The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
'ගවයන්ගේ ආරක්ෂාව සහ මිනිස් ඝාතන' ගැන අගමැති මෝදි EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
'ගවයන්ගේ ආරක්ෂාව සහ මිනිස් ඝාතන' ගැන අගමැති මෝදි EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
'ගවයන්ගේ ආරක්ෂාව සහ මිනිස් ඝාතන' ගැන අගමැති මෝදි EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
'ගවයන්ගේ ආරක්ෂාව සහ මිනිස් ඝාතන' ගැන අගමැති මෝදි EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
'ගවයන්ගේ ආරක්ෂාව සහ මිනිස් ඝාතන' ගැන අගමැති මෝදි EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
'ගවයන්ගේ ආරක්ෂාව සහ මිනිස් ඝාතන' ගැන අගමැති මෝදි EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
'ගවයන්ගේ ආරක්ෂාව සහ මිනිස් ඝාතන' ගැන අගමැති මෝදි EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
'ගවයන්ගේ ආරක්ෂාව සහ මිනිස් ඝාතන' ගැන අගමැති මෝදි EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
'ගවයන්ගේ ආරක්ෂාව සහ මිනිස් ඝාතන' ගැන අගමැති මෝදි EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
'ගවයන්ගේ ආරක්ෂාව සහ මිනිස් ඝාතන' ගැන අගමැති මෝදි EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
'ගවයන්ගේ ආරක්ෂාව සහ මිනිස් ඝාතන' ගැන අගමැති මෝදි EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
'ගවයන්ගේ ආරක්ෂාව සහ මිනිස් ඝාතන' ගැන අගමැති මෝදි EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
'ගවයන්ගේ ආරක්ෂාව සහ මිනිස් ඝාතන' ගැන අගමැති මෝදි EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
'ගවයන්ගේ ආරක්ෂාව සහ මිනිස් ඝාතන' ගැන අගමැති මෝදි EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
'ගවයන්ගේ ආරක්ෂාව සහ මිනිස් ඝාතන' ගැන අගමැති මෝදි EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
'ගවයන්ගේ ආරක්ෂාව සහ මිනිස් ඝාතන' ගැන අගමැති මෝදි EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
'ගවයන්ගේ ආරක්ෂාව සහ මිනිස් ඝාතන' ගැන අගමැති මෝදි EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
'ගවයන්ගේ ආරක්ෂාව සහ මිනිස් ඝාතන' ගැන අගමැති මෝදි EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
'ගවයන්ගේ ආරක්ෂාව සහ මිනිස් ඝාතන' ගැන අගමැති මෝදි EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
'ගවයන්ගේ ආරක්ෂාව සහ මිනිස් ඝාතන' ගැන අගමැති මෝදි EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
'ගවයන්ගේ ආරක්ෂාව සහ මිනිස් ඝාතන' ගැන අගමැති මෝදි EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
'ගවයන්ගේ ආරක්ෂාව සහ මිනිස් ඝාතන' ගැන අගමැති මෝදි EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
'ගවයන්ගේ ආරක්ෂාව සහ මිනිස් ඝාතන' ගැන අගමැති මෝදි EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
'ගවයන්ගේ ආරක්ෂාව සහ මිනිස් ඝාතන' ගැන අගමැති මෝදි EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
'ගවයන්ගේ ආරක්ෂාව සහ මිනිස් ඝාතන' ගැන අගමැති මෝදි EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
'ගවයන්ගේ ආරක්ෂාව සහ මිනිස් ඝාතන' ගැන අගමැති මෝදි EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
'ගවයන්ගේ ආරක්ෂාව සහ මිනිස් ඝාතන' ගැන අගමැති මෝදි EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
'ගවයන්ගේ ආරක්ෂාව සහ මිනිස් ඝාතන' ගැන අගමැති මෝදි EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
'ගවයන්ගේ ආරක්ෂාව සහ මිනිස් ඝාතන' ගැන අගමැති මෝදි EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
'ගවයන්ගේ ආරක්ෂාව සහ මිනිස් ඝාතන' ගැන අගමැති මෝදි EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
'ගවයන්ගේ ආරක්ෂාව සහ මිනිස් ඝාතන' ගැන අගමැති මෝදි EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
'ගවයන්ගේ ආරක්ෂාව සහ මිනිස් ඝාතන' ගැන අගමැති මෝදි EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
'ගවයන්ගේ ආරක්ෂාව සහ මිනිස් ඝාතන' ගැන අගමැති මෝදි EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
'ගවයන්ගේ ආරක්ෂාව සහ මිනිස් ඝාතන' ගැන අගමැති මෝදි EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
'ගවයන්ගේ ආරක්ෂාව සහ මිනිස් ඝාතන' ගැන අගමැති මෝදි EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
'ගවයන්ගේ ආරක්ෂාව සහ මිනිස් ඝාතන' ගැන අගමැති මෝදි EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
'ගවයන්ගේ ආරක්ෂාව සහ මිනිස් ඝාතන' ගැන අගමැති මෝදි EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
'ගවයන්ගේ ආරක්ෂාව සහ මිනිස් ඝාතන' ගැන අගමැති මෝදි EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
'ගවයන්ගේ ආරක්ෂාව සහ මිනිස් ඝාතන' ගැන අගමැති මෝදි EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
'ගවයන්ගේ ආරක්ෂාව සහ මිනිස් ඝාතන' ගැන අගමැති මෝදි EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
'ගවයන්ගේ ආරක්ෂාව සහ මිනිස් ඝාතන' ගැන අගමැති මෝදි EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
'ගවයන්ගේ ආරක්ෂාව සහ මිනිස් ඝාතන' ගැන අගමැති මෝදි EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
'ගවයන්ගේ ආරක්ෂාව සහ මිනිස් ඝාතන' ගැන අගමැති මෝදි EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
'ගවයන්ගේ ආරක්ෂාව සහ මිනිස් ඝාතන' ගැන අගමැති මෝදි EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
'ගවයන්ගේ ආරක්ෂාව සහ මිනිස් ඝාතන' ගැන අගමැති මෝදි EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
'ගවයන්ගේ ආරක්ෂාව සහ මිනිස් ඝාතන' ගැන අගමැති මෝදි EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
'ගවයන්ගේ ආරක්ෂාව සහ මිනිස් ඝාතන' ගැන අගමැති මෝදි EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
'ගවයන්ගේ ආරක්ෂාව සහ මිනිස් ඝාතන' ගැන අගමැති මෝදි EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
'ගවයන්ගේ ආරක්ෂාව සහ මිනිස් ඝාතන' ගැන අගමැති මෝදි EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
'ගවයන්ගේ ආරක්ෂාව සහ මිනිස් ඝාතන' ගැන අගමැති මෝදි EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

    'ගවයන්ගේ ආරක්ෂාව සහ මිනිස් ඝාතන' ගැන අගමැති මෝදි

    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    'ගවයන්ගේ ආරක්ෂාව සහ මිනිස් ඝාතන' ගැන අගමැති මෝදි Empty 'ගවයන්ගේ ආරක්ෂාව සහ මිනිස් ඝාතන' ගැන අගමැති මෝදි

    Post by Ethical Trader Fri Jun 30, 2017 8:54 pm

    'ගවයන්ගේ ආරක්ෂාව සහ මිනිස් ඝාතන' ගැන අගමැති මෝදි
    BBC Sandeshaya  පැය 7 කට පෙර
    'ගවයන්ගේ ආරක්ෂාව සහ මිනිස් ඝාතන' ගැන අගමැති මෝදි _96733268_021821979
    Image copyright Getty Images
    Image caption "කිසිම පුද්ගලයෙකුට නීතිය අතට ගැනීමට බලයක් නැහැ"

    ගවයන් ආරක්ෂා කර ගැනීමේ නාමයෙන් මිනිස් ඝාතන සිදු කිරීම අනුමත කළ නොහැකි බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පැවසීය.

    හින්දු භක්තිකයන් බොහෝ දෙනෙකු ගවයා පූජනීයත්වයේ ලා සලකන අතර ඉන්දියාවේ ඇතැම් ප්‍රාන්ත තුළ ගව ඝාතනය තහනම් කරනු ලැබ ඇත.

    ඉන්දීය අගමැතිවරයා ඉහත කී අදහස් පළ කළේ මෝටර් රථයක ගව මස් ප්‍රවාහනය කරමින් සිටි බවට චෝදනා ලත් මුස්ලිම් ජාතිකයෙකු ඝාතනය කරනු ලැබ ඇතැයි වාර්තා වී පැය කිහිපයක් ගත වීමත් සමගය.

    මුස්ලිම් සහ දලිත් ජන ප්‍රජාව ඉලක්ක කර ගනිමින් ඉහළ යමින් පවතින ප්‍රහාර හෙළා දැක ඉන්දියානුවෝ දහස් ගණනක් පසුගිය බදාදා (ජුනි 28) උද්ඝෝෂණවල නිරත වූහ.

    ඝාතනයට ලක් කෙරුණු 45 හැවිරිදි මුස්ලිම් ජාතිකයාට ජාර්ඛන්ද් ප්‍රාන්තයේ සිය දෙනෙකුට අධික පිරිසක් පහර දී ඇති බව වාර්තා වේ.

    ඔහුට පහර දෙන ආකාරය සමාජ මාධ්‍ය ජාල තුළ පළ කරනු ලැබ ඇති ඡායාරූප ඔස්සේ දැක ගත හැකි අතර ඒ අවට මස් කැබලි විසිරී ඇති ආකාරයත් එහි දැක්වේ.

    මෝටර් රථයට ගිනි තබා ඇති අතර රෝහල් ගත කිරීමෙන් පසු ඔහු මිය ගොස් තිබේ.

    ඒ හා සමාන ප්‍රහාරවලට ලක්ව මෑත කාලය තුළ ගණනාවක් මරුමුවට පත් විය.
    රටවල් කිහිපයක උද්ඝෝෂණ
    'ගවයන්ගේ ආරක්ෂාව සහ මිනිස් ඝාතන' ගැන අගමැති මෝදි _96716536_gettyimages-672649932
    Image copyright Getty Images
    Image caption හින්දු භක්තිකයන් බොහෝ දෙනෙකු ගවයා පූජනීයත්වයේ ලා සලකන අතර ඉන්දියාවේ ඇතැම් ප්‍රාන්ත තුළ ගව ඝාතනය තහනම් කරනු ලැබ ඇත

    කටකතා මත පදනම්ව බොහෝ ප්‍රහාර සිදුවන අතර කිරි ලබා ගැනීම සඳහා ගවයන් ප්‍රවාහනය කරනු ලබන මුස්ලිම් ජාතිකයන් ද ඇතැම් විට පහර කෑමට ලක්වේ.

    ගවයන්ගේ ආරක්ෂාවේ නාමයෙන් සිදු කරනු ලබන ප්‍රහාර හෙළා දකිමින් දිල්ලි, මුම්බායි, බැන්ගලෝර්, හයිද්‍රාබාද්, ලක්නව්, අලහබාද් සහ ලන්ඩනයේ ද උද්ඝෝෂණ පැවැත්විණි.

    චෙන්නායි, කැනඩාවේ ටොරොන්ටෝ අගනුවර, ඇමරිකාවේ බොස්ටන් සහ පාකිස්තානයේ කරච්චි නුවර ද සති අන්තයේ එවැනිම උද්ඝෝෂණ පැවැත්වීමට නියමිතය.

    2014 වසරේ දී හින්දු ජාතිකවාදී භාරතීය ජනතා පක්ෂය බලයට පත් වූ දා සිට ගවයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායම් විසින් මුස්ලිම් ජනතාව සහ දලිත් ප්‍රජාව ඉලක්ක කොට ප්‍රහාර ගණනාවක් එල්ල කොට තිබේ.

    ඉහත කී ප්‍රහාර සම්බන්ධයෙන් ප්‍රමාණවත් පියවර ගෙන නොමැති බවට අගමැති මෝදිට චෝදනා එල්ල වේ.
    මහත්මා ගාන්ධි
    'ගවයන්ගේ ආරක්ෂාව සහ මිනිස් ඝාතන' ගැන අගමැති මෝදි _96627216_mediaitem96627215
    Image copyright EPA
    Image caption ගව මස් පරිභෝජනය ඉන්දියාවේ ඇතැම් ප්‍රාන්ත තුළ සංවේදී මාතෘකාවක් බවට පත්ව තිබේ

    තමා නියෝජනය කරන ගුජරාට් ප්‍රාන්තයේ පැවති හමුවක් අමතමින් අගමැති මෝදි බ්‍රහස්පතින්දා (ජුනි 29) කියා සිටියේ ගවයන් ආරක්ෂා කිරීමේ නාමයෙන් මිනිසුන් මරා දැමීම "ඉන්දියාවේ මූලාරම්භක පියා වන මහත්මා ගාන්ධිගේ ප්‍රතිපත්තිවලට අනුගත නොවන" බවය.

    සමාජයක් වශයෙන් ප්‍රචණ්ඩත්වය පිළිනොගන්නා බව කී අගමැතිවරයා "කිසිම පුද්ගලයෙකුට නීතිය අතට ගැනීමට බලයක් නැහැ" යනුවෙන් වැඩිදුරටත් පැවසීය.

    ගවයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් පෙනී සිටින කණ්ඩායම් පිළිබඳ අගමැති මෝදි විසින් අදහස් පළ කරනු ලැබූ පළමු අවස්ථාව මෙය නොවේ.

    පසුගිය වසරේ අගෝස්තු මාසයේ දී ද ඔහු ඒ සම්බන්ධයෙන් මෙවැනිම අදහසක් පළ කළ අතර ගව ඝාතනය හෝ ගව මස් ආහාරයට ගත් බවට චෝදනා කරමින් මුස්ලිම් ප්‍රජාව වෙත එල්ල කරනු ලබන ප්‍රහාර නොනවත්වා වාර්තා විය.

      Current date/time is Sun Oct 06, 2024 1:42 pm