The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Search
 
 

Display results as :
 


Rechercher Advanced Search

Latest topics
» Thought for the day...
ලංකාවේ සම්මත රවුම් ප්ලග් එක හතරැස් වෙයි EmptyToday at 12:01 am by sashimaal

» Thread for News on CSE and SL Economy
ලංකාවේ සම්මත රවුම් ප්ලග් එක හතරැස් වෙයි EmptyYesterday at 4:46 pm by mymoney

» Happy Birthday
ලංකාවේ සම්මත රවුම් ප්ලග් එක හතරැස් වෙයි EmptyYesterday at 4:12 pm by yellow knife

» Gota's Era
ලංකාවේ සම්මත රවුම් ප්ලග් එක හතරැස් වෙයි EmptyYesterday at 1:04 pm by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
ලංකාවේ සම්මත රවුම් ප්ලග් එක හතරැස් වෙයි EmptyYesterday at 12:35 pm by nihal123

» හොදට තිබුණ රටක්
ලංකාවේ සම්මත රවුම් ප්ලග් එක හතරැස් වෙයි EmptyYesterday at 9:46 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime, Within Our Shores !
ලංකාවේ සම්මත රවුම් ප්ලග් එක හතරැස් වෙයි EmptyMon Feb 17, 2020 12:40 pm by කිත්සිරි ද සිල්වා

» How does the stock market work?
ලංකාවේ සම්මත රවුම් ප්ලග් එක හතරැස් වෙයි EmptyMon Feb 17, 2020 11:07 am by කිත්සිරි ද සිල්වා

» An ex-businessman, now bankrupt,
ලංකාවේ සම්මත රවුම් ප්ලග් එක හතරැස් වෙයි EmptySun Feb 16, 2020 9:24 pm by Backstage

» මිනිරන්වලට දසදහස් ගුණයක වටිනාකමක් ගෙන දෙන ඉෂාර නානායක්කාරගේ නවතම මෙහෙයුම
ලංකාවේ සම්මත රවුම් ප්ලග් එක හතරැස් වෙයි EmptyFri Feb 14, 2020 8:44 pm by nihal123

» SAMP.N0000 (Sampath Bank PLC)
ලංකාවේ සම්මත රවුම් ප්ලග් එක හතරැස් වෙයි EmptyFri Feb 14, 2020 9:50 am by NIRMALSG

» Oil, Gold & Silver Prices
ලංකාවේ සම්මත රවුම් ප්ලග් එක හතරැස් වෙයි EmptyThu Feb 13, 2020 1:50 pm by කිත්සිරි ද සිල්වා

» ආර්ථික වර්ධන වේගය – දකුණු ආසියාවේ රටවල් 8කින් ශ්‍රී ලංකාව 6 වැනි තැනට
ලංකාවේ සම්මත රවුම් ප්ලග් එක හතරැස් වෙයි EmptyWed Feb 12, 2020 11:47 pm by nihal123

» LOLC Holdings
ලංකාවේ සම්මත රවුම් ප්ලග් එක හතරැස් වෙයි EmptyWed Feb 12, 2020 6:19 pm by NIRMALSG

» චීනය කොරෝනා මරණ සංඛ්‍යාව ගැන සැබෑ තතු සඟවන බවට තොරතුරු හෙළිවේ
ලංකාවේ සම්මත රවුම් ප්ලග් එක හතරැස් වෙයි EmptyThu Feb 06, 2020 8:33 pm by nihal123

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
ලංකාවේ සම්මත රවුම් ප්ලග් එක හතරැස් වෙයි EmptyThu Feb 06, 2020 11:29 am by කිත්සිරි ද සිල්වා

» Obituary Notice.
ලංකාවේ සම්මත රවුම් ප්ලග් එක හතරැස් වෙයි EmptyThu Feb 06, 2020 10:47 am by කිත්සිරි ද සිල්වා

» IOC පිරවුම්හල් හිමියන් පාරට බසී. මිල සමාන කරන්නැයි ඉල්ලයි
ලංකාවේ සම්මත රවුම් ප්ලග් එක හතරැස් වෙයි EmptyThu Feb 06, 2020 10:37 am by කිත්සිරි ද සිල්වා

» කොරෝනා වෛරසය හමුවේ ලෝක වෙළෙඳපොළේ තෙල් මිල සීඝ්‍රයෙන් පහළට
ලංකාවේ සම්මත රවුම් ප්ලග් එක හතරැස් වෙයි EmptyWed Feb 05, 2020 11:15 am by nihal123

» 2013 දී ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඉහළ නිලධාරී බිරිඳකට ඩොලර් මිලියන 2ක අල්ලසක්
ලංකාවේ සම්මත රවුම් ප්ලග් එක හතරැස් වෙයි EmptyTue Feb 04, 2020 12:53 pm by කිත්සිරි ද සිල්වා

» නව කොරෝනා වෛරසයේ ආර්ථික බලපෑම්
ලංකාවේ සම්මත රවුම් ප්ලග් එක හතරැස් වෙයි EmptyMon Feb 03, 2020 11:16 pm by nihal123

» චීනයේ හුනාන් පළාතේ තවත් වයිරසයක් පැතිරයන බවට අනතුරු ඇඟවීමක්
ලංකාවේ සම්මත රවුම් ප්ලග් එක හතරැස් වෙයි EmptyMon Feb 03, 2020 9:15 pm by serene

» ද ෆිනෑන්ස්, අර්ථසාධක අරමුදලේ රු. මිලියන 205 ක් ගිලියි
ලංකාවේ සම්මත රවුම් ප්ලග් එක හතරැස් වෙයි EmptyMon Feb 03, 2020 12:29 pm by nihal123

» නොතේරෙන කමට කරපු මෝඩ වැඩේ....
ලංකාවේ සම්මත රවුම් ප්ලග් එක හතරැස් වෙයි EmptyMon Feb 03, 2020 5:13 am by Leon

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
ලංකාවේ සම්මත රවුම් ප්ලග් එක හතරැස් වෙයි EmptySat Feb 01, 2020 6:16 am by serene

» BPPL Holdings Limited
ලංකාවේ සම්මත රවුම් ප්ලග් එක හතරැස් වෙයි EmptyFri Jan 31, 2020 8:41 pm by pathfinder

» මූල්‍ය සමාගම්වලින් භාගයක්ම දුවන්නේ අමාරුවෙන්
ලංකාවේ සම්මත රවුම් ප්ලග් එක හතරැස් වෙයි EmptyFri Jan 31, 2020 8:08 pm by nihal123

» EPF ආයෝජනයට සූදානම්
ලංකාවේ සම්මත රවුම් ප්ලග් එක හතරැස් වෙයි EmptyThu Jan 30, 2020 10:13 pm by nihal123

» Man’ who gave birth in Matara hospital says he doesn’t want his baby
ලංකාවේ සම්මත රවුම් ප්ලග් එක හතරැස් වෙයි EmptyThu Jan 30, 2020 6:57 pm by Backstage

» ප්‍රතිපත්ති පොලී අනුපාතය අඩු කෙරේ
ලංකාවේ සම්මත රවුම් ප්ලග් එක හතරැස් වෙයි EmptyThu Jan 30, 2020 10:54 am by nihal123

» Sri Lanka’s EPF bought shares with no approval, no analysis
ලංකාවේ සම්මත රවුම් ප්ලග් එක හතරැස් වෙයි EmptyThu Jan 30, 2020 9:35 am by nihal123

» කොරෝනා නිසා ගෝලීය සමාගම් රැසකට බිලියන ගණනක් පාඩුයි
ලංකාවේ සම්මත රවුම් ප්ලග් එක හතරැස් වෙයි EmptyWed Jan 29, 2020 10:33 pm by nihal123

» කොටස් වෙළෙඳපොළ සක්‍රීය වෙයි. දෛනික පිරිවැටුම රු. බිලියනය ඉක්මවයි. සියලු කොටස් ඒකක 51කින් ඉහළට
ලංකාවේ සම්මත රවුම් ප්ලග් එක හතරැස් වෙයි EmptyWed Jan 29, 2020 10:20 pm by nihal123

» කොරොනා වෛරසයෙන් කොටස් වෙළෙඳපොළට දැඩි බලපෑම්
ලංකාවේ සම්මත රවුම් ප්ලග් එක හතරැස් වෙයි EmptyTue Jan 28, 2020 2:39 pm by lanka

» LIOC.N0000 (Lanka IOC PLC)
ලංකාවේ සම්මත රවුම් ප්ලග් එක හතරැස් වෙයි EmptyMon Jan 27, 2020 9:48 am by LSE

» බැඳුම්කර වංචාවේ වෝහාරික විගණන වාර්තාව පාර්ලිමේන්තුවට
ලංකාවේ සම්මත රවුම් ප්ලග් එක හතරැස් වෙයි EmptyFri Jan 24, 2020 7:05 am by nihal123

» අසාදුගත ව්‍යාපාරිකයින්ට රජයෙන් දුන් සහනය මෙන්න
ලංකාවේ සම්මත රවුම් ප්ලග් එක හතරැස් වෙයි EmptyFri Jan 24, 2020 6:37 am by nihal123

» සුරැකුම්පත් කොමිසමට නව සභාපතිවරයෙක්
ලංකාවේ සම්මත රවුම් ප්ලග් එක හතරැස් වෙයි EmptyWed Jan 22, 2020 10:20 am by lanka

» කොටස් තැරැව්කරුවෝ අගමැති මහින්ද හමුවෙති
ලංකාවේ සම්මත රවුම් ප්ලග් එක හතරැස් වෙයි EmptyMon Jan 20, 2020 9:29 pm by nihal123

» SEYB.N0000 (Seylan Bank PLC)
ලංකාවේ සම්මත රවුම් ප්ලග් එක හතරැස් වෙයි EmptySun Jan 12, 2020 10:06 pm by subash

» ශ්‍රී ලංකා කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ දෙවැනි විශාලතම කොටස් ගනුදෙනුව අද
ලංකාවේ සම්මත රවුම් ප්ලග් එක හතරැස් වෙයි EmptyThu Jan 09, 2020 9:59 pm by nihal123

» Hayleys MGT
ලංකාවේ සම්මත රවුම් ප්ලග් එක හතරැස් වෙයි EmptyThu Jan 09, 2020 5:40 pm by subash

» Browns Investments update
ලංකාවේ සම්මත රවුම් ප්ලග් එක හතරැස් වෙයි EmptyThu Jan 09, 2020 10:42 am by The Invisible

» Tokyo Cement
ලංකාවේ සම්මත රවුම් ප්ලග් එක හතරැස් වෙයි EmptyWed Jan 08, 2020 10:48 pm by The Invisible

» Lanka Tiles
ලංකාවේ සම්මත රවුම් ප්ලග් එක හතරැස් වෙයි EmptyWed Jan 08, 2020 10:44 pm by The Invisible

» RCL - Royal Ceramics
ලංකාවේ සම්මත රවුම් ප්ලග් එක හතරැස් වෙයි EmptyWed Jan 08, 2020 10:39 pm by The Invisible

» AEL Access Engineering
ලංකාවේ සම්මත රවුම් ප්ලග් එක හතරැස් වෙයි EmptyWed Jan 08, 2020 10:30 pm by The Invisible

» Sri Lanka central bank to develop a cost-based rate to price loans
ලංකාවේ සම්මත රවුම් ප්ලග් එක හතරැස් වෙයි EmptyWed Jan 08, 2020 10:21 pm by The Invisible

» Dialog Finance
ලංකාවේ සම්මත රවුම් ප්ලග් එක හතරැස් වෙයි EmptyWed Jan 08, 2020 10:19 pm by The Invisible

» Tourism Sector
ලංකාවේ සම්මත රවුම් ප්ලග් එක හතරැස් වෙයි EmptyTue Jan 07, 2020 2:05 pm by nihal123

February 2020
SunMonTueWedThuFriSat
      1
2345678
9101112131415
16171819202122
23242526272829

Calendar Calendar

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

ලංකාවේ සම්මත රවුම් ප්ලග් එක හතරැස් වෙයි

Go down

ලංකාවේ සම්මත රවුම් ප්ලග් එක හතරැස් වෙයි Empty ලංකාවේ සම්මත රවුම් ප්ලග් එක හතරැස් වෙයි

Post by HUNTER on Fri Sep 16, 2016 6:47 am

ලංකාවේ සම්මත රවුම් ප්ලග් එක
හතරැස් වෙයි
දීර්ඝ කාලයක් පුරා ශ්‍රී ලංකාවේ භාවිත කරන විදුලි පේනු රවුම් හැඩයෙන් යුක්තවූ අතර ඊයේ මහජන උපයෝගිතා කොමිසම සිදු කළ දැනුම් දීම අනුව එය මින් ඉදිරියට හතරැස් හැඩයට මාරු කර තිබේ.
ලංකාවට බොහෝ සෙයින් ආනයනය කරන චීන,තායිවාන,මැලේසියානු ආදී විදුලි නිෂ්පාදන වල පවතින්නේ හතරැස් පේනු වන බැවින් කාලාන්තරයක් තිස්සේ නිවෙස්වල පේනු සවිකිරීමේදී
ඒවා පහසු කරන කෙවෙනි උපාංග නැතිව අනාරක්ෂිත භාවයක් ඇති කර තිබුණි.‍


මේ දක්වා ඇම්පියර් 5 ලෙස සවිකළ පේනු මේ අනුව ඇමිපියර් 13 බවට පත් වන අතර නිවැසියන් විසින් කළ යුත්තේ බිත්තියේ සවිකර තිබෙන ප්ලග් බේස් එක මාරු කර දැමීමය.
කෙසේ වෙතත් මෙම වෙනස නිසා දැනට තනා ඇති නිවාස වල පරිපතකරණය (වයරීන් කිරීම) සම්බන්ධ ගැටලු ඇති නොවේ. නව ප්‍රමිතිය හඳුන්වාදීමෙන් පසුව අළුතින් විදුලි උපකරණ මිලදී ගැනීමේදී ඇම්පියර් 13 පේනුවක් ඇත්දැයි පරීක්ෂා කරන ලෙස කොමිසම දැනුම් දෙයි.
මෙම වෙනස සඳහා කොමිසම මගින් සංක්‍රාන්ති කාලයක් හඳුන්වාදී ඇත. ඒ අනුව නව ප්‍රමිතිය 2016 අගෝස්තු 16 වනදා සිට බලාත්මක වන නමුත් පෙර වර්ග වල උපාංග ආනයනය තහනම් නැත. 2017 අගෝස්තු 16 සිට නව කාණ්ඩයට අයත් නොවන හෙවත් ජාතික ප්‍රමිතියෙන් තොර විවිධ වර්ගයේ විදුලි පේනු සහ කෙවෙනි ආනයනය තහනම් කෙරේ. පසුව 2018 අගෝස්තු 16 වන දින සිට අලුත් වර්ගයේ නොවන විදුලි පේනු සහිත විදුලි උපකරණ සියල්ල අලෙවිය තහනම් කරනු ඇත.
මෙම ප්‍රමිතිය හදුන්වා දීමට හේතුව විදුලියෙන් පාරිභෝගිකයන්ට වන අනතුරු අවම කිරීම බව කොමිසම් අධ්‍යක්ෂක ජනරාල් දමිත් කුමාරසිංහ මහතා පවසා ඇත.
ඉදිරියේදී වැඩ නිමකරන නිවාස හා ගොඩනැගිලි වලට නව ප්‍රමිතිය අනුව විදුලි පේනු හා කෙවෙනි භාවිතය වැදගත් බවද ඔහු කියයි.

http://www.gossiplankanews.com/2016/09/Mains-electricity-standerd-change.html?m=1
HUNTER
HUNTER
Top contributor
Top contributor

Posts : 1770
Join date : 2014-07-14

Back to top Go down

Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum