The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
IS නායකයාට මොකද වුණේ? EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
IS නායකයාට මොකද වුණේ? EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
IS නායකයාට මොකද වුණේ? EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
IS නායකයාට මොකද වුණේ? EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
IS නායකයාට මොකද වුණේ? EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
IS නායකයාට මොකද වුණේ? EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
IS නායකයාට මොකද වුණේ? EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
IS නායකයාට මොකද වුණේ? EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
IS නායකයාට මොකද වුණේ? EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
IS නායකයාට මොකද වුණේ? EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
IS නායකයාට මොකද වුණේ? EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
IS නායකයාට මොකද වුණේ? EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
IS නායකයාට මොකද වුණේ? EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
IS නායකයාට මොකද වුණේ? EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
IS නායකයාට මොකද වුණේ? EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
IS නායකයාට මොකද වුණේ? EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
IS නායකයාට මොකද වුණේ? EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
IS නායකයාට මොකද වුණේ? EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
IS නායකයාට මොකද වුණේ? EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
IS නායකයාට මොකද වුණේ? EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
IS නායකයාට මොකද වුණේ? EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
IS නායකයාට මොකද වුණේ? EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
IS නායකයාට මොකද වුණේ? EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
IS නායකයාට මොකද වුණේ? EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
IS නායකයාට මොකද වුණේ? EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
IS නායකයාට මොකද වුණේ? EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
IS නායකයාට මොකද වුණේ? EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
IS නායකයාට මොකද වුණේ? EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
IS නායකයාට මොකද වුණේ? EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
IS නායකයාට මොකද වුණේ? EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
IS නායකයාට මොකද වුණේ? EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
IS නායකයාට මොකද වුණේ? EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
IS නායකයාට මොකද වුණේ? EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
IS නායකයාට මොකද වුණේ? EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
IS නායකයාට මොකද වුණේ? EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
IS නායකයාට මොකද වුණේ? EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
IS නායකයාට මොකද වුණේ? EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
IS නායකයාට මොකද වුණේ? EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
IS නායකයාට මොකද වුණේ? EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
IS නායකයාට මොකද වුණේ? EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
IS නායකයාට මොකද වුණේ? EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
IS නායකයාට මොකද වුණේ? EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
IS නායකයාට මොකද වුණේ? EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
IS නායකයාට මොකද වුණේ? EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
IS නායකයාට මොකද වුණේ? EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
IS නායකයාට මොකද වුණේ? EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
IS නායකයාට මොකද වුණේ? EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
IS නායකයාට මොකද වුණේ? EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
IS නායකයාට මොකද වුණේ? EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
IS නායකයාට මොකද වුණේ? EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

    IS නායකයාට මොකද වුණේ?

    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    IS නායකයාට මොකද වුණේ? Empty IS නායකයාට මොකද වුණේ?

    Post by Ethical Trader Sun Jun 18, 2017 11:39 am

    IS නායකයාට මොකද වුණේ?
    BBC Sandeshaya 2017 ජුනි 16
    IS නායකයාට මොකද වුණේ? _96514396_de13cb98-fbec-423e-926f-7dbbae67f136
    Image copyright Reuters
    Image caption ඔහු අවසන් වරට ප්‍රසිද්ධියේ පෙනී සිටි අවස්ථාව දැක්වෙන වීඩියෝ පටයක් 2014 ජුනි මාසයේදී නිකුත් විය

    තම හමුදාව එල්ල කළ ප්‍රහාරයකින් ඉස්ලාමීය රාජ්‍ය සංවිධානයේ නායකයා මරණයට පත්වී ඇත්දැයි සොයා බැලීමට රුසියානු ආරක්ෂක අමාත්‍යංශය පරීක්‍ෂණ පවත්වයි.

    පසුගිය මැයි 28වැනිදා රුසියානු හමුදා එල්ලකළ ගුවන් ප්‍රහාරයකින් IS නායක අබු බකර් අල්-බග්දාදි ඇතුළු කැරලිකරුවන් 330 දෙනෙකු පමණ මරණයට පත්වන්නට ඇති බව රුසියානු ආරක්ෂක අමාත්‍යංශය ප්‍රකාශ කළේය.

    ඔවුන් කියා සිටියේ සිරියාවේ රඛා නුවර පැවති IS සන්නද්ධ අංශයේ රැස්වීමක් ඉලක්ක කරගෙන මෙම ගුවන් ප්‍රහාරය එල්ල කළ බවය.

    අබු බකර් අල්-බග්දාදි ඉරාකයේ අල්ඛයීඩා නායකයා වශයෙන් ඉදිරියට පැමිණි අතර 2010 දී ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය බිහිවෙද්දී තම කණ්ඩායම ද ඊට එක්විය

    මෙම රැස්වීමට IS අණදෙන නිලධාරීන් 30 දෙනෙකු සහ IS සොල්දාදුවන් 300ක් පමණ සහභාගී වී ඇති බව රුසියානු ආරක්ෂක අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

    ඉස්ලාමීය රාජ්‍ය සංවිධානයේ නායක අබු බකර් අල්-බග්දාදි මෙම රැස්වීමට සහභාගී වී සිටි බව විවිධ පාර්ශව ඔස්සේ තහවුරු කරගෙන ඇති බව ද එම නිවේදනයේ සඳහන් වෙයි.

    කෙසේ නමුත් ඉස්ලාමීය රාජ්‍ය සංවිධානයේ නායකයා මරණයට පත් වී ඇති බවට මීට පෙරද කිහිප වතාවක් ම වාර්තා පළවී තිබේ.

    පසුගිය කාලය ඇතුළත බග්දාදි සිටින ස්ථානය පිළිබඳව කිසිවෙකු නිශ්චිතව දැන සිටියේ නැත.

    නමුත් ඔහු ඉරාකයේ මොසුල් නුවර සිටින බවට, එම ප්‍රදේශය නැවත අල්ලා ගැනීමට 2016 දී ඇමරිකානු හමුදා මූලිකත්වයෙන් හමුදා මෙහෙයුම් දියත් කරන තුරු විශ්වාසයක් පැවතුනි.

    රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබුණේ IS නායකයා "සැතපුම් දහස් ගණනක් විශාල වූ කාන්තාරයක" සැඟවී සිටින බවට විශ්වාස කරන බවය.

    ඔහු අවසන් වරට ප්‍රසිද්ධියේ පෙනී සිටි අවස්ථාව දැක්වෙන වීඩියෝ පටයක් 2014 ජුනි මාසයේදී නිකුත් විය. ඒ IS සංවිධානය විසින් මොසුල් නුවර අල්ලා ගනු ලැබූ අවස්ථාවේදී ය.

    එවක් පටන් එම ප්‍රදේශයේ සැළකිය යුතු භූමි භාගයක් ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය අතින් ගිලිහෙන්නට පටන් ගත්තේ එක්සත් ජනපද සහ රුසියානු හමුදා විසින් සිදුකරනු ලබන ගුවන් ප්‍රහාරයන් දැඩි වන්නට පටන් ගත් හෙයිනි.

    IS නායකයා යටතේ උප තනතුරු හෙබවූ සියලුදෙනා ම මරා දැමූ බව එක්සත් ජනපද රාජ්‍ය ලේකම් රෙක්ස් ටිලර්සන් පසුගිය මාර්තු මාසයේ දී ප්‍රකාශ කළේය.

    අබු බකර් අල්-බග්දාදි - මේ කවුද?

       බග්දාදී යනු තමන්ගේ සත්‍ය නම වෙනුවට යොදාගත් අන්වර්ථ නාමයක් විය හැකි බවට විශ්වාසයක් පවතී.
       ඔහු 1971 දී ඉරාකයේ උතුරුකරයේ සමාරා ප්‍රදේශයේ උපත ලබා ඇති බවට විශ්වාස කෙරේ.
       2003 දී ඇමරිකානු හමුදා විසින් එම ප්‍රදේශය ආක්‍රමණය කරනු ලැබූ අවස්ථාව වන විට එහි පිහිටි මුස්ලිම් දේවස්ථානයක පූජකවරයෙක් ලෙස බග්දාදී කටයුතු කරමින් සිට ඇති බවට වාර්තා වෙයි.
       නමුත් ඇතැමුන් විශ්වාස කරන්නේ සදාම් හුසේන්ගේ පාලන සමයේ දී පවා බග්දාදී, ජිහාඩ් සටන් කණ්ඩායමක සාමාජිකයෙකුව සිටි බවය.
       ඉරාකයේ දකුණු ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ඇමරිකානු සිර කඳවුරක අල්ඛයීඩා සාමාජිකයන් සමඟ වසර හතරක් සිරගත වී සිටිය දී ඔහු අන්තවාදියෙකු බවට පත්වී ඇති බවට ද විශ්වාසයක් පවතී.
       මොහු ඉරාකයේ අල්ඛයීඩා නායකයා වශයෙන් ඉදිරියට පැමිණි අතර 2010 දී ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය බිහිවෙද්දී තම කණ්ඩායම ද ඊට එක්විය.
       2011 ඔක්තෝම්බර් වනවිට බග්දාදී "ත්‍රස්තවාදියෙකු" බව එක්සත් ජනපදය විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන ලදී.
       ඔහු පණපිටින් අල්ලා ගැනීමට හෝ මරා දැමීම සඳහා ඔත්තුවක් සපයන අයෙකුට ඩොලර් කෝටියක ත්‍යාගයක් ලබා දෙන බව එක්සත් ජනපදය නිවේදනය කළේය.
       ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය ඉරාකයේ දෙවන විශාලතම ප්‍රදේශය වන මොසුල් අල්ලා ගැනීම සඳහා සටනක යෙදී සිටියේය.
       2014 ජුනි මාසයේදී මොසුල් නුවර IS කැරලිකරුවන් අතට පත්විය.
       එවක් පටන් ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය, බටහිර රටවල නගර කිහිපයකම ප්‍රහාර දියත් කර තිබේ. 2015 නොවැම්බරයේදී පැරිසියට එල්ල කළ ප්‍රහාරය ඉන් එකකි.

      Current date/time is Sat Jul 27, 2024 5:09 am