The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
ප්‍රංශයේ නව නායකයාට ලෝක නායකයන්ගෙන් ශුභ පැතුම්! EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
ප්‍රංශයේ නව නායකයාට ලෝක නායකයන්ගෙන් ශුභ පැතුම්! EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
ප්‍රංශයේ නව නායකයාට ලෝක නායකයන්ගෙන් ශුභ පැතුම්! EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
ප්‍රංශයේ නව නායකයාට ලෝක නායකයන්ගෙන් ශුභ පැතුම්! EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
ප්‍රංශයේ නව නායකයාට ලෝක නායකයන්ගෙන් ශුභ පැතුම්! EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
ප්‍රංශයේ නව නායකයාට ලෝක නායකයන්ගෙන් ශුභ පැතුම්! EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
ප්‍රංශයේ නව නායකයාට ලෝක නායකයන්ගෙන් ශුභ පැතුම්! EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
ප්‍රංශයේ නව නායකයාට ලෝක නායකයන්ගෙන් ශුභ පැතුම්! EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
ප්‍රංශයේ නව නායකයාට ලෝක නායකයන්ගෙන් ශුභ පැතුම්! EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
ප්‍රංශයේ නව නායකයාට ලෝක නායකයන්ගෙන් ශුභ පැතුම්! EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
ප්‍රංශයේ නව නායකයාට ලෝක නායකයන්ගෙන් ශුභ පැතුම්! EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
ප්‍රංශයේ නව නායකයාට ලෝක නායකයන්ගෙන් ශුභ පැතුම්! EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
ප්‍රංශයේ නව නායකයාට ලෝක නායකයන්ගෙන් ශුභ පැතුම්! EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
ප්‍රංශයේ නව නායකයාට ලෝක නායකයන්ගෙන් ශුභ පැතුම්! EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
ප්‍රංශයේ නව නායකයාට ලෝක නායකයන්ගෙන් ශුභ පැතුම්! EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
ප්‍රංශයේ නව නායකයාට ලෝක නායකයන්ගෙන් ශුභ පැතුම්! EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
ප්‍රංශයේ නව නායකයාට ලෝක නායකයන්ගෙන් ශුභ පැතුම්! EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
ප්‍රංශයේ නව නායකයාට ලෝක නායකයන්ගෙන් ශුභ පැතුම්! EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
ප්‍රංශයේ නව නායකයාට ලෝක නායකයන්ගෙන් ශුභ පැතුම්! EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
ප්‍රංශයේ නව නායකයාට ලෝක නායකයන්ගෙන් ශුභ පැතුම්! EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
ප්‍රංශයේ නව නායකයාට ලෝක නායකයන්ගෙන් ශුභ පැතුම්! EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
ප්‍රංශයේ නව නායකයාට ලෝක නායකයන්ගෙන් ශුභ පැතුම්! EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
ප්‍රංශයේ නව නායකයාට ලෝක නායකයන්ගෙන් ශුභ පැතුම්! EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
ප්‍රංශයේ නව නායකයාට ලෝක නායකයන්ගෙන් ශුභ පැතුම්! EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
ප්‍රංශයේ නව නායකයාට ලෝක නායකයන්ගෙන් ශුභ පැතුම්! EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
ප්‍රංශයේ නව නායකයාට ලෝක නායකයන්ගෙන් ශුභ පැතුම්! EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
ප්‍රංශයේ නව නායකයාට ලෝක නායකයන්ගෙන් ශුභ පැතුම්! EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
ප්‍රංශයේ නව නායකයාට ලෝක නායකයන්ගෙන් ශුභ පැතුම්! EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
ප්‍රංශයේ නව නායකයාට ලෝක නායකයන්ගෙන් ශුභ පැතුම්! EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
ප්‍රංශයේ නව නායකයාට ලෝක නායකයන්ගෙන් ශුභ පැතුම්! EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
ප්‍රංශයේ නව නායකයාට ලෝක නායකයන්ගෙන් ශුභ පැතුම්! EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
ප්‍රංශයේ නව නායකයාට ලෝක නායකයන්ගෙන් ශුභ පැතුම්! EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
ප්‍රංශයේ නව නායකයාට ලෝක නායකයන්ගෙන් ශුභ පැතුම්! EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
ප්‍රංශයේ නව නායකයාට ලෝක නායකයන්ගෙන් ශුභ පැතුම්! EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
ප්‍රංශයේ නව නායකයාට ලෝක නායකයන්ගෙන් ශුභ පැතුම්! EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
ප්‍රංශයේ නව නායකයාට ලෝක නායකයන්ගෙන් ශුභ පැතුම්! EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
ප්‍රංශයේ නව නායකයාට ලෝක නායකයන්ගෙන් ශුභ පැතුම්! EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
ප්‍රංශයේ නව නායකයාට ලෝක නායකයන්ගෙන් ශුභ පැතුම්! EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
ප්‍රංශයේ නව නායකයාට ලෝක නායකයන්ගෙන් ශුභ පැතුම්! EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
ප්‍රංශයේ නව නායකයාට ලෝක නායකයන්ගෙන් ශුභ පැතුම්! EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
ප්‍රංශයේ නව නායකයාට ලෝක නායකයන්ගෙන් ශුභ පැතුම්! EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
ප්‍රංශයේ නව නායකයාට ලෝක නායකයන්ගෙන් ශුභ පැතුම්! EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
ප්‍රංශයේ නව නායකයාට ලෝක නායකයන්ගෙන් ශුභ පැතුම්! EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
ප්‍රංශයේ නව නායකයාට ලෝක නායකයන්ගෙන් ශුභ පැතුම්! EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
ප්‍රංශයේ නව නායකයාට ලෝක නායකයන්ගෙන් ශුභ පැතුම්! EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
ප්‍රංශයේ නව නායකයාට ලෝක නායකයන්ගෙන් ශුභ පැතුම්! EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
ප්‍රංශයේ නව නායකයාට ලෝක නායකයන්ගෙන් ශුභ පැතුම්! EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
ප්‍රංශයේ නව නායකයාට ලෝක නායකයන්ගෙන් ශුභ පැතුම්! EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
ප්‍රංශයේ නව නායකයාට ලෝක නායකයන්ගෙන් ශුභ පැතුම්! EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
ප්‍රංශයේ නව නායකයාට ලෝක නායකයන්ගෙන් ශුභ පැතුම්! EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

    ප්‍රංශයේ නව නායකයාට ලෝක නායකයන්ගෙන් ශුභ පැතුම්!

    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    ප්‍රංශයේ නව නායකයාට ලෝක නායකයන්ගෙන් ශුභ පැතුම්! Empty ප්‍රංශයේ නව නායකයාට ලෝක නායකයන්ගෙන් ශුභ පැතුම්!

    Post by Ethical Trader Mon May 08, 2017 2:25 pm

    ප්‍රංශයේ නව නායකයාට ලෝක නායකයන්ගෙන් ශුභ පැතුම්!
    BBC Sandeshaya  පැයකට පෙර
    ප්‍රංශයේ නව නායකයාට ලෝක නායකයන්ගෙන් ශුභ පැතුම්! _95964610_maka1
    Image copyright Getty Images
    Image caption 'යුරෝපීය අනාගතයක්' තෝරාගත් ප්‍රංශයේ නව නායකයා

    ඊයේ (මැයි 07) ප්‍රංශ ජනාධිපතිවරණයෙන් දක්ෂිණාංශික ජාතිකවාදී අපේක්ෂිකා මරීන් ල පෙන් (Marine Le Pen) පරාජයට පත් කරමින් එම්මානුවෙල් මැක්රෝන් (Emmanuel Macron) ලද ජයග්‍රහණය සම්බන්ධයෙන් යුරෝපා නායකයෝ සතුට පළ කරති.

    යුරෝපා හවුලට හිතවත් නව ජනාධිපතිවරයාට මුලින්ම දුරකතනය මගින් ශුභ පතන ලද්දේ ජර්මන් චාන්සලර් ඇන්ගෙලා මර්කල් විසිනි.

    යුරෝපා කොමිසමේ සභාපති ෂෝන් ක්ලෝඩ් ජුන්කර් සිය ශුභ පැතුම් පළ කරමින්, ප්‍රංශය 'යුරෝපීය අනාගතයක් තෝරා ගනු ලැබීම' සම්බන්ධයෙන් සතුටට පත්වන බව කියා සිටියේය.

    ප්‍රංශ ඉතිහාසයේ ළාබාලම ජනාධිපතිවරයා හැටියට ඉතිහාසයට එක්වූ නව ජනාධිපති එම්මානුවෙල් මැක්රෝන්ට ශුභ පැතුම් එක් කළ ලෝක නායකයන් අතර ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂින් ජින්පින් ද වෙති.

    ප්‍රංශ ජනාධිපති ප්‍රතිඵලයත් සමඟ ආසියානු කොටස් වෙළෙඳපොළේ මිලෙහි ඉහළ යාමක් වූ අතර වෙළෙඳපොළ ක්ෂේත්‍රයෙන් ද ශුභවාදී ප්‍රතිචාරයක් පළවිය.

      Current date/time is Sat Jul 27, 2024 12:56 pm