The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
ආයෝජනයට ශ්‍රීලංකාවට එන්න එපා.! ජාත්‍යන්තර සමාගම් නිවේදනයකට සැරසෙයි EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
ආයෝජනයට ශ්‍රීලංකාවට එන්න එපා.! ජාත්‍යන්තර සමාගම් නිවේදනයකට සැරසෙයි EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
ආයෝජනයට ශ්‍රීලංකාවට එන්න එපා.! ජාත්‍යන්තර සමාගම් නිවේදනයකට සැරසෙයි EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
ආයෝජනයට ශ්‍රීලංකාවට එන්න එපා.! ජාත්‍යන්තර සමාගම් නිවේදනයකට සැරසෙයි EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
ආයෝජනයට ශ්‍රීලංකාවට එන්න එපා.! ජාත්‍යන්තර සමාගම් නිවේදනයකට සැරසෙයි EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
ආයෝජනයට ශ්‍රීලංකාවට එන්න එපා.! ජාත්‍යන්තර සමාගම් නිවේදනයකට සැරසෙයි EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
ආයෝජනයට ශ්‍රීලංකාවට එන්න එපා.! ජාත්‍යන්තර සමාගම් නිවේදනයකට සැරසෙයි EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
ආයෝජනයට ශ්‍රීලංකාවට එන්න එපා.! ජාත්‍යන්තර සමාගම් නිවේදනයකට සැරසෙයි EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
ආයෝජනයට ශ්‍රීලංකාවට එන්න එපා.! ජාත්‍යන්තර සමාගම් නිවේදනයකට සැරසෙයි EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
ආයෝජනයට ශ්‍රීලංකාවට එන්න එපා.! ජාත්‍යන්තර සමාගම් නිවේදනයකට සැරසෙයි EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
ආයෝජනයට ශ්‍රීලංකාවට එන්න එපා.! ජාත්‍යන්තර සමාගම් නිවේදනයකට සැරසෙයි EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
ආයෝජනයට ශ්‍රීලංකාවට එන්න එපා.! ජාත්‍යන්තර සමාගම් නිවේදනයකට සැරසෙයි EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
ආයෝජනයට ශ්‍රීලංකාවට එන්න එපා.! ජාත්‍යන්තර සමාගම් නිවේදනයකට සැරසෙයි EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
ආයෝජනයට ශ්‍රීලංකාවට එන්න එපා.! ජාත්‍යන්තර සමාගම් නිවේදනයකට සැරසෙයි EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
ආයෝජනයට ශ්‍රීලංකාවට එන්න එපා.! ජාත්‍යන්තර සමාගම් නිවේදනයකට සැරසෙයි EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
ආයෝජනයට ශ්‍රීලංකාවට එන්න එපා.! ජාත්‍යන්තර සමාගම් නිවේදනයකට සැරසෙයි EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
ආයෝජනයට ශ්‍රීලංකාවට එන්න එපා.! ජාත්‍යන්තර සමාගම් නිවේදනයකට සැරසෙයි EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
ආයෝජනයට ශ්‍රීලංකාවට එන්න එපා.! ජාත්‍යන්තර සමාගම් නිවේදනයකට සැරසෙයි EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
ආයෝජනයට ශ්‍රීලංකාවට එන්න එපා.! ජාත්‍යන්තර සමාගම් නිවේදනයකට සැරසෙයි EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
ආයෝජනයට ශ්‍රීලංකාවට එන්න එපා.! ජාත්‍යන්තර සමාගම් නිවේදනයකට සැරසෙයි EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
ආයෝජනයට ශ්‍රීලංකාවට එන්න එපා.! ජාත්‍යන්තර සමාගම් නිවේදනයකට සැරසෙයි EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
ආයෝජනයට ශ්‍රීලංකාවට එන්න එපා.! ජාත්‍යන්තර සමාගම් නිවේදනයකට සැරසෙයි EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
ආයෝජනයට ශ්‍රීලංකාවට එන්න එපා.! ජාත්‍යන්තර සමාගම් නිවේදනයකට සැරසෙයි EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
ආයෝජනයට ශ්‍රීලංකාවට එන්න එපා.! ජාත්‍යන්තර සමාගම් නිවේදනයකට සැරසෙයි EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
ආයෝජනයට ශ්‍රීලංකාවට එන්න එපා.! ජාත්‍යන්තර සමාගම් නිවේදනයකට සැරසෙයි EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
ආයෝජනයට ශ්‍රීලංකාවට එන්න එපා.! ජාත්‍යන්තර සමාගම් නිවේදනයකට සැරසෙයි EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
ආයෝජනයට ශ්‍රීලංකාවට එන්න එපා.! ජාත්‍යන්තර සමාගම් නිවේදනයකට සැරසෙයි EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
ආයෝජනයට ශ්‍රීලංකාවට එන්න එපා.! ජාත්‍යන්තර සමාගම් නිවේදනයකට සැරසෙයි EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
ආයෝජනයට ශ්‍රීලංකාවට එන්න එපා.! ජාත්‍යන්තර සමාගම් නිවේදනයකට සැරසෙයි EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
ආයෝජනයට ශ්‍රීලංකාවට එන්න එපා.! ජාත්‍යන්තර සමාගම් නිවේදනයකට සැරසෙයි EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
ආයෝජනයට ශ්‍රීලංකාවට එන්න එපා.! ජාත්‍යන්තර සමාගම් නිවේදනයකට සැරසෙයි EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
ආයෝජනයට ශ්‍රීලංකාවට එන්න එපා.! ජාත්‍යන්තර සමාගම් නිවේදනයකට සැරසෙයි EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
ආයෝජනයට ශ්‍රීලංකාවට එන්න එපා.! ජාත්‍යන්තර සමාගම් නිවේදනයකට සැරසෙයි EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
ආයෝජනයට ශ්‍රීලංකාවට එන්න එපා.! ජාත්‍යන්තර සමාගම් නිවේදනයකට සැරසෙයි EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
ආයෝජනයට ශ්‍රීලංකාවට එන්න එපා.! ජාත්‍යන්තර සමාගම් නිවේදනයකට සැරසෙයි EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
ආයෝජනයට ශ්‍රීලංකාවට එන්න එපා.! ජාත්‍යන්තර සමාගම් නිවේදනයකට සැරසෙයි EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
ආයෝජනයට ශ්‍රීලංකාවට එන්න එපා.! ජාත්‍යන්තර සමාගම් නිවේදනයකට සැරසෙයි EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
ආයෝජනයට ශ්‍රීලංකාවට එන්න එපා.! ජාත්‍යන්තර සමාගම් නිවේදනයකට සැරසෙයි EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
ආයෝජනයට ශ්‍රීලංකාවට එන්න එපා.! ජාත්‍යන්තර සමාගම් නිවේදනයකට සැරසෙයි EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
ආයෝජනයට ශ්‍රීලංකාවට එන්න එපා.! ජාත්‍යන්තර සමාගම් නිවේදනයකට සැරසෙයි EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
ආයෝජනයට ශ්‍රීලංකාවට එන්න එපා.! ජාත්‍යන්තර සමාගම් නිවේදනයකට සැරසෙයි EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
ආයෝජනයට ශ්‍රීලංකාවට එන්න එපා.! ජාත්‍යන්තර සමාගම් නිවේදනයකට සැරසෙයි EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
ආයෝජනයට ශ්‍රීලංකාවට එන්න එපා.! ජාත්‍යන්තර සමාගම් නිවේදනයකට සැරසෙයි EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
ආයෝජනයට ශ්‍රීලංකාවට එන්න එපා.! ජාත්‍යන්තර සමාගම් නිවේදනයකට සැරසෙයි EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
ආයෝජනයට ශ්‍රීලංකාවට එන්න එපා.! ජාත්‍යන්තර සමාගම් නිවේදනයකට සැරසෙයි EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
ආයෝජනයට ශ්‍රීලංකාවට එන්න එපා.! ජාත්‍යන්තර සමාගම් නිවේදනයකට සැරසෙයි EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
ආයෝජනයට ශ්‍රීලංකාවට එන්න එපා.! ජාත්‍යන්තර සමාගම් නිවේදනයකට සැරසෙයි EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
ආයෝජනයට ශ්‍රීලංකාවට එන්න එපා.! ජාත්‍යන්තර සමාගම් නිවේදනයකට සැරසෙයි EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
ආයෝජනයට ශ්‍රීලංකාවට එන්න එපා.! ජාත්‍යන්තර සමාගම් නිවේදනයකට සැරසෙයි EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
ආයෝජනයට ශ්‍රීලංකාවට එන්න එපා.! ජාත්‍යන්තර සමාගම් නිවේදනයකට සැරසෙයි EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

4 posters

    ආයෝජනයට ශ්‍රීලංකාවට එන්න එපා.! ජාත්‍යන්තර සමාගම් නිවේදනයකට සැරසෙයි

    avatar
    Rana
    Top contributor
    Top contributor


    Posts : 1786
    Join date : 2015-12-16

    ආයෝජනයට ශ්‍රීලංකාවට එන්න එපා.! ජාත්‍යන්තර සමාගම් නිවේදනයකට සැරසෙයි Empty ආයෝජනයට ශ්‍රීලංකාවට එන්න එපා.! ජාත්‍යන්තර සමාගම් නිවේදනයකට සැරසෙයි

    Post by Rana Tue Nov 14, 2017 7:52 pm

    http://lankarealnews.com/2017/11/14/%E0%B6%86%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7-%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7-%E0%B6%91%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1/
    ශ්‍රී ලංකාවේ ආයෝජනය සඳහා පැමිණෙන්නැයි නිරන්තරයෙන් ශ්‍රීලංකා ආණ්ඩුවේ නියෝජිතයන් ජාත්‍යන්තර සමුළුවලදී ආරාධනා කළද ඒ වෙනුවෙන් ශ්‍රීලංකාවට පැමිණි විට එළවා දමන ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම නිසා ශ්‍රීලංකාව තුල ආයෝජනය කිරීමට යාම නොකළ යුතු බවට තම සමාගම් එකතුව විසින් නුදුරේම නිවේදනයක් නිකුත් කරන බව විදේශ සාමාගම් ප්‍රධානියකු අප වෙත පැවසීය.

    තම සමාගම ඇතුලුව තවත් සමාගම් ‍රැසක් ශ්‍රීලංකාවේ ආයෝජනය සඳහා ව්‍යාපෘති වාර්තා ලබා දී තිබුණද ඒ වෙනුවෙන් අල්ලස් ඉල්ලීම මීට ප්‍රධාන හේතුව බව ඔහු පෙන්වා දෙයි. එම අවශ්‍යතාවය සපුරන තෙක් ආයෝජන මණ්ඩලය ව්‍යාපෘති වාර්තා සලකා බැලීමක්වත් සිදු නොකරන බවත් ඔහු පවසයි.

    ආයෝජන මණ්ඩල ප්‍රධානින්ගේ මේ කැත සිරිත නිසා මේ සම්බන්ධයෙන් රජයේ අමාත්‍යවරු ගන්නාවක් සමඟ සාකච්ඡා කළද ඔවුන්ද එලෙසම අල්ලස් ඉල්ලා සිටීම විශාල ගැටලුවක්ව තිබෙන නිසා තව දුරටත් ශ්‍රිලංකාව තුල අයෝජනය කිරීමට කල්පනා කිරීම සිදු නොකළ හැකි බවත් පෙන්වා දෙන එම ආයතන ප්‍රධානියා මේ බව ලෝක ප්‍රජාවට හෙළි කිරීම විය යුතු බව පවසන්නේ තවත් විශාල පිරිසක් ආයෝජන මණ්ඩලය හමුවේ රස්තියාදු වීම වලකාලීම තම යුතු කමක් බව පවසමිනි.

    මංගලගේ හීන

    මේ අනුව මෙවර අයවැය කතාවේදී මුදල් ඇමැති මංගල සමරවීර මහතා 2018 දී ඩොලර් බිලියන 5ක සෘජු විදේශ ආයෝජන බලාපොරොත්තු වන බව පැවසූවද මේ කිසිවක් මෙරටට ලැබීමේ සම්බාවිතාව ඉතා අඩු වනු ඇත. ආයෝජකයන්ට බල්ලන්ට සේ සලකන ක්‍රමයක් රටේ තිබියදී මේ අයවැය යෝජනා හිතලු පමණක් වීම වැලැක්විය හැකි නොවේ.

    කොඳුරුතෙල් හත්පට්ටියයි තව ටිකකුයි ඕනෑවීම

    පසුගියදා අප විසින් හෙළිදරව් කළ මෙරටට අමරිකානු ඩොලර් 537 ක විශාල ආයෝජනයක් ලෙස පැමිණි අධිවේග විදුලි දුම්රිය නිශ්පාදනය කරන කර්මාන්ත ශාලා සමූහය සම්බන්ධයෙන්ද සිදුව තිබෙන්ණේද මෙම තත්වයය. පසුගිය සිකුරාදා අගමැති ආර්ථික උපදේශක පාස්කරලිංගම් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති ඒකජ කවුලුව (single window) හී සාකච්ඡාවේදී එම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ආයෝජන මණ්ඩල ප්‍රධානින් එම ව්‍යාපෘතිය අනුමත කිරීම බැහැර කර ඇත්තේ අදාල ව්‍යාපාරික සමාගම ‘තම ව්‍යාපාරික සැලැස්ම” ලබා නොදීම හේතුව නිසා බව පවසා ඇත. ආයෝජන මණ්ඩලයට ආයෝජන සැලසුම මිස ,ව්‍යාපාරික සැලැස්මෙන් ඇති ප්‍රයෝජනය කුමක්ද යන්න මෙහිදී පැහැදිලි කර නැත. ඕනෑම ව්‍යාපාරික සමාගමක ව්‍යාපාරික සැලැස්ම යනු එම සමාගමේ රහසිගත වාර්ථාවකි. එය හෙළිදරව් කිරීම සිදුකරන්නෙ නැත. මෙම සමාගම වසරකට ඩොලර් බිලියන 5 ක ආදායමක් අපේක්ෂා කරන බව දන්වා ඇත. එය ගෙන එන්නේ කෙසේද යන්න ආයෝජන මණ්ඩලයේ ප්‍රධානින්ට දැන ගැනීමට අයිතියක් නැත. ඔවුන් කළ යුත්තේ ඒ සඳහා පහසුකම් සැලසීමය.

    දේශපාලන කුහකම

    මෙම ව්‍යාපෘතිය සඳහා පාස්කරලිංගම් මහතාගේ හා මුදල් අමාත්‍යංශ ලේකම්වරයාගේ කැමැත්ත හිමිව තිබුණද ආයෝජන මණ්ඩලය මේ නොතකා හැරිමට හේතුව ‘ දේශපාලන කුහකකමක් ‘ බව එම අභ්‍යන්තර තොරතුරු මාර්ග පෙන්වා දෙයි.

    රට මේ වැටී තිබෙන අවස්ථාවෙන් යම් තරමකට හෝ ගොඩ ගියහොත් ඒ ලකුණු සියල්ලම යන්නේ එජාපයට බැවින් ඒ වලක්වාලීම මේ ආයෝජන මණ්ඩල ප්‍රධානින්ගේ වුවමනාව වී ඇත. ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා ඇතුලු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් සහ අධ්‍යක්ෂ ජනරාල් වරයා පත් කරනු ලබන්නේ ජනාධිපතිවරයා විසිනි. ඒ සඳහා පත් කරන්නේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් බහුතරය මෙරට ප්‍රකට ව්‍යාපාරික ආයතන වල තනතුරු දරණ ප්‍රධානින් අතරෙනි. එම නිසා මෙම මණ්ඩල ප්‍රධානින් තමන් නියෝජනය කරන ව්‍යාපාරික ආයතන අභිබවායා හැකි ව්‍යාපාරයන්ට ඉඩ නොදීමේ ප්‍රතිපත්තියක්ද අනුගමනය කරයි. අදාල දුම්රිය නිශ්පාදන කර්මාන්ත ශාලාවට අදාලව කොළඹ වරාය ජැටියක් පුළුල් කිරීමටද සිදුව තිබෙන අතර මේ වන විට එම ජැටිය සම්බන්ධයෙන් කටයුතු කරන ව්‍යපාරික ආයතන සම්බන්ධතා ඇති ආයෝජන මණ්ඩලයේද ප්‍රධානියකු එම මුහුදු ප්‍රවාහන කටයුතු තම සමාගමට ලබා දිය යුතු බවට මීට පෙර දන්වා තිබී ඇත.

    අපිට පඩි ලැබෙනවා..ඒ ඇති -BOI

    කෙසේ නමුත් මෙරටට පැමිණෙන විදේශ ආයොජකයන් කෙසේ හෝ රඳවා තබාගෙන රටේ අභිවෘද්ධියට කටයුතු කිරීම ආයෝජන මණ්ඩලයේ ප්‍රධාන කර්ත්‍යවය විය යුතුයි නේද ? යන්න සමාගම් නියොජිතයකු කළ විමසීමක්දී ආයොජන මණ්ඩල ප්‍රධානියකු පවසා තිබුණේ ‘.. අපිට රජයෙන් පඩි ගෙවනවා. ඒ නිසා ආයෝජකයන් රඳා ගැනීම හෝ ඔවුන් පිටව යෑම අපේ ප්‍රශ්නයක් නොවේ…ඒ නිසා අපිට ආයෝජකයන් ආවත් එකයි නැතත් එකයි ..’ යනුවෙනි. එවැනි කාලකණ්නි නිලධාරීන් සිටින රටක් දියුණුකිරීම තබා මේ පවතින තත්වයෙන්වත් පවත්වගෙන යෑමට නොහැකි බව අමුතුවෙන් පැහැදිලි කළ යුතු නැත.

    පසුගියදා මව්බිම පුවත් පතට නිවේදනයක් එවමින් ආයෝජන මණ්ඩලය මෙම දුම්රිය ව්‍යාපෘතිය අනුමත කිරීම සිදු නොකළේ ඔවුන්ගෙන් ඉල්ලා සිටි ආයෝජන ව්‍යාපෘති වාර්තාවේ ඇතැම් කොටස් ලබා නොදීම බව පවසා තිබිණි. එහෙත් අප ඒ සම්බන්දයෙන් එම සමාගමෙන් කළ විමසීමේදී ඔවුන් පැවැසූයේ ආයෝජන මණ්ඩලය මේ ඉල්ලා සිටින වාර්ථා මිට පෙර දෙවරකදී ඔවුන් වෙත ලබා දී ඇති බවය. කෙසේ නමුත් මෙම ආයෝජනය නොතකා හැරීම සම්බන්ධයෙන් මාධ්‍ය වල තොරතුරු පළ වීම නිසා පසුගිය සිකුරාද මෙම සමාගමේ නියෝජිතයන්ව නැවත කැඳවා ‘ ව්‍යාපාරික සැලැස්ම ඉල්ලා සිටීම සිදු කර තිබේ.

    චීනයට තරගයක් දෙන්න

    මෙම ආයෝජනයට සම්බන්ධ වන විදේශීය සමාගම් 22 ක අතරින් ප්‍රමුඛත්ම ආයතනය වන්නේ ජර්මනියේ ZF(Zeppelin Foundation) සමාගමය. එම සමාගම 2016 වර්ෂයේ යුරෝ මිලියන 35.1 ක ආදායමක් වාර්තා කර ඇති සේවකයන් 1,36,820 ක් සේවය කරන සමාගමකි. ඔවුන් දුම්රිය මෙන්ම නෞකා,හෙලිකොප්ටර් යානා හා වෙනත් බර වාහන නිපදවන ලොව දැවැන්ත සමාගමකි. ඒ අතර සේවකයන් 70,180 ක් සේවය කරන වාර්ෂිකව යුරෝ මිලියන 8,928 ආදායමක් ලබන ඉතාලියේ Ferrovie italiane සමාගමද වේ. එම සමාගම ඉතාලියේ දළ දේශීය නිශ්පාදනයට 2%ක දායකත්වයක් දෙන විශාලතම සමාගමකි. තවද මේ වන විට ශ්‍රීලංකාව ඇතුලු ලොව රටවල් 80 කට දුම්රිය යන්ත්‍ර අමතර කොටස් නිශ්පාදනය කර අලෙවි කරන ලෝකයේ විශාලතම සමාගමක් වන චෙක් ජනරජයේ GHH- BONATRAINS සමාගමද මෙම ව්‍යාපෘතියට හවුල්ව තිබේ.

    මෙවැනි දැවන්ත සමාගම් 22 සමූහයක් ඒකාබද්ධව විදුලි දුම්රිය නිශ්පාදනය ව්‍යාපෘතිය සැලසුම් කර ඇත්තේ අද ඉතා වේගයෙන් වර්ධනය වෙමින් පවතින විදුලි දුම්රිය නිශ්පාදනයේ ප්‍රමුඛයා වන චීනයේ CRRC සමාගමෙ හා තරගයක් දීම අරමුණු කර ගෙනය. මෙම සමාගම් හා ඒකාබද්ධව මෙම ව්‍යාපෘතිය මෙරටට ලබා ගැනීම වෙනුවෙන් සිලොන් හයිස්පීඩ් ට්‍රේන් සමාගම පිහි‍ටුවාගෙන තිබේ. එම සමාගම් සියල්ල මේ වන විට ඒකාබද්ධ ගිවිසුමකටද අත්සන් කර තිබේ.

    කෙසේ නමුත් එහෙත් මේසා විශාල, විශ්වාස වන්ත ව්‍යාපෘතියක් මෙරටට වැද්ද නොගැනීමට මෙරට කුහක බලධාරීන් කටයුතු කිරීම නිසා ලබන දෙසැම්බරයේදී මෙරට ආයෝජනය කිරීම පසෙකලා වියට්නාමයෙහි මෙම කර්මාන්ත ශාලාව පිහි‍ටු වීම සඳහා මේ වන විට එම රජය සමඟ සාකච්ඡා කරමින් තිබෙන බවත් දැන ගැනිමට තිබේ.
    avatar
    Admin
    Admin


    Posts : 565
    Join date : 2014-02-22

    ආයෝජනයට ශ්‍රීලංකාවට එන්න එපා.! ජාත්‍යන්තර සමාගම් නිවේදනයකට සැරසෙයි Empty Re: ආයෝජනයට ශ්‍රීලංකාවට එන්න එපා.! ජාත්‍යන්තර සමාගම් නිවේදනයකට සැරසෙයි

    Post by Admin Tue Nov 14, 2017 9:02 pm

    Is this real news?
    avatar
    Rana
    Top contributor
    Top contributor


    Posts : 1786
    Join date : 2015-12-16

    ආයෝජනයට ශ්‍රීලංකාවට එන්න එපා.! ජාත්‍යන්තර සමාගම් නිවේදනයකට සැරසෙයි Empty Re: ආයෝජනයට ශ්‍රීලංකාවට එන්න එපා.! ජාත්‍යන්තර සමාගම් නිවේදනයකට සැරසෙයි

    Post by Rana Wed Nov 15, 2017 2:06 am

    i'm also not sure about that's why I attached the link of the news.

    avatar
    yellow knife
    Top contributor
    Top contributor


    Posts : 6980
    Join date : 2014-03-27

    ආයෝජනයට ශ්‍රීලංකාවට එන්න එපා.! ජාත්‍යන්තර සමාගම් නිවේදනයකට සැරසෙයි Empty Re: ආයෝජනයට ශ්‍රීලංකාවට එන්න එපා.! ජාත්‍යන්තර සමාගම් නිවේදනයකට සැරසෙයි

    Post by yellow knife Wed Nov 15, 2017 11:05 am

    It is always better to link the source Rana.
    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    ආයෝජනයට ශ්‍රීලංකාවට එන්න එපා.! ජාත්‍යන්තර සමාගම් නිවේදනයකට සැරසෙයි Empty Re: ආයෝජනයට ශ්‍රීලංකාවට එන්න එපා.! ජාත්‍යන්තර සමාගම් නිවේදනයකට සැරසෙයි

    Post by Ethical Trader Wed Nov 15, 2017 5:57 pm

    I admire the general message given in it more than the reputation of the web site.

    We all know that we have lost our position by several numbers in the Ease of Doing Business indicator published already recently. Authorities must do some thing before outsiders take it up as reported.
    avatar
    Admin
    Admin


    Posts : 565
    Join date : 2014-02-22

    ආයෝජනයට ශ්‍රීලංකාවට එන්න එපා.! ජාත්‍යන්තර සමාගම් නිවේදනයකට සැරසෙයි Empty Re: ආයෝජනයට ශ්‍රීලංකාවට එන්න එපා.! ජාත්‍යන්තර සමාගම් නිවේදනයකට සැරසෙයි

    Post by Admin Wed Nov 15, 2017 8:15 pm

    Not much time to go through. But I am sure someone can comment if this is true or not. Headline looks suspicious

      Current date/time is Sat Jul 27, 2024 9:44 am