The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
ආයෝජනයට ශ්‍රී ලංකාවේ තත්ත්වය අධි අවදානම් – බ්ලූම්බර්ග් වාර්තාවක් කියයි EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
ආයෝජනයට ශ්‍රී ලංකාවේ තත්ත්වය අධි අවදානම් – බ්ලූම්බර්ග් වාර්තාවක් කියයි EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
ආයෝජනයට ශ්‍රී ලංකාවේ තත්ත්වය අධි අවදානම් – බ්ලූම්බර්ග් වාර්තාවක් කියයි EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
ආයෝජනයට ශ්‍රී ලංකාවේ තත්ත්වය අධි අවදානම් – බ්ලූම්බර්ග් වාර්තාවක් කියයි EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
ආයෝජනයට ශ්‍රී ලංකාවේ තත්ත්වය අධි අවදානම් – බ්ලූම්බර්ග් වාර්තාවක් කියයි EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
ආයෝජනයට ශ්‍රී ලංකාවේ තත්ත්වය අධි අවදානම් – බ්ලූම්බර්ග් වාර්තාවක් කියයි EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
ආයෝජනයට ශ්‍රී ලංකාවේ තත්ත්වය අධි අවදානම් – බ්ලූම්බර්ග් වාර්තාවක් කියයි EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
ආයෝජනයට ශ්‍රී ලංකාවේ තත්ත්වය අධි අවදානම් – බ්ලූම්බර්ග් වාර්තාවක් කියයි EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
ආයෝජනයට ශ්‍රී ලංකාවේ තත්ත්වය අධි අවදානම් – බ්ලූම්බර්ග් වාර්තාවක් කියයි EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
ආයෝජනයට ශ්‍රී ලංකාවේ තත්ත්වය අධි අවදානම් – බ්ලූම්බර්ග් වාර්තාවක් කියයි EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
ආයෝජනයට ශ්‍රී ලංකාවේ තත්ත්වය අධි අවදානම් – බ්ලූම්බර්ග් වාර්තාවක් කියයි EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
ආයෝජනයට ශ්‍රී ලංකාවේ තත්ත්වය අධි අවදානම් – බ්ලූම්බර්ග් වාර්තාවක් කියයි EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
ආයෝජනයට ශ්‍රී ලංකාවේ තත්ත්වය අධි අවදානම් – බ්ලූම්බර්ග් වාර්තාවක් කියයි EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
ආයෝජනයට ශ්‍රී ලංකාවේ තත්ත්වය අධි අවදානම් – බ්ලූම්බර්ග් වාර්තාවක් කියයි EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
ආයෝජනයට ශ්‍රී ලංකාවේ තත්ත්වය අධි අවදානම් – බ්ලූම්බර්ග් වාර්තාවක් කියයි EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
ආයෝජනයට ශ්‍රී ලංකාවේ තත්ත්වය අධි අවදානම් – බ්ලූම්බර්ග් වාර්තාවක් කියයි EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
ආයෝජනයට ශ්‍රී ලංකාවේ තත්ත්වය අධි අවදානම් – බ්ලූම්බර්ග් වාර්තාවක් කියයි EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
ආයෝජනයට ශ්‍රී ලංකාවේ තත්ත්වය අධි අවදානම් – බ්ලූම්බර්ග් වාර්තාවක් කියයි EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
ආයෝජනයට ශ්‍රී ලංකාවේ තත්ත්වය අධි අවදානම් – බ්ලූම්බර්ග් වාර්තාවක් කියයි EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
ආයෝජනයට ශ්‍රී ලංකාවේ තත්ත්වය අධි අවදානම් – බ්ලූම්බර්ග් වාර්තාවක් කියයි EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
ආයෝජනයට ශ්‍රී ලංකාවේ තත්ත්වය අධි අවදානම් – බ්ලූම්බර්ග් වාර්තාවක් කියයි EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
ආයෝජනයට ශ්‍රී ලංකාවේ තත්ත්වය අධි අවදානම් – බ්ලූම්බර්ග් වාර්තාවක් කියයි EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
ආයෝජනයට ශ්‍රී ලංකාවේ තත්ත්වය අධි අවදානම් – බ්ලූම්බර්ග් වාර්තාවක් කියයි EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
ආයෝජනයට ශ්‍රී ලංකාවේ තත්ත්වය අධි අවදානම් – බ්ලූම්බර්ග් වාර්තාවක් කියයි EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
ආයෝජනයට ශ්‍රී ලංකාවේ තත්ත්වය අධි අවදානම් – බ්ලූම්බර්ග් වාර්තාවක් කියයි EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
ආයෝජනයට ශ්‍රී ලංකාවේ තත්ත්වය අධි අවදානම් – බ්ලූම්බර්ග් වාර්තාවක් කියයි EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
ආයෝජනයට ශ්‍රී ලංකාවේ තත්ත්වය අධි අවදානම් – බ්ලූම්බර්ග් වාර්තාවක් කියයි EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
ආයෝජනයට ශ්‍රී ලංකාවේ තත්ත්වය අධි අවදානම් – බ්ලූම්බර්ග් වාර්තාවක් කියයි EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
ආයෝජනයට ශ්‍රී ලංකාවේ තත්ත්වය අධි අවදානම් – බ්ලූම්බර්ග් වාර්තාවක් කියයි EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
ආයෝජනයට ශ්‍රී ලංකාවේ තත්ත්වය අධි අවදානම් – බ්ලූම්බර්ග් වාර්තාවක් කියයි EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
ආයෝජනයට ශ්‍රී ලංකාවේ තත්ත්වය අධි අවදානම් – බ්ලූම්බර්ග් වාර්තාවක් කියයි EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
ආයෝජනයට ශ්‍රී ලංකාවේ තත්ත්වය අධි අවදානම් – බ්ලූම්බර්ග් වාර්තාවක් කියයි EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
ආයෝජනයට ශ්‍රී ලංකාවේ තත්ත්වය අධි අවදානම් – බ්ලූම්බර්ග් වාර්තාවක් කියයි EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
ආයෝජනයට ශ්‍රී ලංකාවේ තත්ත්වය අධි අවදානම් – බ්ලූම්බර්ග් වාර්තාවක් කියයි EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
ආයෝජනයට ශ්‍රී ලංකාවේ තත්ත්වය අධි අවදානම් – බ්ලූම්බර්ග් වාර්තාවක් කියයි EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
ආයෝජනයට ශ්‍රී ලංකාවේ තත්ත්වය අධි අවදානම් – බ්ලූම්බර්ග් වාර්තාවක් කියයි EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
ආයෝජනයට ශ්‍රී ලංකාවේ තත්ත්වය අධි අවදානම් – බ්ලූම්බර්ග් වාර්තාවක් කියයි EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
ආයෝජනයට ශ්‍රී ලංකාවේ තත්ත්වය අධි අවදානම් – බ්ලූම්බර්ග් වාර්තාවක් කියයි EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
ආයෝජනයට ශ්‍රී ලංකාවේ තත්ත්වය අධි අවදානම් – බ්ලූම්බර්ග් වාර්තාවක් කියයි EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
ආයෝජනයට ශ්‍රී ලංකාවේ තත්ත්වය අධි අවදානම් – බ්ලූම්බර්ග් වාර්තාවක් කියයි EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
ආයෝජනයට ශ්‍රී ලංකාවේ තත්ත්වය අධි අවදානම් – බ්ලූම්බර්ග් වාර්තාවක් කියයි EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
ආයෝජනයට ශ්‍රී ලංකාවේ තත්ත්වය අධි අවදානම් – බ්ලූම්බර්ග් වාර්තාවක් කියයි EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
ආයෝජනයට ශ්‍රී ලංකාවේ තත්ත්වය අධි අවදානම් – බ්ලූම්බර්ග් වාර්තාවක් කියයි EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
ආයෝජනයට ශ්‍රී ලංකාවේ තත්ත්වය අධි අවදානම් – බ්ලූම්බර්ග් වාර්තාවක් කියයි EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
ආයෝජනයට ශ්‍රී ලංකාවේ තත්ත්වය අධි අවදානම් – බ්ලූම්බර්ග් වාර්තාවක් කියයි EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
ආයෝජනයට ශ්‍රී ලංකාවේ තත්ත්වය අධි අවදානම් – බ්ලූම්බර්ග් වාර්තාවක් කියයි EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
ආයෝජනයට ශ්‍රී ලංකාවේ තත්ත්වය අධි අවදානම් – බ්ලූම්බර්ග් වාර්තාවක් කියයි EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
ආයෝජනයට ශ්‍රී ලංකාවේ තත්ත්වය අධි අවදානම් – බ්ලූම්බර්ග් වාර්තාවක් කියයි EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
ආයෝජනයට ශ්‍රී ලංකාවේ තත්ත්වය අධි අවදානම් – බ්ලූම්බර්ග් වාර්තාවක් කියයි EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
ආයෝජනයට ශ්‍රී ලංකාවේ තත්ත්වය අධි අවදානම් – බ්ලූම්බර්ග් වාර්තාවක් කියයි EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

    ආයෝජනයට ශ්‍රී ලංකාවේ තත්ත්වය අධි අවදානම් – බ්ලූම්බර්ග් වාර්තාවක් කියයි

    avatar
    Rana
    Top contributor
    Top contributor


    Posts : 1786
    Join date : 2015-12-16

    ආයෝජනයට ශ්‍රී ලංකාවේ තත්ත්වය අධි අවදානම් – බ්ලූම්බර්ග් වාර්තාවක් කියයි Empty ආයෝජනයට ශ්‍රී ලංකාවේ තත්ත්වය අධි අවදානම් – බ්ලූම්බර්ග් වාර්තාවක් කියයි

    Post by Rana Fri Jan 20, 2017 6:36 pm

    ආයෝජනයට ශ්‍රී ලංකාවේ තත්ත්වය අධි අවදානම් – බ්ලූම්බර්ග් වාර්තාවක් කියයි Bloomberg-SL-index-620x360
    ආයෝජකයින් විසින් සලකා බලනු ලබන මූල්‍ය, ආර්ථික හා දේශපාලනික කාණ්ඩයන්ට අයත් දර්ශක 29 ක් ඇසුරින් සකස් කරනු ලබන බ්ලූම්බර්ග් ගෝලීය අවදානම් දර්ශකය අනුව ශ්‍රී ලංකාව අධි අවදානම් කලාපය තුළ සිටින බව නවතම වාර්තාවකින් අනාවරණය කර සිටී. 0 සිට 100 දක්වා වූ බ්ලූම්බර්ග් සමාහාර රාජ්‍ය අවදානම් වර්ගීකරණය අනුව ශ්‍රී ලංකාවට ලැබී ඇති ලකුණු ප්‍රමාණය 12.0 කි.

    එක් එක් රටවල මහ බැංකු සතු විදෙස් සංචිත ප්‍රමාණය (රන් සංචිතය හැර) දළ දේශීය නිෂ්පාදිතයෙන් ප්‍රතිශතයක් ලෙසින් සලකා බලා මාසිකව එරට සංචිත පිළිබඳ ඇගයීමක් සිදුකරනු ලබන අතර එහිදී ශ්‍රී ලංකාවට ලැබී ඇති ලකුණු ප්‍රමාණය 3.6% කි. මීට අමතරව වාර්ෂික රැකියා වියුක්තිය පිළිබඳ සිදුකරනු ලැබූ වර්ගීකරණය අනුව 5.2% ක ලකුණු ලබා එම කාණ්ඩයෙන් අවදානම පහළ මට්ටමක සිටින රටක් ලෙසින් ශ්‍රී ලංකාව නම් කර ඇත.

    මේ අතර උද්ධමන පුරෝකථනය 5.2% ක් ලෙසින් මෙහිදී ඇස්තමේන්තු කර ඇති අතර විනිමය අනුපාතික උච්ඡාවචනය සම්බන්ධයෙන් ශ්‍රේණිගත කිරීමක් ලැබීමට ශ්‍රී ලංකාව අපොහොසත් වී තිබේ.

    මෙම වර්ගීකරණය අනුව 0 සිට 15 දක්වා ලකුණු ලබා ඇති රටවල් අධි අවදානම් කලාපයේ ඇති රටවල් ලෙසින් සලකන අතර 15 සිට 40 දක්වා ලකුණු ලබා ඇති රටවල් ඉහළ අවදානමක් ඇති රටවල් ලෙසින් වර්ගීකරණය කර තිබේ.

    එසේම 40 සිට 66 දක්වා රටවල් සාමාන්‍ය අවදානමක් ඇති රටවල් ලෙසින් ද 66 සිට 84 දක්වා ලකුණු ලැබූ රටවල් අවදානම අඩු රටවල් ලෙසින් ද වර්ගීකරණය කර ඇත. 84 සිට 100 දක්වා ලකුණු ලබා ඇති රටවල් මෙහිදී ඉතා අවම අවදානමක් ඇති රටවල් ලෙසින් සැලකේ.

    මෙම වර්ගීකරණයේ පළමු ස්ථානය ලකුණු 96.5 ක් ලබා ඇති නෝර්වේ රාජ්‍යයට හිමිව ඇති අතර ලකුණු 95.8 ක් ලබා ඇති ස්විස්ටර්ලන්තය දෙවන ස්ථානයටත්, ලකුණු 94.0 ක් ලබා ඇති ස්වීඩනය තෙවන ස්ථානයටත් පත්ව තිබේ.

    මෙම වර්ගීකරණයේ අවසාන ස්ථානය වෙනිසියුලාවට හිමිව ඇති අතර එහි උද්ධමන පුරෝකථනය 403.5% ක් ලෙසින් එහිදී ඇස්තමේන්තු කර ඇත.


    ආයෝජනයට ශ්‍රී ලංකාවේ තත්ත්වය අධි අවදානම් – බ්ලූම්බර්ග් වාර්තාවක් කියයි Bloomberg-SL-index1
    මෙම සම්පූර්ණ වාර්තාව සඳහා https://www.bloomberg.com/graphics/global-risk-briefing/ වෙත පිවිසෙන්න.

      Current date/time is Sat Jul 27, 2024 9:31 am