The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
ලංකාවේ විගණන හොරුන් වටලන හැට් ලෝක බැංකුව කියයි EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
ලංකාවේ විගණන හොරුන් වටලන හැට් ලෝක බැංකුව කියයි EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
ලංකාවේ විගණන හොරුන් වටලන හැට් ලෝක බැංකුව කියයි EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
ලංකාවේ විගණන හොරුන් වටලන හැට් ලෝක බැංකුව කියයි EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
ලංකාවේ විගණන හොරුන් වටලන හැට් ලෝක බැංකුව කියයි EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
ලංකාවේ විගණන හොරුන් වටලන හැට් ලෝක බැංකුව කියයි EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
ලංකාවේ විගණන හොරුන් වටලන හැට් ලෝක බැංකුව කියයි EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
ලංකාවේ විගණන හොරුන් වටලන හැට් ලෝක බැංකුව කියයි EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
ලංකාවේ විගණන හොරුන් වටලන හැට් ලෝක බැංකුව කියයි EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
ලංකාවේ විගණන හොරුන් වටලන හැට් ලෝක බැංකුව කියයි EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
ලංකාවේ විගණන හොරුන් වටලන හැට් ලෝක බැංකුව කියයි EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
ලංකාවේ විගණන හොරුන් වටලන හැට් ලෝක බැංකුව කියයි EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
ලංකාවේ විගණන හොරුන් වටලන හැට් ලෝක බැංකුව කියයි EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
ලංකාවේ විගණන හොරුන් වටලන හැට් ලෝක බැංකුව කියයි EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
ලංකාවේ විගණන හොරුන් වටලන හැට් ලෝක බැංකුව කියයි EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
ලංකාවේ විගණන හොරුන් වටලන හැට් ලෝක බැංකුව කියයි EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
ලංකාවේ විගණන හොරුන් වටලන හැට් ලෝක බැංකුව කියයි EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
ලංකාවේ විගණන හොරුන් වටලන හැට් ලෝක බැංකුව කියයි EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
ලංකාවේ විගණන හොරුන් වටලන හැට් ලෝක බැංකුව කියයි EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
ලංකාවේ විගණන හොරුන් වටලන හැට් ලෝක බැංකුව කියයි EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
ලංකාවේ විගණන හොරුන් වටලන හැට් ලෝක බැංකුව කියයි EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
ලංකාවේ විගණන හොරුන් වටලන හැට් ලෝක බැංකුව කියයි EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
ලංකාවේ විගණන හොරුන් වටලන හැට් ලෝක බැංකුව කියයි EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
ලංකාවේ විගණන හොරුන් වටලන හැට් ලෝක බැංකුව කියයි EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
ලංකාවේ විගණන හොරුන් වටලන හැට් ලෝක බැංකුව කියයි EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
ලංකාවේ විගණන හොරුන් වටලන හැට් ලෝක බැංකුව කියයි EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
ලංකාවේ විගණන හොරුන් වටලන හැට් ලෝක බැංකුව කියයි EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
ලංකාවේ විගණන හොරුන් වටලන හැට් ලෝක බැංකුව කියයි EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
ලංකාවේ විගණන හොරුන් වටලන හැට් ලෝක බැංකුව කියයි EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
ලංකාවේ විගණන හොරුන් වටලන හැට් ලෝක බැංකුව කියයි EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
ලංකාවේ විගණන හොරුන් වටලන හැට් ලෝක බැංකුව කියයි EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
ලංකාවේ විගණන හොරුන් වටලන හැට් ලෝක බැංකුව කියයි EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
ලංකාවේ විගණන හොරුන් වටලන හැට් ලෝක බැංකුව කියයි EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
ලංකාවේ විගණන හොරුන් වටලන හැට් ලෝක බැංකුව කියයි EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
ලංකාවේ විගණන හොරුන් වටලන හැට් ලෝක බැංකුව කියයි EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
ලංකාවේ විගණන හොරුන් වටලන හැට් ලෝක බැංකුව කියයි EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
ලංකාවේ විගණන හොරුන් වටලන හැට් ලෝක බැංකුව කියයි EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
ලංකාවේ විගණන හොරුන් වටලන හැට් ලෝක බැංකුව කියයි EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
ලංකාවේ විගණන හොරුන් වටලන හැට් ලෝක බැංකුව කියයි EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
ලංකාවේ විගණන හොරුන් වටලන හැට් ලෝක බැංකුව කියයි EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
ලංකාවේ විගණන හොරුන් වටලන හැට් ලෝක බැංකුව කියයි EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
ලංකාවේ විගණන හොරුන් වටලන හැට් ලෝක බැංකුව කියයි EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
ලංකාවේ විගණන හොරුන් වටලන හැට් ලෝක බැංකුව කියයි EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
ලංකාවේ විගණන හොරුන් වටලන හැට් ලෝක බැංකුව කියයි EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
ලංකාවේ විගණන හොරුන් වටලන හැට් ලෝක බැංකුව කියයි EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
ලංකාවේ විගණන හොරුන් වටලන හැට් ලෝක බැංකුව කියයි EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
ලංකාවේ විගණන හොරුන් වටලන හැට් ලෝක බැංකුව කියයි EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
ලංකාවේ විගණන හොරුන් වටලන හැට් ලෝක බැංකුව කියයි EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
ලංකාවේ විගණන හොරුන් වටලන හැට් ලෝක බැංකුව කියයි EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
ලංකාවේ විගණන හොරුන් වටලන හැට් ලෝක බැංකුව කියයි EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

    ලංකාවේ විගණන හොරුන් වටලන හැට් ලෝක බැංකුව කියයි

    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    ලංකාවේ විගණන හොරුන් වටලන හැට් ලෝක බැංකුව කියයි Empty ලංකාවේ විගණන හොරුන් වටලන හැට් ලෝක බැංකුව කියයි

    Post by nihal123 Tue Sep 01, 2015 11:12 pm

    ලංකාවේ විගණන හොරුන් වටලන හැට් ලෝක බැංකුව කියයි Full Report
    Written by Randora LK Editorial Board Published in සමාගම් නිවේදන හා පුවත් Tuesday, 01 September 2015 11:36

    ශ්‍රී ලංකාවේ ගිණුම්කරණ ආයතන හා පුද්ගලයන්ගේ වංචනික/නොසැලකිලිමත් ස්වභාවය පිළිබඳව දිගින් දිගටම කරුණු පෙන්වා දෙමින් රන්දොර පසුගිය කාලය මුළුල්ලේ ගෙන ගිය සමාජ මෙහෙවර සඵල ගන්වමින් දැන් දැන් වගකිව යුතු අංශ එම තත්ත්වයන් මැඩ ලිම සඳහා සිය අවධානය යොමුව තිබෙන බවක් පෙනි යයි.

    මේ පිළිබඳව වන ආසන්නතම උදාහරණය වන්නේ පසුගියදා ලංකාවේ ගිණුම්කරණ හා විගණන ක්‍රියාවලියන් අධ්‍යයනය කරමින් ලෝක බැංකුව නිකුත් කළ වාර්තාවයි.

    එසේම ශ්‍රී ලංකා සූරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවද නව අණ පනත් ක්‍රියාත්මක කරමින් විගණකයින්ට දඩුවම් දිම සදහා සුදුසු ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරිමට මේ දිනවල පිඹුරුපත් සකසමින් ඇත්තේ ටච්වුඩ් වැනි වංචනික ගිණුම් වාර්තා නිකුත් කළ සමාගම් වල මුල්‍ය වාර්තා විශ්වාශය තබා වරක් වත්මන් ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සභාපති තිලක් කරුණාරත්න මහතා වැනි අසහාය බුද්ධිමතුනුත් එම සමාගමේ ප්‍රමුඛ ආයෝජකයින් 20 අතර සිටි පසුබිමකය.


    ටච්වුඩ්,cifl වැනි ලයිස්තුගත සමාගම් මෙන්ම ඇතැම් සක්‍රිය නම ගිය ලයිස්තුගත සමාගම්ද නිර්මාණශිලි ගිණුම්කරණයන් භාවිතා කරමින් තමන්ගේ සත්‍ය ලාභ වසන් කරමින් අයුතු ප්‍රයෝජන අත්පත් කරමින් තිබෙන බව ඇතැම් පාර්ශව තර්ක කරති.

    එසේම මහ බැංකුවේ වාර්ෂික ගිණුම් වාර්තාද මේ වන විට දැඩ් විශ්වාශනියත්වය පිළිබඳ ගැටළු වලට මුහුණ පා ඇති බව එහි පාර්ශව පවසයි.

    ගිණුම්කරණ හා විගණන ප්‍රමිත අනුගමනය නොකරන ආයතන සම්බන්ධයෙන් දැඩ් ක්‍රියාමාර්ග ගැනිමේ වැදගත් කම පසුගියදා නිකුත් වු ලෝක බැංකු වාර්තාව මගින් අවධාරණය කර තිබිණි.

    මෙය රටේ ආයෝජන පරිසරය හා තරඟකාරිත්වය ඉහළ නැංවිමට අත්‍යවශ්‍ය බව මෙම වාර්තා කියයි.

    ශ්‍රී ලංකා ගිණුම්කරණ හා ප්‍රමිත මණ්ඩලයේ Sri Lanka Accounting and Auditing Standards Monitoring Board (SLAASMB), නියාමනයන් ක්‍රියාත්මන කිරිම මගින් මෙම දඩුවම් නියම කළ හැකි බව මෙම වාර්තාව කියයි.

    මේ වන විට මෙම ආයතනය දිවයිනේ සමාගම් 1000 කට අධික ප්‍රමානයක ගිණුම් වාර්තා අදාල ප්‍රමිත හා නිර්ණායක සපුරා ඇතැයිද යන්න පිළිබඳව විමර්ශනයකට ලක් කරයි.

    1995 දි පණතක් මගින් පිහිටවු මෙම ආයතනයට රුපියල් ලක්ෂ 05 ක් දක්වා දඩ නියම කිරිමේ බලය ඇත.ඊට අමතරව වසර 05 ක් දක්වා සිර දඩුවම් නියම කිරිමේ බලයක්ද ඇත.

      Current date/time is Sat Jul 27, 2024 7:42 pm