The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
ලංකාවේ වේගවත් වර්ධනය සහ ණයබර ගැන ජාත්‍යන්තර ආයතනයක් කතා කරයි EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
ලංකාවේ වේගවත් වර්ධනය සහ ණයබර ගැන ජාත්‍යන්තර ආයතනයක් කතා කරයි EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
ලංකාවේ වේගවත් වර්ධනය සහ ණයබර ගැන ජාත්‍යන්තර ආයතනයක් කතා කරයි EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
ලංකාවේ වේගවත් වර්ධනය සහ ණයබර ගැන ජාත්‍යන්තර ආයතනයක් කතා කරයි EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
ලංකාවේ වේගවත් වර්ධනය සහ ණයබර ගැන ජාත්‍යන්තර ආයතනයක් කතා කරයි EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
ලංකාවේ වේගවත් වර්ධනය සහ ණයබර ගැන ජාත්‍යන්තර ආයතනයක් කතා කරයි EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
ලංකාවේ වේගවත් වර්ධනය සහ ණයබර ගැන ජාත්‍යන්තර ආයතනයක් කතා කරයි EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
ලංකාවේ වේගවත් වර්ධනය සහ ණයබර ගැන ජාත්‍යන්තර ආයතනයක් කතා කරයි EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
ලංකාවේ වේගවත් වර්ධනය සහ ණයබර ගැන ජාත්‍යන්තර ආයතනයක් කතා කරයි EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
ලංකාවේ වේගවත් වර්ධනය සහ ණයබර ගැන ජාත්‍යන්තර ආයතනයක් කතා කරයි EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
ලංකාවේ වේගවත් වර්ධනය සහ ණයබර ගැන ජාත්‍යන්තර ආයතනයක් කතා කරයි EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
ලංකාවේ වේගවත් වර්ධනය සහ ණයබර ගැන ජාත්‍යන්තර ආයතනයක් කතා කරයි EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
ලංකාවේ වේගවත් වර්ධනය සහ ණයබර ගැන ජාත්‍යන්තර ආයතනයක් කතා කරයි EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
ලංකාවේ වේගවත් වර්ධනය සහ ණයබර ගැන ජාත්‍යන්තර ආයතනයක් කතා කරයි EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
ලංකාවේ වේගවත් වර්ධනය සහ ණයබර ගැන ජාත්‍යන්තර ආයතනයක් කතා කරයි EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
ලංකාවේ වේගවත් වර්ධනය සහ ණයබර ගැන ජාත්‍යන්තර ආයතනයක් කතා කරයි EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
ලංකාවේ වේගවත් වර්ධනය සහ ණයබර ගැන ජාත්‍යන්තර ආයතනයක් කතා කරයි EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
ලංකාවේ වේගවත් වර්ධනය සහ ණයබර ගැන ජාත්‍යන්තර ආයතනයක් කතා කරයි EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
ලංකාවේ වේගවත් වර්ධනය සහ ණයබර ගැන ජාත්‍යන්තර ආයතනයක් කතා කරයි EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
ලංකාවේ වේගවත් වර්ධනය සහ ණයබර ගැන ජාත්‍යන්තර ආයතනයක් කතා කරයි EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
ලංකාවේ වේගවත් වර්ධනය සහ ණයබර ගැන ජාත්‍යන්තර ආයතනයක් කතා කරයි EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
ලංකාවේ වේගවත් වර්ධනය සහ ණයබර ගැන ජාත්‍යන්තර ආයතනයක් කතා කරයි EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
ලංකාවේ වේගවත් වර්ධනය සහ ණයබර ගැන ජාත්‍යන්තර ආයතනයක් කතා කරයි EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
ලංකාවේ වේගවත් වර්ධනය සහ ණයබර ගැන ජාත්‍යන්තර ආයතනයක් කතා කරයි EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
ලංකාවේ වේගවත් වර්ධනය සහ ණයබර ගැන ජාත්‍යන්තර ආයතනයක් කතා කරයි EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
ලංකාවේ වේගවත් වර්ධනය සහ ණයබර ගැන ජාත්‍යන්තර ආයතනයක් කතා කරයි EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
ලංකාවේ වේගවත් වර්ධනය සහ ණයබර ගැන ජාත්‍යන්තර ආයතනයක් කතා කරයි EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
ලංකාවේ වේගවත් වර්ධනය සහ ණයබර ගැන ජාත්‍යන්තර ආයතනයක් කතා කරයි EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
ලංකාවේ වේගවත් වර්ධනය සහ ණයබර ගැන ජාත්‍යන්තර ආයතනයක් කතා කරයි EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
ලංකාවේ වේගවත් වර්ධනය සහ ණයබර ගැන ජාත්‍යන්තර ආයතනයක් කතා කරයි EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
ලංකාවේ වේගවත් වර්ධනය සහ ණයබර ගැන ජාත්‍යන්තර ආයතනයක් කතා කරයි EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
ලංකාවේ වේගවත් වර්ධනය සහ ණයබර ගැන ජාත්‍යන්තර ආයතනයක් කතා කරයි EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
ලංකාවේ වේගවත් වර්ධනය සහ ණයබර ගැන ජාත්‍යන්තර ආයතනයක් කතා කරයි EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
ලංකාවේ වේගවත් වර්ධනය සහ ණයබර ගැන ජාත්‍යන්තර ආයතනයක් කතා කරයි EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
ලංකාවේ වේගවත් වර්ධනය සහ ණයබර ගැන ජාත්‍යන්තර ආයතනයක් කතා කරයි EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
ලංකාවේ වේගවත් වර්ධනය සහ ණයබර ගැන ජාත්‍යන්තර ආයතනයක් කතා කරයි EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
ලංකාවේ වේගවත් වර්ධනය සහ ණයබර ගැන ජාත්‍යන්තර ආයතනයක් කතා කරයි EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
ලංකාවේ වේගවත් වර්ධනය සහ ණයබර ගැන ජාත්‍යන්තර ආයතනයක් කතා කරයි EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
ලංකාවේ වේගවත් වර්ධනය සහ ණයබර ගැන ජාත්‍යන්තර ආයතනයක් කතා කරයි EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
ලංකාවේ වේගවත් වර්ධනය සහ ණයබර ගැන ජාත්‍යන්තර ආයතනයක් කතා කරයි EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
ලංකාවේ වේගවත් වර්ධනය සහ ණයබර ගැන ජාත්‍යන්තර ආයතනයක් කතා කරයි EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
ලංකාවේ වේගවත් වර්ධනය සහ ණයබර ගැන ජාත්‍යන්තර ආයතනයක් කතා කරයි EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
ලංකාවේ වේගවත් වර්ධනය සහ ණයබර ගැන ජාත්‍යන්තර ආයතනයක් කතා කරයි EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
ලංකාවේ වේගවත් වර්ධනය සහ ණයබර ගැන ජාත්‍යන්තර ආයතනයක් කතා කරයි EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
ලංකාවේ වේගවත් වර්ධනය සහ ණයබර ගැන ජාත්‍යන්තර ආයතනයක් කතා කරයි EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
ලංකාවේ වේගවත් වර්ධනය සහ ණයබර ගැන ජාත්‍යන්තර ආයතනයක් කතා කරයි EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
ලංකාවේ වේගවත් වර්ධනය සහ ණයබර ගැන ජාත්‍යන්තර ආයතනයක් කතා කරයි EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
ලංකාවේ වේගවත් වර්ධනය සහ ණයබර ගැන ජාත්‍යන්තර ආයතනයක් කතා කරයි EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
ලංකාවේ වේගවත් වර්ධනය සහ ණයබර ගැන ජාත්‍යන්තර ආයතනයක් කතා කරයි EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
ලංකාවේ වේගවත් වර්ධනය සහ ණයබර ගැන ජාත්‍යන්තර ආයතනයක් කතා කරයි EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

4 posters

    ලංකාවේ වේගවත් වර්ධනය සහ ණයබර ගැන ජාත්‍යන්තර ආයතනයක් කතා කරයි

    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    ලංකාවේ වේගවත් වර්ධනය සහ ණයබර ගැන ජාත්‍යන්තර ආයතනයක් කතා කරයි Empty ලංකාවේ වේගවත් වර්ධනය සහ ණයබර ගැන ජාත්‍යන්තර ආයතනයක් කතා කරයි

    Post by nihal123 Wed Jul 29, 2015 3:20 pm

    ලංකාවේ වේගවත් වර්ධනය සහ ණයබර ගැන ජාත්‍යන්තර ආයතනයක් කතා කරයි
    biz_man Top News July 29th, 2015

    ශ්‍රී ලංකාවේ මේ වනවිට දේශපාලන අස්ථාවරත්වයක් තිබුණත් අනිකුත් සමාන රටවල් සමග සැසඳීමේදී මෙරට ආර්ථික වර්ධනය ශක්තිමත් බව ජාත්‍යන්තර ණය වර්ගීකරණ ආයතනයක් වන මූඩීස් (Moody’s a rating agency) සඳහන් කර තිබේ.

    කෙසේවෙතත්, මූඩීස් අවධාරණය කර තිබෙන්නේ මෙරට විදේශ ණය සහ අයවැය හිඟය පිළිබඳව දැඩි අවධානයක් යොමුකළ යුතුව තිබෙන බවයි.

    ශ්‍රී ලංකා රජයේ ණය මූඩීස් විසින් “B1“ ලෙස වර්ගීකරණය කර තිබෙන අතර එය ආයෝජන මට්ටමට (investment grade) වඩා අඩු ණය වර්ගීකරණයකි.

    2009 වසරේදී යුද්ධය අවසන් කළ විගසම ඉතාමත් වේගයෙන් ඉහළ ගිය මෙරට ආර්ථික වර්ධනය මේ වනවිට එම ප්‍රමාණයට වඩා අඩුවී තිබුණත් අනිකුත් සමාන රටවල් සමග සැසඳීමේදී ඉහළ යැයි මූඩීස් වැඩිදුරටත් සඳහන් කර ඇත.

    මෙම කාලයේදී ලංකාවට සෘජු විදේශ ආයෝජන වැඩි වශයෙන් පැමිණ තිබෙන බවද සඳහන්ය.

    ශ්‍රී ලංකාවේ රජයේ ණය ප්‍රමාණය අඩුකර ගැනීමට පසුගිය දශකයේදී කටයුතු කර තිබුණත් අනිකුත් සමාන රටවල් සමග සැසඳීමේදී මෙරට රජයේ ණය ප්‍රමාණය තවමත් අවධානම් සහගත ආකාරයට ඉහළ බව මූඩීස් සඳහන් කර තිබේ.

    මෙරට රාජ්‍ය ආදායමින් තුනෙන් එකක්ම වැයවන්නේ විදේශ ණය සඳහා පොලී ගෙවීමට බව වැඩිදුරටත් සඳහන්ය.
    avatar
    yellow knife
    Top contributor
    Top contributor


    Posts : 6980
    Join date : 2014-03-27

    ලංකාවේ වේගවත් වර්ධනය සහ ණයබර ගැන ජාත්‍යන්තර ආයතනයක් කතා කරයි Empty Re: ලංකාවේ වේගවත් වර්ධනය සහ ණයබර ගැන ජාත්‍යන්තර ආයතනයක් කතා කරයි

    Post by yellow knife Thu Jul 30, 2015 9:54 am

    Thanx Nihal

    A country should have a steady growth in economy... SL enjoyed steady economy, low inflation, low interest rate continuously since 2009

    We are respectful to the economic thinking of Dr. P.B Jayasundara and Nivard Cabral... both represented two thinking patterns...of Fiscal Policy and Monetary Policy..

    Having two competing views by these two helped a good combination during past successful years of economy...

    Debt was something to be concerned.. SL economy growth was not a continuous follow of Agri to Industry to Finance model.. So this debt is something to be discussed by intellectuals of the country like Dubai

    ASI reaching 7500 and rated as world second best Stock Exchange was not a random event...Ending war ensuring sovereignty were the initiatives taken towards the path of success...
    avatar
    balapas
    Top contributor
    Top contributor


    Posts : 762
    Join date : 2014-02-23
    Age : 44

    ලංකාවේ වේගවත් වර්ධනය සහ ණයබර ගැන ජාත්‍යන්තර ආයතනයක් කතා කරයි Empty Re: ලංකාවේ වේගවත් වර්ධනය සහ ණයබර ගැන ජාත්‍යන්තර ආයතනයක් කතා කරයි

    Post by balapas Thu Jul 30, 2015 10:28 am

    Reality is this. Not the nice facade.

    Annual Govt income is less than the total interest + installment to be paid. Lansiya party danawa type policies not good for economy. Next few years need a clear policy to increase govt income and reduce wastage.   

    https://www.facebook.com/106516499460531/videos/vb.106516499460531/743719042406937/?type=2&theater
    කිත්සිරි ද සිල්වා
    කිත්සිරි ද සිල්වා
    Top contributor
    Top contributor


    Posts : 9679
    Join date : 2014-02-23
    Age : 66
    Location : රජ්ගම

    ලංකාවේ වේගවත් වර්ධනය සහ ණයබර ගැන ජාත්‍යන්තර ආයතනයක් කතා කරයි Empty Re: ලංකාවේ වේගවත් වර්ධනය සහ ණයබර ගැන ජාත්‍යන්තර ආයතනයක් කතා කරයි

    Post by කිත්සිරි ද සිල්වා Thu Jul 30, 2015 2:36 pm

    Yes and the saddest part is to read the comment posted there asking his educational qualification by someone.
    What his educational qualification has to do with it when what he tells is correct?  Very Happy
    This reflects the attitude of many.
    Divert the attention (of the burning issue) by bringing in silly facts and figures. Shocked
    balapas wrote:Reality is this. Not the nice facade.

    Annual Govt income is less than the total interest + installment to be paid. Lansiya party danawa type policies not good for economy. Next few years need a clear policy to increase govt income and reduce wastage.   

    https://www.facebook.com/106516499460531/videos/vb.106516499460531/743719042406937/?type=2&theater

      Current date/time is Fri Nov 08, 2024 2:22 pm