The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Search
 
 

Display results as :
 


Rechercher Advanced Search

Latest topics
» Happy Birthday
දේවදත්තගෙන් අපායේ සිට මෛත්‍රී බුදුන් වහන්සේට එවන ලද ලිපිය...~~~ EmptyYesterday at 9:16 pm by ruwan326

» A Simple but Powerful Yogic Process to Boost Immunity and Enhance Lung Capacity
දේවදත්තගෙන් අපායේ සිට මෛත්‍රී බුදුන් වහන්සේට එවන ලද ලිපිය...~~~ EmptyYesterday at 8:15 pm by කිත්සිරි ද සිල්වා

» Coronavirus Updates
දේවදත්තගෙන් අපායේ සිට මෛත්‍රී බුදුන් වහන්සේට එවන ලද ලිපිය...~~~ EmptyYesterday at 1:19 pm by The Invisible

» Sri Lanka finance companies pressured by Coronavirus: Fitch
දේවදත්තගෙන් අපායේ සිට මෛත්‍රී බුදුන් වහන්සේට එවන ලද ලිපිය...~~~ EmptyYesterday at 1:12 pm by The Invisible

» Sri Lanka appeals for forex inflows to combat COVID-19, lifts inward restrictions
දේවදත්තගෙන් අපායේ සිට මෛත්‍රී බුදුන් වහන්සේට එවන ලද ලිපිය...~~~ EmptyThu Apr 02, 2020 8:49 pm by The Invisible

» Sri Lanka to control imports except oil and medicines, grow vegetables: Minister
දේවදත්තගෙන් අපායේ සිට මෛත්‍රී බුදුන් වහන්සේට එවන ලද ලිපිය...~~~ EmptyThu Apr 02, 2020 8:48 pm by The Invisible

» ඇඳුම නං නරක නෑ
දේවදත්තගෙන් අපායේ සිට මෛත්‍රී බුදුන් වහන්සේට එවන ලද ලිපිය...~~~ EmptyWed Apr 01, 2020 9:48 am by The Invisible

» Thread for News on CSE and SL Economy
දේවදත්තගෙන් අපායේ සිට මෛත්‍රී බුදුන් වහන්සේට එවන ලද ලිපිය...~~~ EmptyTue Mar 31, 2020 3:51 pm by The Invisible

» Kagame gives food, free electricity to every household during lockdown
දේවදත්තගෙන් අපායේ සිට මෛත්‍රී බුදුන් වහන්සේට එවන ලද ලිපිය...~~~ EmptyTue Mar 31, 2020 10:07 am by කිත්සිරි ද සිල්වා

» MARKET HOLIDAY ON 30TH MARCH 2020
දේවදත්තගෙන් අපායේ සිට මෛත්‍රී බුදුන් වහන්සේට එවන ලද ලිපිය...~~~ EmptySun Mar 29, 2020 10:09 pm by කිත්සිරි ද සිල්වා

» Power of Social Media
දේවදත්තගෙන් අපායේ සිට මෛත්‍රී බුදුන් වහන්සේට එවන ලද ලිපිය...~~~ EmptySun Mar 29, 2020 1:19 pm by කිත්සිරි ද සිල්වා

» මනුස්සකම
දේවදත්තගෙන් අපායේ සිට මෛත්‍රී බුදුන් වහන්සේට එවන ලද ලිපිය...~~~ EmptySun Mar 29, 2020 10:10 am by LSE

» 450 Ivy League courses you can take online right now for free
දේවදත්තගෙන් අපායේ සිට මෛත්‍රී බුදුන් වහන්සේට එවන ලද ලිපිය...~~~ EmptySat Mar 28, 2020 2:32 am by pjrngroup

» Thread for News on International Markets
දේවදත්තගෙන් අපායේ සිට මෛත්‍රී බුදුන් වහන්සේට එවන ලද ලිපිය...~~~ EmptyFri Mar 27, 2020 4:12 pm by The Invisible

» අය කළ ණය වාරික නැවත ලබා දෙනවා – මහජන බැංකු සභාපති කියයි
දේවදත්තගෙන් අපායේ සිට මෛත්‍රී බුදුන් වහන්සේට එවන ලද ලිපිය...~~~ EmptyFri Mar 27, 2020 12:02 pm by nihal123

» මේ දුප්පත් රටට ඔබේ ජීවිතය බේරලා දෙන්න උදව් කරන්න.
දේවදත්තගෙන් අපායේ සිට මෛත්‍රී බුදුන් වහන්සේට එවන ලද ලිපිය...~~~ EmptyThu Mar 26, 2020 4:26 pm by malanp

» Coronavirus COVID-19 Live update
දේවදත්තගෙන් අපායේ සිට මෛත්‍රී බුදුන් වහන්සේට එවන ලද ලිපිය...~~~ EmptyWed Mar 25, 2020 7:59 pm by nihal123

» Anytime Data
දේවදත්තගෙන් අපායේ සිට මෛත්‍රී බුදුන් වහන්සේට එවන ලද ලිපිය...~~~ EmptyWed Mar 25, 2020 4:07 pm by pjrngroup

» Films - To Watch List
දේවදත්තගෙන් අපායේ සිට මෛත්‍රී බුදුන් වහන්සේට එවන ලද ලිපිය...~~~ EmptyWed Mar 25, 2020 12:05 pm by yellow knife

» US Embassy urges Americans in Sri Lanka to leave
දේවදත්තගෙන් අපායේ සිට මෛත්‍රී බුදුන් වහන්සේට එවන ලද ලිපිය...~~~ EmptyWed Mar 25, 2020 8:16 am by The Invisible

» Oil, Gold & Silver Prices
දේවදත්තගෙන් අපායේ සිට මෛත්‍රී බුදුන් වහන්සේට එවන ලද ලිපිය...~~~ EmptyTue Mar 24, 2020 9:59 pm by කිත්සිරි ද සිල්වා

» Why we need to practise social distancing
දේවදත්තගෙන් අපායේ සිට මෛත්‍රී බුදුන් වහන්සේට එවන ලද ලිපිය...~~~ EmptyTue Mar 24, 2020 8:44 pm by chutiputha

» මුළු දිවයිනටම ඇඳීරි නිතිය
දේවදත්තගෙන් අපායේ සිට මෛත්‍රී බුදුන් වහන්සේට එවන ලද ලිපිය...~~~ EmptyTue Mar 24, 2020 8:17 pm by chutiputha

» නමක් ගමක් දන්නෙ නෑ රත්තරන් මනුස්සයෙක්
දේවදත්තගෙන් අපායේ සිට මෛත්‍රී බුදුන් වහන්සේට එවන ලද ලිපිය...~~~ EmptyTue Mar 24, 2020 6:01 pm by nihal123

» Amazon today cancelled the subscription of books and audio stories
දේවදත්තගෙන් අපායේ සිට මෛත්‍රී බුදුන් වහන්සේට එවන ලද ලිපිය...~~~ EmptyTue Mar 24, 2020 5:33 pm by කිත්සිරි ද සිල්වා

» ජනපතිගෙන් ජනතාවට සහන
දේවදත්තගෙන් අපායේ සිට මෛත්‍රී බුදුන් වහන්සේට එවන ලද ලිපිය...~~~ EmptyMon Mar 23, 2020 8:59 pm by කිත්සිරි ද සිල්වා

» Sri Lanka asks telecos to give emergency credit to keep in touch in Coronavirus fight
දේවදත්තගෙන් අපායේ සිට මෛත්‍රී බුදුන් වහන්සේට එවන ලද ලිපිය...~~~ EmptyMon Mar 23, 2020 7:35 am by The Invisible

» කොටස් වෙළෙඳපොළ හෙට පැය 03කට විවෘත කෙරේ. හැකි නම් නිවසේ සිට වැඩ කරන්න
දේවදත්තගෙන් අපායේ සිට මෛත්‍රී බුදුන් වහන්සේට එවන ලද ලිපිය...~~~ EmptyMon Mar 23, 2020 7:18 am by The Invisible

» SAMP.N0000 (Sampath Bank PLC)
දේවදත්තගෙන් අපායේ සිට මෛත්‍රී බුදුන් වහන්සේට එවන ලද ලිපිය...~~~ EmptySun Mar 22, 2020 7:52 am by The Invisible

» INDUSTRIAL ASPHALTS (CEYLON) PLC (ASPH.N0000)
දේවදත්තගෙන් අපායේ සිට මෛත්‍රී බුදුන් වහන්සේට එවන ලද ලිපිය...~~~ EmptySat Mar 21, 2020 2:27 pm by serene

» Obituary Notice.
දේවදත්තගෙන් අපායේ සිට මෛත්‍රී බුදුන් වහන්සේට එවන ලද ලිපිය...~~~ EmptySat Mar 21, 2020 1:13 pm by කිත්සිරි ද සිල්වා

» Sri Lanka makes mini-budget till May 2020 under Presidential powers
දේවදත්තගෙන් අපායේ සිට මෛත්‍රී බුදුන් වහන්සේට එවන ලද ලිපිය...~~~ EmptySat Mar 21, 2020 9:49 am by The Invisible

» හෝමාගම රෝහලත් කොරෝනා රෝගීන් සඳහා වෙන් කරයි
දේවදත්තගෙන් අපායේ සිට මෛත්‍රී බුදුන් වහන්සේට එවන ලද ලිපිය...~~~ EmptySat Mar 21, 2020 9:43 am by nihal123

» People first, economy next, says top economist
දේවදත්තගෙන් අපායේ සිට මෛත්‍රී බුදුන් වහන්සේට එවන ලද ලිපිය...~~~ EmptyFri Mar 20, 2020 9:59 am by Backstage

» කොටස් වෙළෙඳපොළ ගනුදෙනු හෙට යළි ඇරඹෙයි
දේවදත්තගෙන් අපායේ සිට මෛත්‍රී බුදුන් වහන්සේට එවන ලද ලිපිය...~~~ EmptyFri Mar 20, 2020 8:34 am by malanp

» ඉන්දීය අගමැති මුළු රටටම ඇඳිරි නීතිය පනවයි
දේවදත්තගෙන් අපායේ සිට මෛත්‍රී බුදුන් වහන්සේට එවන ලද ලිපිය...~~~ EmptyFri Mar 20, 2020 8:05 am by The Invisible

» Sri Lanka to fix fuel prices, build energy stability fund amid COVID-19 crude collapse
දේවදත්තගෙන් අපායේ සිට මෛත්‍රී බුදුන් වහන්සේට එවන ලද ලිපිය...~~~ EmptyThu Mar 19, 2020 2:36 pm by කිත්සිරි ද සිල්වා

» නිවසේ සිට වැඩ කරන සතියක් : රජය සහ පුද්ගලික අංශය දෙකටම
දේවදත්තගෙන් අපායේ සිට මෛත්‍රී බුදුන් වහන්සේට එවන ලද ලිපිය...~~~ EmptyThu Mar 19, 2020 2:31 pm by The Invisible

» Sri Lanka elections delayed over Coronavirus
දේවදත්තගෙන් අපායේ සිට මෛත්‍රී බුදුන් වහන්සේට එවන ලද ලිපිය...~~~ EmptyThu Mar 19, 2020 2:27 pm by The Invisible

» Sri Lanka’s market closed over Coronavirus on March 19
දේවදත්තගෙන් අපායේ සිට මෛත්‍රී බුදුන් වහන්සේට එවන ලද ලිපිය...~~~ EmptyThu Mar 19, 2020 9:31 am by The Invisible

» Sri Lanka stock market closed Tuesday in Coronavirus holiday
දේවදත්තගෙන් අපායේ සිට මෛත්‍රී බුදුන් වහන්සේට එවන ලද ලිපිය...~~~ EmptyThu Mar 19, 2020 9:23 am by The Invisible

» Sri Lanka President orders 6-month debt moratorium, 4-pct working capital
දේවදත්තගෙන් අපායේ සිට මෛත්‍රී බුදුන් වහන්සේට එවන ලද ලිපිය...~~~ EmptyWed Mar 18, 2020 3:17 pm by slstock

» පුත්තලම, හලාවත ඇතුළු ප්‍රදේශ කිහිපයකට පොලිස් ඇඳිරි නිතිය
දේවදත්තගෙන් අපායේ සිට මෛත්‍රී බුදුන් වහන්සේට එවන ලද ලිපිය...~~~ EmptyWed Mar 18, 2020 2:45 pm by The Invisible

» Sri Lanka RPCs to pay Rs.1,000 daily wage on higher productivity, trade unions yet to agree
දේවදත්තගෙන් අපායේ සිට මෛත්‍රී බුදුන් වහන්සේට එවන ලද ලිපිය...~~~ EmptyTue Mar 17, 2020 3:03 pm by The Invisible

» Sri Lanka Central Bank Governor asks markets to remain calm
දේවදත්තගෙන් අපායේ සිට මෛත්‍රී බුදුන් වහන්සේට එවන ලද ලිපිය...~~~ EmptyTue Mar 17, 2020 2:59 pm by The Invisible

» Dividend Announcements
දේවදත්තගෙන් අපායේ සිට මෛත්‍රී බුදුන් වහන්සේට එවන ලද ලිපිය...~~~ EmptyTue Mar 17, 2020 12:59 pm by yellow knife

» කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයෙන් ඇසුණු කතාවක්
දේවදත්තගෙන් අපායේ සිට මෛත්‍රී බුදුන් වහන්සේට එවන ලද ලිපිය...~~~ EmptyMon Mar 16, 2020 3:22 pm by nihal123

» Cardinal Seeks UN Probe on China’s Coronavirus
දේවදත්තගෙන් අපායේ සිට මෛත්‍රී බුදුන් වහන්සේට එවන ලද ලිපිය...~~~ EmptyMon Mar 16, 2020 7:43 am by The Invisible

» සඳුදා රජයේ නිවාඩු දිනයක්
දේවදත්තගෙන් අපායේ සිට මෛත්‍රී බුදුන් වහන්සේට එවන ලද ලිපිය...~~~ EmptySun Mar 15, 2020 10:10 am by The Invisible

» Contagion (2011)
දේවදත්තගෙන් අපායේ සිට මෛත්‍රී බුදුන් වහන්සේට එවන ලද ලිපිය...~~~ EmptyFri Mar 13, 2020 10:22 am by Backstage

April 2020
SunMonTueWedThuFriSat
   1234
567891011
12131415161718
19202122232425
2627282930  

Calendar Calendar

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

දේවදත්තගෙන් අපායේ සිට මෛත්‍රී බුදුන් වහන්සේට එවන ලද ලිපිය...~~~

Go down

දේවදත්තගෙන් අපායේ සිට මෛත්‍රී බුදුන් වහන්සේට එවන ලද ලිපිය...~~~ Empty දේවදත්තගෙන් අපායේ සිට මෛත්‍රී බුදුන් වහන්සේට එවන ලද ලිපිය...~~~

Post by sashimaal on Tue Mar 17, 2015 2:48 pm

මෛත්‍රී බුදු හිමියනි, ඔබ කුමන ස්වරූපයකින් මනු නොව පහල වේවි ද දැනටමත් පහළ වී සිටීද යන්න මම නොදනිමි...
මක් නිසාද එදා මම ඇතුළු බොහෝ පිරිසකට ඕක දැනගෙන හිටියා නම් අපිට මෙහෙම වෙන්නේ නැත..
කමා කරන්න,
පෘතග්ජන මම කෙසේ නම් ඔබ පහළ වන කාලය දැනගන්නද?
ඔබ වහන්සේ පහළ වන ස්වරුපය මට ගෝචර වේවි ද යන්න මට ලොකු ගැටළුවක්..

එදා සිද්ධාර්ථ ගෝතම මා අසලම කුඩා කල සිට උන්නා...
ඔහු බුදු වූ පසුත් සකල ලෝක වාසින් හිතාගෙන ඉන්න විදිහට දුටු දුටු වන්ගේ නෙත් උන්වහන්සේගේ බුද්ධ රශ්මි ධාරාවන්ගේ වශීකෘත වන්නට ඇති..
එත් මට නම් එහෙම උනේ නැහැ..
මට ඒ වෙනුවට උනේ, මගේ ලේ කෝප වෙච්ච එක..
මට සිද්ධාර්ථ දකින කොට ඇගේ මාළු නැටුවා...
අදටත් එහෙමයි...
මගේ ඇගේ මාළු සුපුරුදු නර්තනයේ යෙදෙනවා...
මන් දන්නේ නැහැ, මට විතරක් නෙමෙයි,
සුප්‍රබුද්ධ හෙවත් යශෝධරා නැගණියගේ පියාණන්,
උන්වහන්සේට බැනල බැනලා අනේකවිධ අපහාසයන් කරලා මාත් එක්ක දැන් එක අපායේ ජීවත් වෙන්නේ...
එයා විතරක් නෙමෙයි, සුන්දරී අක්කාත් දැන් අපිත් එක්ක එක බජාර් එකේ මෙහෙ ඉන්නේ..
අනේ අර චුන්ද අය්යත් ඌරෝ මරල මෙහෙ ඇවිත්..
පන්සල ළඟම ඉදලා වත් ඌ ගොඩ ගියේ නැති එක අදටත් මගේ හිතට වද දෙන ප්‍රශ්නයක් වෙලා...
කොහෙවත් නැති සුනීතය, සෝපාකය වගේ සැඩොල් ඩයල් අන්තිමට ගොඩ ගියා..
මේව මතක් වෙනකොට අසු හාරදාහට නගිනවා බොලව්..

එත් මට දකින්න ලැබෙන විදිහට,
අද මනු ලොව ඉන්න බොහෝ දෙනා "ආනන්ද" හාමුදුරුවන්ට වඩා තද උපස්ථායකයෝ වෙලා...
බුදු පිළිම හෝදනවා, දුවිලි පිහිනවා නඩත්තු කරනවා...
බුදු පිළිම උඩ ලගින කාක්කෝ එලවනවා...
මාර සැලකිල්ලක් මැටි පිළිම වලට පවා...
ඒත් එදා ජීවමාන සිද්ධාර්ථ ගෝතම බුදුන් වහන්සේ ඉන්න කාලයේ
බ්‍රාහ්මණයින් තමුන්ගේ බිරින්දෑවරුන්ට උපදෙස් දුන්න උන්වහන්සේට කාපු ඉඳුල් දෙන්න කියලා..
ලින් පිඳුරු දාල වැහුව...
මන් ඇස් දෙකෙන්ම ඒවා බලාගෙන සතුටු උනා...
මහා මෛත්‍රී බුදු හිමියනේ,
ඔබ දැන් කොයිබට දැයි මා දන්නේ නැහැ..
එත් ඔබ වහන්සේ වෙනුවෙන් ආනන්ද කෙනෙක් වෙන්න මන් කැමතියි..
ඔබ වහන්සේට දිනපතා ඇප උපස්ථාන කරන්න මම කැමතියි...
හැබැයි, මන් කියන ස්වරුපයට ඔබ වහන්සේ වඩින්න ඕනේ..
මන් හිතන ස්වරයෙන් මිනිසුන්ට බන කියන්න ඕනේ..
මන් හිතන් ඉන්න පාටින් සිවුර අදින්න ඕනේ..
නැත්නම් මන් කොහොමෙයි ඔබ වහන්සේව අදුරගන්නේ...
පව්කාර මම ධර්මයෙන් ඔබ වහන්සේව අඳුරගන්න කියල වැ...
ඔන්න මන් නොකිව්වයි කියන්න එපා මෛත්‍රී බුදු හාමුදුරුවනේ,
ඔබ වහන්සේ වෙන ස්වරූපයකින් ආවොත්..
මන් ආයෙමත් ගලක් පෙරලයිද දන්නේ නැහැ...
මට මාව සුවර් නැහැ..

මන් ආයෙමත් එදා සිද්ධාර්ථ ගෝතමයින්ට ඉදිරිපත් කල මගේ යෝජනා 5 ඔබ වහන්සේට ද ඉදිරිපත් කරනවා..
භික්ෂුව පාංශුකුලයෙන්ම සිටිය යුතුය..
ආරණ්‍ය වාසි විය යුතුය යනාදී වශයෙන් වූ මාගේ යෝජනා ඔබ වහන්සේ ප්‍රතික්ෂේප කලොත්
ඔබ වහන්සේට විරුද්ධව මන් යම් කිසි වැඩපිළිවෙලක් දියත් කරනවා...
කමක් නැහැ, ඔබ වහන්සේ දැනට මනු ලොව ජීවමාන වෙලා නම් ඉක්මනටම මට පිළිතුරු ලිපියක් යොමුකරන්න.
ඔබ වහන්සේ පහළ වෙලා නම්, මන් වගේ කට්ටිය දැනටමත් ඔබ වහන්සේට ගල් පෙරලනවා ඇති...
ඔබ වහන්සේ යන මඟ අහුරනවා ඇති..
මේ ටිකක් හොදට මතක තියාගන්න,
කෝනාගමන බුදු වහන්සේ වගේ රන් සෙරෙප්පු දාගෙන එහෙම වඩින්න එපා,
කකුල් දෙක කඩනවා අහුවුනොත්...
එතකොට කාශ්‍යප බුදුන් වහන්සේ වගේ ඝටීකාර ආදී වූ ගිහියන්ගේ ගෙවල්වල ගිහින් බත් බෙදාගෙන වළඳන්න හදන්න එපා..
බත් මුට්ටිය ඔලුවේ හලනවා...

මට සමාවෙන්න,
මේ මට තේරෙන විදිහ...
ඔබ වහන්සේ කැමති ස්වරූපයකින් ජීවමාන වෙන්න...
මට පින තියෙයි නම් මට එන්න පුළුවන් වේවි...
මෙත් බෝසත් විත් සිත් පිරිමදිතත්..
සංසාරේ හැටි..
අපි ඒ ගැන තව නොදනිත්...

මීට,
සදාදරණීය දේවදත්ත.
මනු ලොව පාර.
අවීචි මහා නරකාදිය...


Chinthaka Koorala විසින් රචිත ලිපියකින් උපුටා ගන්නා ලදී
sashimaal
sashimaal
Top contributor
Top contributor

Posts : 5784
Join date : 2014-02-28

Back to top Go down

දේවදත්තගෙන් අපායේ සිට මෛත්‍රී බුදුන් වහන්සේට එවන ලද ලිපිය...~~~ Empty Re: දේවදත්තගෙන් අපායේ සිට මෛත්‍රී බුදුන් වහන්සේට එවන ලද ලිපිය...~~~

Post by ruwan326 on Fri Feb 15, 2019 8:24 am

sashimaal wrote:මෛත්‍රී බුදු හිමියනි, ඔබ කුමන ස්වරූපයකින් මනු නොව පහල වේවි ද දැනටමත් පහළ වී සිටීද යන්න මම නොදනිමි...
මක් නිසාද එදා මම ඇතුළු බොහෝ පිරිසකට ඕක දැනගෙන හිටියා නම් අපිට මෙහෙම වෙන්නේ නැත..
කමා කරන්න,
පෘතග්ජන මම කෙසේ නම් ඔබ පහළ වන කාලය දැනගන්නද?
ඔබ වහන්සේ පහළ වන ස්වරුපය මට ගෝචර වේවි ද යන්න මට ලොකු ගැටළුවක්..

එදා සිද්ධාර්ථ ගෝතම මා අසලම කුඩා කල සිට උන්නා...
ඔහු බුදු වූ පසුත් සකල ලෝක වාසින් හිතාගෙන ඉන්න විදිහට දුටු දුටු වන්ගේ නෙත් උන්වහන්සේගේ බුද්ධ රශ්මි ධාරාවන්ගේ වශීකෘත වන්නට ඇති..
එත් මට නම් එහෙම උනේ නැහැ..
මට ඒ වෙනුවට උනේ, මගේ ලේ කෝප වෙච්ච එක..
මට සිද්ධාර්ථ දකින කොට ඇගේ මාළු නැටුවා...
අදටත් එහෙමයි...
මගේ ඇගේ මාළු සුපුරුදු නර්තනයේ යෙදෙනවා...
මන් දන්නේ නැහැ, මට විතරක් නෙමෙයි,
සුප්‍රබුද්ධ හෙවත් යශෝධරා නැගණියගේ පියාණන්,
උන්වහන්සේට බැනල බැනලා අනේකවිධ අපහාසයන් කරලා මාත් එක්ක දැන් එක අපායේ ජීවත් වෙන්නේ...
එයා විතරක් නෙමෙයි, සුන්දරී අක්කාත් දැන් අපිත් එක්ක එක බජාර් එකේ මෙහෙ ඉන්නේ..
අනේ අර චුන්ද අය්යත් ඌරෝ මරල මෙහෙ ඇවිත්..
පන්සල ළඟම ඉදලා වත් ඌ ගොඩ ගියේ නැති එක අදටත් මගේ හිතට වද දෙන ප්‍රශ්නයක් වෙලා...
කොහෙවත් නැති සුනීතය, සෝපාකය වගේ සැඩොල් ඩයල් අන්තිමට ගොඩ ගියා..
මේව මතක් වෙනකොට අසු හාරදාහට නගිනවා බොලව්..

එත් මට දකින්න ලැබෙන විදිහට,
අද මනු ලොව ඉන්න බොහෝ දෙනා "ආනන්ද" හාමුදුරුවන්ට වඩා තද උපස්ථායකයෝ වෙලා...
බුදු පිළිම හෝදනවා, දුවිලි පිහිනවා නඩත්තු කරනවා...
බුදු පිළිම උඩ ලගින කාක්කෝ එලවනවා...
මාර සැලකිල්ලක් මැටි පිළිම වලට පවා...
ඒත් එදා ජීවමාන සිද්ධාර්ථ ගෝතම බුදුන් වහන්සේ ඉන්න කාලයේ
බ්‍රාහ්මණයින් තමුන්ගේ බිරින්දෑවරුන්ට උපදෙස් දුන්න උන්වහන්සේට කාපු ඉඳුල් දෙන්න කියලා..
ලින් පිඳුරු දාල වැහුව...
මන් ඇස් දෙකෙන්ම ඒවා බලාගෙන සතුටු උනා...
මහා මෛත්‍රී බුදු හිමියනේ,
ඔබ දැන් කොයිබට දැයි මා දන්නේ නැහැ..
එත් ඔබ වහන්සේ වෙනුවෙන් ආනන්ද කෙනෙක් වෙන්න මන් කැමතියි..
ඔබ වහන්සේට දිනපතා ඇප උපස්ථාන කරන්න මම කැමතියි...
හැබැයි, මන් කියන ස්වරුපයට ඔබ වහන්සේ වඩින්න ඕනේ..
මන් හිතන ස්වරයෙන් මිනිසුන්ට බන කියන්න ඕනේ..
මන් හිතන් ඉන්න පාටින් සිවුර අදින්න ඕනේ..
නැත්නම් මන් කොහොමෙයි ඔබ වහන්සේව අදුරගන්නේ...
පව්කාර මම ධර්මයෙන් ඔබ වහන්සේව අඳුරගන්න කියල වැ...
ඔන්න මන් නොකිව්වයි කියන්න එපා මෛත්‍රී බුදු හාමුදුරුවනේ,
ඔබ වහන්සේ වෙන ස්වරූපයකින් ආවොත්..
මන් ආයෙමත් ගලක් පෙරලයිද දන්නේ නැහැ...
මට මාව සුවර් නැහැ..

මන් ආයෙමත් එදා සිද්ධාර්ථ ගෝතමයින්ට ඉදිරිපත් කල මගේ යෝජනා 5 ඔබ වහන්සේට ද ඉදිරිපත් කරනවා..
භික්ෂුව පාංශුකුලයෙන්ම සිටිය යුතුය..
ආරණ්‍ය වාසි විය යුතුය යනාදී වශයෙන් වූ මාගේ යෝජනා ඔබ වහන්සේ ප්‍රතික්ෂේප කලොත්
ඔබ වහන්සේට විරුද්ධව මන් යම් කිසි වැඩපිළිවෙලක් දියත් කරනවා...
කමක් නැහැ, ඔබ වහන්සේ දැනට මනු ලොව ජීවමාන වෙලා නම් ඉක්මනටම මට පිළිතුරු ලිපියක් යොමුකරන්න.
ඔබ වහන්සේ පහළ වෙලා නම්, මන් වගේ කට්ටිය දැනටමත් ඔබ වහන්සේට ගල් පෙරලනවා ඇති...
ඔබ වහන්සේ යන මඟ අහුරනවා ඇති..
මේ ටිකක් හොදට මතක තියාගන්න,
කෝනාගමන බුදු වහන්සේ වගේ රන් සෙරෙප්පු දාගෙන එහෙම වඩින්න එපා,
කකුල් දෙක කඩනවා අහුවුනොත්...
එතකොට කාශ්‍යප බුදුන් වහන්සේ වගේ ඝටීකාර ආදී වූ ගිහියන්ගේ ගෙවල්වල ගිහින් බත් බෙදාගෙන වළඳන්න හදන්න එපා..
බත් මුට්ටිය ඔලුවේ හලනවා...

මට සමාවෙන්න,
මේ මට තේරෙන විදිහ...
ඔබ වහන්සේ කැමති ස්වරූපයකින් ජීවමාන වෙන්න...
මට පින තියෙයි නම් මට එන්න පුළුවන් වේවි...
මෙත් බෝසත් විත් සිත් පිරිමදිතත්..
සංසාරේ හැටි..
අපි ඒ ගැන තව නොදනිත්...

මීට,
සදාදරණීය දේවදත්ත.
මනු ලොව පාර.
අවීචි මහා නරකාදිය...


Chinthaka Koorala විසින් රචිත ලිපියකින් උපුටා ගන්නා ලදී

කියන්න වචන නැහැ, good one Sashi Wink  .........මේ කල්පය ගෙවිලා පෘථිවිය විනාශ වෙලා ...අළුත් කල්පයක ,අළුත් පෘථිවියේ සට්ඨිස්සර නම් පසේ බුදු කෙනෙක් වෙලා දේව දත්ත නිවන් දකිනවලු ...හැබැයි අපි තව කොපමණ කල්ප ගණනක් මේ සසරේ යයිද ???????

අහම්බෙන්..... බුදුන්..... වැඩලා...... වර්ථමාන ලංකාවට

දේවදත්තගෙන් අපායේ සිට මෛත්‍රී බුදුන් වහන්සේට එවන ලද ලිපිය...~~~ Hhhh10
ruwan326
ruwan326

Posts : 1601
Join date : 2016-09-29
Age : 42
Location : Horana

Back to top Go down

Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum