The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
ජෙරුසලමේ තත්ත්වය : ට්‍රම්ප් පියවරට එරෙහිව පලස්තීනුවෝ වීථි බසිති EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
ජෙරුසලමේ තත්ත්වය : ට්‍රම්ප් පියවරට එරෙහිව පලස්තීනුවෝ වීථි බසිති EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
ජෙරුසලමේ තත්ත්වය : ට්‍රම්ප් පියවරට එරෙහිව පලස්තීනුවෝ වීථි බසිති EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
ජෙරුසලමේ තත්ත්වය : ට්‍රම්ප් පියවරට එරෙහිව පලස්තීනුවෝ වීථි බසිති EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
ජෙරුසලමේ තත්ත්වය : ට්‍රම්ප් පියවරට එරෙහිව පලස්තීනුවෝ වීථි බසිති EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
ජෙරුසලමේ තත්ත්වය : ට්‍රම්ප් පියවරට එරෙහිව පලස්තීනුවෝ වීථි බසිති EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
ජෙරුසලමේ තත්ත්වය : ට්‍රම්ප් පියවරට එරෙහිව පලස්තීනුවෝ වීථි බසිති EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
ජෙරුසලමේ තත්ත්වය : ට්‍රම්ප් පියවරට එරෙහිව පලස්තීනුවෝ වීථි බසිති EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
ජෙරුසලමේ තත්ත්වය : ට්‍රම්ප් පියවරට එරෙහිව පලස්තීනුවෝ වීථි බසිති EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
ජෙරුසලමේ තත්ත්වය : ට්‍රම්ප් පියවරට එරෙහිව පලස්තීනුවෝ වීථි බසිති EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
ජෙරුසලමේ තත්ත්වය : ට්‍රම්ප් පියවරට එරෙහිව පලස්තීනුවෝ වීථි බසිති EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
ජෙරුසලමේ තත්ත්වය : ට්‍රම්ප් පියවරට එරෙහිව පලස්තීනුවෝ වීථි බසිති EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
ජෙරුසලමේ තත්ත්වය : ට්‍රම්ප් පියවරට එරෙහිව පලස්තීනුවෝ වීථි බසිති EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
ජෙරුසලමේ තත්ත්වය : ට්‍රම්ප් පියවරට එරෙහිව පලස්තීනුවෝ වීථි බසිති EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
ජෙරුසලමේ තත්ත්වය : ට්‍රම්ප් පියවරට එරෙහිව පලස්තීනුවෝ වීථි බසිති EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
ජෙරුසලමේ තත්ත්වය : ට්‍රම්ප් පියවරට එරෙහිව පලස්තීනුවෝ වීථි බසිති EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
ජෙරුසලමේ තත්ත්වය : ට්‍රම්ප් පියවරට එරෙහිව පලස්තීනුවෝ වීථි බසිති EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
ජෙරුසලමේ තත්ත්වය : ට්‍රම්ප් පියවරට එරෙහිව පලස්තීනුවෝ වීථි බසිති EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
ජෙරුසලමේ තත්ත්වය : ට්‍රම්ප් පියවරට එරෙහිව පලස්තීනුවෝ වීථි බසිති EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
ජෙරුසලමේ තත්ත්වය : ට්‍රම්ප් පියවරට එරෙහිව පලස්තීනුවෝ වීථි බසිති EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
ජෙරුසලමේ තත්ත්වය : ට්‍රම්ප් පියවරට එරෙහිව පලස්තීනුවෝ වීථි බසිති EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
ජෙරුසලමේ තත්ත්වය : ට්‍රම්ප් පියවරට එරෙහිව පලස්තීනුවෝ වීථි බසිති EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
ජෙරුසලමේ තත්ත්වය : ට්‍රම්ප් පියවරට එරෙහිව පලස්තීනුවෝ වීථි බසිති EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
ජෙරුසලමේ තත්ත්වය : ට්‍රම්ප් පියවරට එරෙහිව පලස්තීනුවෝ වීථි බසිති EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
ජෙරුසලමේ තත්ත්වය : ට්‍රම්ප් පියවරට එරෙහිව පලස්තීනුවෝ වීථි බසිති EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
ජෙරුසලමේ තත්ත්වය : ට්‍රම්ප් පියවරට එරෙහිව පලස්තීනුවෝ වීථි බසිති EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
ජෙරුසලමේ තත්ත්වය : ට්‍රම්ප් පියවරට එරෙහිව පලස්තීනුවෝ වීථි බසිති EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
ජෙරුසලමේ තත්ත්වය : ට්‍රම්ප් පියවරට එරෙහිව පලස්තීනුවෝ වීථි බසිති EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
ජෙරුසලමේ තත්ත්වය : ට්‍රම්ප් පියවරට එරෙහිව පලස්තීනුවෝ වීථි බසිති EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
ජෙරුසලමේ තත්ත්වය : ට්‍රම්ප් පියවරට එරෙහිව පලස්තීනුවෝ වීථි බසිති EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
ජෙරුසලමේ තත්ත්වය : ට්‍රම්ප් පියවරට එරෙහිව පලස්තීනුවෝ වීථි බසිති EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
ජෙරුසලමේ තත්ත්වය : ට්‍රම්ප් පියවරට එරෙහිව පලස්තීනුවෝ වීථි බසිති EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
ජෙරුසලමේ තත්ත්වය : ට්‍රම්ප් පියවරට එරෙහිව පලස්තීනුවෝ වීථි බසිති EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
ජෙරුසලමේ තත්ත්වය : ට්‍රම්ප් පියවරට එරෙහිව පලස්තීනුවෝ වීථි බසිති EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
ජෙරුසලමේ තත්ත්වය : ට්‍රම්ප් පියවරට එරෙහිව පලස්තීනුවෝ වීථි බසිති EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
ජෙරුසලමේ තත්ත්වය : ට්‍රම්ප් පියවරට එරෙහිව පලස්තීනුවෝ වීථි බසිති EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
ජෙරුසලමේ තත්ත්වය : ට්‍රම්ප් පියවරට එරෙහිව පලස්තීනුවෝ වීථි බසිති EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
ජෙරුසලමේ තත්ත්වය : ට්‍රම්ප් පියවරට එරෙහිව පලස්තීනුවෝ වීථි බසිති EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
ජෙරුසලමේ තත්ත්වය : ට්‍රම්ප් පියවරට එරෙහිව පලස්තීනුවෝ වීථි බසිති EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
ජෙරුසලමේ තත්ත්වය : ට්‍රම්ප් පියවරට එරෙහිව පලස්තීනුවෝ වීථි බසිති EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
ජෙරුසලමේ තත්ත්වය : ට්‍රම්ප් පියවරට එරෙහිව පලස්තීනුවෝ වීථි බසිති EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
ජෙරුසලමේ තත්ත්වය : ට්‍රම්ප් පියවරට එරෙහිව පලස්තීනුවෝ වීථි බසිති EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
ජෙරුසලමේ තත්ත්වය : ට්‍රම්ප් පියවරට එරෙහිව පලස්තීනුවෝ වීථි බසිති EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
ජෙරුසලමේ තත්ත්වය : ට්‍රම්ප් පියවරට එරෙහිව පලස්තීනුවෝ වීථි බසිති EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
ජෙරුසලමේ තත්ත්වය : ට්‍රම්ප් පියවරට එරෙහිව පලස්තීනුවෝ වීථි බසිති EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
ජෙරුසලමේ තත්ත්වය : ට්‍රම්ප් පියවරට එරෙහිව පලස්තීනුවෝ වීථි බසිති EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
ජෙරුසලමේ තත්ත්වය : ට්‍රම්ප් පියවරට එරෙහිව පලස්තීනුවෝ වීථි බසිති EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
ජෙරුසලමේ තත්ත්වය : ට්‍රම්ප් පියවරට එරෙහිව පලස්තීනුවෝ වීථි බසිති EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
ජෙරුසලමේ තත්ත්වය : ට්‍රම්ප් පියවරට එරෙහිව පලස්තීනුවෝ වීථි බසිති EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
ජෙරුසලමේ තත්ත්වය : ට්‍රම්ප් පියවරට එරෙහිව පලස්තීනුවෝ වීථි බසිති EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

    ජෙරුසලමේ තත්ත්වය : ට්‍රම්ප් පියවරට එරෙහිව පලස්තීනුවෝ වීථි බසිති

    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    ජෙරුසලමේ තත්ත්වය : ට්‍රම්ප් පියවරට එරෙහිව පලස්තීනුවෝ වීථි බසිති Empty ජෙරුසලමේ තත්ත්වය : ට්‍රම්ප් පියවරට එරෙහිව පලස්තීනුවෝ වීථි බසිති

    Post by Ethical Trader Fri Dec 08, 2017 11:56 am

    BBC Sandeshaya 2017 දෙසැම්බර් 7
    ජෙරුසලමේ තත්ත්වය : ට්‍රම්ප් පියවරට එරෙහිව පලස්තීනුවෝ වීථි බසිති _99107777_f8fae8b6-2355-4d42-92c9-420211582309
    Image copyright AFP
    Image caption ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රකාශයෙන් අනතුරුව බටහිර ඉවුරේ උණුසුම ඉහළ යමින් පවතී

    ඇමෙරිකානු ජනාධිපතිවරයා ජෙරුසලම ඊශ්‍රායලයේ අගනුවර ලෙස පිළිගැනීමට එරෙහිව බටහිර ඉවුර සහ ගාසා තීරයේ පලස්තීනුවෝ වර්ජනයකට එළඹ සිටින අතර වීථි බැස උද්ඝෝෂණයේ යෙදෙති.

    නැග එමින් පවතින උණුසුම් තත්ත්වය මැද ඊශ්‍රායලය අමතර හමුදා භටයින් සිය ගණනක් බටහිර ඉවුර වෙත යොමු කර තිබේ.

    ගැටුම්වල දී අවම තරමින් පලස්තීනුවන් අට දෙනෙකුවත් තුවාල ලබා ඇති බව මූලික වාර්තාවල සඳහන් වේ.

    කලාපයට සංවේදී වූ කරුණක් සම්බන්ධයෙන් දශක ගණනාවක් පැවති ඇමෙරිකානු පිළිවෙත ආපසු හැරවීමට ජනාධිපති ට්‍රම්ප් ගේ නිවේදනය හේතුවී තිබේ.

    ඊට ලෝකයේ නන්දෙසින් නොසතුට පළවෙමින් ඇත.

    වොෂිංටන් පාලනයට බොහෝ සමීප මිතුරු පාර්ශ්ව ඇමෙරිකාවේ පියවරට එකඟ නොවන බව පැවසූ අතර ඊට දක්වන ප්‍රතිචාරය තීරණය කිරීමේ අරමුණින් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය හා අරාබි ලීගය ඉදිරි දිනවල රැස්වීමට නියමිතය.

    ඇමෙරිකාවේ ප්‍රකාශය යළිත් වරක් ප්‍රචණ්ඩත්වය මතු මිරීමට ඉවහල් වෙතැයි බිය පළවී තිබේ. නව ඉන්ටිෆාඩා එනම් නැගිටීමක් සඳහා පෙළඹෙන ලෙස පලස්තීන ඉස්ලාමීය හමාස් සංවිධානය දැනටමත් ඉල්ලා තිබේ.
    "අද මම එය ඉටු කරනවා"
    ජෙරුසලමේ තත්ත්වය : ට්‍රම්ප් පියවරට එරෙහිව පලස්තීනුවෝ වීථි බසිති _99103127__99095274_7bb50f0e-1eac-48c2-b37b-bff0533645e3
    Image copyright AFP
    Image caption "අද මම එය ඉටු කරනවා"

    "අද මම එය ඉටු කරනවා" ඇමෙරිකානු නායකයා පැවසීය.

    ජෙරුසලම ඊශ්‍රායලයේ අගනුවර ලෙස පිළිගැනීම "යථා තත්ත්වය පිළිගැනීමට වඩා වැඩි හෝ අඩු දෙයක් නෙවෙයි." යැයි පැවසු ඔහු, "ඒක තමයි කළ යුතු නිවැරදි දේ" යැයි ද සඳහන් කළේය.

    නිව්යෝර්ක් ටයිම්ස් පුවත් පතේ දැන්වීමක් පළකළ රිපබ්ලිකන් යුදෙව් සන්ධානය ජනාධිපතිවරයාට ස්තුතිය පළකළේය.

    ජනාධිපති ට්‍රම්ප් පවසන්නේ, දිගු කාලීනව පවතින ඊශ්‍රායල - පලස්තීන අර්බුදයට විසඳුමක් වශයෙන් රාජ්‍ය දෙකක පියවර සඳහා ඇමෙරිකාව තවදුරටත් සහයෝගය පළකරන අතර එය දෙපාර්ශ්වයේම අනුමැතිය ලදහොත්, ඊශ්‍රායලය පසෙකින් පිහිටන ස්වාධීන පලස්තීන රාජ්‍යයක් නිර්මාණය වීම දකින්නට ලැබෙනු ඇති බවය.

    ඊශ්‍රායලය හා පලස්තීනය පවසන්නේ කුමක්ද ?

    ඇමෙරිකානු පියවරට ප්‍රතිචාර දැක්වූ ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ජනාධිපති ට්‍රම්ප් ට ස්තුතිවන්ත වන බව කීය.

    "ශතවර්ෂ තුනක ඉඳලම අපේ අපේක්ෂාවල, අපේ සිහිනවල, අපේ නැමදුම්වල අරමුණ වෙලා තිබුනේ ජෙරුසලමයි." ඔහු ට්විටර් පණිවිඩයක සඳහන් කළේය.

    කෙසේවෙතත්, පලස්තීන ජනාධිපති මහමුද් අබ්බාස් පැවසුවේ ජෙරුසලම, "පලස්තීන රාජ්‍යයේ සදාතනික අගනුවර" බවය.

    ජනාධිපති ට්‍රම්ප් ගේ ප්‍රකාශය "පිළිගත නොහැකි" බව ඔහු කියා සිටියේ ඇමෙරිකාව තවදුරටත් සාම ක්‍රියාදාමයේ මැදිහත්කරුවකු නොවන බව පවසමිනි.

    මේ තීරණය සම්බන්ධයෙන්, ගාසා තීරයේ පාලනය ගෙනයන හමාස් සංවිධානය කළ ඉල්ලීමකට අනුව ගාසා තීරයේ උද්ඝෝෂණ පැවති බව හමාස් සංවිධානයට ලැදි ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කළේය.

    කලාපය තුළ ඇමෙරිකාවේ අභිප්‍රායන් අනුව ජනාධිපති ට්‍රම්ප් ගන්නා ලද තීරණය "අපායේ දොර විවර කිරීමක්" ලෙස හමාස් සංවිධානය පවසා තිබිණි.
    ජෙරුසලමේ තත්ත්වය : ට්‍රම්ප් පියවරට එරෙහිව පලස්තීනුවෝ වීථි බසිති _99107773_bda46cc8-b443-4901-8c8f-866eb55cf02c
    Image copyright AFP
    Image caption පලස්තීන බලප්‍රදේශ පුරා උද්ඝෝෂණ මතුවෙමින් තිබේ
    ජෙරුසලම ඊශ්‍රායලයේ අගනගරය ලෙස මුලින්ම පිළිගැනීමට ඇමරිකාව සූදානම්
    මේ ප්‍රකාශය සුවිශේෂීවන්නේ ඇයි ?

    ජනාධිපති ට්‍රම්ප් ගේ ප්‍රකාශය හේතුවෙන්, ජෙරුසලමේ තත්ත්වය සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප්‍රජාව දරන මතයට වඩා වෙනත් තැනකට ඇමෙරිකාව යොමු කර තිබේ.

    පලස්තීනුවන් විසින් නැගෙනහිර ජෙරුසලම සලකනු ලබන්නේ සිය අනාගත රාජ්‍යයේ අගනුවර ලෙසය. 1993 දී එළඹුණු ඊශ්‍රායල - පලස්තීන සාම ගිවිසුම අනුව, ජෙරුසලමේ අවසාන තත්ත්වය සාකච්ඡාවට ගනු ලබන්නේ සාම සාකච්ඡාවල අවසන් අදියරවලදීය.

    ජෙරුසලම සම්බන්ධයෙන් ඊශ්‍රායලයේ ස්වෛරීත්වය ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමට ලක් නොවුනකි. එසේම මේ වනතෙක් සියලු රටවල් සිය තානාපති කාර්යාල පවත්වාගෙන යනු ලබන්නේ ටෙල්අවීව් නුවර ය.

    යුදෙව් දහම, ඉස්ලාම් හා ක්‍රිස්තියානි යන ලබ්ධීන්ට අයත් පුජනීය ස්ථාන ජෙරුසලමේ පිහිටා ඇත.
    ජෙරුසලමේ තත්ත්වය : ට්‍රම්ප් පියවරට එරෙහිව පලස්තීනුවෝ වීථි බසිති _99110986__99085845_east_jerusalem_detail__sinhala_640-nc
    පැරණි නගරය ද ඇතුළත් නැගෙනහිර ජෙරුසලම ඊශ්‍රායලය විසින් ඈඳා ගනු ලැබුවේ 1967 වසරේ ක්‍රියාත්මක වූ "දින හයේ යුද්ධය" නිමාවේදීය. එහෙත් එය ඊශ්‍රායලයේ කොටසක් වශයෙන් ජාත්‍යන්තරව පිළිගෙන නැත.

      Current date/time is Sun Sep 01, 2024 7:06 am