The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
විදේශ් ආයෝජන මෙරටට එන්න නම් ද්‍රවශිලතාවය-සුළු පරිමාණ ආයෝජන ආරක්ෂාව ප්‍රධානයි EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
විදේශ් ආයෝජන මෙරටට එන්න නම් ද්‍රවශිලතාවය-සුළු පරිමාණ ආයෝජන ආරක්ෂාව ප්‍රධානයි EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
විදේශ් ආයෝජන මෙරටට එන්න නම් ද්‍රවශිලතාවය-සුළු පරිමාණ ආයෝජන ආරක්ෂාව ප්‍රධානයි EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
විදේශ් ආයෝජන මෙරටට එන්න නම් ද්‍රවශිලතාවය-සුළු පරිමාණ ආයෝජන ආරක්ෂාව ප්‍රධානයි EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
විදේශ් ආයෝජන මෙරටට එන්න නම් ද්‍රවශිලතාවය-සුළු පරිමාණ ආයෝජන ආරක්ෂාව ප්‍රධානයි EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
විදේශ් ආයෝජන මෙරටට එන්න නම් ද්‍රවශිලතාවය-සුළු පරිමාණ ආයෝජන ආරක්ෂාව ප්‍රධානයි EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
විදේශ් ආයෝජන මෙරටට එන්න නම් ද්‍රවශිලතාවය-සුළු පරිමාණ ආයෝජන ආරක්ෂාව ප්‍රධානයි EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
විදේශ් ආයෝජන මෙරටට එන්න නම් ද්‍රවශිලතාවය-සුළු පරිමාණ ආයෝජන ආරක්ෂාව ප්‍රධානයි EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
විදේශ් ආයෝජන මෙරටට එන්න නම් ද්‍රවශිලතාවය-සුළු පරිමාණ ආයෝජන ආරක්ෂාව ප්‍රධානයි EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
විදේශ් ආයෝජන මෙරටට එන්න නම් ද්‍රවශිලතාවය-සුළු පරිමාණ ආයෝජන ආරක්ෂාව ප්‍රධානයි EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
විදේශ් ආයෝජන මෙරටට එන්න නම් ද්‍රවශිලතාවය-සුළු පරිමාණ ආයෝජන ආරක්ෂාව ප්‍රධානයි EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
විදේශ් ආයෝජන මෙරටට එන්න නම් ද්‍රවශිලතාවය-සුළු පරිමාණ ආයෝජන ආරක්ෂාව ප්‍රධානයි EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
විදේශ් ආයෝජන මෙරටට එන්න නම් ද්‍රවශිලතාවය-සුළු පරිමාණ ආයෝජන ආරක්ෂාව ප්‍රධානයි EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
විදේශ් ආයෝජන මෙරටට එන්න නම් ද්‍රවශිලතාවය-සුළු පරිමාණ ආයෝජන ආරක්ෂාව ප්‍රධානයි EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
විදේශ් ආයෝජන මෙරටට එන්න නම් ද්‍රවශිලතාවය-සුළු පරිමාණ ආයෝජන ආරක්ෂාව ප්‍රධානයි EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
විදේශ් ආයෝජන මෙරටට එන්න නම් ද්‍රවශිලතාවය-සුළු පරිමාණ ආයෝජන ආරක්ෂාව ප්‍රධානයි EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
විදේශ් ආයෝජන මෙරටට එන්න නම් ද්‍රවශිලතාවය-සුළු පරිමාණ ආයෝජන ආරක්ෂාව ප්‍රධානයි EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
විදේශ් ආයෝජන මෙරටට එන්න නම් ද්‍රවශිලතාවය-සුළු පරිමාණ ආයෝජන ආරක්ෂාව ප්‍රධානයි EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
විදේශ් ආයෝජන මෙරටට එන්න නම් ද්‍රවශිලතාවය-සුළු පරිමාණ ආයෝජන ආරක්ෂාව ප්‍රධානයි EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
විදේශ් ආයෝජන මෙරටට එන්න නම් ද්‍රවශිලතාවය-සුළු පරිමාණ ආයෝජන ආරක්ෂාව ප්‍රධානයි EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
විදේශ් ආයෝජන මෙරටට එන්න නම් ද්‍රවශිලතාවය-සුළු පරිමාණ ආයෝජන ආරක්ෂාව ප්‍රධානයි EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
විදේශ් ආයෝජන මෙරටට එන්න නම් ද්‍රවශිලතාවය-සුළු පරිමාණ ආයෝජන ආරක්ෂාව ප්‍රධානයි EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
විදේශ් ආයෝජන මෙරටට එන්න නම් ද්‍රවශිලතාවය-සුළු පරිමාණ ආයෝජන ආරක්ෂාව ප්‍රධානයි EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
විදේශ් ආයෝජන මෙරටට එන්න නම් ද්‍රවශිලතාවය-සුළු පරිමාණ ආයෝජන ආරක්ෂාව ප්‍රධානයි EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
විදේශ් ආයෝජන මෙරටට එන්න නම් ද්‍රවශිලතාවය-සුළු පරිමාණ ආයෝජන ආරක්ෂාව ප්‍රධානයි EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
විදේශ් ආයෝජන මෙරටට එන්න නම් ද්‍රවශිලතාවය-සුළු පරිමාණ ආයෝජන ආරක්ෂාව ප්‍රධානයි EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
විදේශ් ආයෝජන මෙරටට එන්න නම් ද්‍රවශිලතාවය-සුළු පරිමාණ ආයෝජන ආරක්ෂාව ප්‍රධානයි EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
විදේශ් ආයෝජන මෙරටට එන්න නම් ද්‍රවශිලතාවය-සුළු පරිමාණ ආයෝජන ආරක්ෂාව ප්‍රධානයි EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
විදේශ් ආයෝජන මෙරටට එන්න නම් ද්‍රවශිලතාවය-සුළු පරිමාණ ආයෝජන ආරක්ෂාව ප්‍රධානයි EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
විදේශ් ආයෝජන මෙරටට එන්න නම් ද්‍රවශිලතාවය-සුළු පරිමාණ ආයෝජන ආරක්ෂාව ප්‍රධානයි EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
විදේශ් ආයෝජන මෙරටට එන්න නම් ද්‍රවශිලතාවය-සුළු පරිමාණ ආයෝජන ආරක්ෂාව ප්‍රධානයි EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
විදේශ් ආයෝජන මෙරටට එන්න නම් ද්‍රවශිලතාවය-සුළු පරිමාණ ආයෝජන ආරක්ෂාව ප්‍රධානයි EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
විදේශ් ආයෝජන මෙරටට එන්න නම් ද්‍රවශිලතාවය-සුළු පරිමාණ ආයෝජන ආරක්ෂාව ප්‍රධානයි EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
විදේශ් ආයෝජන මෙරටට එන්න නම් ද්‍රවශිලතාවය-සුළු පරිමාණ ආයෝජන ආරක්ෂාව ප්‍රධානයි EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
විදේශ් ආයෝජන මෙරටට එන්න නම් ද්‍රවශිලතාවය-සුළු පරිමාණ ආයෝජන ආරක්ෂාව ප්‍රධානයි EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
විදේශ් ආයෝජන මෙරටට එන්න නම් ද්‍රවශිලතාවය-සුළු පරිමාණ ආයෝජන ආරක්ෂාව ප්‍රධානයි EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
විදේශ් ආයෝජන මෙරටට එන්න නම් ද්‍රවශිලතාවය-සුළු පරිමාණ ආයෝජන ආරක්ෂාව ප්‍රධානයි EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
විදේශ් ආයෝජන මෙරටට එන්න නම් ද්‍රවශිලතාවය-සුළු පරිමාණ ආයෝජන ආරක්ෂාව ප්‍රධානයි EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
විදේශ් ආයෝජන මෙරටට එන්න නම් ද්‍රවශිලතාවය-සුළු පරිමාණ ආයෝජන ආරක්ෂාව ප්‍රධානයි EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
විදේශ් ආයෝජන මෙරටට එන්න නම් ද්‍රවශිලතාවය-සුළු පරිමාණ ආයෝජන ආරක්ෂාව ප්‍රධානයි EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
විදේශ් ආයෝජන මෙරටට එන්න නම් ද්‍රවශිලතාවය-සුළු පරිමාණ ආයෝජන ආරක්ෂාව ප්‍රධානයි EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
විදේශ් ආයෝජන මෙරටට එන්න නම් ද්‍රවශිලතාවය-සුළු පරිමාණ ආයෝජන ආරක්ෂාව ප්‍රධානයි EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
විදේශ් ආයෝජන මෙරටට එන්න නම් ද්‍රවශිලතාවය-සුළු පරිමාණ ආයෝජන ආරක්ෂාව ප්‍රධානයි EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
විදේශ් ආයෝජන මෙරටට එන්න නම් ද්‍රවශිලතාවය-සුළු පරිමාණ ආයෝජන ආරක්ෂාව ප්‍රධානයි EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
විදේශ් ආයෝජන මෙරටට එන්න නම් ද්‍රවශිලතාවය-සුළු පරිමාණ ආයෝජන ආරක්ෂාව ප්‍රධානයි EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
විදේශ් ආයෝජන මෙරටට එන්න නම් ද්‍රවශිලතාවය-සුළු පරිමාණ ආයෝජන ආරක්ෂාව ප්‍රධානයි EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
විදේශ් ආයෝජන මෙරටට එන්න නම් ද්‍රවශිලතාවය-සුළු පරිමාණ ආයෝජන ආරක්ෂාව ප්‍රධානයි EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
විදේශ් ආයෝජන මෙරටට එන්න නම් ද්‍රවශිලතාවය-සුළු පරිමාණ ආයෝජන ආරක්ෂාව ප්‍රධානයි EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
විදේශ් ආයෝජන මෙරටට එන්න නම් ද්‍රවශිලතාවය-සුළු පරිමාණ ආයෝජන ආරක්ෂාව ප්‍රධානයි EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
විදේශ් ආයෝජන මෙරටට එන්න නම් ද්‍රවශිලතාවය-සුළු පරිමාණ ආයෝජන ආරක්ෂාව ප්‍රධානයි EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

    විදේශ් ආයෝජන මෙරටට එන්න නම් ද්‍රවශිලතාවය-සුළු පරිමාණ ආයෝජන ආරක්ෂාව ප්‍රධානයි

    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    විදේශ් ආයෝජන මෙරටට එන්න නම් ද්‍රවශිලතාවය-සුළු පරිමාණ ආයෝජන ආරක්ෂාව ප්‍රධානයි Empty විදේශ් ආයෝජන මෙරටට එන්න නම් ද්‍රවශිලතාවය-සුළු පරිමාණ ආයෝජන ආරක්ෂාව ප්‍රධානයි

    Post by nihal123 Sat Aug 01, 2015 5:11 pm

    විදේශ් ආයෝජන මෙරටට එන්න නම් ද්‍රවශිලතාවය-සුළු පරිමාණ ආයෝජන ආරක්ෂාව ප්‍රධානයි

    (www.randora.lk-31/07/2015)-කොටස් වෙළෙඳ පොල ද්‍රවශිලතාවය සහ සුළු පරිමාණ ආයෝජන ආරක්ෂාව ජාත්‍යන්තර ආයෝජකයින් යම් කොටස් වෙළෙඳ පොලක ආයෝජනය කිරිමේදි සලකා බලන මුළිකම දෑ බව Managing Director, Institutional Investment Services—EMEA ෂමින්ද්‍ර පෙරේරා සදහන් කළේය.

    Chartered Financial Analyst (CFA) දේශිය අංශය පසුගියදා සංවිධානය කර තිබු කොටස් වෙළෙඳ පොල තැරැවිකාර පර්යේෂණ වාර්තා ඇගැයිමේ උත්සවයේ ප්‍රධාන ආරාධික දෙසුම සිදු කරමින් ඔහු මේ බව සදහන් කළේය.

    කොටස් තැරැවිකාර කටයුතු වලින් සහ අනිකුත් පක්ෂපාතිත්වයන්ගෙන් තොරවු ස්වාධින වු කොටස් වෙළෙඳ පොල පර්යේෂණ වාර්තා කෙරෙහි ගෝලිය ආයෝජක ප්‍රජාව වැඩි විශ්වාශයක් තබව බවත් ඔහු ප්‍රකාශ කළේය.

    “අපේ විශ්ලේෂක ප්‍රජාව ලංකාව වැනි කොටස් වෙළෙඳ පොල වල ආයෝජනය කරන්න ගිහාම ඒ සමාන වෙළෙඳ පොලවල් සියල්ලම එක සමාන ලෙස සලකා බලයි ඔවුන්ගේ ආයෝජන කළඹ නිවැරදිව කළමනාකරණය කරන ආයෝජන තීරණ තින්දු ගන්නේ.”

    “ලණ්ඩනයේ රසල් ඉන්වෙස්ට්මන්ට්ස් හි ආයෝජක විශ්ලේෂකයින් තිදෙනෙකු ලංකාවේ කොටස් වෙලෙඳ පොල දෙස ඇස් යොමා සිටිනවා.ඔවුන් මෙහි සමාගම් 10 ක් කෙරෙහි විතරයි අවධානය යොමු කර ඇත්තේ.ඒ එක් කෙනාට ලයිස්තුගත සමාගම් තුනක් බැගින්.ද්‍රවශීලතා පදනමිනුයි මේ සමාගම් වල ඔවුන් අරමුදල් ආයෝජනය කරන්න කටයුතු කරන්නේ.ලංකාවේ ජාත්‍යන්තර අවධානයට ලක් වෙන ඉහළ ද්‍රවශීලතාවයෙන් යුතු සමාගම් අවම නිසා අපේ විශ්ලේෂක ප්‍රජාව අවධානය යොමු කර ඇත්තේ ලංකාවේ ලයිස්තුගත සමාගම් අතලොස්සක් පමණයි.”

    “මේ නිසා වෙළෙඳ පොලක ද්‍රවශිලතාවය අංක එකේ ප්‍රමුඛතා ව ලෙස සලකන්න පුළුවන්.ඊළගට සුළු පරිමාණ කොටස් කරුවන්ගේ ආරක්ෂාව.සුළු පරිමාණ කොටස් කරුවන්ගේ ආරක්ෂාව පිළිබඳ ඔවුනට පැහැදිමක් නැතිනම් ජාත්‍යන්තර ආයෝජකයෝ එම වෙළෙඳ පොල වල ආයෝජනය කරන්න පෙළඹෙන්නේ නැහැ.මෙම මුළික සාධක ද්විත්වය ඇගැයුම් ක්‍රියාවලිව ඔවුන් අඛණ්ඩව අධ්‍යයනය කරමින් පවතින ක්‍රියාවලියක්”.

    මෙහිදි අදහස් දැක්වු ඒෂියා සෙකුරිටිස් කොටස් තැරැවිකාර සමාගමේ හිමිකාර ප්‍රධානි ධුමිත් ප්‍රනාන්දු සදහන් කළේ තමන් කොටස් වෙළෙඳ පොල පර්යේෂණ වාර්තා සදහා විශාල ආයෝජනයක් සිදු කරන මුත් ඒවායේ බුද්ධිමය දේපොල අයිතිය පිළිබඳ ව තමන් සැහිමකට පත් නොවන බවයි.

      Current date/time is Sat Jul 27, 2024 5:48 am