The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
අවුරුද්දට නැතුවම බැරි බඩු EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
අවුරුද්දට නැතුවම බැරි බඩු EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
අවුරුද්දට නැතුවම බැරි බඩු EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
අවුරුද්දට නැතුවම බැරි බඩු EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
අවුරුද්දට නැතුවම බැරි බඩු EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
අවුරුද්දට නැතුවම බැරි බඩු EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
අවුරුද්දට නැතුවම බැරි බඩු EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
අවුරුද්දට නැතුවම බැරි බඩු EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
අවුරුද්දට නැතුවම බැරි බඩු EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
අවුරුද්දට නැතුවම බැරි බඩු EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
අවුරුද්දට නැතුවම බැරි බඩු EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
අවුරුද්දට නැතුවම බැරි බඩු EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
අවුරුද්දට නැතුවම බැරි බඩු EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
අවුරුද්දට නැතුවම බැරි බඩු EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
අවුරුද්දට නැතුවම බැරි බඩු EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
අවුරුද්දට නැතුවම බැරි බඩු EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
අවුරුද්දට නැතුවම බැරි බඩු EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
අවුරුද්දට නැතුවම බැරි බඩු EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
අවුරුද්දට නැතුවම බැරි බඩු EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
අවුරුද්දට නැතුවම බැරි බඩු EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
අවුරුද්දට නැතුවම බැරි බඩු EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
අවුරුද්දට නැතුවම බැරි බඩු EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
අවුරුද්දට නැතුවම බැරි බඩු EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
අවුරුද්දට නැතුවම බැරි බඩු EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
අවුරුද්දට නැතුවම බැරි බඩු EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
අවුරුද්දට නැතුවම බැරි බඩු EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
අවුරුද්දට නැතුවම බැරි බඩු EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
අවුරුද්දට නැතුවම බැරි බඩු EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
අවුරුද්දට නැතුවම බැරි බඩු EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
අවුරුද්දට නැතුවම බැරි බඩු EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
අවුරුද්දට නැතුවම බැරි බඩු EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
අවුරුද්දට නැතුවම බැරි බඩු EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
අවුරුද්දට නැතුවම බැරි බඩු EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
අවුරුද්දට නැතුවම බැරි බඩු EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
අවුරුද්දට නැතුවම බැරි බඩු EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
අවුරුද්දට නැතුවම බැරි බඩු EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
අවුරුද්දට නැතුවම බැරි බඩු EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
අවුරුද්දට නැතුවම බැරි බඩු EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
අවුරුද්දට නැතුවම බැරි බඩු EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
අවුරුද්දට නැතුවම බැරි බඩු EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
අවුරුද්දට නැතුවම බැරි බඩු EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
අවුරුද්දට නැතුවම බැරි බඩු EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
අවුරුද්දට නැතුවම බැරි බඩු EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
අවුරුද්දට නැතුවම බැරි බඩු EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
අවුරුද්දට නැතුවම බැරි බඩු EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
අවුරුද්දට නැතුවම බැරි බඩු EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
අවුරුද්දට නැතුවම බැරි බඩු EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
අවුරුද්දට නැතුවම බැරි බඩු EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
අවුරුද්දට නැතුවම බැරි බඩු EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
අවුරුද්දට නැතුවම බැරි බඩු EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

+6
dhanurrox
Leon
SriLanBoy
AjithR
chutiputha
කිත්සිරි ද සිල්වා
10 posters

    අවුරුද්දට නැතුවම බැරි බඩු

    කිත්සිරි ද සිල්වා
    කිත්සිරි ද සිල්වා
    Top contributor
    Top contributor


    Posts : 9679
    Join date : 2014-02-23
    Age : 66
    Location : රජ්ගම

    අවුරුද්දට නැතුවම බැරි බඩු Empty අවුරුද්දට නැතුවම බැරි බඩු

    Post by කිත්සිරි ද සිල්වා Sat Mar 28, 2015 9:45 pm

    මතකද මේවා ?
    අවුරුද්දට නැතුවම බැරි බඩු !

    අවුරුද්දට නැතුවම බැරි බඩු Pani10
    Very Happy
    chutiputha
    chutiputha
    Top contributor
    Top contributor


    Posts : 1948
    Join date : 2014-11-09
    Age : 38
    Location : SL

    අවුරුද්දට නැතුවම බැරි බඩු Empty Re: අවුරුද්දට නැතුවම බැරි බඩු

    Post by chutiputha Sat Mar 28, 2015 9:48 pm

    හාපෝ කිත් අය්ය,සිංහල බෞද්ධයෙක් හැටියට මේ පොස්ට් එකට නම් මගේ කැමැත්තක් නැ.
    මිනිසුන් නොමග යැවීමත්,එයට උත්සහ කිරීමත් පව් කාර ක්‍රියාවකි

    කිත්සිරි ද සිල්වා wrote:මතකද මේවා ?
    අවුරුද්දට නැතුවම බැරි බඩු !

    අවුරුද්දට නැතුවම බැරි බඩු Pani10
    Very Happy
    කිත්සිරි ද සිල්වා
    කිත්සිරි ද සිල්වා
    Top contributor
    Top contributor


    Posts : 9679
    Join date : 2014-02-23
    Age : 66
    Location : රජ්ගම

    අවුරුද්දට නැතුවම බැරි බඩු Empty Re: අවුරුද්දට නැතුවම බැරි බඩු

    Post by කිත්සිරි ද සිල්වා Sat Mar 28, 2015 9:56 pm

    මේ කොලඹ්ගේඅරෙන් ගෙනා කිතුල් පැණි බෝතල් පුතා. Very Happy
    chutiputha
    chutiputha
    Top contributor
    Top contributor


    Posts : 1948
    Join date : 2014-11-09
    Age : 38
    Location : SL

    අවුරුද්දට නැතුවම බැරි බඩු Empty Re: අවුරුද්දට නැතුවම බැරි බඩු

    Post by chutiputha Sat Mar 28, 2015 10:01 pm

    ඔව් ඉතින් පොල් වතුර පල් කරලා හැදුවම මොකෝ,කිතුල් මොකෝ..
    ඇත්තටම කිරි කන පැණි නම් කමක් නැ. Rolling Eyes Rolling Eyes Rolling Eyes Rolling Eyes


    කිත්සිරි ද සිල්වා wrote:මේ කොලඹ්ගේඅරෙන් ගෙනා කිතුල් පැණි බෝතල් පුතා. Very Happy
    AjithR
    AjithR


    Posts : 283
    Join date : 2014-09-15

    අවුරුද්දට නැතුවම බැරි බඩු Empty Re: අවුරුද්දට නැතුවම බැරි බඩු

    Post by AjithR Sat Mar 28, 2015 11:07 pm

    bounce Laughing good answer!
    SriLanBoy
    SriLanBoy


    Posts : 144
    Join date : 2014-09-23

    අවුරුද්දට නැතුවම බැරි බඩු Empty Re: අවුරුද්දට නැතුවම බැරි බඩු

    Post by SriLanBoy Sat Mar 28, 2015 11:18 pm

    කිත්සිරි ද සිල්වා wrote:මතකද මේවා ?
    අවුරුද්දට නැතුවම බැරි බඩු !

    අවුරුද්දට නැතුවම බැරි බඩු Pani10
    Very Happy
    අවුරුදු පනස්හතයි වයස
    බැලු බැල්මට පෙනෙන්නෙ නෑ
    තාමත් කොල්ල වගෙයි ඉන්නේ
    හැට පැන්නත් නාකි වෙන්නෙ නෑ
     Wink Laughing
    Leon
    Leon
    Top contributor
    Top contributor


    Posts : 1264
    Join date : 2014-03-11

    අවුරුද්දට නැතුවම බැරි බඩු Empty Re: අවුරුද්දට නැතුවම බැරි බඩු

    Post by Leon Sun Mar 29, 2015 1:15 am

    අපි වයසට ගියාට, නාකි වෙන්නේ නෑ හිටං. Very Happy Very Happy
    කිත්සිරි ද සිල්වා
    කිත්සිරි ද සිල්වා
    Top contributor
    Top contributor


    Posts : 9679
    Join date : 2014-02-23
    Age : 66
    Location : රජ්ගම

    අවුරුද්දට නැතුවම බැරි බඩු Empty Re: අවුරුද්දට නැතුවම බැරි බඩු

    Post by කිත්සිරි ද සිල්වා Sun Mar 29, 2015 8:14 am

    Young at Heart Very Happy
    (but other places are not so young anymore). Razz
    avatar
    dhanurrox


    Posts : 791
    Join date : 2014-03-27

    අවුරුද්දට නැතුවම බැරි බඩු Empty Re: අවුරුද්දට නැතුවම බැරි බඩු

    Post by dhanurrox Sun Mar 29, 2015 8:40 am

    meya kithul pani uwath dama athi bajana dahasak dee pawasai
    pathfinder
    pathfinder
    Top contributor
    Top contributor


    Posts : 1450
    Join date : 2014-02-23

    අවුරුද්දට නැතුවම බැරි බඩු Empty Re: අවුරුද්දට නැතුවම බැරි බඩු

    Post by pathfinder Sun Mar 29, 2015 9:24 am

    Leon wrote:අපි වයසට ගියාට, නාකි වෙන්නේ නෑ හිටං. Very Happy Very Happy

    නාකි කියන්නෙ නොහැකි කියන එකට වයසට ගියත් වැඩ පුලුවන් නම් නාකි වෙන්නේ නෑ.
    chutiputha
    chutiputha
    Top contributor
    Top contributor


    Posts : 1948
    Join date : 2014-11-09
    Age : 38
    Location : SL

    අවුරුද්දට නැතුවම බැරි බඩු Empty Re: අවුරුද්දට නැතුවම බැරි බඩු

    Post by chutiputha Sun Mar 29, 2015 9:37 am

    අයියගේ පපුවේ සිංහයා බඩට වැටුනම තමයි අවුල Razz Razz Razz Razz Razz
    SriLanBoy
    SriLanBoy


    Posts : 144
    Join date : 2014-09-23

    අවුරුද්දට නැතුවම බැරි බඩු Empty Re: අවුරුද්දට නැතුවම බැරි බඩු

    Post by SriLanBoy Sun Mar 29, 2015 2:47 pm

    වයසට යන විට මොනවද වෙන්නේ
    කට වට කර වැට කොහොම බඳින්නේ
    දොමි කිට කිට දොම් දොම්...
    Cool Laughing
    avatar
    serene
    Top contributor
    Top contributor


    Posts : 4850
    Join date : 2014-02-26

    අවුරුද්දට නැතුවම බැරි බඩු Empty Re: අවුරුද්දට නැතුවම බැරි බඩු

    Post by serene Sun Mar 29, 2015 3:49 pm

    Sinhala awruddata engllish badu.
    Kith what about sinhala GAHE BADU.
    chutiputha
    chutiputha
    Top contributor
    Top contributor


    Posts : 1948
    Join date : 2014-11-09
    Age : 38
    Location : SL

    අවුරුද්දට නැතුවම බැරි බඩු Empty Re: අවුරුද්දට නැතුවම බැරි බඩු

    Post by chutiputha Sun Mar 29, 2015 3:57 pm

    "චුටියාගෙන් පණිවිඩයක්"
    මේකත් කමක් නැ කියමුකෝ,මොන ගහේ හරි බඩු බීවා කියමුකෝ,පුළුවන් නම් මේ සිංහල අවුරුද්දෙවත් කිරිබත් එක්ක,හරක් මස්,උරු මස්,කුකුල් මස්,මාලු,අනෙක් මස්  නොකා ඉන්න.ඒ සත්තුන්ටත් අවුරුද්ද සමරන්න ඉඩ දෙන්න.
    කිත්සිරි ද සිල්වා
    කිත්සිරි ද සිල්වා
    Top contributor
    Top contributor


    Posts : 9679
    Join date : 2014-02-23
    Age : 66
    Location : රජ්ගම

    අවුරුද්දට නැතුවම බැරි බඩු Empty Re: අවුරුද්දට නැතුවම බැරි බඩු

    Post by කිත්සිරි ද සිල්වා Sun Mar 29, 2015 6:21 pm

    serene wrote:Sinhala awruddata engllish badu.
    Kith what about sinhala GAHE BADU.
    මේවා නියම ගහේ බඩු.
    ( බිම ඉදලම තමා ගත්තේ මොකද නැග්ගානම් බස්සගන්න බැරිවේ කියලා හිතුනනිසා ).
    Very Happy
    avatar
    serene
    Top contributor
    Top contributor


    Posts : 4850
    Join date : 2014-02-26

    අවුරුද්දට නැතුවම බැරි බඩු Empty Re: අවුරුද්දට නැතුවම බැරි බඩු

    Post by serene Sun Mar 29, 2015 6:35 pm

    කිත්සිරි ද සිල්වා wrote:
    serene wrote:Sinhala awruddata engllish badu.
    Kith what about sinhala GAHE BADU.
    මේවා නියම ගහේ බඩු.
    ( බිම ඉදලම තමා ගත්තේ මොකද නැග්ගානම් බස්සගන්න බැරිවේ කියලා හිතුනනිසා ).
    Very Happy
    Razz Razz
    SriLanBoy
    SriLanBoy


    Posts : 144
    Join date : 2014-09-23

    අවුරුද්දට නැතුවම බැරි බඩු Empty Re: අවුරුද්දට නැතුවම බැරි බඩු

    Post by SriLanBoy Sun Mar 29, 2015 6:47 pm

    කිත්සිරි ද සිල්වා wrote:
    serene wrote:Sinhala awruddata engllish badu.
    Kith what about sinhala GAHE BADU.
    මේවා නියම ගහේ බඩු.
    ( බිම ඉදලම තමා ගත්තේ මොකද නැග්ගානම් බස්සගන්න බැරිවේ කියලා හිතුනනිසා ).
    Very Happy
    අයිතිකරු - "ඒයි, ඒයි, කවුද මිනිහො මේ පාන්දර ජාමෙ මගෙ කිතුලට නගින්නෙ?"

    කිතුල් හොරා
    - "තණ කොල ඩිංගක් කපන්න හිතුනා ගහ උඩට යන්න!"

    අයිතිකරු - "තණ කොල, තණ කොල කොහෙද මිනිහො ගහ උඩ?"

    කිතුල් හොරා - "ඒක තමයි, තණ කොල නෑ ගහ මුදුනේ, ඒකයි බිමට බහින්නේ!"
    pathfinder
    pathfinder
    Top contributor
    Top contributor


    Posts : 1450
    Join date : 2014-02-23

    අවුරුද්දට නැතුවම බැරි බඩු Empty Re: අවුරුද්දට නැතුවම බැරි බඩු

    Post by pathfinder Sun Mar 29, 2015 7:12 pm

    කිත්සිරි ද සිල්වා wrote:මේවා නියම ගහේ බඩු.
    ( බිම ඉදලම තමා ගත්තේ මොකද නැග්ගානම් බස්සගන්න බැරිවේ කියලා හිතුනනිසා )Very Happy

    කොම්බුවක වෙනස​
    avatar
    serene
    Top contributor
    Top contributor


    Posts : 4850
    Join date : 2014-02-26

    අවුරුද්දට නැතුවම බැරි බඩු Empty Re: අවුරුද්දට නැතුවම බැරි බඩු

    Post by serene Sun Mar 29, 2015 8:12 pm

    pathfinder wrote:
    කිත්සිරි ද සිල්වා wrote:මේවා නියම ගහේ බඩු.
    ( බිම ඉදලම තමා ගත්තේ මොකද නැග්ගානම් බස්සගන්න බැරිවේ කියලා හිතුනනිසා )Very Happy

    කොම්බුවක වෙනස​

    Smile Very Happy
    WARREN BSL
    WARREN BSL


    Posts : 114
    Join date : 2014-07-19

    අවුරුද්දට නැතුවම බැරි බඩු Empty Re: අවුරුද්දට නැතුවම බැරි බඩු

    Post by WARREN BSL Mon Mar 30, 2015 3:10 pm

    matath hoda badu tikak hoyala dennako kith aiye Very Happy Very Happy
    chutiputha
    chutiputha
    Top contributor
    Top contributor


    Posts : 1948
    Join date : 2014-11-09
    Age : 38
    Location : SL

    අවුරුද්දට නැතුවම බැරි බඩු Empty සුබ අලුත් අවුරුද්දක් වේවා

    Post by chutiputha Tue Apr 07, 2015 4:51 pm

    ජාතියේ ආලයෙන් අවුරුදු සමරනා ඔබට මාගේ උත්තමාචාරය..ලබන්නා වූ මේ අලුත් අවුරුද්ද සාමය සතුට සපිරි සුබ අලුත් අවුරුද්දක් වේවා.මාගේ දේශයටත් ,මගේ දේශයේ ජනතාවටත්,අපේ ෆෝරම් එකේ හැමෝටමත් ජයෙන් ජයම වේවා.
    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    අවුරුද්දට නැතුවම බැරි බඩු Empty Re: අවුරුද්දට නැතුවම බැරි බඩු

    Post by nihal123 Tue Apr 07, 2015 9:44 pm

    chutiputha wrote:ජාතියේ ආලයෙන් අවුරුදු සමරනා ඔබට මාගේ උත්තමාචාරය..ලබන්නා වූ මේ අලුත් අවුරුද්ද සාමය සතුට සපිරි සුබ අලුත් අවුරුද්දක් වේවා.මාගේ දේශයටත් ,මගේ දේශයේ ජනතාවටත්,අපේ ෆෝරම් එකේ හැමෝටමත් ජයෙන් ජයම වේවා.


    චූටී,

    මෙහෙම ගියොත් ජයෙන් ජයම වෙයි වගේ.

      Current date/time is Sun Sep 01, 2024 8:07 am