The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
දේවදත්තගෙන් අපායේ සිට මෛත්‍රී බුදුන් වහන්සේට එවන ලද ලිපිය...~~~ EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
දේවදත්තගෙන් අපායේ සිට මෛත්‍රී බුදුන් වහන්සේට එවන ලද ලිපිය...~~~ EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
දේවදත්තගෙන් අපායේ සිට මෛත්‍රී බුදුන් වහන්සේට එවන ලද ලිපිය...~~~ EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
දේවදත්තගෙන් අපායේ සිට මෛත්‍රී බුදුන් වහන්සේට එවන ලද ලිපිය...~~~ EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
දේවදත්තගෙන් අපායේ සිට මෛත්‍රී බුදුන් වහන්සේට එවන ලද ලිපිය...~~~ EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
දේවදත්තගෙන් අපායේ සිට මෛත්‍රී බුදුන් වහන්සේට එවන ලද ලිපිය...~~~ EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
දේවදත්තගෙන් අපායේ සිට මෛත්‍රී බුදුන් වහන්සේට එවන ලද ලිපිය...~~~ EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
දේවදත්තගෙන් අපායේ සිට මෛත්‍රී බුදුන් වහන්සේට එවන ලද ලිපිය...~~~ EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
දේවදත්තගෙන් අපායේ සිට මෛත්‍රී බුදුන් වහන්සේට එවන ලද ලිපිය...~~~ EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
දේවදත්තගෙන් අපායේ සිට මෛත්‍රී බුදුන් වහන්සේට එවන ලද ලිපිය...~~~ EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
දේවදත්තගෙන් අපායේ සිට මෛත්‍රී බුදුන් වහන්සේට එවන ලද ලිපිය...~~~ EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
දේවදත්තගෙන් අපායේ සිට මෛත්‍රී බුදුන් වහන්සේට එවන ලද ලිපිය...~~~ EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
දේවදත්තගෙන් අපායේ සිට මෛත්‍රී බුදුන් වහන්සේට එවන ලද ලිපිය...~~~ EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
දේවදත්තගෙන් අපායේ සිට මෛත්‍රී බුදුන් වහන්සේට එවන ලද ලිපිය...~~~ EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
දේවදත්තගෙන් අපායේ සිට මෛත්‍රී බුදුන් වහන්සේට එවන ලද ලිපිය...~~~ EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
දේවදත්තගෙන් අපායේ සිට මෛත්‍රී බුදුන් වහන්සේට එවන ලද ලිපිය...~~~ EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
දේවදත්තගෙන් අපායේ සිට මෛත්‍රී බුදුන් වහන්සේට එවන ලද ලිපිය...~~~ EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
දේවදත්තගෙන් අපායේ සිට මෛත්‍රී බුදුන් වහන්සේට එවන ලද ලිපිය...~~~ EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
දේවදත්තගෙන් අපායේ සිට මෛත්‍රී බුදුන් වහන්සේට එවන ලද ලිපිය...~~~ EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
දේවදත්තගෙන් අපායේ සිට මෛත්‍රී බුදුන් වහන්සේට එවන ලද ලිපිය...~~~ EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
දේවදත්තගෙන් අපායේ සිට මෛත්‍රී බුදුන් වහන්සේට එවන ලද ලිපිය...~~~ EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
දේවදත්තගෙන් අපායේ සිට මෛත්‍රී බුදුන් වහන්සේට එවන ලද ලිපිය...~~~ EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
දේවදත්තගෙන් අපායේ සිට මෛත්‍රී බුදුන් වහන්සේට එවන ලද ලිපිය...~~~ EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
දේවදත්තගෙන් අපායේ සිට මෛත්‍රී බුදුන් වහන්සේට එවන ලද ලිපිය...~~~ EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
දේවදත්තගෙන් අපායේ සිට මෛත්‍රී බුදුන් වහන්සේට එවන ලද ලිපිය...~~~ EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
දේවදත්තගෙන් අපායේ සිට මෛත්‍රී බුදුන් වහන්සේට එවන ලද ලිපිය...~~~ EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
දේවදත්තගෙන් අපායේ සිට මෛත්‍රී බුදුන් වහන්සේට එවන ලද ලිපිය...~~~ EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
දේවදත්තගෙන් අපායේ සිට මෛත්‍රී බුදුන් වහන්සේට එවන ලද ලිපිය...~~~ EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
දේවදත්තගෙන් අපායේ සිට මෛත්‍රී බුදුන් වහන්සේට එවන ලද ලිපිය...~~~ EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
දේවදත්තගෙන් අපායේ සිට මෛත්‍රී බුදුන් වහන්සේට එවන ලද ලිපිය...~~~ EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
දේවදත්තගෙන් අපායේ සිට මෛත්‍රී බුදුන් වහන්සේට එවන ලද ලිපිය...~~~ EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
දේවදත්තගෙන් අපායේ සිට මෛත්‍රී බුදුන් වහන්සේට එවන ලද ලිපිය...~~~ EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
දේවදත්තගෙන් අපායේ සිට මෛත්‍රී බුදුන් වහන්සේට එවන ලද ලිපිය...~~~ EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
දේවදත්තගෙන් අපායේ සිට මෛත්‍රී බුදුන් වහන්සේට එවන ලද ලිපිය...~~~ EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
දේවදත්තගෙන් අපායේ සිට මෛත්‍රී බුදුන් වහන්සේට එවන ලද ලිපිය...~~~ EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
දේවදත්තගෙන් අපායේ සිට මෛත්‍රී බුදුන් වහන්සේට එවන ලද ලිපිය...~~~ EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
දේවදත්තගෙන් අපායේ සිට මෛත්‍රී බුදුන් වහන්සේට එවන ලද ලිපිය...~~~ EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
දේවදත්තගෙන් අපායේ සිට මෛත්‍රී බුදුන් වහන්සේට එවන ලද ලිපිය...~~~ EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
දේවදත්තගෙන් අපායේ සිට මෛත්‍රී බුදුන් වහන්සේට එවන ලද ලිපිය...~~~ EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
දේවදත්තගෙන් අපායේ සිට මෛත්‍රී බුදුන් වහන්සේට එවන ලද ලිපිය...~~~ EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
දේවදත්තගෙන් අපායේ සිට මෛත්‍රී බුදුන් වහන්සේට එවන ලද ලිපිය...~~~ EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
දේවදත්තගෙන් අපායේ සිට මෛත්‍රී බුදුන් වහන්සේට එවන ලද ලිපිය...~~~ EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
දේවදත්තගෙන් අපායේ සිට මෛත්‍රී බුදුන් වහන්සේට එවන ලද ලිපිය...~~~ EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
දේවදත්තගෙන් අපායේ සිට මෛත්‍රී බුදුන් වහන්සේට එවන ලද ලිපිය...~~~ EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
දේවදත්තගෙන් අපායේ සිට මෛත්‍රී බුදුන් වහන්සේට එවන ලද ලිපිය...~~~ EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
දේවදත්තගෙන් අපායේ සිට මෛත්‍රී බුදුන් වහන්සේට එවන ලද ලිපිය...~~~ EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
දේවදත්තගෙන් අපායේ සිට මෛත්‍රී බුදුන් වහන්සේට එවන ලද ලිපිය...~~~ EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
දේවදත්තගෙන් අපායේ සිට මෛත්‍රී බුදුන් වහන්සේට එවන ලද ලිපිය...~~~ EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
දේවදත්තගෙන් අපායේ සිට මෛත්‍රී බුදුන් වහන්සේට එවන ලද ලිපිය...~~~ EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
දේවදත්තගෙන් අපායේ සිට මෛත්‍රී බුදුන් වහන්සේට එවන ලද ලිපිය...~~~ EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

2 posters

    දේවදත්තගෙන් අපායේ සිට මෛත්‍රී බුදුන් වහන්සේට එවන ලද ලිපිය...~~~

    sashimaal
    sashimaal
    Top contributor
    Top contributor


    Posts : 5785
    Join date : 2014-02-28

    දේවදත්තගෙන් අපායේ සිට මෛත්‍රී බුදුන් වහන්සේට එවන ලද ලිපිය...~~~ Empty දේවදත්තගෙන් අපායේ සිට මෛත්‍රී බුදුන් වහන්සේට එවන ලද ලිපිය...~~~

    Post by sashimaal Tue Mar 17, 2015 2:48 pm

    මෛත්‍රී බුදු හිමියනි, ඔබ කුමන ස්වරූපයකින් මනු නොව පහල වේවි ද දැනටමත් පහළ වී සිටීද යන්න මම නොදනිමි...
    මක් නිසාද එදා මම ඇතුළු බොහෝ පිරිසකට ඕක දැනගෙන හිටියා නම් අපිට මෙහෙම වෙන්නේ නැත..
    කමා කරන්න,
    පෘතග්ජන මම කෙසේ නම් ඔබ පහළ වන කාලය දැනගන්නද?
    ඔබ වහන්සේ පහළ වන ස්වරුපය මට ගෝචර වේවි ද යන්න මට ලොකු ගැටළුවක්..

    එදා සිද්ධාර්ථ ගෝතම මා අසලම කුඩා කල සිට උන්නා...
    ඔහු බුදු වූ පසුත් සකල ලෝක වාසින් හිතාගෙන ඉන්න විදිහට දුටු දුටු වන්ගේ නෙත් උන්වහන්සේගේ බුද්ධ රශ්මි ධාරාවන්ගේ වශීකෘත වන්නට ඇති..
    එත් මට නම් එහෙම උනේ නැහැ..
    මට ඒ වෙනුවට උනේ, මගේ ලේ කෝප වෙච්ච එක..
    මට සිද්ධාර්ථ දකින කොට ඇගේ මාළු නැටුවා...
    අදටත් එහෙමයි...
    මගේ ඇගේ මාළු සුපුරුදු නර්තනයේ යෙදෙනවා...
    මන් දන්නේ නැහැ, මට විතරක් නෙමෙයි,
    සුප්‍රබුද්ධ හෙවත් යශෝධරා නැගණියගේ පියාණන්,
    උන්වහන්සේට බැනල බැනලා අනේකවිධ අපහාසයන් කරලා මාත් එක්ක දැන් එක අපායේ ජීවත් වෙන්නේ...
    එයා විතරක් නෙමෙයි, සුන්දරී අක්කාත් දැන් අපිත් එක්ක එක බජාර් එකේ මෙහෙ ඉන්නේ..
    අනේ අර චුන්ද අය්යත් ඌරෝ මරල මෙහෙ ඇවිත්..
    පන්සල ළඟම ඉදලා වත් ඌ ගොඩ ගියේ නැති එක අදටත් මගේ හිතට වද දෙන ප්‍රශ්නයක් වෙලා...
    කොහෙවත් නැති සුනීතය, සෝපාකය වගේ සැඩොල් ඩයල් අන්තිමට ගොඩ ගියා..
    මේව මතක් වෙනකොට අසු හාරදාහට නගිනවා බොලව්..

    එත් මට දකින්න ලැබෙන විදිහට,
    අද මනු ලොව ඉන්න බොහෝ දෙනා "ආනන්ද" හාමුදුරුවන්ට වඩා තද උපස්ථායකයෝ වෙලා...
    බුදු පිළිම හෝදනවා, දුවිලි පිහිනවා නඩත්තු කරනවා...
    බුදු පිළිම උඩ ලගින කාක්කෝ එලවනවා...
    මාර සැලකිල්ලක් මැටි පිළිම වලට පවා...
    ඒත් එදා ජීවමාන සිද්ධාර්ථ ගෝතම බුදුන් වහන්සේ ඉන්න කාලයේ
    බ්‍රාහ්මණයින් තමුන්ගේ බිරින්දෑවරුන්ට උපදෙස් දුන්න උන්වහන්සේට කාපු ඉඳුල් දෙන්න කියලා..
    ලින් පිඳුරු දාල වැහුව...
    මන් ඇස් දෙකෙන්ම ඒවා බලාගෙන සතුටු උනා...
    මහා මෛත්‍රී බුදු හිමියනේ,
    ඔබ දැන් කොයිබට දැයි මා දන්නේ නැහැ..
    එත් ඔබ වහන්සේ වෙනුවෙන් ආනන්ද කෙනෙක් වෙන්න මන් කැමතියි..
    ඔබ වහන්සේට දිනපතා ඇප උපස්ථාන කරන්න මම කැමතියි...
    හැබැයි, මන් කියන ස්වරුපයට ඔබ වහන්සේ වඩින්න ඕනේ..
    මන් හිතන ස්වරයෙන් මිනිසුන්ට බන කියන්න ඕනේ..
    මන් හිතන් ඉන්න පාටින් සිවුර අදින්න ඕනේ..
    නැත්නම් මන් කොහොමෙයි ඔබ වහන්සේව අදුරගන්නේ...
    පව්කාර මම ධර්මයෙන් ඔබ වහන්සේව අඳුරගන්න කියල වැ...
    ඔන්න මන් නොකිව්වයි කියන්න එපා මෛත්‍රී බුදු හාමුදුරුවනේ,
    ඔබ වහන්සේ වෙන ස්වරූපයකින් ආවොත්..
    මන් ආයෙමත් ගලක් පෙරලයිද දන්නේ නැහැ...
    මට මාව සුවර් නැහැ..

    මන් ආයෙමත් එදා සිද්ධාර්ථ ගෝතමයින්ට ඉදිරිපත් කල මගේ යෝජනා 5 ඔබ වහන්සේට ද ඉදිරිපත් කරනවා..
    භික්ෂුව පාංශුකුලයෙන්ම සිටිය යුතුය..
    ආරණ්‍ය වාසි විය යුතුය යනාදී වශයෙන් වූ මාගේ යෝජනා ඔබ වහන්සේ ප්‍රතික්ෂේප කලොත්
    ඔබ වහන්සේට විරුද්ධව මන් යම් කිසි වැඩපිළිවෙලක් දියත් කරනවා...
    කමක් නැහැ, ඔබ වහන්සේ දැනට මනු ලොව ජීවමාන වෙලා නම් ඉක්මනටම මට පිළිතුරු ලිපියක් යොමුකරන්න.
    ඔබ වහන්සේ පහළ වෙලා නම්, මන් වගේ කට්ටිය දැනටමත් ඔබ වහන්සේට ගල් පෙරලනවා ඇති...
    ඔබ වහන්සේ යන මඟ අහුරනවා ඇති..
    මේ ටිකක් හොදට මතක තියාගන්න,
    කෝනාගමන බුදු වහන්සේ වගේ රන් සෙරෙප්පු දාගෙන එහෙම වඩින්න එපා,
    කකුල් දෙක කඩනවා අහුවුනොත්...
    එතකොට කාශ්‍යප බුදුන් වහන්සේ වගේ ඝටීකාර ආදී වූ ගිහියන්ගේ ගෙවල්වල ගිහින් බත් බෙදාගෙන වළඳන්න හදන්න එපා..
    බත් මුට්ටිය ඔලුවේ හලනවා...

    මට සමාවෙන්න,
    මේ මට තේරෙන විදිහ...
    ඔබ වහන්සේ කැමති ස්වරූපයකින් ජීවමාන වෙන්න...
    මට පින තියෙයි නම් මට එන්න පුළුවන් වේවි...
    මෙත් බෝසත් විත් සිත් පිරිමදිතත්..
    සංසාරේ හැටි..
    අපි ඒ ගැන තව නොදනිත්...

    මීට,
    සදාදරණීය දේවදත්ත.
    මනු ලොව පාර.
    අවීචි මහා නරකාදිය...


    Chinthaka Koorala විසින් රචිත ලිපියකින් උපුටා ගන්නා ලදී
    ruwan326
    ruwan326


    Posts : 1744
    Join date : 2016-09-29
    Age : 46
    Location : Horana

    දේවදත්තගෙන් අපායේ සිට මෛත්‍රී බුදුන් වහන්සේට එවන ලද ලිපිය...~~~ Empty Re: දේවදත්තගෙන් අපායේ සිට මෛත්‍රී බුදුන් වහන්සේට එවන ලද ලිපිය...~~~

    Post by ruwan326 Fri Feb 15, 2019 8:24 am

    sashimaal wrote:මෛත්‍රී බුදු හිමියනි, ඔබ කුමන ස්වරූපයකින් මනු නොව පහල වේවි ද දැනටමත් පහළ වී සිටීද යන්න මම නොදනිමි...
    මක් නිසාද එදා මම ඇතුළු බොහෝ පිරිසකට ඕක දැනගෙන හිටියා නම් අපිට මෙහෙම වෙන්නේ නැත..
    කමා කරන්න,
    පෘතග්ජන මම කෙසේ නම් ඔබ පහළ වන කාලය දැනගන්නද?
    ඔබ වහන්සේ පහළ වන ස්වරුපය මට ගෝචර වේවි ද යන්න මට ලොකු ගැටළුවක්..

    එදා සිද්ධාර්ථ ගෝතම මා අසලම කුඩා කල සිට උන්නා...
    ඔහු බුදු වූ පසුත් සකල ලෝක වාසින් හිතාගෙන ඉන්න විදිහට දුටු දුටු වන්ගේ නෙත් උන්වහන්සේගේ බුද්ධ රශ්මි ධාරාවන්ගේ වශීකෘත වන්නට ඇති..
    එත් මට නම් එහෙම උනේ නැහැ..
    මට ඒ වෙනුවට උනේ, මගේ ලේ කෝප වෙච්ච එක..
    මට සිද්ධාර්ථ දකින කොට ඇගේ මාළු නැටුවා...
    අදටත් එහෙමයි...
    මගේ ඇගේ මාළු සුපුරුදු නර්තනයේ යෙදෙනවා...
    මන් දන්නේ නැහැ, මට විතරක් නෙමෙයි,
    සුප්‍රබුද්ධ හෙවත් යශෝධරා නැගණියගේ පියාණන්,
    උන්වහන්සේට බැනල බැනලා අනේකවිධ අපහාසයන් කරලා මාත් එක්ක දැන් එක අපායේ ජීවත් වෙන්නේ...
    එයා විතරක් නෙමෙයි, සුන්දරී අක්කාත් දැන් අපිත් එක්ක එක බජාර් එකේ මෙහෙ ඉන්නේ..
    අනේ අර චුන්ද අය්යත් ඌරෝ මරල මෙහෙ ඇවිත්..
    පන්සල ළඟම ඉදලා වත් ඌ ගොඩ ගියේ නැති එක අදටත් මගේ හිතට වද දෙන ප්‍රශ්නයක් වෙලා...
    කොහෙවත් නැති සුනීතය, සෝපාකය වගේ සැඩොල් ඩයල් අන්තිමට ගොඩ ගියා..
    මේව මතක් වෙනකොට අසු හාරදාහට නගිනවා බොලව්..

    එත් මට දකින්න ලැබෙන විදිහට,
    අද මනු ලොව ඉන්න බොහෝ දෙනා "ආනන්ද" හාමුදුරුවන්ට වඩා තද උපස්ථායකයෝ වෙලා...
    බුදු පිළිම හෝදනවා, දුවිලි පිහිනවා නඩත්තු කරනවා...
    බුදු පිළිම උඩ ලගින කාක්කෝ එලවනවා...
    මාර සැලකිල්ලක් මැටි පිළිම වලට පවා...
    ඒත් එදා ජීවමාන සිද්ධාර්ථ ගෝතම බුදුන් වහන්සේ ඉන්න කාලයේ
    බ්‍රාහ්මණයින් තමුන්ගේ බිරින්දෑවරුන්ට උපදෙස් දුන්න උන්වහන්සේට කාපු ඉඳුල් දෙන්න කියලා..
    ලින් පිඳුරු දාල වැහුව...
    මන් ඇස් දෙකෙන්ම ඒවා බලාගෙන සතුටු උනා...
    මහා මෛත්‍රී බුදු හිමියනේ,
    ඔබ දැන් කොයිබට දැයි මා දන්නේ නැහැ..
    එත් ඔබ වහන්සේ වෙනුවෙන් ආනන්ද කෙනෙක් වෙන්න මන් කැමතියි..
    ඔබ වහන්සේට දිනපතා ඇප උපස්ථාන කරන්න මම කැමතියි...
    හැබැයි, මන් කියන ස්වරුපයට ඔබ වහන්සේ වඩින්න ඕනේ..
    මන් හිතන ස්වරයෙන් මිනිසුන්ට බන කියන්න ඕනේ..
    මන් හිතන් ඉන්න පාටින් සිවුර අදින්න ඕනේ..
    නැත්නම් මන් කොහොමෙයි ඔබ වහන්සේව අදුරගන්නේ...
    පව්කාර මම ධර්මයෙන් ඔබ වහන්සේව අඳුරගන්න කියල වැ...
    ඔන්න මන් නොකිව්වයි කියන්න එපා මෛත්‍රී බුදු හාමුදුරුවනේ,
    ඔබ වහන්සේ වෙන ස්වරූපයකින් ආවොත්..
    මන් ආයෙමත් ගලක් පෙරලයිද දන්නේ නැහැ...
    මට මාව සුවර් නැහැ..

    මන් ආයෙමත් එදා සිද්ධාර්ථ ගෝතමයින්ට ඉදිරිපත් කල මගේ යෝජනා 5 ඔබ වහන්සේට ද ඉදිරිපත් කරනවා..
    භික්ෂුව පාංශුකුලයෙන්ම සිටිය යුතුය..
    ආරණ්‍ය වාසි විය යුතුය යනාදී වශයෙන් වූ මාගේ යෝජනා ඔබ වහන්සේ ප්‍රතික්ෂේප කලොත්
    ඔබ වහන්සේට විරුද්ධව මන් යම් කිසි වැඩපිළිවෙලක් දියත් කරනවා...
    කමක් නැහැ, ඔබ වහන්සේ දැනට මනු ලොව ජීවමාන වෙලා නම් ඉක්මනටම මට පිළිතුරු ලිපියක් යොමුකරන්න.
    ඔබ වහන්සේ පහළ වෙලා නම්, මන් වගේ කට්ටිය දැනටමත් ඔබ වහන්සේට ගල් පෙරලනවා ඇති...
    ඔබ වහන්සේ යන මඟ අහුරනවා ඇති..
    මේ ටිකක් හොදට මතක තියාගන්න,
    කෝනාගමන බුදු වහන්සේ වගේ රන් සෙරෙප්පු දාගෙන එහෙම වඩින්න එපා,
    කකුල් දෙක කඩනවා අහුවුනොත්...
    එතකොට කාශ්‍යප බුදුන් වහන්සේ වගේ ඝටීකාර ආදී වූ ගිහියන්ගේ ගෙවල්වල ගිහින් බත් බෙදාගෙන වළඳන්න හදන්න එපා..
    බත් මුට්ටිය ඔලුවේ හලනවා...

    මට සමාවෙන්න,
    මේ මට තේරෙන විදිහ...
    ඔබ වහන්සේ කැමති ස්වරූපයකින් ජීවමාන වෙන්න...
    මට පින තියෙයි නම් මට එන්න පුළුවන් වේවි...
    මෙත් බෝසත් විත් සිත් පිරිමදිතත්..
    සංසාරේ හැටි..
    අපි ඒ ගැන තව නොදනිත්...

    මීට,
    සදාදරණීය දේවදත්ත.
    මනු ලොව පාර.
    අවීචි මහා නරකාදිය...


    Chinthaka Koorala විසින් රචිත ලිපියකින් උපුටා ගන්නා ලදී

    කියන්න වචන නැහැ, good one Sashi Wink  .........මේ කල්පය ගෙවිලා පෘථිවිය විනාශ වෙලා ...අළුත් කල්පයක ,අළුත් පෘථිවියේ සට්ඨිස්සර නම් පසේ බුදු කෙනෙක් වෙලා දේව දත්ත නිවන් දකිනවලු ...හැබැයි අපි තව කොපමණ කල්ප ගණනක් මේ සසරේ යයිද ???????

    අහම්බෙන්..... බුදුන්..... වැඩලා...... වර්ථමාන ලංකාවට

    දේවදත්තගෙන් අපායේ සිට මෛත්‍රී බුදුන් වහන්සේට එවන ලද ලිපිය...~~~ Hhhh10

      Current date/time is Sun Sep 01, 2024 5:36 am