The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
ස්වදේශී මිලියන 149 ක හිමිකම් නිකුතුවකට සැරසෙයි EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
ස්වදේශී මිලියන 149 ක හිමිකම් නිකුතුවකට සැරසෙයි EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
ස්වදේශී මිලියන 149 ක හිමිකම් නිකුතුවකට සැරසෙයි EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
ස්වදේශී මිලියන 149 ක හිමිකම් නිකුතුවකට සැරසෙයි EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
ස්වදේශී මිලියන 149 ක හිමිකම් නිකුතුවකට සැරසෙයි EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
ස්වදේශී මිලියන 149 ක හිමිකම් නිකුතුවකට සැරසෙයි EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
ස්වදේශී මිලියන 149 ක හිමිකම් නිකුතුවකට සැරසෙයි EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
ස්වදේශී මිලියන 149 ක හිමිකම් නිකුතුවකට සැරසෙයි EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
ස්වදේශී මිලියන 149 ක හිමිකම් නිකුතුවකට සැරසෙයි EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
ස්වදේශී මිලියන 149 ක හිමිකම් නිකුතුවකට සැරසෙයි EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
ස්වදේශී මිලියන 149 ක හිමිකම් නිකුතුවකට සැරසෙයි EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
ස්වදේශී මිලියන 149 ක හිමිකම් නිකුතුවකට සැරසෙයි EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
ස්වදේශී මිලියන 149 ක හිමිකම් නිකුතුවකට සැරසෙයි EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
ස්වදේශී මිලියන 149 ක හිමිකම් නිකුතුවකට සැරසෙයි EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
ස්වදේශී මිලියන 149 ක හිමිකම් නිකුතුවකට සැරසෙයි EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
ස්වදේශී මිලියන 149 ක හිමිකම් නිකුතුවකට සැරසෙයි EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
ස්වදේශී මිලියන 149 ක හිමිකම් නිකුතුවකට සැරසෙයි EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
ස්වදේශී මිලියන 149 ක හිමිකම් නිකුතුවකට සැරසෙයි EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
ස්වදේශී මිලියන 149 ක හිමිකම් නිකුතුවකට සැරසෙයි EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
ස්වදේශී මිලියන 149 ක හිමිකම් නිකුතුවකට සැරසෙයි EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
ස්වදේශී මිලියන 149 ක හිමිකම් නිකුතුවකට සැරසෙයි EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
ස්වදේශී මිලියන 149 ක හිමිකම් නිකුතුවකට සැරසෙයි EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
ස්වදේශී මිලියන 149 ක හිමිකම් නිකුතුවකට සැරසෙයි EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
ස්වදේශී මිලියන 149 ක හිමිකම් නිකුතුවකට සැරසෙයි EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
ස්වදේශී මිලියන 149 ක හිමිකම් නිකුතුවකට සැරසෙයි EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
ස්වදේශී මිලියන 149 ක හිමිකම් නිකුතුවකට සැරසෙයි EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
ස්වදේශී මිලියන 149 ක හිමිකම් නිකුතුවකට සැරසෙයි EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
ස්වදේශී මිලියන 149 ක හිමිකම් නිකුතුවකට සැරසෙයි EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
ස්වදේශී මිලියන 149 ක හිමිකම් නිකුතුවකට සැරසෙයි EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
ස්වදේශී මිලියන 149 ක හිමිකම් නිකුතුවකට සැරසෙයි EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
ස්වදේශී මිලියන 149 ක හිමිකම් නිකුතුවකට සැරසෙයි EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
ස්වදේශී මිලියන 149 ක හිමිකම් නිකුතුවකට සැරසෙයි EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
ස්වදේශී මිලියන 149 ක හිමිකම් නිකුතුවකට සැරසෙයි EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
ස්වදේශී මිලියන 149 ක හිමිකම් නිකුතුවකට සැරසෙයි EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
ස්වදේශී මිලියන 149 ක හිමිකම් නිකුතුවකට සැරසෙයි EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
ස්වදේශී මිලියන 149 ක හිමිකම් නිකුතුවකට සැරසෙයි EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
ස්වදේශී මිලියන 149 ක හිමිකම් නිකුතුවකට සැරසෙයි EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
ස්වදේශී මිලියන 149 ක හිමිකම් නිකුතුවකට සැරසෙයි EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
ස්වදේශී මිලියන 149 ක හිමිකම් නිකුතුවකට සැරසෙයි EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
ස්වදේශී මිලියන 149 ක හිමිකම් නිකුතුවකට සැරසෙයි EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
ස්වදේශී මිලියන 149 ක හිමිකම් නිකුතුවකට සැරසෙයි EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
ස්වදේශී මිලියන 149 ක හිමිකම් නිකුතුවකට සැරසෙයි EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
ස්වදේශී මිලියන 149 ක හිමිකම් නිකුතුවකට සැරසෙයි EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
ස්වදේශී මිලියන 149 ක හිමිකම් නිකුතුවකට සැරසෙයි EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
ස්වදේශී මිලියන 149 ක හිමිකම් නිකුතුවකට සැරසෙයි EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
ස්වදේශී මිලියන 149 ක හිමිකම් නිකුතුවකට සැරසෙයි EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
ස්වදේශී මිලියන 149 ක හිමිකම් නිකුතුවකට සැරසෙයි EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
ස්වදේශී මිලියන 149 ක හිමිකම් නිකුතුවකට සැරසෙයි EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
ස්වදේශී මිලියන 149 ක හිමිකම් නිකුතුවකට සැරසෙයි EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
ස්වදේශී මිලියන 149 ක හිමිකම් නිකුතුවකට සැරසෙයි EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

    ස්වදේශී මිලියන 149 ක හිමිකම් නිකුතුවකට සැරසෙයි

    avatar
    Rana
    Top contributor
    Top contributor


    Posts : 1786
    Join date : 2015-12-16

    ස්වදේශී මිලියන 149 ක හිමිකම් නිකුතුවකට සැරසෙයි Empty ස්වදේශී මිලියන 149 ක හිමිකම් නිකුතුවකට සැරසෙයි

    Post by Rana Mon Feb 27, 2017 4:39 pm

    2017 පෙබරවාරි 23 වන දින පැවති අධ්‍යක්ෂ මණ්ඩල හමුවේ දී රුපියල් මිලියන 149.328 ක අරමුදලක් සම්පාදනය කර ගැනීම වෙනුවෙන් හිමිකම් කොටස් නිකුතුවක් කිරීමට තීරණය වූ බව ස්වදේශී ඉන්ඩස්ට්‍රියල් වර්ක්ස් පීඑල්සී විසින් නිවේදනය කර සිටී.

    මේ අනුව දැනට පවතින සෑම සාමාන්‍ය කොටස් 7 කටම 1 බැගින් වන පරිදි හිමිකම් කොටස් 18,666 ක් නිකුත් කිරීමට නියමිතය.

    සිය බාහිර බැරකම් පියවීම වෙනුවෙන් මෙම හිමිකම් කොටස් නිකුතුව හරහා රැස්කර ගනු ලබන අරමුදල් යොදා ගැනීමට බලාපොරොත්තු වන බව සමාගම වැඩිදුරටත් කියා සිටී.

    දැනට කොටස් වෙළෙඳපොළේ ගනුදෙනු වන සමාගම් කොටස්වලින් ද්‍රවශීලතාවයෙන් අඩුම සමාගම් කොටසක් ලෙසින් ස්වදේශී ඉන්ඩස්ට්‍රියල් වර්ක්ස් පීඑල්සී හැඳින්විය හැකිය.

    මෙම සමාගමේ කොටසක ගනුදෙනු මිල මේ වන විට රු. 15,000/- කි.

    සමාගම විසින් නිකුත් කර ඇති මුළු කොටස් ප්‍රමාණය කොටස් 130,667 ක් වන අතර කොටස්කරුවන් 154 දෙනෙක් අතර ඒවා බෙදී ගොස් ඇත.

    ස්වදේශී ඉන්ඩස්ට්‍රියල් වර්ක්ස් පීඑල්සී හි ප්‍රමුඛ කොටස්කරුවා වන්නේ අමරි විජේවර්ධන මහත්මියයි. සමාගමෙන් 33.79% ක කොටස් අයිතිය ඇය සතුවේ. වර්තමානයේ එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහකොමසාරිස්වරිය වන්නේ ද ඇයයි.


    http://biz.adaderana.lk/%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B7%93-%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1-149-%E0%B6%9A-%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A/

      Current date/time is Sat Jul 27, 2024 1:31 pm