The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
20 සම්මත කරන තුරු පාර්ලිමේන්තුව විසුරුවීම නවතී - පක්ෂ නායක හමුවේදී ජනපති කියයි EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
20 සම්මත කරන තුරු පාර්ලිමේන්තුව විසුරුවීම නවතී - පක්ෂ නායක හමුවේදී ජනපති කියයි EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
20 සම්මත කරන තුරු පාර්ලිමේන්තුව විසුරුවීම නවතී - පක්ෂ නායක හමුවේදී ජනපති කියයි EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
20 සම්මත කරන තුරු පාර්ලිමේන්තුව විසුරුවීම නවතී - පක්ෂ නායක හමුවේදී ජනපති කියයි EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
20 සම්මත කරන තුරු පාර්ලිමේන්තුව විසුරුවීම නවතී - පක්ෂ නායක හමුවේදී ජනපති කියයි EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
20 සම්මත කරන තුරු පාර්ලිමේන්තුව විසුරුවීම නවතී - පක්ෂ නායක හමුවේදී ජනපති කියයි EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
20 සම්මත කරන තුරු පාර්ලිමේන්තුව විසුරුවීම නවතී - පක්ෂ නායක හමුවේදී ජනපති කියයි EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
20 සම්මත කරන තුරු පාර්ලිමේන්තුව විසුරුවීම නවතී - පක්ෂ නායක හමුවේදී ජනපති කියයි EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
20 සම්මත කරන තුරු පාර්ලිමේන්තුව විසුරුවීම නවතී - පක්ෂ නායක හමුවේදී ජනපති කියයි EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
20 සම්මත කරන තුරු පාර්ලිමේන්තුව විසුරුවීම නවතී - පක්ෂ නායක හමුවේදී ජනපති කියයි EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
20 සම්මත කරන තුරු පාර්ලිමේන්තුව විසුරුවීම නවතී - පක්ෂ නායක හමුවේදී ජනපති කියයි EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
20 සම්මත කරන තුරු පාර්ලිමේන්තුව විසුරුවීම නවතී - පක්ෂ නායක හමුවේදී ජනපති කියයි EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
20 සම්මත කරන තුරු පාර්ලිමේන්තුව විසුරුවීම නවතී - පක්ෂ නායක හමුවේදී ජනපති කියයි EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
20 සම්මත කරන තුරු පාර්ලිමේන්තුව විසුරුවීම නවතී - පක්ෂ නායක හමුවේදී ජනපති කියයි EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
20 සම්මත කරන තුරු පාර්ලිමේන්තුව විසුරුවීම නවතී - පක්ෂ නායක හමුවේදී ජනපති කියයි EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
20 සම්මත කරන තුරු පාර්ලිමේන්තුව විසුරුවීම නවතී - පක්ෂ නායක හමුවේදී ජනපති කියයි EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
20 සම්මත කරන තුරු පාර්ලිමේන්තුව විසුරුවීම නවතී - පක්ෂ නායක හමුවේදී ජනපති කියයි EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
20 සම්මත කරන තුරු පාර්ලිමේන්තුව විසුරුවීම නවතී - පක්ෂ නායක හමුවේදී ජනපති කියයි EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
20 සම්මත කරන තුරු පාර්ලිමේන්තුව විසුරුවීම නවතී - පක්ෂ නායක හමුවේදී ජනපති කියයි EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
20 සම්මත කරන තුරු පාර්ලිමේන්තුව විසුරුවීම නවතී - පක්ෂ නායක හමුවේදී ජනපති කියයි EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
20 සම්මත කරන තුරු පාර්ලිමේන්තුව විසුරුවීම නවතී - පක්ෂ නායක හමුවේදී ජනපති කියයි EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
20 සම්මත කරන තුරු පාර්ලිමේන්තුව විසුරුවීම නවතී - පක්ෂ නායක හමුවේදී ජනපති කියයි EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
20 සම්මත කරන තුරු පාර්ලිමේන්තුව විසුරුවීම නවතී - පක්ෂ නායක හමුවේදී ජනපති කියයි EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
20 සම්මත කරන තුරු පාර්ලිමේන්තුව විසුරුවීම නවතී - පක්ෂ නායක හමුවේදී ජනපති කියයි EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
20 සම්මත කරන තුරු පාර්ලිමේන්තුව විසුරුවීම නවතී - පක්ෂ නායක හමුවේදී ජනපති කියයි EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
20 සම්මත කරන තුරු පාර්ලිමේන්තුව විසුරුවීම නවතී - පක්ෂ නායක හමුවේදී ජනපති කියයි EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
20 සම්මත කරන තුරු පාර්ලිමේන්තුව විසුරුවීම නවතී - පක්ෂ නායක හමුවේදී ජනපති කියයි EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
20 සම්මත කරන තුරු පාර්ලිමේන්තුව විසුරුවීම නවතී - පක්ෂ නායක හමුවේදී ජනපති කියයි EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
20 සම්මත කරන තුරු පාර්ලිමේන්තුව විසුරුවීම නවතී - පක්ෂ නායක හමුවේදී ජනපති කියයි EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
20 සම්මත කරන තුරු පාර්ලිමේන්තුව විසුරුවීම නවතී - පක්ෂ නායක හමුවේදී ජනපති කියයි EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
20 සම්මත කරන තුරු පාර්ලිමේන්තුව විසුරුවීම නවතී - පක්ෂ නායක හමුවේදී ජනපති කියයි EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
20 සම්මත කරන තුරු පාර්ලිමේන්තුව විසුරුවීම නවතී - පක්ෂ නායක හමුවේදී ජනපති කියයි EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
20 සම්මත කරන තුරු පාර්ලිමේන්තුව විසුරුවීම නවතී - පක්ෂ නායක හමුවේදී ජනපති කියයි EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
20 සම්මත කරන තුරු පාර්ලිමේන්තුව විසුරුවීම නවතී - පක්ෂ නායක හමුවේදී ජනපති කියයි EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
20 සම්මත කරන තුරු පාර්ලිමේන්තුව විසුරුවීම නවතී - පක්ෂ නායක හමුවේදී ජනපති කියයි EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
20 සම්මත කරන තුරු පාර්ලිමේන්තුව විසුරුවීම නවතී - පක්ෂ නායක හමුවේදී ජනපති කියයි EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
20 සම්මත කරන තුරු පාර්ලිමේන්තුව විසුරුවීම නවතී - පක්ෂ නායක හමුවේදී ජනපති කියයි EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
20 සම්මත කරන තුරු පාර්ලිමේන්තුව විසුරුවීම නවතී - පක්ෂ නායක හමුවේදී ජනපති කියයි EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
20 සම්මත කරන තුරු පාර්ලිමේන්තුව විසුරුවීම නවතී - පක්ෂ නායක හමුවේදී ජනපති කියයි EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
20 සම්මත කරන තුරු පාර්ලිමේන්තුව විසුරුවීම නවතී - පක්ෂ නායක හමුවේදී ජනපති කියයි EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
20 සම්මත කරන තුරු පාර්ලිමේන්තුව විසුරුවීම නවතී - පක්ෂ නායක හමුවේදී ජනපති කියයි EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
20 සම්මත කරන තුරු පාර්ලිමේන්තුව විසුරුවීම නවතී - පක්ෂ නායක හමුවේදී ජනපති කියයි EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
20 සම්මත කරන තුරු පාර්ලිමේන්තුව විසුරුවීම නවතී - පක්ෂ නායක හමුවේදී ජනපති කියයි EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
20 සම්මත කරන තුරු පාර්ලිමේන්තුව විසුරුවීම නවතී - පක්ෂ නායක හමුවේදී ජනපති කියයි EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
20 සම්මත කරන තුරු පාර්ලිමේන්තුව විසුරුවීම නවතී - පක්ෂ නායක හමුවේදී ජනපති කියයි EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
20 සම්මත කරන තුරු පාර්ලිමේන්තුව විසුරුවීම නවතී - පක්ෂ නායක හමුවේදී ජනපති කියයි EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
20 සම්මත කරන තුරු පාර්ලිමේන්තුව විසුරුවීම නවතී - පක්ෂ නායක හමුවේදී ජනපති කියයි EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
20 සම්මත කරන තුරු පාර්ලිමේන්තුව විසුරුවීම නවතී - පක්ෂ නායක හමුවේදී ජනපති කියයි EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
20 සම්මත කරන තුරු පාර්ලිමේන්තුව විසුරුවීම නවතී - පක්ෂ නායක හමුවේදී ජනපති කියයි EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
20 සම්මත කරන තුරු පාර්ලිමේන්තුව විසුරුවීම නවතී - පක්ෂ නායක හමුවේදී ජනපති කියයි EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

    20 සම්මත කරන තුරු පාර්ලිමේන්තුව විසුරුවීම නවතී - පක්ෂ නායක හමුවේදී ජනපති කියයි

    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    20 සම්මත කරන තුරු පාර්ලිමේන්තුව විසුරුවීම නවතී - පක්ෂ නායක හමුවේදී ජනපති කියයි Empty 20 සම්මත කරන තුරු පාර්ලිමේන්තුව විසුරුවීම නවතී - පක්ෂ නායක හමුවේදී ජනපති කියයි

    Post by nihal123 Mon Apr 20, 2015 7:41 am

    20 සම්මත කරන තුරු පාර්ලිමේන්තුව විසුරුවීම නවතී - පක්ෂ නායක හමුවේදී ජනපති කියයි

    මැතිවරණ ක්‍රමය සංශෝධනය කරන විසිවැනි ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාව සම්මත කරගන්නා තුරු පාර්ලිමේන්තුව විසුරුවා නොහැරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (19) පෙරවරුවේ පැවති පක්ෂ නායක හමුවේදී ‍පොරොන්දු වී තිබේ.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම 19 වැනි සංශෝධනයට සහාය ලබාදෙන බවත් ඊට පක්ෂව ඡන්දය භාවිතා කරනු ලබන බවත් මෙහිදී විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසා තිබේ. එහෙත් මීට පෙර තම කණ්ඩායමේ ස්ථාවරය වූයේ මැතිවරණ ක්‍රමයත් මේ සමගම සංශෝධනය විය යුතු බවය. නමුත් ඊට අදාළ සංශෝධන හදිසියේ ගෙන ඒම ප්‍රායෝගික නොවන නිසා ඉදිරි කාලය ඇතුළත අදාළ සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවත් එහෙත් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සිදුනොකරන ලෙසත් විපක්ෂ නායකවරයා මෙහිදී ජනාධිපති වරයාගෙන් ඉල්ලීමක් කර ඇති බව වාර්තා වේ. ඊට ප්‍රතිචාර දැක්වූ ජනාධිපතිවරයා පවසා ඇත්තේ තමන් එසේ නොකිරීමට කටයුතු කරන බවයි.  ඒ අනුව 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය පිළිබඳ විවාදය ලබන 21 සහ 22 යන දිනවල පාර්ලිමේන්තුවේදී පැවැත්වීමටද පක්ෂ නායකයින් එකඟවී තිබේ.

    ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් අර්ථ නිරූපණයට අනුව එම විවාදය අදාළ දින දෙක තුළ පැවැත්වෙන අතර 22 වැනිදා ඊට අදාළ ඡන්ද විමසීම පැවැත්වෙනු ඇත.
    මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා, දිනේෂ් ගුණවර්ධන, ඩිව් ගුණසේකර, වාසුදේව නානායක්කාර, තිස්ස විතාරණ, ආර්. සම්බන්ධන්, විජිත හේරත් සහ පියසිරි විජේනායක යන මහත්වරුන්ද එක්ව සිටියහ.
    රුචිර දිලාන් මධුශංක


    http://www.rivira.lk/onlinenews/article/86668-20

      Current date/time is Fri Nov 08, 2024 6:00 pm