The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර වෙළෙඳාමෙහි ක්‍රියාකාරීත්වය 1977 ට පෙර මට්ටමට පිරිහිලා – මහ බැංකුව කියයි EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර වෙළෙඳාමෙහි ක්‍රියාකාරීත්වය 1977 ට පෙර මට්ටමට පිරිහිලා – මහ බැංකුව කියයි EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර වෙළෙඳාමෙහි ක්‍රියාකාරීත්වය 1977 ට පෙර මට්ටමට පිරිහිලා – මහ බැංකුව කියයි EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර වෙළෙඳාමෙහි ක්‍රියාකාරීත්වය 1977 ට පෙර මට්ටමට පිරිහිලා – මහ බැංකුව කියයි EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර වෙළෙඳාමෙහි ක්‍රියාකාරීත්වය 1977 ට පෙර මට්ටමට පිරිහිලා – මහ බැංකුව කියයි EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර වෙළෙඳාමෙහි ක්‍රියාකාරීත්වය 1977 ට පෙර මට්ටමට පිරිහිලා – මහ බැංකුව කියයි EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර වෙළෙඳාමෙහි ක්‍රියාකාරීත්වය 1977 ට පෙර මට්ටමට පිරිහිලා – මහ බැංකුව කියයි EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර වෙළෙඳාමෙහි ක්‍රියාකාරීත්වය 1977 ට පෙර මට්ටමට පිරිහිලා – මහ බැංකුව කියයි EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර වෙළෙඳාමෙහි ක්‍රියාකාරීත්වය 1977 ට පෙර මට්ටමට පිරිහිලා – මහ බැංකුව කියයි EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර වෙළෙඳාමෙහි ක්‍රියාකාරීත්වය 1977 ට පෙර මට්ටමට පිරිහිලා – මහ බැංකුව කියයි EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර වෙළෙඳාමෙහි ක්‍රියාකාරීත්වය 1977 ට පෙර මට්ටමට පිරිහිලා – මහ බැංකුව කියයි EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර වෙළෙඳාමෙහි ක්‍රියාකාරීත්වය 1977 ට පෙර මට්ටමට පිරිහිලා – මහ බැංකුව කියයි EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර වෙළෙඳාමෙහි ක්‍රියාකාරීත්වය 1977 ට පෙර මට්ටමට පිරිහිලා – මහ බැංකුව කියයි EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර වෙළෙඳාමෙහි ක්‍රියාකාරීත්වය 1977 ට පෙර මට්ටමට පිරිහිලා – මහ බැංකුව කියයි EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර වෙළෙඳාමෙහි ක්‍රියාකාරීත්වය 1977 ට පෙර මට්ටමට පිරිහිලා – මහ බැංකුව කියයි EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර වෙළෙඳාමෙහි ක්‍රියාකාරීත්වය 1977 ට පෙර මට්ටමට පිරිහිලා – මහ බැංකුව කියයි EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර වෙළෙඳාමෙහි ක්‍රියාකාරීත්වය 1977 ට පෙර මට්ටමට පිරිහිලා – මහ බැංකුව කියයි EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර වෙළෙඳාමෙහි ක්‍රියාකාරීත්වය 1977 ට පෙර මට්ටමට පිරිහිලා – මහ බැංකුව කියයි EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර වෙළෙඳාමෙහි ක්‍රියාකාරීත්වය 1977 ට පෙර මට්ටමට පිරිහිලා – මහ බැංකුව කියයි EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර වෙළෙඳාමෙහි ක්‍රියාකාරීත්වය 1977 ට පෙර මට්ටමට පිරිහිලා – මහ බැංකුව කියයි EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර වෙළෙඳාමෙහි ක්‍රියාකාරීත්වය 1977 ට පෙර මට්ටමට පිරිහිලා – මහ බැංකුව කියයි EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර වෙළෙඳාමෙහි ක්‍රියාකාරීත්වය 1977 ට පෙර මට්ටමට පිරිහිලා – මහ බැංකුව කියයි EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර වෙළෙඳාමෙහි ක්‍රියාකාරීත්වය 1977 ට පෙර මට්ටමට පිරිහිලා – මහ බැංකුව කියයි EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර වෙළෙඳාමෙහි ක්‍රියාකාරීත්වය 1977 ට පෙර මට්ටමට පිරිහිලා – මහ බැංකුව කියයි EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර වෙළෙඳාමෙහි ක්‍රියාකාරීත්වය 1977 ට පෙර මට්ටමට පිරිහිලා – මහ බැංකුව කියයි EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර වෙළෙඳාමෙහි ක්‍රියාකාරීත්වය 1977 ට පෙර මට්ටමට පිරිහිලා – මහ බැංකුව කියයි EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර වෙළෙඳාමෙහි ක්‍රියාකාරීත්වය 1977 ට පෙර මට්ටමට පිරිහිලා – මහ බැංකුව කියයි EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර වෙළෙඳාමෙහි ක්‍රියාකාරීත්වය 1977 ට පෙර මට්ටමට පිරිහිලා – මහ බැංකුව කියයි EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර වෙළෙඳාමෙහි ක්‍රියාකාරීත්වය 1977 ට පෙර මට්ටමට පිරිහිලා – මහ බැංකුව කියයි EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර වෙළෙඳාමෙහි ක්‍රියාකාරීත්වය 1977 ට පෙර මට්ටමට පිරිහිලා – මහ බැංකුව කියයි EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර වෙළෙඳාමෙහි ක්‍රියාකාරීත්වය 1977 ට පෙර මට්ටමට පිරිහිලා – මහ බැංකුව කියයි EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර වෙළෙඳාමෙහි ක්‍රියාකාරීත්වය 1977 ට පෙර මට්ටමට පිරිහිලා – මහ බැංකුව කියයි EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර වෙළෙඳාමෙහි ක්‍රියාකාරීත්වය 1977 ට පෙර මට්ටමට පිරිහිලා – මහ බැංකුව කියයි EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර වෙළෙඳාමෙහි ක්‍රියාකාරීත්වය 1977 ට පෙර මට්ටමට පිරිහිලා – මහ බැංකුව කියයි EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර වෙළෙඳාමෙහි ක්‍රියාකාරීත්වය 1977 ට පෙර මට්ටමට පිරිහිලා – මහ බැංකුව කියයි EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර වෙළෙඳාමෙහි ක්‍රියාකාරීත්වය 1977 ට පෙර මට්ටමට පිරිහිලා – මහ බැංකුව කියයි EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර වෙළෙඳාමෙහි ක්‍රියාකාරීත්වය 1977 ට පෙර මට්ටමට පිරිහිලා – මහ බැංකුව කියයි EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර වෙළෙඳාමෙහි ක්‍රියාකාරීත්වය 1977 ට පෙර මට්ටමට පිරිහිලා – මහ බැංකුව කියයි EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර වෙළෙඳාමෙහි ක්‍රියාකාරීත්වය 1977 ට පෙර මට්ටමට පිරිහිලා – මහ බැංකුව කියයි EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර වෙළෙඳාමෙහි ක්‍රියාකාරීත්වය 1977 ට පෙර මට්ටමට පිරිහිලා – මහ බැංකුව කියයි EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර වෙළෙඳාමෙහි ක්‍රියාකාරීත්වය 1977 ට පෙර මට්ටමට පිරිහිලා – මහ බැංකුව කියයි EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර වෙළෙඳාමෙහි ක්‍රියාකාරීත්වය 1977 ට පෙර මට්ටමට පිරිහිලා – මහ බැංකුව කියයි EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර වෙළෙඳාමෙහි ක්‍රියාකාරීත්වය 1977 ට පෙර මට්ටමට පිරිහිලා – මහ බැංකුව කියයි EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර වෙළෙඳාමෙහි ක්‍රියාකාරීත්වය 1977 ට පෙර මට්ටමට පිරිහිලා – මහ බැංකුව කියයි EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර වෙළෙඳාමෙහි ක්‍රියාකාරීත්වය 1977 ට පෙර මට්ටමට පිරිහිලා – මහ බැංකුව කියයි EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර වෙළෙඳාමෙහි ක්‍රියාකාරීත්වය 1977 ට පෙර මට්ටමට පිරිහිලා – මහ බැංකුව කියයි EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර වෙළෙඳාමෙහි ක්‍රියාකාරීත්වය 1977 ට පෙර මට්ටමට පිරිහිලා – මහ බැංකුව කියයි EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර වෙළෙඳාමෙහි ක්‍රියාකාරීත්වය 1977 ට පෙර මට්ටමට පිරිහිලා – මහ බැංකුව කියයි EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර වෙළෙඳාමෙහි ක්‍රියාකාරීත්වය 1977 ට පෙර මට්ටමට පිරිහිලා – මහ බැංකුව කියයි EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර වෙළෙඳාමෙහි ක්‍රියාකාරීත්වය 1977 ට පෙර මට්ටමට පිරිහිලා – මහ බැංකුව කියයි EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

    ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර වෙළෙඳාමෙහි ක්‍රියාකාරීත්වය 1977 ට පෙර මට්ටමට පිරිහිලා – මහ බැංකුව කියයි

    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර වෙළෙඳාමෙහි ක්‍රියාකාරීත්වය 1977 ට පෙර මට්ටමට පිරිහිලා – මහ බැංකුව කියයි Empty ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර වෙළෙඳාමෙහි ක්‍රියාකාරීත්වය 1977 ට පෙර මට්ටමට පිරිහිලා – මහ බැංකුව කියයි

    Post by nihal123 Wed May 03, 2017 10:15 pm

    අපනයන වර්ධනය සහ ආර්ථික වර්ධනය අතර අන්තර් සම්බන්ධයක් ඇති බවට පොදු මතයක් තිබුණ ද, ශ්‍රී ලංකාව පිළිබඳ සැලකීමේ දී එවැනි සම්බන්ධතාවයක් දක්නට නොලැබෙන බව 2016 ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාව සඳහන් කර සිටී. එහි ‘අපනයන ප්‍රවර්ධනය උදෙසා ජාතික උපායමාර්ය‘ මැයෙන් විශේෂ සටහනක් තබමින් මේ බව සඳහන් වේ.

    එහි වැඩිදුරටත් මෙසේ සඳහන් වේ.

    මෙම තත්ත්වය 2000-2016 අතර කාලයේ දී පැහැදිලිව දක්නට ලැබුණ අතර, එම කාලය තුළ දී දළ දේශීය නිෂ්පාදිතය සියයට 10.4 ක සංයුක්ත වාර්ෂික වර්ධන වේගයකින් වර්ධනය වුවද, අපනයන සියයට 4.0 කින් පමණක් සංයුක්ත වශයෙන් වර්ධනය වී තිබේ. මෑතකාලීනව ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය ප්‍රධාන වශයෙන් දේශීය ඉල්ලුම පුළුල් වීම තුළින් සිදුවී ඇති අතර, ආර්ථික වර්ධනය සඳහා අපනයන වෙතින් ඉහළ දායකත්වයක් ලැබී නොමැත.

    ශ්‍රී ලංකාව 1977 වසරේ දී නිදහස් ආර්ථික ප්‍රතිපත්ති හඳුන්වා දීමේ දී සිය කලාපයේ අනෙකුත් රටවලට වඩා ඉදිරියෙන් සිටියේයත පෞද්ගලික අංශය මූලික කරගත් සංවර්ධනය, අපනයන මූලිකව ආර්ථික වර්ධනය සහ විදේශීය සෘජු ආයෝජන දිරිමත් කිරීම වැනි ලිහිල් ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම තුළින් විදේශීය වෙළෙඳාම සහ ආර්ථිකය ජාත්‍යන්තර වෙළෙඳාමට විවෘතවීමේ මට්ටම සම්බන්ධව ප්‍රබල දියුණුවක් කඩිනමින් අත්පත් කර ගැනීමට ශ්‍රී ලංකාවට හැකිවිය.

    Export-GDP-1977-2016

    මේ අනුව 1977 දී සියයට 36.4 ක්ව ආර්ථිකය ජාත්‍යන්තර වෙළෙඳාමට ඇති විවෘතභාවය 1979 වන විට ආසන්න වශයෙන් දෙගුණයකින් ඉහළ යමින් සියයට 72.2 ක් බවට පත් වූ ඇත, 1977 දී දළ දේශීය නිෂ්පාදිතයෙහි ප්‍රතිශතයක් ලෙස සියයට 18.7 ක් වූ අපනයන 1979 දී සියයට 29.2 ක් දක්වා සැලකිය යුතු ලෙස ඉහළ ගියේය. ප්‍රතිපත්ති දිශානතියේ ඇති වූ මෙම වෙනස් වීම අපනයන ආදායම සැලකිය යුතු ලෙස ඉහළ නැංවීමට හේතු විය.

    1977 දී එක්සත් ජනපද ඩොලර් මිලියන 767 ක් වූ අපනයනය ආදායම, 2000 දී එක්සත් ජනපද ඩොලර් මිලියන 5,522 දනක්වා ඉහළ ගියේය. කෙසේ වුවද, 2000 වසරේ සිට අපනයන වර්ධනය සතුටුදායක මට්ටමක නොපැවතුණි.

    2016 වසරේ දී අපනයන ආදායම එක්සත් ජනපද ඩොලර් මිලියන 10,310 ක් දක්වා ඉහළ ගිය අතර ආනයන වියදම එක්සත් ජනපද ඩොලර් මිලියන 19,400 ක් දක්වා ඉහළ ගියේය. එහි ප්‍රතිඵලයක් ලෙස වෙළෙඳ ගිණුමේ හිඟය එක්සත් ජනපද ඩොලර් මිලියන 9,090 ක් දක්වා පුළුල් විය.

    ලිහිල් ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළ විගස ආර්ථිකයට විශාල වශයෙන් ප්‍රතිලාභ අත්වුවද, මේ වන විට ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර වෙළෙඳාමෙහි ක්‍රියාකාරීත්වය ආර්ථිකය ලිහිල්කරණය කිරීමට පෙර පැවති මට්ටම දක්වා පිරිහී ඇති බව පෙනී යයි.

    2016 වසරේ දී ආර්ථිකය වෙළෙඳාමට ඇති විවෘතභාවය සියයට 36.5 ක් වූ අතර, දළ දේශීය නිෂ්පාදිතයෙහි ප්‍රතිශතයක් ලෙස සියයට 12.7 ක් දක්වා පහළ ගොස් ඇත‍. 2015 වසරේ දී මැලේසියාවේ අපනයන දළ දේශීය නිෂ්පාදිතයෙහි ප්‍රතිශතයක් ලෙස සියයට 67.5 ක් වූ අතර, එය තායිලන්තයේ සියයට 54.2 ක්ද, වියට්නාමයේ සියයට 83.7 ක්ද විය.


    http://biz.adaderana.lk/

      Current date/time is Sat Jul 27, 2024 5:26 am