The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
ශ්‍රී ලංකා ක්‍රිකට් වලට මොකද වුනේ? - සනත් කතා කරයි EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
ශ්‍රී ලංකා ක්‍රිකට් වලට මොකද වුනේ? - සනත් කතා කරයි EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
ශ්‍රී ලංකා ක්‍රිකට් වලට මොකද වුනේ? - සනත් කතා කරයි EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
ශ්‍රී ලංකා ක්‍රිකට් වලට මොකද වුනේ? - සනත් කතා කරයි EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
ශ්‍රී ලංකා ක්‍රිකට් වලට මොකද වුනේ? - සනත් කතා කරයි EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
ශ්‍රී ලංකා ක්‍රිකට් වලට මොකද වුනේ? - සනත් කතා කරයි EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
ශ්‍රී ලංකා ක්‍රිකට් වලට මොකද වුනේ? - සනත් කතා කරයි EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
ශ්‍රී ලංකා ක්‍රිකට් වලට මොකද වුනේ? - සනත් කතා කරයි EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
ශ්‍රී ලංකා ක්‍රිකට් වලට මොකද වුනේ? - සනත් කතා කරයි EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
ශ්‍රී ලංකා ක්‍රිකට් වලට මොකද වුනේ? - සනත් කතා කරයි EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
ශ්‍රී ලංකා ක්‍රිකට් වලට මොකද වුනේ? - සනත් කතා කරයි EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
ශ්‍රී ලංකා ක්‍රිකට් වලට මොකද වුනේ? - සනත් කතා කරයි EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
ශ්‍රී ලංකා ක්‍රිකට් වලට මොකද වුනේ? - සනත් කතා කරයි EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
ශ්‍රී ලංකා ක්‍රිකට් වලට මොකද වුනේ? - සනත් කතා කරයි EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
ශ්‍රී ලංකා ක්‍රිකට් වලට මොකද වුනේ? - සනත් කතා කරයි EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
ශ්‍රී ලංකා ක්‍රිකට් වලට මොකද වුනේ? - සනත් කතා කරයි EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
ශ්‍රී ලංකා ක්‍රිකට් වලට මොකද වුනේ? - සනත් කතා කරයි EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
ශ්‍රී ලංකා ක්‍රිකට් වලට මොකද වුනේ? - සනත් කතා කරයි EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
ශ්‍රී ලංකා ක්‍රිකට් වලට මොකද වුනේ? - සනත් කතා කරයි EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
ශ්‍රී ලංකා ක්‍රිකට් වලට මොකද වුනේ? - සනත් කතා කරයි EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
ශ්‍රී ලංකා ක්‍රිකට් වලට මොකද වුනේ? - සනත් කතා කරයි EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
ශ්‍රී ලංකා ක්‍රිකට් වලට මොකද වුනේ? - සනත් කතා කරයි EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
ශ්‍රී ලංකා ක්‍රිකට් වලට මොකද වුනේ? - සනත් කතා කරයි EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
ශ්‍රී ලංකා ක්‍රිකට් වලට මොකද වුනේ? - සනත් කතා කරයි EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
ශ්‍රී ලංකා ක්‍රිකට් වලට මොකද වුනේ? - සනත් කතා කරයි EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
ශ්‍රී ලංකා ක්‍රිකට් වලට මොකද වුනේ? - සනත් කතා කරයි EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
ශ්‍රී ලංකා ක්‍රිකට් වලට මොකද වුනේ? - සනත් කතා කරයි EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
ශ්‍රී ලංකා ක්‍රිකට් වලට මොකද වුනේ? - සනත් කතා කරයි EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
ශ්‍රී ලංකා ක්‍රිකට් වලට මොකද වුනේ? - සනත් කතා කරයි EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
ශ්‍රී ලංකා ක්‍රිකට් වලට මොකද වුනේ? - සනත් කතා කරයි EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
ශ්‍රී ලංකා ක්‍රිකට් වලට මොකද වුනේ? - සනත් කතා කරයි EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
ශ්‍රී ලංකා ක්‍රිකට් වලට මොකද වුනේ? - සනත් කතා කරයි EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
ශ්‍රී ලංකා ක්‍රිකට් වලට මොකද වුනේ? - සනත් කතා කරයි EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
ශ්‍රී ලංකා ක්‍රිකට් වලට මොකද වුනේ? - සනත් කතා කරයි EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
ශ්‍රී ලංකා ක්‍රිකට් වලට මොකද වුනේ? - සනත් කතා කරයි EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
ශ්‍රී ලංකා ක්‍රිකට් වලට මොකද වුනේ? - සනත් කතා කරයි EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
ශ්‍රී ලංකා ක්‍රිකට් වලට මොකද වුනේ? - සනත් කතා කරයි EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
ශ්‍රී ලංකා ක්‍රිකට් වලට මොකද වුනේ? - සනත් කතා කරයි EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
ශ්‍රී ලංකා ක්‍රිකට් වලට මොකද වුනේ? - සනත් කතා කරයි EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
ශ්‍රී ලංකා ක්‍රිකට් වලට මොකද වුනේ? - සනත් කතා කරයි EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
ශ්‍රී ලංකා ක්‍රිකට් වලට මොකද වුනේ? - සනත් කතා කරයි EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
ශ්‍රී ලංකා ක්‍රිකට් වලට මොකද වුනේ? - සනත් කතා කරයි EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
ශ්‍රී ලංකා ක්‍රිකට් වලට මොකද වුනේ? - සනත් කතා කරයි EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
ශ්‍රී ලංකා ක්‍රිකට් වලට මොකද වුනේ? - සනත් කතා කරයි EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
ශ්‍රී ලංකා ක්‍රිකට් වලට මොකද වුනේ? - සනත් කතා කරයි EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
ශ්‍රී ලංකා ක්‍රිකට් වලට මොකද වුනේ? - සනත් කතා කරයි EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
ශ්‍රී ලංකා ක්‍රිකට් වලට මොකද වුනේ? - සනත් කතා කරයි EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
ශ්‍රී ලංකා ක්‍රිකට් වලට මොකද වුනේ? - සනත් කතා කරයි EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
ශ්‍රී ලංකා ක්‍රිකට් වලට මොකද වුනේ? - සනත් කතා කරයි EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
ශ්‍රී ලංකා ක්‍රිකට් වලට මොකද වුනේ? - සනත් කතා කරයි EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

    ශ්‍රී ලංකා ක්‍රිකට් වලට මොකද වුනේ? - සනත් කතා කරයි

    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    ශ්‍රී ලංකා ක්‍රිකට් වලට මොකද වුනේ? - සනත් කතා කරයි Empty ශ්‍රී ලංකා ක්‍රිකට් වලට මොකද වුනේ? - සනත් කතා කරයි

    Post by Ethical Trader Thu Sep 07, 2017 10:31 am

    BBC Sandeshaya 2017 සැප්තැම්බර් 6

    ක්‍රිකට්: චෝදනාවලට සනත්ගෙන් පිළිතුරු

    ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති පදවියෙන් හිටපු නායක සනත් ජයසූරිය අද (සැප් 06) සමු දුන්නේය.

    ඒ ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර විස්සයි විස්ස තරගයට අවසන් වරට කණ්ඩායමක් තොරා දීමෙන් අනතුරුවය.

    දිගින් දිගටම ක්‍රිකට් කණ්ඩායම ලද පරාජයන්හි වගකීම බාර ගනිමින් තමන් ක්‍රිකට් තේරීම් කමිටුවෙන් ඉවත්වුණු බව තරගය අතරතුර බීබීසී සිංහල සේවයට අදහස් දක්වමින් සනත් ජයසූරිය පැවසීය.

    "යොවුන් කණ්ඩායමක් ඉන්නේ, ඔවුන්ට අපි හැමෝම ක්‍රීඩකයෝ උදව් කරන්න ඕන වෙලාවේ, මම දැක්කා ඒක බොහොම අඩුවෙන් ලැබුණේ කණ්ඩායමේ ක්‍රීඩකයන්ට, ක්‍රීඩකයෝත් මානසිකව වැටිලා ඉන්නේ"

    "තේරීම් කමිටුව ලෙස අපි හිතුවා අපි මේ වගකීම බාර ගන්න ඕන කියලා. ඒ වගකීම බාර ගන්නේ පරාජය වුනාම විතරයි, දිනනකොට කවුරුත් මොකුත් කියන්නේ නැහැ"

    සනත් ජයසූරිය තම ධුරයෙන් ඉල්ලා අස්වීම "ක්‍රිකට් කාපු සනත්ගේ ඉවත්වීමක්" ලෙස ඇතැම් අය හැඳින්වූ අතර ඒ ගැන විමසීමේදී සනත් ජයසූරිය පැවසුවේ එසේ ප්‍රකාශ කළ අයට ක්‍රීඩා ලෝලීන්ම පිළිතුරු ලබාදී තිබුණු බවය.

    "හැමවිටම ක්‍රීඩා කරන්න පුළුවන් ක්‍රීඩකයන්ගෙන් හොඳම කණ්ඩායම අපි තෝරලා තියෙනවා, අඩුපාඩු තියෙන්න ඇති හැබැයි අපි හැමවිටම උත්සාහ කළේ අඩුපාඩු හදාගෙන ඉදිරියට යන්න"
    ආබාධ
    ශ්‍රී ලංකා ක්‍රිකට් වලට මොකද වුනේ? - සනත් කතා කරයි _97653191_2cfb2e03-1da8-46a1-82ac-5de27f9553a3
    Image copyright ICC
    Image caption ලෝක කුසලාන තරඟාවලියට සහභාගී වීමට නම් ප්‍රවේශ තරඟ කීපයක් ජය ගැනීමේ අභියෝගය ඉදිරියේ

    සනත් ජයසූරිය ඇතුළු වත්මන් තේරීම් කමිටුවට එල්ල වුණු ප්‍රභලතම චෝදනාව වුයේ නිතරම කණ්ඩායම වෙනස් කරමින් ස්ථාවරව ක්‍රීඩා කිරීමට ක්‍රීඩකයන්ට නිසි ලෙස අවස්ථාව ලබානොදීම ගැනය.

    ක්‍රීඩකයන් 50කට අධික පිරිසක් පසුගිය කාල වකවානුවේ ශ්‍රී ලංකාව නියෝජනය කර තිබුණි.

    එම චෝදනා ප්‍රතික්ෂේප කරන සනත් ජයසූරිය කණ්ඩායමේ ක්‍රීඩකයන්ට නිතර සිදුවූ ආබාධ එලෙස කණ්ඩායම වෙනස්කිරීමට හේතුවූ බව පැවසුවේය.

    "අපි දැක්කා කොයිතරම් ක්‍රීඩකයෝ ආබාධයට ලක්වෙලා තියෙනවද කියලා, මේ දේ දන්නේ නැතුව අපේ පරණ ක්‍රීඩකයෝ හැමදෙනෙක්ම කතාකරනවා කී දෙනෙක් ක්‍රීඩා කරා ද කියලා"

    "දැන් අද තරගයේ මිලින්ද සිරිවර්ධන ආබාධයට ලක්වෙලා, එතකොට මම මොකක්ද කරන්නේ?" යනුවෙන් ඔහු ප්‍රශ්න කළේය.
    2011 ලෝක කුසලානය
    ශ්‍රී ලංකා ක්‍රිකට් වලට මොකද වුනේ? - සනත් කතා කරයි _90889181_293670-logo-srilankacricket700
    2011 ලෝක කුසලාන අවසන් තරගයේ ඇන්ජෙලෝ මැතිව්ස් ආබාධයකට ලක්වූ විට කණ්ඩායම සමබර කර ගැනීමට එවක තේරීම් කමිටුව වෙනස්කම් 4ක් කළ බව ද සනත් ජයසූරිය මෙහිදී සිහිපත් කළේය.

    හිටපු නායකයෙක් ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් වර්තමානයේ වැටී ඇති අගාධයෙන් ගොඩගැනීමට ඉදිරියේදී දක්වන දායකත්වය ගැන විමසීමේදී ඔහු සිනාසෙමින් පැවසුවේ "මම ක්‍රිකට් කාල ගිහින්නේ තියෙන්නේ ඉතින් මම හිතන්නේ නැහැ මගෙන් මොකුත් කරන්න දෙයක් තියෙනවා කියලා" යනුවෙනි.

    කෙසේ නමුත් පසුව ඔහු පැවසුවේ ඕනෑම අවස්ථාවක ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට දායකත්වයක් ලබාදීමට තමන් සුදානම් බවය.

    "ශ්‍රී ලංකා ක්‍රිකට් තමයි මගේ ජිවිතේ පළමු තැන" යනුවෙන් ඔහු සංවාදය අවසන් කළේය.

      Current date/time is Sat Jul 27, 2024 5:14 am