The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
අගමැති නිදොස් යයි කීම "ස්වයංවින්දනයක්ද?" EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
අගමැති නිදොස් යයි කීම "ස්වයංවින්දනයක්ද?" EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
අගමැති නිදොස් යයි කීම "ස්වයංවින්දනයක්ද?" EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
අගමැති නිදොස් යයි කීම "ස්වයංවින්දනයක්ද?" EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
අගමැති නිදොස් යයි කීම "ස්වයංවින්දනයක්ද?" EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
අගමැති නිදොස් යයි කීම "ස්වයංවින්දනයක්ද?" EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
අගමැති නිදොස් යයි කීම "ස්වයංවින්දනයක්ද?" EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
අගමැති නිදොස් යයි කීම "ස්වයංවින්දනයක්ද?" EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
අගමැති නිදොස් යයි කීම "ස්වයංවින්දනයක්ද?" EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
අගමැති නිදොස් යයි කීම "ස්වයංවින්දනයක්ද?" EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
අගමැති නිදොස් යයි කීම "ස්වයංවින්දනයක්ද?" EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
අගමැති නිදොස් යයි කීම "ස්වයංවින්දනයක්ද?" EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
අගමැති නිදොස් යයි කීම "ස්වයංවින්දනයක්ද?" EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
අගමැති නිදොස් යයි කීම "ස්වයංවින්දනයක්ද?" EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
අගමැති නිදොස් යයි කීම "ස්වයංවින්දනයක්ද?" EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
අගමැති නිදොස් යයි කීම "ස්වයංවින්දනයක්ද?" EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
අගමැති නිදොස් යයි කීම "ස්වයංවින්දනයක්ද?" EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
අගමැති නිදොස් යයි කීම "ස්වයංවින්දනයක්ද?" EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
අගමැති නිදොස් යයි කීම "ස්වයංවින්දනයක්ද?" EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
අගමැති නිදොස් යයි කීම "ස්වයංවින්දනයක්ද?" EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
අගමැති නිදොස් යයි කීම "ස්වයංවින්දනයක්ද?" EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
අගමැති නිදොස් යයි කීම "ස්වයංවින්දනයක්ද?" EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
අගමැති නිදොස් යයි කීම "ස්වයංවින්දනයක්ද?" EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
අගමැති නිදොස් යයි කීම "ස්වයංවින්දනයක්ද?" EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
අගමැති නිදොස් යයි කීම "ස්වයංවින්දනයක්ද?" EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
අගමැති නිදොස් යයි කීම "ස්වයංවින්දනයක්ද?" EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
අගමැති නිදොස් යයි කීම "ස්වයංවින්දනයක්ද?" EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
අගමැති නිදොස් යයි කීම "ස්වයංවින්දනයක්ද?" EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
අගමැති නිදොස් යයි කීම "ස්වයංවින්දනයක්ද?" EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
අගමැති නිදොස් යයි කීම "ස්වයංවින්දනයක්ද?" EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
අගමැති නිදොස් යයි කීම "ස්වයංවින්දනයක්ද?" EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
අගමැති නිදොස් යයි කීම "ස්වයංවින්දනයක්ද?" EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
අගමැති නිදොස් යයි කීම "ස්වයංවින්දනයක්ද?" EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
අගමැති නිදොස් යයි කීම "ස්වයංවින්දනයක්ද?" EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
අගමැති නිදොස් යයි කීම "ස්වයංවින්දනයක්ද?" EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
අගමැති නිදොස් යයි කීම "ස්වයංවින්දනයක්ද?" EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
අගමැති නිදොස් යයි කීම "ස්වයංවින්දනයක්ද?" EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
අගමැති නිදොස් යයි කීම "ස්වයංවින්දනයක්ද?" EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
අගමැති නිදොස් යයි කීම "ස්වයංවින්දනයක්ද?" EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
අගමැති නිදොස් යයි කීම "ස්වයංවින්දනයක්ද?" EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
අගමැති නිදොස් යයි කීම "ස්වයංවින්දනයක්ද?" EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
අගමැති නිදොස් යයි කීම "ස්වයංවින්දනයක්ද?" EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
අගමැති නිදොස් යයි කීම "ස්වයංවින්දනයක්ද?" EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
අගමැති නිදොස් යයි කීම "ස්වයංවින්දනයක්ද?" EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
අගමැති නිදොස් යයි කීම "ස්වයංවින්දනයක්ද?" EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
අගමැති නිදොස් යයි කීම "ස්වයංවින්දනයක්ද?" EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
අගමැති නිදොස් යයි කීම "ස්වයංවින්දනයක්ද?" EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
අගමැති නිදොස් යයි කීම "ස්වයංවින්දනයක්ද?" EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
අගමැති නිදොස් යයි කීම "ස්වයංවින්දනයක්ද?" EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
අගමැති නිදොස් යයි කීම "ස්වයංවින්දනයක්ද?" EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

    අගමැති නිදොස් යයි කීම "ස්වයංවින්දනයක්ද?"

    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    අගමැති නිදොස් යයි කීම "ස්වයංවින්දනයක්ද?" Empty අගමැති නිදොස් යයි කීම "ස්වයංවින්දනයක්ද?"

    Post by Ethical Trader Sun Jan 07, 2018 10:51 am

    BBC Sandeshaya 2018 ජනවාරි 6
    අගමැති නිදොස් යයි කීම "ස්වයංවින්දනයක්ද?" _99490028_cf634f55-4974-4c74-932c-3ac5988251a2
    Image copyright Getty Images
    Image caption අගමැතිවරයා නිදොස් නොව කොටු වී ඇතැයි වාසුදේව නානායක්කාර (පා.ම.) පවසයි

    බැඳුම්කර වාර්තාවේ ඇතුළත් තොරතුරු මුල්කර ගනිමින් අගමැති රනිල් වික‍්‍රමසිංහට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ඉදිරිපත් කරන බව ඒකාබද්ධ විපක්ෂය පවසයි.

    කොළඹ පැවති මාධ්‍ය හමුවක දී පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ එම සැලැස්ම ප්‍රකාශයට පත්කළ අතර, සඳුදා (ජනවාරි 08) රැස්වෙන ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම විසින් ඒ සම්බන්ධයෙන් තීන්දුවක් ගනු ඇතැයි බීබීසී සිංහල සේවය කළ විමසීමක දී පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල සඳහන් කළේය.

    ඒ අනුව සඳුදා පැවැත්වෙන ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමේ දේශපාලන පක්ෂ නායක හමුවේ දී අගමැතිවරයාට එරෙහි විශ්වාස භංග යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීම පිළිබඳව අවසන් තීන්දුවක් ගනු ඇත.

    අගමැතිවරයාට එරෙහි විශ්වාස භංග යෝජනාව ඉදිරි පළාත් පාලන මැතිවරණය පැවැත්වීම පෙර සභාගත කරමින් එය විවාදයට ගෙන එමගින් අගමැතිවරයා ධුරයෙන් ඉවත් කිරීම ඒකාබද්ධ විපක්ෂයේ සැලැස්ම වෙයි.

    අගමැතිවරයාට එරෙහි විශ්වාස භංග යෝජනාවක් පිළිබඳව කොළඹ පැවැත්වුන මාධ්‍ය හමුවේ දී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ, කලින් සම්ප්‍රදායක් හැටියට මුදල් ඇමතිවරයා යටතේ පාලනය වූ මහ බැංකුව වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් අනතුරුව ගැසට් නිවේදනයක් මගින් අගමැති විෂය පථයට ඇතුළත් කර ගත්තේ කුමක් නිසාදැයි ප්‍රශ්න කළේය.

    බැඳුම්කර ගනුදෙනු සම්බන්ධයෙන් විභාග කළ ජනාධිපති කොමිසමේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුව ඇතැයි සඳහන් කළ මන්ත්‍රීවරයා, අගමැතිවරයාට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට ඒකාබද්ධ විපක්ෂය කටයුතු කරන බවත් කියා සිටියේය.

    කොමිසන් සභා වාර්තාව මගින් අගමැතිවරයාට එරෙහිව කිසිදු චෝදනාවක් නැතැයි පැවසීම මන්ත්‍රීවරයා විග්‍රහ කළේ 'ස්වයංවින්දනයක්' හැටියටයි.

    එම මාධ්‍ය හමුවේ දී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර, බැඳුම්කර ගනුදෙනු සම්බන්ධයෙන් තමා පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්නයක් මතු කළ අවස්ථාවේ අගමැතිවරයා නැඟී සිටිමින් එම ප්‍රශ්නයත් ඊට අදාළ පිළිතුරත් ව්‍යාකූල කරන ලදැයි සඳහන් කළේය.

    බැඳුම්කර කොමිසන් සභා වාර්තාව අනුව අගමැතිවරයා නිදොස් බව එක්සත් ජාතික පක්ෂය ප්‍රකාශ කළත්, මේවනවිට "අගමැතිවරයා කොටු වී සිටින්නේය" යන්න පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාරගේ අදහසයි.

    පොලිසිය ,නීතිපති දෙපාර්තමේන්තුව සහ මහ බැංකුව අගමැති පාලනය යටතේ පවතින තෙක් අගමැතිවරයා ඇතුළු අපරාධ සිදු කරන ලද පුද්ගලයන්ට එරෙහිව පැහැදිලි පියවරක් ගැනීමට අවස්ථාව නොලැබෙන බවත් මන්ත්‍රීවරයා පවසයි.

    අර්ජුන් මහේන්ද්‍රන් යළිත් මහබැංකු අධිපති පදවියට පත් කරන මෙන් නිර්දේශ කරන ලද්දේ අගමැති රනිල් වික්‍රමසිංහ විසින් යයි ඉහත කී මාධ්‍ය හමුවට එක්ව සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන කියා සිටියේය.

    ශ්‍රීලනිප ප්‍රතිචාරය

    ඒකාබද්ධ විපක්ෂය විසින් සැලසුම් කරමින් ඇති විශ්වාස භංග යෝජනාව පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිචාරය දැන ගැනීමට බීබීසී සිංහල සේවය එම පක්ෂයේ මහලේකම් කෘෂිකර්ම ඇමති දුමින්ද දිසානායකගෙන් විමසීමක් කළවිට තම පක්ෂය මේ දිනවල පළාත් පාලන මැතිවරණය කෙරෙහි පූර්ණ අවධානය යොමු කරමින් ඇති හෙයින් එවැනි විශ්වාස භංග යෝජනාවක් ගැන තවමත් සාකච්ඡා නොවූ බව සඳහන් කළේය.

    බීබීසීය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික එස්.බී දිසානායක ඇමතිවරයා වෙත අදාළ ප්‍රශ්නය යොමුකළ විට ඔහු කියා සිටියේ "ඒකාබද්ධ විපක්ෂය විශ්වාස භංග යෝජනාව සම්බන්ධයෙන් නිශ්චිත තීන්දුවක් ගත්විට ඒ පිළිබඳව අවධානය යොමු කරන" බවය.

    ශ්‍රී ලංකාවට රුපියල් බිලියන ගණනක අලාභයක් සිදු වූ බැඳුම්කර නිකුතුව සම්බන්ධ ක්‍රියාවලියේදී අගමැති රනිල් වික්‍රමසිංහ වරදක් කර නැතැයි විශේෂ ජනාධිපති කොමිසමේ නිගමනය වී තිබෙන බව එක්සත් ජාතික පක්ෂය පවසයි.

    හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මන්ත්‍රීවරයා සහ අර්ජුන් ඇලෝෂියස් ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව නඩු පැවරිය යුතු බවට කොමිසම ඉදිරිපත් කර තිබෙන නිර්දේශ සිය පක්ෂය අනුමත කරන බව ද එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහ ලේකම් අජිත් පී පෙරේරා නියෝජ්‍ය ඇමතිවරයා සඳහන් කළේය.

    මහබැංකු බැඳුම්කර වාර්තාව පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තුව කැඳවන මෙන් ඒකාබද්ධ විපක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ ඉල්ලීමක් කර ඇති අතර ඒ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා කතානායකවරයා ලබන්න අඟහරුවාදා දේශපාලන පක්ෂ නායක හමුවක් කැඳවා ඇති බවක් ද වාර්තා වෙයි.

      Current date/time is Sat Jul 27, 2024 8:27 am