The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
ජාත්‍යන්තර මූල්‍ය නගරයේ කටයුතු ඇමරිකාවට පවරයි EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
ජාත්‍යන්තර මූල්‍ය නගරයේ කටයුතු ඇමරිකාවට පවරයි EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
ජාත්‍යන්තර මූල්‍ය නගරයේ කටයුතු ඇමරිකාවට පවරයි EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
ජාත්‍යන්තර මූල්‍ය නගරයේ කටයුතු ඇමරිකාවට පවරයි EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
ජාත්‍යන්තර මූල්‍ය නගරයේ කටයුතු ඇමරිකාවට පවරයි EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
ජාත්‍යන්තර මූල්‍ය නගරයේ කටයුතු ඇමරිකාවට පවරයි EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
ජාත්‍යන්තර මූල්‍ය නගරයේ කටයුතු ඇමරිකාවට පවරයි EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
ජාත්‍යන්තර මූල්‍ය නගරයේ කටයුතු ඇමරිකාවට පවරයි EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
ජාත්‍යන්තර මූල්‍ය නගරයේ කටයුතු ඇමරිකාවට පවරයි EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
ජාත්‍යන්තර මූල්‍ය නගරයේ කටයුතු ඇමරිකාවට පවරයි EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
ජාත්‍යන්තර මූල්‍ය නගරයේ කටයුතු ඇමරිකාවට පවරයි EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
ජාත්‍යන්තර මූල්‍ය නගරයේ කටයුතු ඇමරිකාවට පවරයි EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
ජාත්‍යන්තර මූල්‍ය නගරයේ කටයුතු ඇමරිකාවට පවරයි EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
ජාත්‍යන්තර මූල්‍ය නගරයේ කටයුතු ඇමරිකාවට පවරයි EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
ජාත්‍යන්තර මූල්‍ය නගරයේ කටයුතු ඇමරිකාවට පවරයි EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
ජාත්‍යන්තර මූල්‍ය නගරයේ කටයුතු ඇමරිකාවට පවරයි EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
ජාත්‍යන්තර මූල්‍ය නගරයේ කටයුතු ඇමරිකාවට පවරයි EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
ජාත්‍යන්තර මූල්‍ය නගරයේ කටයුතු ඇමරිකාවට පවරයි EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
ජාත්‍යන්තර මූල්‍ය නගරයේ කටයුතු ඇමරිකාවට පවරයි EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
ජාත්‍යන්තර මූල්‍ය නගරයේ කටයුතු ඇමරිකාවට පවරයි EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
ජාත්‍යන්තර මූල්‍ය නගරයේ කටයුතු ඇමරිකාවට පවරයි EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
ජාත්‍යන්තර මූල්‍ය නගරයේ කටයුතු ඇමරිකාවට පවරයි EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
ජාත්‍යන්තර මූල්‍ය නගරයේ කටයුතු ඇමරිකාවට පවරයි EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
ජාත්‍යන්තර මූල්‍ය නගරයේ කටයුතු ඇමරිකාවට පවරයි EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
ජාත්‍යන්තර මූල්‍ය නගරයේ කටයුතු ඇමරිකාවට පවරයි EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
ජාත්‍යන්තර මූල්‍ය නගරයේ කටයුතු ඇමරිකාවට පවරයි EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
ජාත්‍යන්තර මූල්‍ය නගරයේ කටයුතු ඇමරිකාවට පවරයි EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
ජාත්‍යන්තර මූල්‍ය නගරයේ කටයුතු ඇමරිකාවට පවරයි EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
ජාත්‍යන්තර මූල්‍ය නගරයේ කටයුතු ඇමරිකාවට පවරයි EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
ජාත්‍යන්තර මූල්‍ය නගරයේ කටයුතු ඇමරිකාවට පවරයි EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
ජාත්‍යන්තර මූල්‍ය නගරයේ කටයුතු ඇමරිකාවට පවරයි EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
ජාත්‍යන්තර මූල්‍ය නගරයේ කටයුතු ඇමරිකාවට පවරයි EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
ජාත්‍යන්තර මූල්‍ය නගරයේ කටයුතු ඇමරිකාවට පවරයි EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
ජාත්‍යන්තර මූල්‍ය නගරයේ කටයුතු ඇමරිකාවට පවරයි EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
ජාත්‍යන්තර මූල්‍ය නගරයේ කටයුතු ඇමරිකාවට පවරයි EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
ජාත්‍යන්තර මූල්‍ය නගරයේ කටයුතු ඇමරිකාවට පවරයි EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
ජාත්‍යන්තර මූල්‍ය නගරයේ කටයුතු ඇමරිකාවට පවරයි EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
ජාත්‍යන්තර මූල්‍ය නගරයේ කටයුතු ඇමරිකාවට පවරයි EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
ජාත්‍යන්තර මූල්‍ය නගරයේ කටයුතු ඇමරිකාවට පවරයි EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
ජාත්‍යන්තර මූල්‍ය නගරයේ කටයුතු ඇමරිකාවට පවරයි EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
ජාත්‍යන්තර මූල්‍ය නගරයේ කටයුතු ඇමරිකාවට පවරයි EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
ජාත්‍යන්තර මූල්‍ය නගරයේ කටයුතු ඇමරිකාවට පවරයි EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
ජාත්‍යන්තර මූල්‍ය නගරයේ කටයුතු ඇමරිකාවට පවරයි EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
ජාත්‍යන්තර මූල්‍ය නගරයේ කටයුතු ඇමරිකාවට පවරයි EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
ජාත්‍යන්තර මූල්‍ය නගරයේ කටයුතු ඇමරිකාවට පවරයි EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
ජාත්‍යන්තර මූල්‍ය නගරයේ කටයුතු ඇමරිකාවට පවරයි EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
ජාත්‍යන්තර මූල්‍ය නගරයේ කටයුතු ඇමරිකාවට පවරයි EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
ජාත්‍යන්තර මූල්‍ය නගරයේ කටයුතු ඇමරිකාවට පවරයි EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
ජාත්‍යන්තර මූල්‍ය නගරයේ කටයුතු ඇමරිකාවට පවරයි EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
ජාත්‍යන්තර මූල්‍ය නගරයේ කටයුතු ඇමරිකාවට පවරයි EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

2 posters

    ජාත්‍යන්තර මූල්‍ය නගරයේ කටයුතු ඇමරිකාවට පවරයි

    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    ජාත්‍යන්තර මූල්‍ය නගරයේ කටයුතු ඇමරිකාවට පවරයි Empty ජාත්‍යන්තර මූල්‍ය නගරයේ කටයුතු ඇමරිකාවට පවරයි

    Post by nihal123 Wed Dec 20, 2017 12:36 pm

    කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ මුහුදු පතුල ගොඩ කිරීමේ කටයුතුවලින් 50%ක් පමණ මේ වන විට අවසන් වී ඇති අතර, එහි කොළඹ ජාත්‍යන්තර මූල්‍ය නගර ගොඩනැඟිලි සංකීර්ණය ඉදි කිරීම 2018 වර්ෂයේ අගභාගයේදී සිදු කිරීමට නියමිතය.

    මෙම කටයුතු සඳහා අවශ්‍ය අභ්‍යන්තර යටිතල පහසුකම් ඉදි කිරීමේ සැලසුම් සකස් කරනු ලැබ ඇති අතර, එහි පාරිසරික බලපෑම් ඇගයීම මේ වන විට මහජන අදහස් සඳහා විවෘත කරනු ලැබ තිබේ.

    යෝජිත ගොඩනැඟිලි සංකීර්ණය සඳහා වන නිර්මාණ සැලසුම තෝරාගැනීම සඳහා ජාත්‍යන්තර තරගයක් පවත්වනු ලැබ ඇති අතර, ඒ අනුව තෝරා ගන්නා ලද ඇමරිකා එක්සත් ජනපදයේ Skid more Owings & Merrill (SOM) ආයතනයට එම කටයුතු පවරනු ලැබ තිබේ.

    යෝජිත ඉදි කිරීම සඳහා වන ආයෝජනය ඇමරිකානු ඩොලර් බිලියන 1ක් පමණ වන අතර, ඍජු විදේශ ආයෝජනයක් වශයෙන් මෙම මුදල ලබාගැනීමට හැකිවන පරිදි, China Harbour Engineering Corporation, මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය සහ සීමාසහිත CHEC කොළඹ වරාය නගර පෞද්ගලික සමාගම අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
    spw19721
    spw19721
    Active Member
    Active Member


    Posts : 683
    Join date : 2015-08-22

    ජාත්‍යන්තර මූල්‍ය නගරයේ කටයුතු ඇමරිකාවට පවරයි Empty Re: ජාත්‍යන්තර මූල්‍ය නගරයේ කටයුතු ඇමරිකාවට පවරයි

    Post by spw19721 Thu Dec 21, 2017 6:52 am

    Thanks

      Current date/time is Sat Jul 27, 2024 12:56 pm