- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
බැරි වෙලා වත් අනික් පැත්ත උනොත්...?
තම රූසපුව පිලිබඳව පමණට වඩා ආඩම්බරව සිටි නිලිය මේ මහා ප්‍රාඥයා තරමටම තමන්ද වැදගත් බව හැඟවීමට සිතා,
"ඇත්තටම ඔබතුමා මහළු වන්නට පෙර මට හමුවූවා නම් අපට හරි අගේට එකතු වෙලා ලෝකෙට යමක් කරන්ට තිබුනා..."
"ඔබ තුමියගෙ කාරුණික බවට ස්තුතියි. ඒත් මට කල්පනාවට එන්නෙම නෑ අපිට එකතු වෙලා ලෝකෙට කල හැකි දෙයක් ගැන.."
"අනේ ඔබ තුමාගෙ නුවන.. ඇයි අපි විවාහ වෙලා දරුවෙකු හැදුවනම් එයා තමයි ලෝකෙ සුපිරිම කෙනා වෙන්නෙ.."
"කොහොමද ඔබතුමිය එහෙමම කියන්නෙ?"
"ඇයි දෙයියනේ ඔබතුමාගෙ ලෝක පූජිත මොළයයි මගේ දිව්‍යමය රූප ශෝභාවයි නෙව එයාට පිහිටන්නෙ. තවත් මොනවද අනේ ඕන?."
"අහා... ඔව් එහෙම උනොත්නං හොඳයි. ඒත් කවුද දන්නෙ ඒක එහෙමම වෙයිද කියල? බැරිවෙලාවත් ඒකෙ අනිත් පැත්ත වෙලා, ඒයාට මගෙ අවලස්සන රූපෙයි ඔබ තුමියගෙ මැටි මොලෙයි ආවොත් ඌ මේ ලෝකෙ ඉන්න කාලකන්නිම මිනිහ වෙයි නේද..?
- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28
Re: බැරි වෙලා වත් අනික් පැත්ත උනොත්...?
- smallvilleTop contributor
- Posts : 1872
Join date : 2014-02-23
Location : Trying to figure out..
Re: බැරි වෙලා වත් අනික් පැත්ත උනොත්...?
Savage...