The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CCS.N0000 ( Ceylon Cold Stores)
අලි පැටවුන් බේරා ගැනීමේ පුන්‍ය කර්මය​. EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
අලි පැටවුන් බේරා ගැනීමේ පුන්‍ය කර්මය​. EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
අලි පැටවුන් බේරා ගැනීමේ පුන්‍ය කර්මය​. EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
අලි පැටවුන් බේරා ගැනීමේ පුන්‍ය කර්මය​. EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
අලි පැටවුන් බේරා ගැනීමේ පුන්‍ය කර්මය​. EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
අලි පැටවුන් බේරා ගැනීමේ පුන්‍ය කර්මය​. EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
අලි පැටවුන් බේරා ගැනීමේ පුන්‍ය කර්මය​. EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
අලි පැටවුන් බේරා ගැනීමේ පුන්‍ය කර්මය​. EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
අලි පැටවුන් බේරා ගැනීමේ පුන්‍ය කර්මය​. EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
අලි පැටවුන් බේරා ගැනීමේ පුන්‍ය කර්මය​. EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
අලි පැටවුන් බේරා ගැනීමේ පුන්‍ය කර්මය​. EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
අලි පැටවුන් බේරා ගැනීමේ පුන්‍ය කර්මය​. EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
අලි පැටවුන් බේරා ගැනීමේ පුන්‍ය කර්මය​. EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
අලි පැටවුන් බේරා ගැනීමේ පුන්‍ය කර්මය​. EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
අලි පැටවුන් බේරා ගැනීමේ පුන්‍ය කර්මය​. EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
අලි පැටවුන් බේරා ගැනීමේ පුන්‍ය කර්මය​. EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
අලි පැටවුන් බේරා ගැනීමේ පුන්‍ය කර්මය​. EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
අලි පැටවුන් බේරා ගැනීමේ පුන්‍ය කර්මය​. EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
අලි පැටවුන් බේරා ගැනීමේ පුන්‍ය කර්මය​. EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
අලි පැටවුන් බේරා ගැනීමේ පුන්‍ය කර්මය​. EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
අලි පැටවුන් බේරා ගැනීමේ පුන්‍ය කර්මය​. EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
අලි පැටවුන් බේරා ගැනීමේ පුන්‍ය කර්මය​. EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
අලි පැටවුන් බේරා ගැනීමේ පුන්‍ය කර්මය​. EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
අලි පැටවුන් බේරා ගැනීමේ පුන්‍ය කර්මය​. EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
අලි පැටවුන් බේරා ගැනීමේ පුන්‍ය කර්මය​. EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
අලි පැටවුන් බේරා ගැනීමේ පුන්‍ය කර්මය​. EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
අලි පැටවුන් බේරා ගැනීමේ පුන්‍ය කර්මය​. EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
අලි පැටවුන් බේරා ගැනීමේ පුන්‍ය කර්මය​. EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
අලි පැටවුන් බේරා ගැනීමේ පුන්‍ය කර්මය​. EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
අලි පැටවුන් බේරා ගැනීමේ පුන්‍ය කර්මය​. EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
අලි පැටවුන් බේරා ගැනීමේ පුන්‍ය කර්මය​. EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
අලි පැටවුන් බේරා ගැනීමේ පුන්‍ය කර්මය​. EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
අලි පැටවුන් බේරා ගැනීමේ පුන්‍ය කර්මය​. EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
අලි පැටවුන් බේරා ගැනීමේ පුන්‍ය කර්මය​. EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
අලි පැටවුන් බේරා ගැනීමේ පුන්‍ය කර්මය​. EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
අලි පැටවුන් බේරා ගැනීමේ පුන්‍ය කර්මය​. EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
අලි පැටවුන් බේරා ගැනීමේ පුන්‍ය කර්මය​. EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
අලි පැටවුන් බේරා ගැනීමේ පුන්‍ය කර්මය​. EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
අලි පැටවුන් බේරා ගැනීමේ පුන්‍ය කර්මය​. EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
අලි පැටවුන් බේරා ගැනීමේ පුන්‍ය කර්මය​. EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
අලි පැටවුන් බේරා ගැනීමේ පුන්‍ය කර්මය​. EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
අලි පැටවුන් බේරා ගැනීමේ පුන්‍ය කර්මය​. EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
අලි පැටවුන් බේරා ගැනීමේ පුන්‍ය කර්මය​. EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
අලි පැටවුන් බේරා ගැනීමේ පුන්‍ය කර්මය​. EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
අලි පැටවුන් බේරා ගැනීමේ පුන්‍ය කර්මය​. EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
අලි පැටවුන් බේරා ගැනීමේ පුන්‍ය කර්මය​. EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
අලි පැටවුන් බේරා ගැනීමේ පුන්‍ය කර්මය​. EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
අලි පැටවුන් බේරා ගැනීමේ පුන්‍ය කර්මය​. EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
අලි පැටවුන් බේරා ගැනීමේ පුන්‍ය කර්මය​. EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

» DV-2024 Program: Online Registration
අලි පැටවුන් බේරා ගැනීමේ පුන්‍ය කර්මය​. EmptyThu Oct 06, 2022 11:26 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

2 posters

    අලි පැටවුන් බේරා ගැනීමේ පුන්‍ය කර්මය​.

    avatar
    chinwi
    Top contributor
    Top contributor


    Posts : 999
    Join date : 2014-02-23

    අලි පැටවුන් බේරා ගැනීමේ පුන්‍ය කර්මය​. Empty අලි පැටවුන් බේරා ගැනීමේ පුන්‍ය කර්මය​.

    Post by chinwi Thu Jan 29, 2015 1:08 pm

    අලි පැටවුන් බේරා ගැනීමේ පුන්‍ය කර්මය​.

    දේසපාලන අරමුණකින් හෝ වේවා / නොවේවා කරනලද ක්‍රියාව අගනේය​.

    කිරුලපන ඇලන් මැතිනියාරාමේ සිටි ඉතා කුඩා අලි පැටවුන් දෙදෙනා හා වයසින් වැඩි කෙනෙර වසන්ත සේනානායක ඇමති තුමා විසින් ඊයේ මුදා ගන්නා ලද බව දැන ගන්නට ලැබුනි.

    මෙම බෞද්ධ යැයි කියා ගන්නා පන්සල අහිංසක කුඩා ඇත් පැටවුන් ට  නම් සැනසෙන්නට තිබූ තැනක් නොව වධකාගාරයක්ම විය​.

    එහි ඡායාරූප ගැනීම තහනම් කර තිබුනේ කුමන හෙතුවක් නිසා දැයි නොකිව මනාය​.

    නූගත් මෝඩ මරුමූස්  ඇත් ගොව්වන් ගේ දරුණු ක්‍රියා හමුවේ එම අලි බබාලා  විඳින වදය දකින තරුණියන්ගේ ඇස් දෙකින් කඳුලු කඩා හැලෙනු මම සියැසින් දැක ඇත්තෙමි.

    ඇත්ත වශයෙන්ම එම සතුන් බාරව සිට් ගොවු මෝඩයන් ට වඩා අලින් බුද්ධිමත් බව   ඒ දෙවර්ගයේ හැසිරීමෙන් දැක ගත හැකි විය​.

    අලින් යනු ඉතා සංවේදී බුද්ධිමත් සමාජ ශීලී සත්ව යන් ය​.  
    අලි රැලේ එක් කෙනෙරකට දරුවන් ලබන විට සියලු ගැහැනු සතුන්ට කිරි එරෙනවා යැයි කතාවක් තිබේ.

    ඉතා කුඩා අවදියේම මව ගෙන් වෙන්කර  ත්‍රාඩ  ගංජා ගොවු කොල්ලන් ගේ පාලනට ලක් කිරීම නිසා දුක් විඳින​ පැටවුන්  දැක ආදරයෙන් මත් වන  ඊට වඩා වැඩිමහල් ගැහැනු සතා ඔවුන් වෙත අනුකම්පාවෙන් ඇදී සිය හොඬයෙන් ඔවුන් ව සුරතල් කරයි.
    මෙය දකින මරුමූස් ඇත් ගොව්වා කරන්නේ හෙන්ඩුවේ උල් පැත්තෙන්  ඉතා දරුණු ලෙස ඇය ගේ හිසේ පිටුපස නිලයට ඇන දඬුවමට ලක් කිරීමයි.  ඒ වේදනාවෙන් ඇය නඟන මහත් වූ වේදනාත්මක හඬ ඇලන් මැතිනියාරාමයෙන් පිටත නිවෙස් වල සිටින හිත් පිත් ඇත්තන් පවා කම්පා කරවයි.  

    බුදු දහම මුවාවෙන් අහිංසක සතුන් ගාල් කරගෙන කරන පුන්‍ය කර්ම වලින් මේ ආයතන බාර ඇත්තන් යන්න හිතාගෙන ඉන්නෙ කොහේ දැයි අපි නොදනිමු.

    අලුත් ඇමති තුමාද​ මේ ඇත් පැටවුන් බේරා ගෙන තමන් ට හිතවත් තවත් දේශපාලන වදකාගාරයකට දෙන්නේ නැතුව ඔවුන් ගේ වර්ගයා එක්ව සිටින පින්නවල හෝ උඩ වලවේ වෙත රැගෙන යනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.  

    පන්සල වල අලි හදන වා නම්  බුද්ධිමත් තරුනයන් ඒ වෙනුවෙන් විද්‍යාත්මකව පුහුණු කරවා වැදගත් ලෙස කරන මෙන් ඉල්ලමු.  


    http://www.dailymirror.lk/62423/ly-kept-illegally-inside-temple-premises
    වයසින් වැඩි ඇතින්න අවුරුදු 20 ක් යැයි පත්තරේ ලියුවද ඇයත් වසර 8 ක් පමන වයසැති එකෙකු විය යුතුය​.


    - chinwi


    Last edited by chinwi on Thu Jan 29, 2015 1:27 pm; edited 1 time in total
    කිත්සිරි ද සිල්වා
    කිත්සිරි ද සිල්වා
    Top contributor
    Top contributor


    Posts : 9679
    Join date : 2014-02-23
    Age : 66
    Location : රජ්ගම

    අලි පැටවුන් බේරා ගැනීමේ පුන්‍ය කර්මය​. Empty Re: අලි පැටවුන් බේරා ගැනීමේ පුන්‍ය කර්මය​.

    Post by කිත්සිරි ද සිල්වා Thu Jan 29, 2015 1:16 pm

    Yes, such acts are shameful in a country where 70% are claiming to Buddhists and whatever the intention behind, the minister should be commended for his act.

    (Recently, a similar shameful act was doing rounds in FB but did anyone has guts to tell the high priest, I wonder).


    Last edited by කිත්සිරි ද සිල්වා on Thu Jan 29, 2015 1:17 pm; edited 1 time in total (Reason for editing : Spelling errors corrected. :D)

      Current date/time is Sun Jul 14, 2024 7:09 pm