The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
ලංකාවේ සම්මත රවුම් ප්ලග් එක හතරැස් වෙයි EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
ලංකාවේ සම්මත රවුම් ප්ලග් එක හතරැස් වෙයි EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
ලංකාවේ සම්මත රවුම් ප්ලග් එක හතරැස් වෙයි EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
ලංකාවේ සම්මත රවුම් ප්ලග් එක හතරැස් වෙයි EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
ලංකාවේ සම්මත රවුම් ප්ලග් එක හතරැස් වෙයි EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
ලංකාවේ සම්මත රවුම් ප්ලග් එක හතරැස් වෙයි EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
ලංකාවේ සම්මත රවුම් ප්ලග් එක හතරැස් වෙයි EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
ලංකාවේ සම්මත රවුම් ප්ලග් එක හතරැස් වෙයි EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
ලංකාවේ සම්මත රවුම් ප්ලග් එක හතරැස් වෙයි EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
ලංකාවේ සම්මත රවුම් ප්ලග් එක හතරැස් වෙයි EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
ලංකාවේ සම්මත රවුම් ප්ලග් එක හතරැස් වෙයි EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
ලංකාවේ සම්මත රවුම් ප්ලග් එක හතරැස් වෙයි EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
ලංකාවේ සම්මත රවුම් ප්ලග් එක හතරැස් වෙයි EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
ලංකාවේ සම්මත රවුම් ප්ලග් එක හතරැස් වෙයි EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
ලංකාවේ සම්මත රවුම් ප්ලග් එක හතරැස් වෙයි EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
ලංකාවේ සම්මත රවුම් ප්ලග් එක හතරැස් වෙයි EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
ලංකාවේ සම්මත රවුම් ප්ලග් එක හතරැස් වෙයි EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
ලංකාවේ සම්මත රවුම් ප්ලග් එක හතරැස් වෙයි EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
ලංකාවේ සම්මත රවුම් ප්ලග් එක හතරැස් වෙයි EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
ලංකාවේ සම්මත රවුම් ප්ලග් එක හතරැස් වෙයි EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
ලංකාවේ සම්මත රවුම් ප්ලග් එක හතරැස් වෙයි EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
ලංකාවේ සම්මත රවුම් ප්ලග් එක හතරැස් වෙයි EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
ලංකාවේ සම්මත රවුම් ප්ලග් එක හතරැස් වෙයි EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
ලංකාවේ සම්මත රවුම් ප්ලග් එක හතරැස් වෙයි EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
ලංකාවේ සම්මත රවුම් ප්ලග් එක හතරැස් වෙයි EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
ලංකාවේ සම්මත රවුම් ප්ලග් එක හතරැස් වෙයි EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
ලංකාවේ සම්මත රවුම් ප්ලග් එක හතරැස් වෙයි EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
ලංකාවේ සම්මත රවුම් ප්ලග් එක හතරැස් වෙයි EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
ලංකාවේ සම්මත රවුම් ප්ලග් එක හතරැස් වෙයි EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
ලංකාවේ සම්මත රවුම් ප්ලග් එක හතරැස් වෙයි EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
ලංකාවේ සම්මත රවුම් ප්ලග් එක හතරැස් වෙයි EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
ලංකාවේ සම්මත රවුම් ප්ලග් එක හතරැස් වෙයි EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
ලංකාවේ සම්මත රවුම් ප්ලග් එක හතරැස් වෙයි EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
ලංකාවේ සම්මත රවුම් ප්ලග් එක හතරැස් වෙයි EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
ලංකාවේ සම්මත රවුම් ප්ලග් එක හතරැස් වෙයි EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
ලංකාවේ සම්මත රවුම් ප්ලග් එක හතරැස් වෙයි EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
ලංකාවේ සම්මත රවුම් ප්ලග් එක හතරැස් වෙයි EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
ලංකාවේ සම්මත රවුම් ප්ලග් එක හතරැස් වෙයි EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
ලංකාවේ සම්මත රවුම් ප්ලග් එක හතරැස් වෙයි EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
ලංකාවේ සම්මත රවුම් ප්ලග් එක හතරැස් වෙයි EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
ලංකාවේ සම්මත රවුම් ප්ලග් එක හතරැස් වෙයි EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
ලංකාවේ සම්මත රවුම් ප්ලග් එක හතරැස් වෙයි EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
ලංකාවේ සම්මත රවුම් ප්ලග් එක හතරැස් වෙයි EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
ලංකාවේ සම්මත රවුම් ප්ලග් එක හතරැස් වෙයි EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
ලංකාවේ සම්මත රවුම් ප්ලග් එක හතරැස් වෙයි EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
ලංකාවේ සම්මත රවුම් ප්ලග් එක හතරැස් වෙයි EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
ලංකාවේ සම්මත රවුම් ප්ලග් එක හතරැස් වෙයි EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
ලංකාවේ සම්මත රවුම් ප්ලග් එක හතරැස් වෙයි EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
ලංකාවේ සම්මත රවුම් ප්ලග් එක හතරැස් වෙයි EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
ලංකාවේ සම්මත රවුම් ප්ලග් එක හතරැස් වෙයි EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

    ලංකාවේ සම්මත රවුම් ප්ලග් එක හතරැස් වෙයි

    HUNTER
    HUNTER
    Top contributor
    Top contributor


    Posts : 1935
    Join date : 2014-07-14

    ලංකාවේ සම්මත රවුම් ප්ලග් එක හතරැස් වෙයි Empty ලංකාවේ සම්මත රවුම් ප්ලග් එක හතරැස් වෙයි

    Post by HUNTER Fri Sep 16, 2016 6:47 am

    ලංකාවේ සම්මත රවුම් ප්ලග් එක
    හතරැස් වෙයි
    දීර්ඝ කාලයක් පුරා ශ්‍රී ලංකාවේ භාවිත කරන විදුලි පේනු රවුම් හැඩයෙන් යුක්තවූ අතර ඊයේ මහජන උපයෝගිතා කොමිසම සිදු කළ දැනුම් දීම අනුව එය මින් ඉදිරියට හතරැස් හැඩයට මාරු කර තිබේ.
    ලංකාවට බොහෝ සෙයින් ආනයනය කරන චීන,තායිවාන,මැලේසියානු ආදී විදුලි නිෂ්පාදන වල පවතින්නේ හතරැස් පේනු වන බැවින් කාලාන්තරයක් තිස්සේ නිවෙස්වල පේනු සවිකිරීමේදී
    ඒවා පහසු කරන කෙවෙනි උපාංග නැතිව අනාරක්ෂිත භාවයක් ඇති කර තිබුණි.‍


    මේ දක්වා ඇම්පියර් 5 ලෙස සවිකළ පේනු මේ අනුව ඇමිපියර් 13 බවට පත් වන අතර නිවැසියන් විසින් කළ යුත්තේ බිත්තියේ සවිකර තිබෙන ප්ලග් බේස් එක මාරු කර දැමීමය.
    කෙසේ වෙතත් මෙම වෙනස නිසා දැනට තනා ඇති නිවාස වල පරිපතකරණය (වයරීන් කිරීම) සම්බන්ධ ගැටලු ඇති නොවේ. නව ප්‍රමිතිය හඳුන්වාදීමෙන් පසුව අළුතින් විදුලි උපකරණ මිලදී ගැනීමේදී ඇම්පියර් 13 පේනුවක් ඇත්දැයි පරීක්ෂා කරන ලෙස කොමිසම දැනුම් දෙයි.
    මෙම වෙනස සඳහා කොමිසම මගින් සංක්‍රාන්ති කාලයක් හඳුන්වාදී ඇත. ඒ අනුව නව ප්‍රමිතිය 2016 අගෝස්තු 16 වනදා සිට බලාත්මක වන නමුත් පෙර වර්ග වල උපාංග ආනයනය තහනම් නැත. 2017 අගෝස්තු 16 සිට නව කාණ්ඩයට අයත් නොවන හෙවත් ජාතික ප්‍රමිතියෙන් තොර විවිධ වර්ගයේ විදුලි පේනු සහ කෙවෙනි ආනයනය තහනම් කෙරේ. පසුව 2018 අගෝස්තු 16 වන දින සිට අලුත් වර්ගයේ නොවන විදුලි පේනු සහිත විදුලි උපකරණ සියල්ල අලෙවිය තහනම් කරනු ඇත.
    මෙම ප්‍රමිතිය හදුන්වා දීමට හේතුව විදුලියෙන් පාරිභෝගිකයන්ට වන අනතුරු අවම කිරීම බව කොමිසම් අධ්‍යක්ෂක ජනරාල් දමිත් කුමාරසිංහ මහතා පවසා ඇත.
    ඉදිරියේදී වැඩ නිමකරන නිවාස හා ගොඩනැගිලි වලට නව ප්‍රමිතිය අනුව විදුලි පේනු හා කෙවෙනි භාවිතය වැදගත් බවද ඔහු කියයි.

    http://www.gossiplankanews.com/2016/09/Mains-electricity-standerd-change.html?m=1

      Current date/time is Sat Jul 27, 2024 9:54 am