The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
සමාගම් ඈවර කිරීම් ඈවර කරන්න රවී සැරසෙයි EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
සමාගම් ඈවර කිරීම් ඈවර කරන්න රවී සැරසෙයි EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
සමාගම් ඈවර කිරීම් ඈවර කරන්න රවී සැරසෙයි EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
සමාගම් ඈවර කිරීම් ඈවර කරන්න රවී සැරසෙයි EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
සමාගම් ඈවර කිරීම් ඈවර කරන්න රවී සැරසෙයි EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
සමාගම් ඈවර කිරීම් ඈවර කරන්න රවී සැරසෙයි EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
සමාගම් ඈවර කිරීම් ඈවර කරන්න රවී සැරසෙයි EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
සමාගම් ඈවර කිරීම් ඈවර කරන්න රවී සැරසෙයි EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
සමාගම් ඈවර කිරීම් ඈවර කරන්න රවී සැරසෙයි EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
සමාගම් ඈවර කිරීම් ඈවර කරන්න රවී සැරසෙයි EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
සමාගම් ඈවර කිරීම් ඈවර කරන්න රවී සැරසෙයි EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
සමාගම් ඈවර කිරීම් ඈවර කරන්න රවී සැරසෙයි EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
සමාගම් ඈවර කිරීම් ඈවර කරන්න රවී සැරසෙයි EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
සමාගම් ඈවර කිරීම් ඈවර කරන්න රවී සැරසෙයි EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
සමාගම් ඈවර කිරීම් ඈවර කරන්න රවී සැරසෙයි EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
සමාගම් ඈවර කිරීම් ඈවර කරන්න රවී සැරසෙයි EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
සමාගම් ඈවර කිරීම් ඈවර කරන්න රවී සැරසෙයි EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
සමාගම් ඈවර කිරීම් ඈවර කරන්න රවී සැරසෙයි EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
සමාගම් ඈවර කිරීම් ඈවර කරන්න රවී සැරසෙයි EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
සමාගම් ඈවර කිරීම් ඈවර කරන්න රවී සැරසෙයි EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
සමාගම් ඈවර කිරීම් ඈවර කරන්න රවී සැරසෙයි EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
සමාගම් ඈවර කිරීම් ඈවර කරන්න රවී සැරසෙයි EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
සමාගම් ඈවර කිරීම් ඈවර කරන්න රවී සැරසෙයි EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
සමාගම් ඈවර කිරීම් ඈවර කරන්න රවී සැරසෙයි EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
සමාගම් ඈවර කිරීම් ඈවර කරන්න රවී සැරසෙයි EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
සමාගම් ඈවර කිරීම් ඈවර කරන්න රවී සැරසෙයි EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
සමාගම් ඈවර කිරීම් ඈවර කරන්න රවී සැරසෙයි EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
සමාගම් ඈවර කිරීම් ඈවර කරන්න රවී සැරසෙයි EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
සමාගම් ඈවර කිරීම් ඈවර කරන්න රවී සැරසෙයි EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
සමාගම් ඈවර කිරීම් ඈවර කරන්න රවී සැරසෙයි EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
සමාගම් ඈවර කිරීම් ඈවර කරන්න රවී සැරසෙයි EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
සමාගම් ඈවර කිරීම් ඈවර කරන්න රවී සැරසෙයි EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
සමාගම් ඈවර කිරීම් ඈවර කරන්න රවී සැරසෙයි EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
සමාගම් ඈවර කිරීම් ඈවර කරන්න රවී සැරසෙයි EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
සමාගම් ඈවර කිරීම් ඈවර කරන්න රවී සැරසෙයි EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
සමාගම් ඈවර කිරීම් ඈවර කරන්න රවී සැරසෙයි EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
සමාගම් ඈවර කිරීම් ඈවර කරන්න රවී සැරසෙයි EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
සමාගම් ඈවර කිරීම් ඈවර කරන්න රවී සැරසෙයි EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
සමාගම් ඈවර කිරීම් ඈවර කරන්න රවී සැරසෙයි EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
සමාගම් ඈවර කිරීම් ඈවර කරන්න රවී සැරසෙයි EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
සමාගම් ඈවර කිරීම් ඈවර කරන්න රවී සැරසෙයි EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
සමාගම් ඈවර කිරීම් ඈවර කරන්න රවී සැරසෙයි EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
සමාගම් ඈවර කිරීම් ඈවර කරන්න රවී සැරසෙයි EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
සමාගම් ඈවර කිරීම් ඈවර කරන්න රවී සැරසෙයි EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
සමාගම් ඈවර කිරීම් ඈවර කරන්න රවී සැරසෙයි EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
සමාගම් ඈවර කිරීම් ඈවර කරන්න රවී සැරසෙයි EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
සමාගම් ඈවර කිරීම් ඈවර කරන්න රවී සැරසෙයි EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
සමාගම් ඈවර කිරීම් ඈවර කරන්න රවී සැරසෙයි EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
සමාගම් ඈවර කිරීම් ඈවර කරන්න රවී සැරසෙයි EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
සමාගම් ඈවර කිරීම් ඈවර කරන්න රවී සැරසෙයි EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

5 posters

    සමාගම් ඈවර කිරීම් ඈවර කරන්න රවී සැරසෙයි

    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    සමාගම් ඈවර කිරීම් ඈවර කරන්න රවී සැරසෙයි Empty සමාගම් ඈවර කිරීම් ඈවර කරන්න රවී සැරසෙයි

    Post by nihal123 Thu Nov 26, 2015 6:53 am

    මෙරට ලියාපදිංචි බොහෝ සමාගම් ක්‍රියාත්මක තත්ත්වයේ නොමැති බවත් එවැනි සමාගම් යළි ක්‍රියාකාරී කිරීම සඳහා සමාගම් රෙජිස්ට්‍රාර් විසින් එකතු කරනු ලබන වාර්ෂික ගාස්තුවක් සියලුම ලියාපදිංචි සමාගම් වෙත පනවන බවත් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා නව රජයේ අයවැය යෝජනා තුළින් පසුගිය දා අනාවරණය කළේය.

    මෙහිදී මුදල් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ ස්වකැමැත්තෙන් කරනු ලබන සමාගම් ඈවර කිරීම් අධෛර්යමත් කිරීමේ අරමුණින් ස්වෙච්ඡාවෙන් ඈවර කරනු ලබන සමාගම්වලින් රු. 500,000 ක් අය කිරීමට යෝජනා කරන බවයි.

    කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් සමාගම් ලේකම්වරුන් කිහිප දෙනෙකුගෙන්ම අද දෙරණ Biz කළ විමසීමක දී ඔවුන් කියා සිටියේ, සමාගමක් ඈවර කිරීම සඳහා මීට පෙර එවැනි ගාස්තුවක් අය නොකළ බවත්, ඒ සඳහා සම්පූර්ණ කළ යුතු පෝරම වෙනුවෙන් පමණක් පෝරම ගාස්තුවක් ගෙවීමට තිබුණු බවත්ය.

    මේ සම්බන්ධයෙන් ඊයේ පැවති අයවැය සම්මන්ත්‍රණයක දී දේශීය ආදායම් දෙපාර්තුමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කොමසාරිස්වරියක වන ධම්මිකා ගුණතිලක අදහස් දැක්වූ අතර එහිදී ඇය කියා සිටියේ, ඊයේ උදෑසන පැවති හමුවක දී මුදල් අමාත්‍යවරයා මෙම ඈවර කිරීමේ ගාස්තුව රු. 50,000 දක්වා අඩු කිරීමට පියවර ගන්න බව සඳහන් කළ බවයි.

    මීට අමතරව අලුතින් ඇතිකරනු ලබන ව්‍යාපාරික ආයතන සඳහා ජල විදුලි සම්බන්ධතා ලබා ගැනීමට සහ බැංකු ණය ලබා ගැනීම සඳහා මූලික අවශ්‍යතාවයක් වශයෙන් 2016 ජනවාරි 01 වනදා සිට සියලූම ව්‍යාපාරික ආයතන අදාළ පළාත් පාලන ආයතනවල වසරකට රු. 100 ක නාමික ගාස්තුවක් යටතේ ලියාපදිංචි විය යුතු බවට ද යෝජනාවක් මෙවර අයවැය යෝජනා තුළ අන්තර්ගත කර තිබේ.

    මේ පිළිබඳ මුදල් අමාත්‍යවරයා සභාගත අයවැය යෝජනාව පහත පරිදි වේ.

    http://biz.adaderana.lk/



    TAGS
    avatar
    seek
    Top contributor
    Top contributor


    Posts : 263
    Join date : 2014-02-26

    සමාගම් ඈවර කිරීම් ඈවර කරන්න රවී සැරසෙයි Empty Re: සමාගම් ඈවර කිරීම් ඈවර කරන්න රවී සැරසෙයි

    Post by seek Thu Nov 26, 2015 8:12 am

    දැන් මෙහෙම හිතුන හිතුන ගනන් අඩු කරන්නේ වැඩි කරන්නේ.. හරි ප්‍රතිපත්තියක් නැති හින්දද ?

    දැන් මෙහෙම අඩු කලොත්.. තව කොහෙන් හරි වැඩි කරන්ට වෙනවා අඩුව හොයාගන්ට
    slstock
    slstock
    Veteran
    Veteran


    Posts : 6216
    Join date : 2014-06-12

    සමාගම් ඈවර කිරීම් ඈවර කරන්න රවී සැරසෙයි Empty Re: සමාගම් ඈවර කිරීම් ඈවර කරන්න රවී සැරසෙයි

    Post by slstock Thu Nov 26, 2015 8:17 am

    They are playing too much with this.


    _________________
    Never listen to anyone including myself without your own study. Only few truly genuine people exist in this world.
    Please read : https://forum.lankaninvestor.com/t1548-important-warning-and-message
    ---------
    avatar
    yellow knife
    Top contributor
    Top contributor


    Posts : 6980
    Join date : 2014-03-27

    සමාගම් ඈවර කිරීම් ඈවර කරන්න රවී සැරසෙයි Empty Re: සමාගම් ඈවර කිරීම් ඈවර කරන්න රවී සැරසෙයි

    Post by yellow knife Thu Nov 26, 2015 8:34 am

    Let me share you one of my experience.

    I started a company under PVT registered with ROC. It was for creating cartoons . I released two cartoon CDs and was not happy with the way and last month I closed the company. I even got letters from ROC after applying to cancel the registrations . I cancelled the Current Account maintained with the bank. Still I get letters from Inland Revenue. The recent one for registering the company for new IT data base.

    A country should be healthy for small businessmen. Now I am frustrated the way country is moving .
    avatar
    yaka


    Posts : 374
    Join date : 2014-02-28

    සමාගම් ඈවර කිරීම් ඈවර කරන්න රවී සැරසෙයි Empty Re: සමාගම් ඈවර කිරීම් ඈවර කරන්න රවී සැරසෙයි

    Post by yaka Thu Nov 26, 2015 9:42 am

    yellow knife wrote:Let me share you one of my experience.

    I started a company under PVT registered with ROC. It was for creating cartoons . I released two cartoon CDs and was not happy with the way and last month I closed the company. I even got letters from ROC after applying to cancel the registrations . I cancelled the Current Account maintained with the bank. Still I get letters from Inland Revenue. The recent one for registering the company for new IT data base.

    A country should be healthy for small businessmen. Now I am frustrated the way country is moving .

    YK is this a real life story?
    avatar
    yellow knife
    Top contributor
    Top contributor


    Posts : 6980
    Join date : 2014-03-27

    සමාගම් ඈවර කිරීම් ඈවර කරන්න රවී සැරසෙයි Empty Re: සමාගම් ඈවර කිරීම් ඈවර කරන්න රවී සැරසෙයි

    Post by yellow knife Thu Nov 26, 2015 10:07 am

    Yeah... no idea of exposing my self.. but the story is true... may be at few bookshops still you can buy them.

      Current date/time is Sat Jul 27, 2024 9:39 am