The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
චුදිතයෙකුට උසස්වීමක් දිය නොහැකි රටේ චුදිතයන්ට පාර්ලිමේන්තුවට නාමයෝජනා දෙන අපේ පක්ෂ EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
චුදිතයෙකුට උසස්වීමක් දිය නොහැකි රටේ චුදිතයන්ට පාර්ලිමේන්තුවට නාමයෝජනා දෙන අපේ පක්ෂ EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
චුදිතයෙකුට උසස්වීමක් දිය නොහැකි රටේ චුදිතයන්ට පාර්ලිමේන්තුවට නාමයෝජනා දෙන අපේ පක්ෂ EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
චුදිතයෙකුට උසස්වීමක් දිය නොහැකි රටේ චුදිතයන්ට පාර්ලිමේන්තුවට නාමයෝජනා දෙන අපේ පක්ෂ EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
චුදිතයෙකුට උසස්වීමක් දිය නොහැකි රටේ චුදිතයන්ට පාර්ලිමේන්තුවට නාමයෝජනා දෙන අපේ පක්ෂ EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
චුදිතයෙකුට උසස්වීමක් දිය නොහැකි රටේ චුදිතයන්ට පාර්ලිමේන්තුවට නාමයෝජනා දෙන අපේ පක්ෂ EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
චුදිතයෙකුට උසස්වීමක් දිය නොහැකි රටේ චුදිතයන්ට පාර්ලිමේන්තුවට නාමයෝජනා දෙන අපේ පක්ෂ EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
චුදිතයෙකුට උසස්වීමක් දිය නොහැකි රටේ චුදිතයන්ට පාර්ලිමේන්තුවට නාමයෝජනා දෙන අපේ පක්ෂ EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
චුදිතයෙකුට උසස්වීමක් දිය නොහැකි රටේ චුදිතයන්ට පාර්ලිමේන්තුවට නාමයෝජනා දෙන අපේ පක්ෂ EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
චුදිතයෙකුට උසස්වීමක් දිය නොහැකි රටේ චුදිතයන්ට පාර්ලිමේන්තුවට නාමයෝජනා දෙන අපේ පක්ෂ EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
චුදිතයෙකුට උසස්වීමක් දිය නොහැකි රටේ චුදිතයන්ට පාර්ලිමේන්තුවට නාමයෝජනා දෙන අපේ පක්ෂ EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
චුදිතයෙකුට උසස්වීමක් දිය නොහැකි රටේ චුදිතයන්ට පාර්ලිමේන්තුවට නාමයෝජනා දෙන අපේ පක්ෂ EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
චුදිතයෙකුට උසස්වීමක් දිය නොහැකි රටේ චුදිතයන්ට පාර්ලිමේන්තුවට නාමයෝජනා දෙන අපේ පක්ෂ EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
චුදිතයෙකුට උසස්වීමක් දිය නොහැකි රටේ චුදිතයන්ට පාර්ලිමේන්තුවට නාමයෝජනා දෙන අපේ පක්ෂ EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
චුදිතයෙකුට උසස්වීමක් දිය නොහැකි රටේ චුදිතයන්ට පාර්ලිමේන්තුවට නාමයෝජනා දෙන අපේ පක්ෂ EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
චුදිතයෙකුට උසස්වීමක් දිය නොහැකි රටේ චුදිතයන්ට පාර්ලිමේන්තුවට නාමයෝජනා දෙන අපේ පක්ෂ EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
චුදිතයෙකුට උසස්වීමක් දිය නොහැකි රටේ චුදිතයන්ට පාර්ලිමේන්තුවට නාමයෝජනා දෙන අපේ පක්ෂ EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
චුදිතයෙකුට උසස්වීමක් දිය නොහැකි රටේ චුදිතයන්ට පාර්ලිමේන්තුවට නාමයෝජනා දෙන අපේ පක්ෂ EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
චුදිතයෙකුට උසස්වීමක් දිය නොහැකි රටේ චුදිතයන්ට පාර්ලිමේන්තුවට නාමයෝජනා දෙන අපේ පක්ෂ EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
චුදිතයෙකුට උසස්වීමක් දිය නොහැකි රටේ චුදිතයන්ට පාර්ලිමේන්තුවට නාමයෝජනා දෙන අපේ පක්ෂ EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
චුදිතයෙකුට උසස්වීමක් දිය නොහැකි රටේ චුදිතයන්ට පාර්ලිමේන්තුවට නාමයෝජනා දෙන අපේ පක්ෂ EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
චුදිතයෙකුට උසස්වීමක් දිය නොහැකි රටේ චුදිතයන්ට පාර්ලිමේන්තුවට නාමයෝජනා දෙන අපේ පක්ෂ EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
චුදිතයෙකුට උසස්වීමක් දිය නොහැකි රටේ චුදිතයන්ට පාර්ලිමේන්තුවට නාමයෝජනා දෙන අපේ පක්ෂ EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
චුදිතයෙකුට උසස්වීමක් දිය නොහැකි රටේ චුදිතයන්ට පාර්ලිමේන්තුවට නාමයෝජනා දෙන අපේ පක්ෂ EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
චුදිතයෙකුට උසස්වීමක් දිය නොහැකි රටේ චුදිතයන්ට පාර්ලිමේන්තුවට නාමයෝජනා දෙන අපේ පක්ෂ EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
චුදිතයෙකුට උසස්වීමක් දිය නොහැකි රටේ චුදිතයන්ට පාර්ලිමේන්තුවට නාමයෝජනා දෙන අපේ පක්ෂ EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
චුදිතයෙකුට උසස්වීමක් දිය නොහැකි රටේ චුදිතයන්ට පාර්ලිමේන්තුවට නාමයෝජනා දෙන අපේ පක්ෂ EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
චුදිතයෙකුට උසස්වීමක් දිය නොහැකි රටේ චුදිතයන්ට පාර්ලිමේන්තුවට නාමයෝජනා දෙන අපේ පක්ෂ EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
චුදිතයෙකුට උසස්වීමක් දිය නොහැකි රටේ චුදිතයන්ට පාර්ලිමේන්තුවට නාමයෝජනා දෙන අපේ පක්ෂ EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
චුදිතයෙකුට උසස්වීමක් දිය නොහැකි රටේ චුදිතයන්ට පාර්ලිමේන්තුවට නාමයෝජනා දෙන අපේ පක්ෂ EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
චුදිතයෙකුට උසස්වීමක් දිය නොහැකි රටේ චුදිතයන්ට පාර්ලිමේන්තුවට නාමයෝජනා දෙන අපේ පක්ෂ EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
චුදිතයෙකුට උසස්වීමක් දිය නොහැකි රටේ චුදිතයන්ට පාර්ලිමේන්තුවට නාමයෝජනා දෙන අපේ පක්ෂ EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
චුදිතයෙකුට උසස්වීමක් දිය නොහැකි රටේ චුදිතයන්ට පාර්ලිමේන්තුවට නාමයෝජනා දෙන අපේ පක්ෂ EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
චුදිතයෙකුට උසස්වීමක් දිය නොහැකි රටේ චුදිතයන්ට පාර්ලිමේන්තුවට නාමයෝජනා දෙන අපේ පක්ෂ EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
චුදිතයෙකුට උසස්වීමක් දිය නොහැකි රටේ චුදිතයන්ට පාර්ලිමේන්තුවට නාමයෝජනා දෙන අපේ පක්ෂ EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
චුදිතයෙකුට උසස්වීමක් දිය නොහැකි රටේ චුදිතයන්ට පාර්ලිමේන්තුවට නාමයෝජනා දෙන අපේ පක්ෂ EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
චුදිතයෙකුට උසස්වීමක් දිය නොහැකි රටේ චුදිතයන්ට පාර්ලිමේන්තුවට නාමයෝජනා දෙන අපේ පක්ෂ EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
චුදිතයෙකුට උසස්වීමක් දිය නොහැකි රටේ චුදිතයන්ට පාර්ලිමේන්තුවට නාමයෝජනා දෙන අපේ පක්ෂ EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
චුදිතයෙකුට උසස්වීමක් දිය නොහැකි රටේ චුදිතයන්ට පාර්ලිමේන්තුවට නාමයෝජනා දෙන අපේ පක්ෂ EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
චුදිතයෙකුට උසස්වීමක් දිය නොහැකි රටේ චුදිතයන්ට පාර්ලිමේන්තුවට නාමයෝජනා දෙන අපේ පක්ෂ EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
චුදිතයෙකුට උසස්වීමක් දිය නොහැකි රටේ චුදිතයන්ට පාර්ලිමේන්තුවට නාමයෝජනා දෙන අපේ පක්ෂ EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
චුදිතයෙකුට උසස්වීමක් දිය නොහැකි රටේ චුදිතයන්ට පාර්ලිමේන්තුවට නාමයෝජනා දෙන අපේ පක්ෂ EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
චුදිතයෙකුට උසස්වීමක් දිය නොහැකි රටේ චුදිතයන්ට පාර්ලිමේන්තුවට නාමයෝජනා දෙන අපේ පක්ෂ EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
චුදිතයෙකුට උසස්වීමක් දිය නොහැකි රටේ චුදිතයන්ට පාර්ලිමේන්තුවට නාමයෝජනා දෙන අපේ පක්ෂ EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
චුදිතයෙකුට උසස්වීමක් දිය නොහැකි රටේ චුදිතයන්ට පාර්ලිමේන්තුවට නාමයෝජනා දෙන අපේ පක්ෂ EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
චුදිතයෙකුට උසස්වීමක් දිය නොහැකි රටේ චුදිතයන්ට පාර්ලිමේන්තුවට නාමයෝජනා දෙන අපේ පක්ෂ EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
චුදිතයෙකුට උසස්වීමක් දිය නොහැකි රටේ චුදිතයන්ට පාර්ලිමේන්තුවට නාමයෝජනා දෙන අපේ පක්ෂ EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
චුදිතයෙකුට උසස්වීමක් දිය නොහැකි රටේ චුදිතයන්ට පාර්ලිමේන්තුවට නාමයෝජනා දෙන අපේ පක්ෂ EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
චුදිතයෙකුට උසස්වීමක් දිය නොහැකි රටේ චුදිතයන්ට පාර්ලිමේන්තුවට නාමයෝජනා දෙන අපේ පක්ෂ EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
චුදිතයෙකුට උසස්වීමක් දිය නොහැකි රටේ චුදිතයන්ට පාර්ලිමේන්තුවට නාමයෝජනා දෙන අපේ පක්ෂ EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

2 posters

    චුදිතයෙකුට උසස්වීමක් දිය නොහැකි රටේ චුදිතයන්ට පාර්ලිමේන්තුවට නාමයෝජනා දෙන අපේ පක්ෂ

    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    චුදිතයෙකුට උසස්වීමක් දිය නොහැකි රටේ චුදිතයන්ට පාර්ලිමේන්තුවට නාමයෝජනා දෙන අපේ පක්ෂ Empty චුදිතයෙකුට උසස්වීමක් දිය නොහැකි රටේ චුදිතයන්ට පාර්ලිමේන්තුවට නාමයෝජනා දෙන අපේ පක්ෂ

    Post by nihal123 Wed Jul 22, 2015 11:18 pm

    චුදිතයෙකුට උසස්වීමක් දිය නොහැකි රටේ චුදිතයන්ට පාර්ලිමේන්තුවට නාමයෝජනා දෙන අපේ පක්ෂ

    හොරුන් කුඩු කාරයින් දූෂිතයින් හොර මත්පැන් බිස්නස්කාරයින් ලෙස චෝදනා ලැබ තිබෙන එහෙත් ඒ බව ඔප්පු නොවුනු අය සම්බන්ධයෙන් පක්ෂවල නාමයෝජනා මණ්ඩල අනුගමනය කළේ කුමන පිළිවෙතක් ද?
    එම චෝදනා ඔප්පු වී නැති නිසා ඒ අයට නාමයෝජනා දීම ය. සමහර නාමයෝජනා අත්සන් කෙරුණේ චුදිතයන් සිටින බන්ධනාගාරවල දී ය.

    අපේ ආයතනවල ද චුදිතයෝ සිටිති. ඔවුන්ට එරෙහි වෝදනා තවමත් විධිමත් පරීක්ෂනයකින් ඔප්පු කර නැත්නම් ඔබ ඔවුන් සම්බන්ධයෙන් අනුගමනය කරන්නේ කුමන පියවරක් ද? විශේෂයෙන් ආයතනයේ තීරණාත්මක නිලයකට කරන උසස්වීමක දී ඔබ ඔවුන්ව ද සෙසු අය සමග එකට ගෙන සැළකිල්ලට ලක් කරන්නේ ද?

    රජයේ සේවයේ නම් එසේ කිරීමට නීතියෙන් ද අවසර නැත.

    එවැනි චුදිතයෙකු උසස්වීමක් සඳහා සළකා බැලීමට පෙර ඔහු/ඇය සම්බන්ධයෙන් පරීක්ෂණ අවසන්ව තිබිය යුතු ය. එතෙක් ඔහුට/ඇයට ඉවසා සිටීමට සිදු වේ.

    එහෙත් රටේ උත්තරීතර පාර්ලිමේන්තුව සම්බන්ධයෙන් අනුගමනය කෙරෙන ක්‍රමය ඊට වෙනස්ව තිබේ. මෙහි ඇති අනතුර නම් පාර්ලිමේන්තුව වැනි ආයතනයක් සම්බන්ධයෙන් එවැනි ලිහිල් පිළිවෙතක් අනුගමනය කරන කල සාමාන්‍ය ආයතනයක් සම්බන්ධයෙන් අප කලින් කී දරදඩු නීතිය අනුගමනය කරන්නේ මන්ද යන ප්‍රශ්නය මතු කළ හැකි වීම ය.

    අප මේ අනතුර අගවන්නේ රටේ ඉහළ තැන් වල කරන දෑ පහළට නොදැනුවත්වම කාන්දු වීමේ ඉඩකඩ පවතින නිසා ය. එය අපේ ආයතනවලට ද වැද්ද ගැනීමට ඉඩකඩ ඇති නිසා ය. ලොක්කන් හිට ගෙන කරන දේ සොක්කන් දුව දුව කරන්නේය යන කියමන මෙහිදී මතක් කර ගැනීම අවශ්‍ය ය.

    දඩුවම් දීම සම්බන්ධයෙන් නම් චෝදනා ඔප්පු වන තෙක් සිටීම අතිශයින් වැදගත් බව සැබෑ ය.

    උසාවියට නොපවරා පොලීසිය මැරයන්ට ආයුධ සොයන්නට යවා වෙඩි තියන කල බොහෝ දෙනා ඒ ගැන අප්‍රසාදය පළ කළේ ඒ නිසා ය. අහිංසක කෙනෙකු දඩුවමකට ලක් කිරීම අපරාධයක් බැවිනි.

    එහෙත් තනතුරකට පත් කිරීම සම්බන්ධයෙන් ඒ ප්‍රතිපත්තිය අදාළ වන්නේ නැත.

    මේ වෙනස තේරුම් ගැනීමට නොහැකිව ඇත්තේ නීති ක්ෂේත්‍රයේ ඔස්තාර්ලාට ය. දේශපාලන පක්ෂවල නාමයෝජනා මණ්ඩලවල වැඩියෙන් සිටියේ ඔවුන් ය. පක්ෂවල ලේකම්ලා හැටියට සිටියේ ද ඔවුන් ය. ඔවුන්ට නිසි පිළිතුරු දීමේ හැකියාව ඇත්තේ අගෝස්තු 17 දා ජන්ද පොලට යන චන්ද දායකයාට ය.

    කළමනාකරුවන් ලෙස අප කළ යුත්තේ මේ ඊනියා තර්කය අපේ ආයතනවල පැලපදියම් වීම වැළැක්වීම ය.

    නැත්නම් අපට සිදුවන්නේ දඩුවම් දීම සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු ප්‍රතිපදාව උසස්වීම සම්බන්ධයෙන් අනුගමනය කොට කෙළවා ගැනීමට ය.
    avatar
    guruji


    Posts : 602
    Join date : 2015-04-27

    චුදිතයෙකුට උසස්වීමක් දිය නොහැකි රටේ චුදිතයන්ට පාර්ලිමේන්තුවට නාමයෝජනා දෙන අපේ පක්ෂ Empty Re: චුදිතයෙකුට උසස්වීමක් දිය නොහැකි රටේ චුදිතයන්ට පාර්ලිමේන්තුවට නාමයෝජනා දෙන අපේ පක්ෂ

    Post by guruji Thu Jul 23, 2015 12:12 pm

    This country never get right way,i think this will be next greece,then only this uneducated gambaiyo will understand,most corrupt politicians of mr

      Current date/time is Fri Nov 08, 2024 8:22 pm