ගණිතවතීට ගණිතය පිලිබඳ හොඳ දැනුමක් තිබ්බා.
    තර්කවතී තර්කානුකුලව සිතීමේ හොඳ හැකියාවක් තිබ්බා.
    ඉතින් ඔන්න මේ දෙන්නා පොඩි කැලෑ පාරක් මැද්දෙන්, රෙද්දයි හැට්ටෙකුයිත් ඇඳගෙන ගමනක් යනවා.
    ඔහොම යන අතරේ රෑ බෝ වී ගෙන ආවා.
    ගමටත් තව සැලකිය යුතු දුරක් තිබ්බා.

    මේ අතරේ...,

    ගණිතවතී: "ඔයාට තේරුනාද අපේ පස්සෙන් මිනිහෙක් එනවා දැන් විනාඩි 38 යි තප්පර 30 ක වෙලේ ඉඳන්. මන් මේ කල්පනා කරන්නේ එයාට මොනවද ඕනේ කියල"

    තර්කවතී: "ඕක තර්කානුකුලයි, එයාට ඕනේ අපිව දුෂණය කරන්න"

    ගණිතවතී: "අනේ අපොයි. මේ වේගෙන් එයා අාවොත් තව විනාඩි 15ක් ඇතුලත එයා අපි ගාවට ළඟා වෙනවා. අපි මොකද දැන් කරන්නේ...?"

    තර්කවතී: "මේ වෙලාවේ කරන්න තියෙන එකම තර්කානුකුල දේ තමයි වේගෙන් ඇවිදින එක"

    ගණිතවතී: "ඒක හරියන්නේ නෑ..."

    තර්කවතී: "ඔව්, ඒක හරියන්නේ නෑ... ඒ මිනිහත් කරන්න පුළුවන් හොඳම තර්කානුකුල දේ කළා. එයත් වේගෙන් ඇවිදිනවා"

    ගණිතවතී: "හරි..., දැන් අපි මොකද කරන්නේ. මේ වේගෙන් අාවොත් එයා තව මිනිත්තුවක් යන්න කලින් අපි ගාවට එනවා"

    තර්කවතී: "හරි, දැන් අපිට කරන්න තියෙන එකම තර්කානුකුල දේ තමයි බෙදිලා යන එක. ඔයා අර පාරේ යන්න. මන් මේ පාරේ යන්නම්. තර්කනුකුලව එයාට අපි දෙන්නගෙම පස්සෙන් එන්න බෑ..."

    ගැහැණු දෙන්න පාරවල් දෙකේ දෙපැත්තට ගියා. පස්සෙන් ආපු මනුස්සයා තර්කවතී පස්සෙන් යන්න පටන් ගත්තා. ගණිතවතී ගෙදරට ළඟාවුණා. තර්කවතී තාම ඇවිත් නැති බව දැනගෙන තර්කවතිට මොනවා වෙන්න ඇත්ද කියල දුක්වෙන්න ගත්තා. ටික වෙලාවක් යන කොට තර්කවතී ආවා.

    ගණිතවතී: "අම්මෝ ඇති යන්තන් ඔයා ආවා. ඔයාට මොකද වුනේ?"

    තර්කවතී: "තර්කානුකුලව වෙන්න පුළුවන් එකම දේ වුණා. ඒ මිනිහට දෙන්නම ලුහුබඳින්න බැරි නිසා මගේ පස්සෙන් ආවා"

    ගණිතවතී: "හරි..., හරි... ඊට පස්සේ මොකද වුනේ?"

    තර්කවතී: "තර්කානුකුලව වෙන්න පුළුවන් එකම දේ වුණා. මම මට පුළුවන් වේගෙන් දුවන්න ගත්තා. එයත් එයාට පුළුවන් වේගෙන් දුවන්න ගත්තා"

    ගණිතවතී: "ඉතින්...?"

    තර්කවතී: "තර්කානුකුලව වෙන්න පුළුවන් එකම දේ වුණා. ඔහු මගේ ලඟට ආවා..."

    ගණිතවතී: "අපොයි දෙවියනේ... ඉතින් ඔයා මොකද කලේ..."

    තර්කවතී: "තර්කානුකුලව කරන්න පුළුවන් එකම දේ මම කළා. මම මගේ රෙද්ද ඉස්සුවා..."

    ගණිතවතී: "අනේ... අර මිනිහ මොකද කලේ?"

    තර්කවතී: "තර්කානුකුලව කරන්න පුළුවන් එකම දේ ඔහු කළා. ඔහු ඔහුගේ කලිසම පහත් කළා..."

    ගණිතවතී: "ඉතින්..., මොකද වුනේ කියන්නකෝ..."

    තර්කවතී: "ඇයි අනේ තර්කානුකුලව ඔයා දන්නේ නැද්ද රෙද්ද උස්සපු ගැහැණු කෙනෙක්ට කලිසම පහත් කරපු පිරිමියෙකුට වඩා වේගෙන් දුවන්න පුළුවන් කියල... ඉතින් මම දුවල ආවා..."

    lol!

      Current date/time is Sat Jul 27, 2024 12:34 pm