The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් ලබාගත් ණය අයකර ගැනීම අත්හිටුවන්න EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් ලබාගත් ණය අයකර ගැනීම අත්හිටුවන්න EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් ලබාගත් ණය අයකර ගැනීම අත්හිටුවන්න EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් ලබාගත් ණය අයකර ගැනීම අත්හිටුවන්න EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් ලබාගත් ණය අයකර ගැනීම අත්හිටුවන්න EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් ලබාගත් ණය අයකර ගැනීම අත්හිටුවන්න EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් ලබාගත් ණය අයකර ගැනීම අත්හිටුවන්න EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් ලබාගත් ණය අයකර ගැනීම අත්හිටුවන්න EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් ලබාගත් ණය අයකර ගැනීම අත්හිටුවන්න EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් ලබාගත් ණය අයකර ගැනීම අත්හිටුවන්න EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් ලබාගත් ණය අයකර ගැනීම අත්හිටුවන්න EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් ලබාගත් ණය අයකර ගැනීම අත්හිටුවන්න EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් ලබාගත් ණය අයකර ගැනීම අත්හිටුවන්න EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් ලබාගත් ණය අයකර ගැනීම අත්හිටුවන්න EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් ලබාගත් ණය අයකර ගැනීම අත්හිටුවන්න EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් ලබාගත් ණය අයකර ගැනීම අත්හිටුවන්න EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් ලබාගත් ණය අයකර ගැනීම අත්හිටුවන්න EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් ලබාගත් ණය අයකර ගැනීම අත්හිටුවන්න EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් ලබාගත් ණය අයකර ගැනීම අත්හිටුවන්න EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් ලබාගත් ණය අයකර ගැනීම අත්හිටුවන්න EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් ලබාගත් ණය අයකර ගැනීම අත්හිටුවන්න EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් ලබාගත් ණය අයකර ගැනීම අත්හිටුවන්න EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් ලබාගත් ණය අයකර ගැනීම අත්හිටුවන්න EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් ලබාගත් ණය අයකර ගැනීම අත්හිටුවන්න EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් ලබාගත් ණය අයකර ගැනීම අත්හිටුවන්න EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් ලබාගත් ණය අයකර ගැනීම අත්හිටුවන්න EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් ලබාගත් ණය අයකර ගැනීම අත්හිටුවන්න EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් ලබාගත් ණය අයකර ගැනීම අත්හිටුවන්න EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් ලබාගත් ණය අයකර ගැනීම අත්හිටුවන්න EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් ලබාගත් ණය අයකර ගැනීම අත්හිටුවන්න EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් ලබාගත් ණය අයකර ගැනීම අත්හිටුවන්න EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් ලබාගත් ණය අයකර ගැනීම අත්හිටුවන්න EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් ලබාගත් ණය අයකර ගැනීම අත්හිටුවන්න EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් ලබාගත් ණය අයකර ගැනීම අත්හිටුවන්න EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් ලබාගත් ණය අයකර ගැනීම අත්හිටුවන්න EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් ලබාගත් ණය අයකර ගැනීම අත්හිටුවන්න EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් ලබාගත් ණය අයකර ගැනීම අත්හිටුවන්න EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් ලබාගත් ණය අයකර ගැනීම අත්හිටුවන්න EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් ලබාගත් ණය අයකර ගැනීම අත්හිටුවන්න EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් ලබාගත් ණය අයකර ගැනීම අත්හිටුවන්න EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් ලබාගත් ණය අයකර ගැනීම අත්හිටුවන්න EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් ලබාගත් ණය අයකර ගැනීම අත්හිටුවන්න EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් ලබාගත් ණය අයකර ගැනීම අත්හිටුවන්න EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් ලබාගත් ණය අයකර ගැනීම අත්හිටුවන්න EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් ලබාගත් ණය අයකර ගැනීම අත්හිටුවන්න EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් ලබාගත් ණය අයකර ගැනීම අත්හිටුවන්න EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් ලබාගත් ණය අයකර ගැනීම අත්හිටුවන්න EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් ලබාගත් ණය අයකර ගැනීම අත්හිටුවන්න EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් ලබාගත් ණය අයකර ගැනීම අත්හිටුවන්න EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් ලබාගත් ණය අයකර ගැනීම අත්හිටුවන්න EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

+2
කිත්සිරි ද සිල්වා
nihal123
6 posters

    සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් ලබාගත් ණය අයකර ගැනීම අත්හිටුවන්න

    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් ලබාගත් ණය අයකර ගැනීම අත්හිටුවන්න Empty සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් ලබාගත් ණය අයකර ගැනීම අත්හිටුවන්න

    Post by nihal123 Sat Dec 21, 2019 9:33 pm

    සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් ලබාගත් ණය අයකර ගැනීම අත්හිටුවන්න - ජනපතිගෙන් සහ අගමැතිගෙන් සියළු බැංකුවලට නියෝග
    2019-12-2

    සුළු හා මධ්‍පරිමාණ ව්‍යාපාරිකයින් ලබාගත් ණය අයකර ගැනීම අත්හිටුවන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ මුදල්, ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යවරයා වන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සියලු බැංකුවල සභාපතිවරුන්ට සහ ප්‍රධාන විධායක නිලධාරීන්ට නියෝග කර තිබෙනවා.

    ඒ අනුව රුපියල් මිලියන 300 නොඉක්මවන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා ලබා ගෙන ඇති ණය මුදල් ආපසු අය කිරීම අත්හිටුවන ලෙසයි මෙහිදී ජනාධිපතිවරයා සහ අගමැතිවරයා සියලු බැංකු වෙත නියෝග කර ඇත්තේ. එසේම මෑතදී ප්‍රකාශයට පත් කළ බදු ප්‍රතිසංස්කරණ මූලාරම්භයන් ශ්‍රී ලංකා මහ බැංකුව ඇතුළු සියලුම බැංකුවලට සැලකිය යුතු ඉතිරියක් ලබා දෙන බවද මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා.

    මෙලෙස බදු සහන මගින් ඉතිරි වන ලාභය සුළු හා මාධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් යළි නගා සිටුවීමට අදාළ බැංකු භාවිතා කරනු ඇති බවට රජය අපේක්ෂා කරනවා.

    ඒ අනුව මෙම සහන සැලසුමට පසුව පුළුල් පැකේජයක් සහ මුදල්, ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දැනටමත් ප්‍රකාශයට පත් කර ඇති බදු සහන සමඟ ණය දෙන්නාට සහ ණය ගැනුම්කරුවන්ට විශේෂයෙන් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අංශයට සහාය වනු ඇති බවයි මුදල් අමාත්‍යාංශය නිවේදනය කර සිටින්නේ
    කිත්සිරි ද සිල්වා
    කිත්සිරි ද සිල්වා
    Top contributor
    Top contributor


    Posts : 9679
    Join date : 2014-02-23
    Age : 66
    Location : රජ්ගම

    සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් ලබාගත් ණය අයකර ගැනීම අත්හිටුවන්න Empty Re: සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් ලබාගත් ණය අයකර ගැනීම අත්හිටුවන්න

    Post by කිත්සිරි ද සිල්වා Sun Dec 22, 2019 9:52 am

    Who is then to absorb the loses?
    As shareholders as well as tax-paying citizens, we have to bear the loses either way.
    Double whammy for us.
    What a foolish decision. Shocked

    avatar
    serene
    Top contributor
    Top contributor


    Posts : 4850
    Join date : 2014-02-26

    සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් ලබාගත් ණය අයකර ගැනීම අත්හිටුවන්න Empty Re: සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් ලබාගත් ණය අයකර ගැනීම අත්හිටුවන්න

    Post by serene Sun Dec 22, 2019 3:30 pm

    Kith it says payments are to be Postponed not a write off.They have to pay later as economy back in track.
    Companies might be given grace period.
    avatar
    yellow knife
    Top contributor
    Top contributor


    Posts : 6980
    Join date : 2014-03-27

    සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් ලබාගත් ණය අයකර ගැනීම අත්හිටුවන්න Empty Re: සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් ලබාගත් ණය අයකර ගැනීම අත්හිටුවන්න

    Post by yellow knife Mon Dec 23, 2019 9:08 am

    serene wrote:Kith it says payments are to be Postponed not a write off.They have to pay later as economy back in track.
    Companies might be given grace period.



    moratorium
    /ˌmɒrəˈtɔːrɪəm/

    සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් ලබාගත් ණය අයකර ගැනීම අත්හිටුවන්න Svg+xml;base64,PHN2ZyB4bWxucz0iaHR0cDovL3d3dy53My5vcmcvMjAwMC9zdmciIHhtbG5zOnhsaW5rPSJodHRwOi8vd3d3LnczLm9yZy8xOTk5L3hsaW5rIiB3aWR0aD0iMzIiIGhlaWdodD0iMzIiIHZpZXdCb3g9IjAgMCAzMiAzMiI+CiAgPGRlZnM+CiAgICA8cG9seWdvbiBpZD0ic21hbGwtdmlzZW1lLXYzLWEiIHBvaW50cz0iMCAwIDMyIDAgMzIgMzIgMCAzMiIvPgogIDwvZGVmcz4KICA8ZyBmaWxsPSJub25lIiBmaWxsLXJ1bGU9ImV2ZW5vZGQiPgogICAgPG1hc2sgaWQ9InNtYWxsLXZpc2VtZS12My1iIiBmaWxsPSIjZmZmIj4KICAgICAgPHVzZSB4bGluazpocmVmPSIjc21hbGwtdmlzZW1lLXYzLWEiLz4KICAgIDwvbWFzaz4KICAgIDx1c2UgZmlsbD0iIzQyODVGNCIgeGxpbms6aHJlZj0iI3NtYWxsLXZpc2VtZS12My1hIi8+CiAgICA8cGF0aCBmaWxsPSIjRDJFM0ZDIiBkPSJNMCwxNS4yMzk3OTYzIEMyLjU0Mzg1NzE0LDE4Ljg3MDUyMDMgNS42NTIsMjIuMDgyMTk0NiA5LjIwMjI4NTcxLDI0Ljc0NDg3NjkgQzEzLjIxMTU3MTQsMjcuNzUxNzA3NyAxOC43ODg0Mjg2LDI3Ljc1MTcwNzcgMjIuNzk3NzE0MywyNC43NDQ4NzY5IEMyNi4zNDgsMjIuMDgyMTk0NiAyOS40NTYxNDI5LDE4Ljg3MDUyMDMgMzIsMTUuMjM5Nzk2MyBMMzIsLTcgTDAsLTcgTDAsMTUuMjM5Nzk2MyBaIiBtYXNrPSJ1cmwoI3NtYWxsLXZpc2VtZS12My1iKSIvPgogICAgPHBhdGggZmlsbD0iIzQyODVGNCIgZmlsbC1vcGFjaXR5PSIuNiIgZD0iTTE2LDIxLjIzMDY0OTIgQzE2LjkyNjA5OTEsMjEuMjMwNjQ5MiAxNy43OTEyNDY3LDIxLjQ5NDMxNTcgMTguNTI3MjEzNSwyMS45NTE1MDE5IEMxOC44MTA0NDEsMjIuMTI3MzMwOSAxOS4xMzYyNzM4LDIxLjc4ODc0ODUgMTguOTQwMzc5OSwyMS41MTY0Njc0IEMxOC4yNzg1NTU2LDIwLjU5NzMyNjMgMTcuMjA4MTEzNiwyMCAxNiwyMCBDMTQuNzkxODg2NCwyMCAxMy43MjE0NDQ0LDIwLjU5NzMyNjMgMTMuMDU5NjIwMSwyMS41MTY0Njc0IEMxMi44NjM3MjYyLDIxLjc4ODc0ODUgMTMuMTg5NTU5LDIyLjEyNzMzMDkgMTMuNDcyNzg2NSwyMS45NTE1MDE5IEMxNC4yMDg3NTMzLDIxLjQ5NDMxNTcgMTUuMDczOTAwOSwyMS4yMzA2NDkyIDE2LDIxLjIzMDY0OTIiIG1hc2s9InVybCgjc21hbGwtdmlzZW1lLXYzLWIpIi8+CiAgICA8cGF0aCBzdHJva2U9IiM0Mjg1RjQiIHN0cm9rZS1saW5lY2FwPSJzcXVhcmUiIGQ9Ik0yNSwxMyBDMjMsMTUuMzMzMzMzMyAyMCwxNi41IDE2LDE2LjUgQzEyLDE2LjUgOSwxNS4zMzMzMzMzIDcsMTMgTDEzLDEwLjUgTDE5LDEwLjUgTDI1LDEzIFoiIG1hc2s9InVybCgjc21hbGwtdmlzZW1lLXYzLWIpIi8+CiAgICA8cG9seWdvbiBmaWxsPSIjNDI4NUY0IiBmaWxsLXJ1bGU9Im5vbnplcm8iIHBvaW50cz0iOCAxNCA3IDEzIDI1IDEzIDI0IDE0IiBtYXNrPSJ1cmwoI3NtYWxsLXZpc2VtZS12My1iKSIvPgogICAgPHBhdGggc3Ryb2tlPSIjNDI4NUY0IiBzdHJva2UtbGluZWNhcD0icm91bmQiIGQ9Ik0yMCwzIEwxNy43Njc4NzUsNS4yNTg5MjYyMiBDMTYuNzkxNSw2LjI0NzAyNDU5IDE1LjIwODUsNi4yNDcwMjQ1OSAxNC4yMzIxMjUsNS4yNTg5MjYyMiBMMTIsMyIgbWFzaz0idXJsKCNzbWFsbC12aXNlbWUtdjMtYikiLz4KICA8L2c+Cjwvc3ZnPgo=Learn to pronounce


    noun
    noun: moratorium; plural noun: moratoria; plural noun: moratoriums
    [list=eQJLDd]
    [*]a temporary prohibition of an activity.
    "a moratorium on the use of drift nets"
    h
    Similar:
    embargo
    ban
    prohibition
    suspension
    postponement
    stay
    stoppage
    halt
    freeze
    standstill
    respite
    hiatus
    delay
    deferment
    deferral
    adjournment

    • Law
      a legal authorization to debtors to postpone payment.
      "the debt was to be subject to a five-year moratorium"


    [/list]
    NIRMALSG
    NIRMALSG


    Posts : 428
    Join date : 2019-02-17
    Location : Colombo

    සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් ලබාගත් ණය අයකර ගැනීම අත්හිටුවන්න Empty Re: සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් ලබාගත් ණය අයකර ගැනීම අත්හිටුවන්න

    Post by NIRMALSG Mon Dec 23, 2019 6:11 pm

    සුළු හා මධ්‍ය පරිමාණ ණය කැපීමක් නෑ


    සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් ලබාගෙන ඇති ණය කපා හැරීමක් සිදුනොවන බවත් ඔවුන්ගේ දේපළ වෙන්දේසි කිරීම හා ණය වාරික අයකර ගැනීම වසරක කාලයකට අත්හිටුවීම පමණක් සිදුකර ඇති බවත් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.

    මෙම සහනය රුපියල් මිලියන 300ක් දක්වා ණය ලබාගෙන ඇති සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට අදාළ බවද ඔහු ප්‍රකාශ කළේය.

    නව රජය ගෙන යන වැඩපිළිවෙළ අනුව ලබන වසරේදී ආර්ථිකයේ පුළුල්වීමක් අපේක්ෂා කරන බවත් ඒ අනුව දැනට ගැටලුවකට පත්ව ඇති සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ටද එයින් පිබිදීමක් ලැබෙනු ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.

    ඉන් අනතුරුව ඔවුන්ට ණය ගෙවාගැනීමට හැකියාවක් ඇතිවෙනු ඇති බවත් යම් හෙයකින් ණය කපා හැරීම සිදුවුවහොත් රටේ බැංකු ක්‍රමය හා මූල්‍ය ක්‍රමයට දැඩි බලපෑමක් ඇතිවෙනු ඇති බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

    අද (23දා) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.
    කිත්සිරි ද සිල්වා
    කිත්සිරි ද සිල්වා
    Top contributor
    Top contributor


    Posts : 9679
    Join date : 2014-02-23
    Age : 66
    Location : රජ්ගම

    සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් ලබාගත් ණය අයකර ගැනීම අත්හිටුවන්න Empty Re: සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් ලබාගත් ණය අයකර ගැනීම අත්හිටුවන්න

    Post by කිත්සිරි ද සිල්වා Mon Dec 23, 2019 6:15 pm

    Let's revisit the issue in Dec 2020 & do a forensic analysis to see the merits of the decision.
    Topcat
    Topcat


    Posts : 117
    Join date : 2019-07-25

    සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් ලබාගත් ණය අයකර ගැනීම අත්හිටුවන්න Empty Re: සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් ලබාගත් ණය අයකර ගැනීම අත්හිටුවන්න

    Post by Topcat Tue Dec 24, 2019 8:50 am

    Good. This should give positive impact on market if any negativity created due to the earlier announcement.

    NIRMALSG wrote:

    සුළු හා මධ්‍ය පරිමාණ ණය කැපීමක් නෑ





    සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් ලබාගෙන ඇති ණය කපා හැරීමක් සිදුනොවන බවත් ඔවුන්ගේ දේපළ වෙන්දේසි කිරීම හා ණය වාරික අයකර ගැනීම වසරක කාලයකට අත්හිටුවීම පමණක් සිදුකර ඇති බවත් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.

    මෙම සහනය රුපියල් මිලියන 300ක් දක්වා ණය ලබාගෙන ඇති සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට අදාළ බවද ඔහු ප්‍රකාශ කළේය.

    නව රජය ගෙන යන වැඩපිළිවෙළ අනුව ලබන වසරේදී ආර්ථිකයේ පුළුල්වීමක් අපේක්ෂා කරන බවත් ඒ අනුව දැනට ගැටලුවකට පත්ව ඇති සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ටද එයින් පිබිදීමක් ලැබෙනු ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.

    ඉන් අනතුරුව ඔවුන්ට ණය ගෙවාගැනීමට හැකියාවක් ඇතිවෙනු ඇති බවත් යම් හෙයකින් ණය කපා හැරීම සිදුවුවහොත් රටේ බැංකු ක්‍රමය හා මූල්‍ය ක්‍රමයට දැඩි බලපෑමක් ඇතිවෙනු ඇති බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

    අද (23දා) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.

      Current date/time is Sun Sep 01, 2024 7:42 am