The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
එ.ජා.ප. ආණ්ඩුවකදී EPF සහ ETF අරමුදල් වලට මොකද වෙන්නෙ? EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
එ.ජා.ප. ආණ්ඩුවකදී EPF සහ ETF අරමුදල් වලට මොකද වෙන්නෙ? EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
එ.ජා.ප. ආණ්ඩුවකදී EPF සහ ETF අරමුදල් වලට මොකද වෙන්නෙ? EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
එ.ජා.ප. ආණ්ඩුවකදී EPF සහ ETF අරමුදල් වලට මොකද වෙන්නෙ? EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
එ.ජා.ප. ආණ්ඩුවකදී EPF සහ ETF අරමුදල් වලට මොකද වෙන්නෙ? EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
එ.ජා.ප. ආණ්ඩුවකදී EPF සහ ETF අරමුදල් වලට මොකද වෙන්නෙ? EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
එ.ජා.ප. ආණ්ඩුවකදී EPF සහ ETF අරමුදල් වලට මොකද වෙන්නෙ? EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
එ.ජා.ප. ආණ්ඩුවකදී EPF සහ ETF අරමුදල් වලට මොකද වෙන්නෙ? EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
එ.ජා.ප. ආණ්ඩුවකදී EPF සහ ETF අරමුදල් වලට මොකද වෙන්නෙ? EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
එ.ජා.ප. ආණ්ඩුවකදී EPF සහ ETF අරමුදල් වලට මොකද වෙන්නෙ? EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
එ.ජා.ප. ආණ්ඩුවකදී EPF සහ ETF අරමුදල් වලට මොකද වෙන්නෙ? EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
එ.ජා.ප. ආණ්ඩුවකදී EPF සහ ETF අරමුදල් වලට මොකද වෙන්නෙ? EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
එ.ජා.ප. ආණ්ඩුවකදී EPF සහ ETF අරමුදල් වලට මොකද වෙන්නෙ? EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
එ.ජා.ප. ආණ්ඩුවකදී EPF සහ ETF අරමුදල් වලට මොකද වෙන්නෙ? EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
එ.ජා.ප. ආණ්ඩුවකදී EPF සහ ETF අරමුදල් වලට මොකද වෙන්නෙ? EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
එ.ජා.ප. ආණ්ඩුවකදී EPF සහ ETF අරමුදල් වලට මොකද වෙන්නෙ? EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
එ.ජා.ප. ආණ්ඩුවකදී EPF සහ ETF අරමුදල් වලට මොකද වෙන්නෙ? EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
එ.ජා.ප. ආණ්ඩුවකදී EPF සහ ETF අරමුදල් වලට මොකද වෙන්නෙ? EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
එ.ජා.ප. ආණ්ඩුවකදී EPF සහ ETF අරමුදල් වලට මොකද වෙන්නෙ? EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
එ.ජා.ප. ආණ්ඩුවකදී EPF සහ ETF අරමුදල් වලට මොකද වෙන්නෙ? EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
එ.ජා.ප. ආණ්ඩුවකදී EPF සහ ETF අරමුදල් වලට මොකද වෙන්නෙ? EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
එ.ජා.ප. ආණ්ඩුවකදී EPF සහ ETF අරමුදල් වලට මොකද වෙන්නෙ? EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
එ.ජා.ප. ආණ්ඩුවකදී EPF සහ ETF අරමුදල් වලට මොකද වෙන්නෙ? EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
එ.ජා.ප. ආණ්ඩුවකදී EPF සහ ETF අරමුදල් වලට මොකද වෙන්නෙ? EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
එ.ජා.ප. ආණ්ඩුවකදී EPF සහ ETF අරමුදල් වලට මොකද වෙන්නෙ? EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
එ.ජා.ප. ආණ්ඩුවකදී EPF සහ ETF අරමුදල් වලට මොකද වෙන්නෙ? EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
එ.ජා.ප. ආණ්ඩුවකදී EPF සහ ETF අරමුදල් වලට මොකද වෙන්නෙ? EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
එ.ජා.ප. ආණ්ඩුවකදී EPF සහ ETF අරමුදල් වලට මොකද වෙන්නෙ? EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
එ.ජා.ප. ආණ්ඩුවකදී EPF සහ ETF අරමුදල් වලට මොකද වෙන්නෙ? EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
එ.ජා.ප. ආණ්ඩුවකදී EPF සහ ETF අරමුදල් වලට මොකද වෙන්නෙ? EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
එ.ජා.ප. ආණ්ඩුවකදී EPF සහ ETF අරමුදල් වලට මොකද වෙන්නෙ? EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
එ.ජා.ප. ආණ්ඩුවකදී EPF සහ ETF අරමුදල් වලට මොකද වෙන්නෙ? EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
එ.ජා.ප. ආණ්ඩුවකදී EPF සහ ETF අරමුදල් වලට මොකද වෙන්නෙ? EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
එ.ජා.ප. ආණ්ඩුවකදී EPF සහ ETF අරමුදල් වලට මොකද වෙන්නෙ? EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
එ.ජා.ප. ආණ්ඩුවකදී EPF සහ ETF අරමුදල් වලට මොකද වෙන්නෙ? EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
එ.ජා.ප. ආණ්ඩුවකදී EPF සහ ETF අරමුදල් වලට මොකද වෙන්නෙ? EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
එ.ජා.ප. ආණ්ඩුවකදී EPF සහ ETF අරමුදල් වලට මොකද වෙන්නෙ? EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
එ.ජා.ප. ආණ්ඩුවකදී EPF සහ ETF අරමුදල් වලට මොකද වෙන්නෙ? EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
එ.ජා.ප. ආණ්ඩුවකදී EPF සහ ETF අරමුදල් වලට මොකද වෙන්නෙ? EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
එ.ජා.ප. ආණ්ඩුවකදී EPF සහ ETF අරමුදල් වලට මොකද වෙන්නෙ? EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
එ.ජා.ප. ආණ්ඩුවකදී EPF සහ ETF අරමුදල් වලට මොකද වෙන්නෙ? EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
එ.ජා.ප. ආණ්ඩුවකදී EPF සහ ETF අරමුදල් වලට මොකද වෙන්නෙ? EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
එ.ජා.ප. ආණ්ඩුවකදී EPF සහ ETF අරමුදල් වලට මොකද වෙන්නෙ? EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
එ.ජා.ප. ආණ්ඩුවකදී EPF සහ ETF අරමුදල් වලට මොකද වෙන්නෙ? EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
එ.ජා.ප. ආණ්ඩුවකදී EPF සහ ETF අරමුදල් වලට මොකද වෙන්නෙ? EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
එ.ජා.ප. ආණ්ඩුවකදී EPF සහ ETF අරමුදල් වලට මොකද වෙන්නෙ? EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
එ.ජා.ප. ආණ්ඩුවකදී EPF සහ ETF අරමුදල් වලට මොකද වෙන්නෙ? EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
එ.ජා.ප. ආණ්ඩුවකදී EPF සහ ETF අරමුදල් වලට මොකද වෙන්නෙ? EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
එ.ජා.ප. ආණ්ඩුවකදී EPF සහ ETF අරමුදල් වලට මොකද වෙන්නෙ? EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
එ.ජා.ප. ආණ්ඩුවකදී EPF සහ ETF අරමුදල් වලට මොකද වෙන්නෙ? EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

    එ.ජා.ප. ආණ්ඩුවකදී EPF සහ ETF අරමුදල් වලට මොකද වෙන්නෙ?

    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    එ.ජා.ප. ආණ්ඩුවකදී EPF සහ ETF අරමුදල් වලට මොකද වෙන්නෙ? Empty එ.ජා.ප. ආණ්ඩුවකදී EPF සහ ETF අරමුදල් වලට මොකද වෙන්නෙ?

    Post by nihal123 Fri Jul 24, 2015 10:22 pm

    එ.ජා.ප. ආණ්ඩුවකදී EPF සහ ETF අරමුදල් වලට මොකද වෙන්නෙ?
    biz_man Top News July 24th, 2015

    රාජ්‍ය ව්‍යාපාර විශාල ලෙස පාඩු ලැබීමට පිළියමක් ලෙස රජයේ සියළු ව්‍යාපාර ආයතන සීමා සහිත රාජ්‍ය ව්‍යාපාර හිමිකම් සමාගමක් යටතට පත්කරන බව එක්සත් ජාතික පක්ෂය විසින් නිකුත් කර තිබෙන “පංචවිධ ක්‍රියාවලිය“ නම් ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් කර ඇත.

    මෙම සංස්ථාවේ භාරකරුවන් ලෙස සුදුසුකම් ලත් පුද්ගලයින් පමණක් දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධානවල පොදු එකඟතාවයෙන් පත්කිරීම සඳහා නීති සම්පාදනය කරන බව සඳහන්ය.

    සීමාසහිත සමාගම් පාලනය කරන ආකාරයටම මෙම ආයතන පාලනය කිරීමට නීති සකස් කිරීමට මෙයින් යෝජනා කර තිබේ.

    මේ අතර, මෙහි සඳහන් කර තිබෙන්නේ EPF සහ ETF අරමුදල් කළමනාකරණය කිරීම සඳහා මහජන වස්තු භාරයක් පිහිටුවන බවයි. EPF සහ ETF අරමුදල් වලින් කොටස් වෙළඳ පොළෙහි සහ දේශීය විදේශීය සුරැකුම් පත්වල කර ඇති ආයෝජන නිසි ලෙස කළමනාකරණය කිරීමට මෙම භාරය කටයුතු කරන බව සඳහන්ය.

    මෙම භාරය නීතිගත කරනු ලබන අතර එයට භාරකරුවන් ව්‍යවස්ථාදායක මණ්ඩලය විසින් පත්කරන බව සඳහන් කර ඇත.

    සීමාසහිත රාජ්‍ය ව්‍යාපාර හිමිකම් සමාගම සහ මහජන වස්තු භාරය යන ආයතන ද්විත්වයම පාර්ලිමේන්තුව විසින් අධීක්ෂණය කරන බව වැඩිදුරටත් සඳහන් වේ.

      Current date/time is Sun Sep 08, 2024 5:06 am