The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
Volkswagen කතාවේ ඇත්ත තත්ත්වය මෙහෙමයි. EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
Volkswagen කතාවේ ඇත්ත තත්ත්වය මෙහෙමයි. EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
Volkswagen කතාවේ ඇත්ත තත්ත්වය මෙහෙමයි. EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
Volkswagen කතාවේ ඇත්ත තත්ත්වය මෙහෙමයි. EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
Volkswagen කතාවේ ඇත්ත තත්ත්වය මෙහෙමයි. EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
Volkswagen කතාවේ ඇත්ත තත්ත්වය මෙහෙමයි. EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
Volkswagen කතාවේ ඇත්ත තත්ත්වය මෙහෙමයි. EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
Volkswagen කතාවේ ඇත්ත තත්ත්වය මෙහෙමයි. EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
Volkswagen කතාවේ ඇත්ත තත්ත්වය මෙහෙමයි. EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
Volkswagen කතාවේ ඇත්ත තත්ත්වය මෙහෙමයි. EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
Volkswagen කතාවේ ඇත්ත තත්ත්වය මෙහෙමයි. EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
Volkswagen කතාවේ ඇත්ත තත්ත්වය මෙහෙමයි. EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
Volkswagen කතාවේ ඇත්ත තත්ත්වය මෙහෙමයි. EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
Volkswagen කතාවේ ඇත්ත තත්ත්වය මෙහෙමයි. EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
Volkswagen කතාවේ ඇත්ත තත්ත්වය මෙහෙමයි. EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
Volkswagen කතාවේ ඇත්ත තත්ත්වය මෙහෙමයි. EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
Volkswagen කතාවේ ඇත්ත තත්ත්වය මෙහෙමයි. EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
Volkswagen කතාවේ ඇත්ත තත්ත්වය මෙහෙමයි. EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
Volkswagen කතාවේ ඇත්ත තත්ත්වය මෙහෙමයි. EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
Volkswagen කතාවේ ඇත්ත තත්ත්වය මෙහෙමයි. EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
Volkswagen කතාවේ ඇත්ත තත්ත්වය මෙහෙමයි. EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
Volkswagen කතාවේ ඇත්ත තත්ත්වය මෙහෙමයි. EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
Volkswagen කතාවේ ඇත්ත තත්ත්වය මෙහෙමයි. EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
Volkswagen කතාවේ ඇත්ත තත්ත්වය මෙහෙමයි. EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
Volkswagen කතාවේ ඇත්ත තත්ත්වය මෙහෙමයි. EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
Volkswagen කතාවේ ඇත්ත තත්ත්වය මෙහෙමයි. EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
Volkswagen කතාවේ ඇත්ත තත්ත්වය මෙහෙමයි. EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
Volkswagen කතාවේ ඇත්ත තත්ත්වය මෙහෙමයි. EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
Volkswagen කතාවේ ඇත්ත තත්ත්වය මෙහෙමයි. EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
Volkswagen කතාවේ ඇත්ත තත්ත්වය මෙහෙමයි. EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
Volkswagen කතාවේ ඇත්ත තත්ත්වය මෙහෙමයි. EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
Volkswagen කතාවේ ඇත්ත තත්ත්වය මෙහෙමයි. EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
Volkswagen කතාවේ ඇත්ත තත්ත්වය මෙහෙමයි. EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
Volkswagen කතාවේ ඇත්ත තත්ත්වය මෙහෙමයි. EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
Volkswagen කතාවේ ඇත්ත තත්ත්වය මෙහෙමයි. EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
Volkswagen කතාවේ ඇත්ත තත්ත්වය මෙහෙමයි. EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
Volkswagen කතාවේ ඇත්ත තත්ත්වය මෙහෙමයි. EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
Volkswagen කතාවේ ඇත්ත තත්ත්වය මෙහෙමයි. EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
Volkswagen කතාවේ ඇත්ත තත්ත්වය මෙහෙමයි. EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
Volkswagen කතාවේ ඇත්ත තත්ත්වය මෙහෙමයි. EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
Volkswagen කතාවේ ඇත්ත තත්ත්වය මෙහෙමයි. EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
Volkswagen කතාවේ ඇත්ත තත්ත්වය මෙහෙමයි. EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
Volkswagen කතාවේ ඇත්ත තත්ත්වය මෙහෙමයි. EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
Volkswagen කතාවේ ඇත්ත තත්ත්වය මෙහෙමයි. EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
Volkswagen කතාවේ ඇත්ත තත්ත්වය මෙහෙමයි. EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
Volkswagen කතාවේ ඇත්ත තත්ත්වය මෙහෙමයි. EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
Volkswagen කතාවේ ඇත්ත තත්ත්වය මෙහෙමයි. EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
Volkswagen කතාවේ ඇත්ත තත්ත්වය මෙහෙමයි. EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
Volkswagen කතාවේ ඇත්ත තත්ත්වය මෙහෙමයි. EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
Volkswagen කතාවේ ඇත්ත තත්ත්වය මෙහෙමයි. EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

+5
Ethical Trader
HAL9000
AjithR
කිත්සිරි ද සිල්වා
nihal123
9 posters

    Volkswagen කතාවේ ඇත්ත තත්ත්වය මෙහෙමයි.

    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    Volkswagen කතාවේ ඇත්ත තත්ත්වය මෙහෙමයි. Empty Volkswagen කතාවේ ඇත්ත තත්ත්වය මෙහෙමයි.

    Post by nihal123 Fri Aug 14, 2015 10:40 am

    ඡන්ද කටේ ,කුලියාපිටියේ  ඇදෙන Volkswagen කතාවේ ඇත්ත තත්ත්වය මෙහෙමයි

    (www.randora.lk-13/08/2015)-ලොව සුපතල Volkswagen සමාගම කුළියාපිටියේ ඉදිකිරිමට යෝජිත වාහන එකලස් කිරිමේ ව්‍යාපෘතිය මගින් මුළිකව මෙරට 200 කට රැකියා අවස්ථා ලබා දිමට නියමිත බව දේශිය Volkswagen නියෝජිත Senok Automobiles Private Limited අධිපති නොයෙල් සෙල්වනායගම් මහතා රන්දොරට කීය.

    මෙම ව්‍යාපෘතියේ මුළු ආයෝජනය ඇමෙරිකාණු ඩොලර් මිලියන 26.5 ක් වන අතර එයින් මිලියන 21.5 න් ස්ථාවර වත්කම් ලෙස විදේශ සෘජු ආයෝජන ලෙසද  සෙසු මුදල ණය මුදලක් ලෙසද යෙදිමට නියමිතය.

    වසර 08 ක කාලයක් සදහා බදු විරාම දෙන මෙම ව්‍යාපෘතිය සදහා  ආයෝජන මණ්ඩල ගිවිසුම් අස්සන් කිරිම අද  13 දා සවස සිදු කෙරෙණු අතර ඒ සදහා Volkswagen නියෝජිත Senok Automobiles Private Limited අධිපති නොයෙල් සෙල්වනායගම් සහ   ජර්මනියේ The Volkswagen Group වෙනුවෙන් ජර්මනියේ ශ්‍රී ලංකා රාජතන්ත්‍රක අංශයේ දෙවැනියා වන Dr. Michael Dohmen  හා ආයෝජන මණ්ඩල සභාපති උපුල් ජයසුරිය සහභාගි විය.


    මෙහිදි දේශිය ටයර් යෙදවුම් ලෙස යොදා ගැනිමට කටයුතු කරන බවත් වසර දෙකක් ඇතුළත එහි වාහන නිෂ්පාදන අපනයනය කිරිමට කටයුතු කරන බවත් ආයෝජන මණ්ඩලය පවසයි.

    කුලියාපිටියේ අක්කර 30 ක පමණ  භූම් භාගයක් අප මේ සදහා වෙන් කරන්න බලාපොරොත්තු වෙනවා.ඒ සදහා ඉඩම් කට්ටි 03ක් අප දැනටමත් වෙන් කර තිබෙනවා.ඒ අතුරින් සුදුසු ඉඩම් කට්ටයක් අප මෙම ව්‍යාපෘතිය සදහා දිගු කාලින බදු පදනම යටතේ ලබා දිමට නියම්තයි යැයි ආයෝජන මණ්ඩල සභාපති උපුල් ජයසුරිය මහතා ඒ අවස්ථාවේදි කීය.   අපේ අරමුණ මේ හරහා මෝටර් රථ කාර්මිකයිනට වැඩ් පුහුණු අවස්ථා ලබා දිමයි.ඒ සමගම මේ වන විට 100 ක් පමණ පමණ වන Volkswagenඉල්ලුම සදහා දේශිය වශයෙන් යමි පිටුවහලක් ලබා දි අලුත්වැඩියා කරන ලද ජපන් වාහනයක මිලට වඩා අඩු මිලකට වාහනයක හිමිකම මෙරට වැසියනට ලබා දිමට අප කටයුතු කරනවා.ඒ වසර 03 ක් ඇතුළතදි.සෙසු අදියර වලදි අප විශේෂයෙන් ඉන්දියාව ඉලක්ක කර අපනයන සිදු කිරිමට කටයුතු කරනවා.

    මෝටර් රථ අංශයේ ටොයෝටා පරයමින් මේ වන විට ලොව පෙරමුණේ රාළ විමට Volkswagen සමත් වි ඇත.


    දේශිය මයික්‍රෝ කාර් ව්‍යාපෘතියෙන් පසු මෙරටට ආ ප්‍රථම විදේශ වාහන එකලස් කිරිමේ ආයෝජනය මෙයයි.


    මෙම එකලස් කිරිමේ අංගනයේදි  ඩීසල් මගින් දුවන  1,000cc to 2,000 cc කාණ්ඩයේ වාහන වන passenger cars, sport utility vehicles (SUVs), multi utility vehicles (MUVs) and commercial vehiclesඑකලස් කිරිමට නියමිතය.

    දැනට මෙරට ඇති Volkswagenසන්නම්


    PASSENGER CARS

    POLO 1.2L MPI
    POLO 1.2L TSI
    GOLF 1.4L TSI
    JETTA 1.4L TSI
    BEETLE 1.4L TSI
    PASSAT 1.8L TSI / 2.0L TDI
    TIGUAN 1.4L TSI / 2.0L TSI & TDI
    TOUAREG 3.0L TDI

    COMMERCIAL VEHICLES

    AMROK 2.0L TDI
    MULTIVAN 2.0L TSI
    CRAFTER 2.0L

    http://senoksl.com/volkswagen
    https://www.facebook.com/pages/Volkswagen-SL/344696128969696?ref=hl
    කිත්සිරි ද සිල්වා
    කිත්සිරි ද සිල්වා
    Top contributor
    Top contributor


    Posts : 9679
    Join date : 2014-02-23
    Age : 66
    Location : රජ්ගම

    Volkswagen කතාවේ ඇත්ත තත්ත්වය මෙහෙමයි. Empty Re: Volkswagen කතාවේ ඇත්ත තත්ත්වය මෙහෙමයි.

    Post by කිත්සිරි ද සිල්වා Fri Aug 14, 2015 10:53 am

    Thanks Nihal. Very Happy
    Can they compete with Japanese vehicles brandwise is doubtful but if the price is much lower than the Japanese made ones, then I am sure there will be willing buyers.
    VW is a wonderful vehicle to drive.
    (I had VW - 1303 - Kane Mile and VW mini van made in Brazil in the past. Pleasure to drive both but outstations you will face issues if you have some snag there).


    _________________
    I am the wisest man alive, for I know one thing, and that is that I know nothing.
    Socrates
    AjithR
    AjithR


    Posts : 283
    Join date : 2014-09-15

    Volkswagen කතාවේ ඇත්ත තත්ත්වය මෙහෙමයි. Empty Re: Volkswagen කතාවේ ඇත්ත තත්ත්වය මෙහෙමයි.

    Post by AjithR Fri Aug 14, 2015 4:09 pm

    Thank you Nihal123 for information.
    HAL9000
    HAL9000
    Top contributor
    Top contributor


    Posts : 1402
    Join date : 2014-08-11
    Location : Colombo

    Volkswagen කතාවේ ඇත්ත තත්ත්වය මෙහෙමයි. Empty Re: Volkswagen කතාවේ ඇත්ත තත්ත්වය මෙහෙමයි.

    Post by HAL9000 Fri Aug 14, 2015 10:05 pm

    More importantl fact is the message that goes to the local and international business community , Sri Lanka as a investment destination. In the past period we were heavily invested in infrastructure and waiting for investors to come. We know that no sizable investment came except some chinese investments largly funded via debt.
    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    Volkswagen කතාවේ ඇත්ත තත්ත්වය මෙහෙමයි. Empty Re: Volkswagen කතාවේ ඇත්ත තත්ත්වය මෙහෙමයි.

    Post by nihal123 Tue Jul 31, 2018 10:42 am

    කුලියාපිටියට නෑවිත් රුවන්ඩා ගිය වොක්ස්වැගන්

    යුරෝපයේ විශාලතම මෝටර් රථ නිෂ්පාදකයා වන වොක්ස්වැගන්, සිය නවතම මෝටර් රථ නිෂ්පාදන කර්මාන්ත ශාලාව පසුගිය ජූනි 27 වැනි දා රුවන්ඩා වේ කිගාලි අගනුවර ආරම්භ කරන ලදී. ඇමරිකානු ඩොලර් මිලියන 20 ක ආයෝජන ව්‍යාපෘතියක් වන මෙමගින් නව රැකියා 1,000 ක් බිහි වන බව සඳහන් වේ.

    ආරම්භයේ දී මෙම කර්මාන්තශාලාවෙන් Volkswagen Polo මෝටර් රථ 5,000 ක් වාර්ෂිකව එකලස් කිරීමට සැලසුම් කර ඇති අතර අනතුරුව Passat, Tiguan, Amarok සහTeramont යනාදී මෝටර් රථ ද නිපදවීමට මේ වන විට සැලසුම් කර තිබේ.

    මාධ්‍යවේදිනියක, ලේඛිකාවක වන නීතිඥ රදිකා ගුණරත්න විසින් මේ සම්බන්ධයෙන් තබන ලද දීර්ඝ සටහනක් මේ දිනවල ෆේස්බුක් හරහා හුවමාරු වෙමින් පවතී. පහත දැක්වෙන්නේ, ජර්මනියේ වොක්ස්වැගන් කම්හල, රුවන්ඩාවේ කිගාලි අගනුවර වෙත ගිය ගමන ඇතුළුව තවත් ආනුශංගික කරුණු රැසකින් සමන්විත එම ලිපියයි. ඇය මෙම ලිපිය ආරම්භ කර ඇත්තේ “රුවන්ඩාවෙන් ඉගෙන ගනිමු“ යනුවෙනි.

    ඡායාරූපයෙන් දැක්වෙන්නේ කිගාලි අගනුවර පිහිටි වොක්ස්වැගන් කර්මාන්ත ශාලාව පිටතට පෙනෙන ආකාරයයි. මෙය 2018 ජූනි 27 දින රොයිටර් පුවත් සේවයේ Clement Uwiringiyimana විසින් ගන්නා ලද ඡායාරූපයකි.



    රුවන්ඩාවෙන් ඉගෙන ගනිමු...
    රුවන්ඩාවට වොක්ස්වගන් (Volkswagen) කම්හල ගිය හැටි...!
    රුවන්ඩාවට වොක්ස්වගන් කම්හල ගිය හැටි පිළීබඳ කතාව වත්මන් රුවන්ඩාව ජනපති පොල් කගාමි ගේ නායකත්වය යටතේ රුවන්ඩාව යන ගමන පිළිබඳ සාක්ෂියකි.

    රුවන්ඩාව ලෝකයේ දුප්පත්ම රටවල් 50 න් එකකි. එසේම ත්‍රීරෝද රථ ගණනටම මෝටර් රථ තිබෙන ලංකාව මෙන් නොව, රුවන්ඩාවේ මෝටර් රථ හිමිකරුවන් ගණන ද ඉතා අල්ප ය. නමුත් පසුගිය ජූනි මාසයේ රුවන්ඩාවේ ආරම්භ කළ ප්‍රථම වොක්ස්වැගන් කම්හල මේ වන විට ඉතා හොඳින් ක්‍රියාත්මක වෙමින් තිබේ.

    යුරෝපයේ විශාලතම මෝටර් රථ නිෂ්පාදකයා වන වොක්ස්වැගන්, සිය අලුත්ම කම්හල පිහිටුවීම සඳහා කිසිදු පැකිළීමකින් තොරව තෝරාගත්තේ රුවන්ඩාවේ කිගාලි අගනුවරයි.

    මෙම ජර්මානු මෝටර් රථ සමාගමේ අලුත්ම රුවන්ඩා එකලස් කිරීම වන්නේ Polo ය. පළමු අදියරේදී එම වර්ගයේ කාර් 5000 ක් එකලස් කිරීමට යෝජිත ය. ඒ හැරුණු විට Passat, Tiguan, Amarok සහTeramont වර්ගයේ මෝටර් රථ ද එහිදී නිපදවෙනු ඇති.

    ඒ සඳහා අමුද්‍රව්‍ය වශයෙන් යොදාගන්නේ කෙන්යාව හරහා දකුණු අප්‍රිකාවේ සිට රුවන්ඩාව වෙත නැව්ගත කරනු ලබන මෝටර් රථ කොටස් හා අමුද්‍රව්‍යයන් ය. එය ඇමරිකානු ඩොලර් මිලියන 20 ක ආයෝජනයකි. රැකියා 1000 ක් මේ පළමු අදියරේදී උත්පාදනය වේ.

    රුවන්ඩාව ජීවත් කරවීමට නම් වසරකට ඇමරිකානු ඩොලර් බිලියනයක විදේශ ආධාර අවශ්‍ය ය. රුවන්ඩාවේ ජනගහනය මිලියන 12 කි. ඒ අතරින් මෝටර් රථයක් හිමි අය සිටිනුයේ මුළු රටටම ලක්ෂ 2 ක් පමණකි. මෙම මෝටර් රථවලින් ද වැඩි කොටස සෙකන්ඩ් හෑන්ඩ් ජපන් කාර් ය. නමුත් ඒ තත්වය ඉදිරියේදී වෙනස් වනු ඇත.

    2015 මහ මැතිවරණ සමයේදී ලංකාවේ කුලියාපිටිය ප්‍රදේශයට වොක්ස්වැගන් කර්මාන්ත ශාලාවක් ගෙන එන බවට දේශපාලකයන් ගැසූ කයිවාරු ඔබට මතක ඇති. නමුත් එය අවසානයේ ගියේ කුලියාපිටියට නොව කිගාලියට ය.

    රුවන්ඩාව සැබවින්ම අපට වඩා ගව් ගණනක් ඉදිරියෙනි. අද වන විට රුවන්ඩාව අප්‍රිකාවේ ඩිජිටල් විප්ලවයේ පෙර ගමන්කරුවෙකි. පොදු බස් රථ, රෝහල්, ටැක්සි රථගාල්වල පවා ෆ්‍රී වයිෆයි තිබේ. කොරියා ටෙලිකොම් සමාගමේ හවුල්කාරිත්වය යටතේ ජනගහනයෙන් 95%කට 4G පහසුකම් ලබාදීමට සැලසුම් කර තිබේ. ඔබට රුවන්ඩාවේ දී දින 2 කින් සියලු නීතිමය අවශ්‍යතා සම්පූර්ණ කර, ව්‍යාපාරයක් ආරම්භ කළ හැක. ෆිච් ශ්‍රේණිගත කිරීම්වලට අනුව රුවන්ඩාව සීඝ්‍ර ආර්ථික වර්ධනයක් ලබමින් සිටින රටකි. රුවන්ඩාවේ ජනගහනයෙන් 90%කට වඩා සෞඛ්‍ය රක්ෂණ තිබේ.

    රුවන්ඩාවේ මිලියන 12 ක ජනගහනයෙන් මිලියන 1ක්ම 2006-2011 අතර කාලයේදී දුප්පත්කම පිටුදැක ඇත. ඒ සඳහා ගෘහ කේන්ද්‍රීය සංවර්ධන විසඳුම් ඔවුන් විසින් හඳුන්වා දෙනු ලැබිණි. Girinka වැඩසටහන එයින් එකකි. මේ යටතේ රටේ සෑම දුප්පත් පවුලකටම එළදෙනක් ලබාදුන්නේ කෘෂිකාර්මික කටයුතුවල පහසුව සඳහා පමණක් නොව ඔවුන්ගේ මන්දපෝෂණ අවදානම ද දුරලීම සඳහා ය. කුඩා ව්‍යාපාර අවස්ථා ද ඒ අනුව ජනනය විණි. 2007 වසරේදී රුවන්ඩාව ප්ලාස්ටික් බෑග් භාවිතය සම්පූර්ණයෙන්ම තහනම් කළ පළමු රට බවට පත්විය. ලෝකයේ ස්ත්‍රී පුරුෂ සමාජභාවී වෙනස්කම් අවම රටවල් අතරින් රුවන්ඩාව පුරා වර්ෂ ගණනක් තිස්සේ පසුවන්නේ මුල් දස දෙනා අතර ය.

    සෑම මාසයකම අවසන් සෙනසුරාදා රුවන්ඩා වැසියෝ සිය ජනාධිපතිවරයා ද සමග ‘උමුගන්ඩා‘ දිනය සමරති. එය වනාහී ජාතික ප්‍රජා සේවා දිනයයි. රුවන්ඩා වැසියන් එදිනට ස්වෙච්ඡාවෙන් රජයේ ගොඩනැගිලිවල ඉදිකිරීමේ කටයුතුවලට සහාය දෙති. කෘෂිකර්මයට රුකුල් දෙන තෙත් බිම් ශුද්ධ පවිත්‍ර කර ගනිති. සිය නගර සහ ගම් පිරිසිදු කර ගනිති. මේ වන විට කිගාලි අගනුවර සැලකෙන්නේ ලෝකයේ පිරිසිදුම නගරයක් ලෙස ය.

    මේ බොහෝ ජයග්‍රහණවල පෙර ගමන්කරුවා ජනපති පෝල් කගාමේ (Paul Kagame) ය. ‘‘වොක්ස්වැගන් කම්හල රුවන්ඩාව ආර්ථික ප්‍රතිසංස්කරණ වෙත යන ගමනේ අලුත් පරිච්ඡේදයක්‘ බව ඔහු කීවේය.

    පෝල් කගාමි භාරගත්තේ 90 දශකයේදී ටුට්සි – හුටූ සංහාරවලින් ලක්ෂ 8 ක් පිරිමින් කැති ගෑ දේශයකි. මේ රටේ පිරිමින් හිඟ ය. රටේ ශ්‍රම බලකායෙන් 86% ක් කාන්තාවන් ය. අද දිනය වන විට රුවන්ඩාව හැඳින්වෙන්නේ ‘අප්‍රිකාවේ සිංගප්පූරුව‘ යනුවෙනි. එදා සිංගප්පූරුවේ නිර්මාතෘවරුන් සුද්දා දමා ගිය ලංකාව පෙන්නා, ‘මේ තිබෙන්නේ ආසියාවේ මීළඟ ආශ්චර්යය‘ යැයි කීවේය. පසුකලෙක මේ යෙදුම ලංකා දේශපාලනයේ ප්‍රහසනයක් බවට පත්වෙද්දී රුවන්ඩාව දැන් අප්‍රිකාවේ නියම ආශ්චර්යය බවට පත් වෙමින් තිබේ.
    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    Volkswagen කතාවේ ඇත්ත තත්ත්වය මෙහෙමයි. Empty Re: Volkswagen කතාවේ ඇත්ත තත්ත්වය මෙහෙමයි.

    Post by Ethical Trader Tue Jul 31, 2018 5:32 pm

    Thanks. Must send our politicians to Ruwanda to learn.
    spw19721
    spw19721
    Active Member
    Active Member


    Posts : 683
    Join date : 2015-08-22

    Volkswagen කතාවේ ඇත්ත තත්ත්වය මෙහෙමයි. Empty Re: Volkswagen කතාවේ ඇත්ත තත්ත්වය මෙහෙමයි.

    Post by spw19721 Tue Jul 31, 2018 8:22 pm

    Thanks
    avatar
    serene
    Top contributor
    Top contributor


    Posts : 4850
    Join date : 2014-02-26

    Volkswagen කතාවේ ඇත්ත තත්ත්වය මෙහෙමයි. Empty Re: Volkswagen කතාවේ ඇත්ත තත්ත්වය මෙහෙමයි.

    Post by serene Wed Aug 01, 2018 7:46 am

    Wow.
    Superb.
    කිත්සිරි ද සිල්වා
    කිත්සිරි ද සිල්වා
    Top contributor
    Top contributor


    Posts : 9679
    Join date : 2014-02-23
    Age : 66
    Location : රජ්ගම

    Volkswagen කතාවේ ඇත්ත තත්ත්වය මෙහෙමයි. Empty Re: Volkswagen කතාවේ ඇත්ත තත්ත්වය මෙහෙමයි.

    Post by කිත්සිරි ද සිල්වා Thu Aug 08, 2019 2:14 pm


    Volkswagen Beetles Very Happy


    _________________
    I am the wisest man alive, for I know one thing, and that is that I know nothing.
    Socrates
    avatar
    sanjulanka


    Posts : 180
    Join date : 2015-10-29

    Volkswagen කතාවේ ඇත්ත තත්ත්වය මෙහෙමයි. Empty Re: Volkswagen කතාවේ ඇත්ත තත්ත්වය මෙහෙමයි.

    Post by sanjulanka Fri Aug 09, 2019 6:34 am

    ස්තුතියි මෙව්ව දවස ගානෙ මතක් කරල දුන්නත් හැදෙන්නෙ නැ.ඒක ෂුවර් නිකන් කන්න බලාන ඉන්න ජාතියකට ඕන ඒවගේම නායකයෙක්.උඩින් පටන් ගන්නෙ නැතුව අපිට යන්න බැ.අපේ ගොනා අපිට හොදා කියල මේ පාරත් කට්ටිය තමුන්ගෙ චන්දය දෙයි.පත් උන උන් අනිත් උන්ට බැන බැන ණයට අරන් අපිට කන්න දෙයි.මිලියන 12න් එකක දුප්පත්කමෙන් මිදුනත් අපි ලක්ශ 7කට සමුර්ධිය දී පම්පෝරි ගසමු.අනිත් අයත් 14කට දී සතුටු වේවි.බදු වලින් මිරිකෙමින් සැපසේ දුක් විදිමින් ළමයිනුත් "අපේ එකෙකි ඒ මිනිසා" කියමින් යුද්ධයට කැදවමු. Sad Sad Sad
    කිත්සිරි ද සිල්වා
    කිත්සිරි ද සිල්වා
    Top contributor
    Top contributor


    Posts : 9679
    Join date : 2014-02-23
    Age : 66
    Location : රජ්ගම

    Volkswagen කතාවේ ඇත්ත තත්ත්වය මෙහෙමයි. Empty Re: Volkswagen කතාවේ ඇත්ත තත්ත්වය මෙහෙමයි.

    Post by කිත්සිරි ද සිල්වා Fri Aug 09, 2019 9:00 am

    The very first vehicle I owned was a VW and the fascination is obvious. Very Happy
    Nothing like a VW Beetle and it still can turn a few heads.


    _________________
    I am the wisest man alive, for I know one thing, and that is that I know nothing.
    Socrates
    CK
    CK
    Active Member
    Active Member


    Posts : 1393
    Join date : 2015-11-01

    Volkswagen කතාවේ ඇත්ත තත්ත්වය මෙහෙමයි. Empty Re: Volkswagen කතාවේ ඇත්ත තත්ත්වය මෙහෙමයි.

    Post by CK Fri Aug 09, 2019 11:51 am

    කිත්සිරි ද සිල්වා wrote:The very first vehicle I owned was a VW and the fascination is obvious. Very Happy
    Nothing like a VW Beetle and it still can turn a few heads.
    Do u still hv it? Its aircool neda? Any heating prob in long journey ?
    කිත්සිරි ද සිල්වා
    කිත්සිරි ද සිල්වා
    Top contributor
    Top contributor


    Posts : 9679
    Join date : 2014-02-23
    Age : 66
    Location : රජ්ගම

    Volkswagen කතාවේ ඇත්ත තත්ත්වය මෙහෙමයි. Empty Re: Volkswagen කතාවේ ඇත්ත තත්ත්වය මෙහෙමයි.

    Post by කිත්සිරි ද සිල්වා Fri Aug 09, 2019 2:33 pm

    No, I sold it some years back.
    Yes, Air cooling system.
    No, It was a pleasure to drive long-distance.  Very Happy  
    (The only problem I see is many mechanics today do not know how to deal with this little old lady due to the invasion of Japanese vehicles and in cities, you will always find specialist, but in remote areas, it is hard to find such guys. So roadside assistances in remote parts is an issue.
    Lucky, I had no such issues with my Babe).

    CK wrote:
    කිත්සිරි ද සිල්වා wrote:The very first vehicle I owned was a VW and the fascination is obvious. Very Happy
    Nothing like a VW Beetle and it still can turn a few heads.
    Do u still hv it? Its aircool neda? Any heating prob in long journey ?


    _________________
    I am the wisest man alive, for I know one thing, and that is that I know nothing.
    Socrates
    CK
    CK
    Active Member
    Active Member


    Posts : 1393
    Join date : 2015-11-01

    Volkswagen කතාවේ ඇත්ත තත්ත්වය මෙහෙමයි. Empty Re: Volkswagen කතාවේ ඇත්ත තත්ත්වය මෙහෙමයි.

    Post by CK Fri Aug 09, 2019 4:38 pm

    Happy to hear that kith.. Reliability is what you need from a car.. These days that’s what lack in European cars with lots of sensors.. One of my friends had a VW passot and it was a headache for him with various electronic issues.
    කිත්සිරි ද සිල්වා
    කිත්සිරි ද සිල්වා
    Top contributor
    Top contributor


    Posts : 9679
    Join date : 2014-02-23
    Age : 66
    Location : රජ්ගම

    Volkswagen කතාවේ ඇත්ත තත්ත්වය මෙහෙමයි. Empty Re: Volkswagen කතාවේ ඇත්ත තත්ත්වය මෙහෙමයි.

    Post by කිත්සිරි ද සිල්වා Fri Aug 09, 2019 5:37 pm

    True, but this a simple Peoples' Car with no Gizmos.
    Wonderful family car for long-distance travel. Very Happy

    CK wrote:Happy to hear that kith.. Reliability is what you need from a car.. These days that’s  what lack in European cars with lots of sensors.. One of my friends had a VW passot and it was a headache for him with various electronic issues.


    _________________
    I am the wisest man alive, for I know one thing, and that is that I know nothing.
    Socrates

      Current date/time is Sat Jul 27, 2024 7:09 pm