The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
කෙලවලු පැටවුන් අල්ලන්න එපා: ධීවරයන්ට අවවාදයක් EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
කෙලවලු පැටවුන් අල්ලන්න එපා: ධීවරයන්ට අවවාදයක් EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
කෙලවලු පැටවුන් අල්ලන්න එපා: ධීවරයන්ට අවවාදයක් EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
කෙලවලු පැටවුන් අල්ලන්න එපා: ධීවරයන්ට අවවාදයක් EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
කෙලවලු පැටවුන් අල්ලන්න එපා: ධීවරයන්ට අවවාදයක් EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
කෙලවලු පැටවුන් අල්ලන්න එපා: ධීවරයන්ට අවවාදයක් EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
කෙලවලු පැටවුන් අල්ලන්න එපා: ධීවරයන්ට අවවාදයක් EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
කෙලවලු පැටවුන් අල්ලන්න එපා: ධීවරයන්ට අවවාදයක් EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
කෙලවලු පැටවුන් අල්ලන්න එපා: ධීවරයන්ට අවවාදයක් EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
කෙලවලු පැටවුන් අල්ලන්න එපා: ධීවරයන්ට අවවාදයක් EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
කෙලවලු පැටවුන් අල්ලන්න එපා: ධීවරයන්ට අවවාදයක් EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
කෙලවලු පැටවුන් අල්ලන්න එපා: ධීවරයන්ට අවවාදයක් EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
කෙලවලු පැටවුන් අල්ලන්න එපා: ධීවරයන්ට අවවාදයක් EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
කෙලවලු පැටවුන් අල්ලන්න එපා: ධීවරයන්ට අවවාදයක් EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
කෙලවලු පැටවුන් අල්ලන්න එපා: ධීවරයන්ට අවවාදයක් EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
කෙලවලු පැටවුන් අල්ලන්න එපා: ධීවරයන්ට අවවාදයක් EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
කෙලවලු පැටවුන් අල්ලන්න එපා: ධීවරයන්ට අවවාදයක් EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
කෙලවලු පැටවුන් අල්ලන්න එපා: ධීවරයන්ට අවවාදයක් EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
කෙලවලු පැටවුන් අල්ලන්න එපා: ධීවරයන්ට අවවාදයක් EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
කෙලවලු පැටවුන් අල්ලන්න එපා: ධීවරයන්ට අවවාදයක් EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
කෙලවලු පැටවුන් අල්ලන්න එපා: ධීවරයන්ට අවවාදයක් EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
කෙලවලු පැටවුන් අල්ලන්න එපා: ධීවරයන්ට අවවාදයක් EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
කෙලවලු පැටවුන් අල්ලන්න එපා: ධීවරයන්ට අවවාදයක් EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
කෙලවලු පැටවුන් අල්ලන්න එපා: ධීවරයන්ට අවවාදයක් EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
කෙලවලු පැටවුන් අල්ලන්න එපා: ධීවරයන්ට අවවාදයක් EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
කෙලවලු පැටවුන් අල්ලන්න එපා: ධීවරයන්ට අවවාදයක් EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
කෙලවලු පැටවුන් අල්ලන්න එපා: ධීවරයන්ට අවවාදයක් EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
කෙලවලු පැටවුන් අල්ලන්න එපා: ධීවරයන්ට අවවාදයක් EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
කෙලවලු පැටවුන් අල්ලන්න එපා: ධීවරයන්ට අවවාදයක් EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
කෙලවලු පැටවුන් අල්ලන්න එපා: ධීවරයන්ට අවවාදයක් EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
කෙලවලු පැටවුන් අල්ලන්න එපා: ධීවරයන්ට අවවාදයක් EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
කෙලවලු පැටවුන් අල්ලන්න එපා: ධීවරයන්ට අවවාදයක් EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
කෙලවලු පැටවුන් අල්ලන්න එපා: ධීවරයන්ට අවවාදයක් EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
කෙලවලු පැටවුන් අල්ලන්න එපා: ධීවරයන්ට අවවාදයක් EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
කෙලවලු පැටවුන් අල්ලන්න එපා: ධීවරයන්ට අවවාදයක් EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
කෙලවලු පැටවුන් අල්ලන්න එපා: ධීවරයන්ට අවවාදයක් EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
කෙලවලු පැටවුන් අල්ලන්න එපා: ධීවරයන්ට අවවාදයක් EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
කෙලවලු පැටවුන් අල්ලන්න එපා: ධීවරයන්ට අවවාදයක් EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
කෙලවලු පැටවුන් අල්ලන්න එපා: ධීවරයන්ට අවවාදයක් EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
කෙලවලු පැටවුන් අල්ලන්න එපා: ධීවරයන්ට අවවාදයක් EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
කෙලවලු පැටවුන් අල්ලන්න එපා: ධීවරයන්ට අවවාදයක් EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
කෙලවලු පැටවුන් අල්ලන්න එපා: ධීවරයන්ට අවවාදයක් EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
කෙලවලු පැටවුන් අල්ලන්න එපා: ධීවරයන්ට අවවාදයක් EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
කෙලවලු පැටවුන් අල්ලන්න එපා: ධීවරයන්ට අවවාදයක් EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
කෙලවලු පැටවුන් අල්ලන්න එපා: ධීවරයන්ට අවවාදයක් EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
කෙලවලු පැටවුන් අල්ලන්න එපා: ධීවරයන්ට අවවාදයක් EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
කෙලවලු පැටවුන් අල්ලන්න එපා: ධීවරයන්ට අවවාදයක් EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
කෙලවලු පැටවුන් අල්ලන්න එපා: ධීවරයන්ට අවවාදයක් EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
කෙලවලු පැටවුන් අල්ලන්න එපා: ධීවරයන්ට අවවාදයක් EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
කෙලවලු පැටවුන් අල්ලන්න එපා: ධීවරයන්ට අවවාදයක් EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

2 posters

    කෙලවලු පැටවුන් අල්ලන්න එපා: ධීවරයන්ට අවවාදයක්

    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    කෙලවලු පැටවුන් අල්ලන්න එපා: ධීවරයන්ට අවවාදයක් Empty කෙලවලු පැටවුන් අල්ලන්න එපා: ධීවරයන්ට අවවාදයක්

    Post by Ethical Trader Thu Nov 30, 2017 4:14 pm

    BBC Sandeshaya පැයකට පෙර
    කෙලවලු පැටවුන් අල්ලන්න එපා: ධීවරයන්ට අවවාදයක් _98996477_gettyimages-156654271
    Image copyright Getty Images

    ශ්‍රී ලංකාවේ ඇතැම් ධීවරයන් දැල්වලින් මසුන් මැරීමේ දී ඉතාම කුඩා කෙලවලු පැටවුන් පවා අල්ලා ගන්නා බව වාර්තා වී ඇතැයි පවසන ධීවර අමාත්‍ය මහින්ද අමරවීර, එය දිගින් දිගටම සිදුවුවහොත් කෙලවල්ලන් වඳ වී යාමට ඉඩ තිබෙන බවට අනතුරු අඟවයි.

    එබැවින් කෙලවලු (ටූනා) පැටවුන් අල්ලා ගැනීමෙන් වළකින මෙන් ධීවර ප්‍රජාව දැනුවත් කිරීමේ සහ දැල්වලට අසුවන කෙලවලු පැටවුන් පිළිබඳව තොරතුරු රැස්කිරීමේ ක්‍රියාදාමයක් දියත් කරන මෙන් අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් දුන් බව ද අමාත්‍යවරයා බීබීසී සිංහල සේවයට පැවසීය.

    "ඒ වගේම දෙවැනි අදියර විදියට අපි මේ පිළිබඳව ලැබෙන තොරතුරු අනුව අවශ්‍ය වුනොත් එම මසුන් මැරීම තහනම් කිරීමට ක්‍රියා කරනවා," යනුවෙන් අමාත්‍යවරයා පැවසීය.

    කිසියම් ලෙසකින් එවැනි තහනමක් පණවනු ලැබුවහොත්, එය ක්‍රියාත්මක කරන්නේ කෙසේ දැයි බීබීසී සිංහල සේවය කළ විමසීමකට පිළිතුරු දුන් ධීවර අමාත්‍යවරයා කියා සිටියේ ධීවරයන් විසින් අදාළ දැල් වරායවලින් රැගෙන යාම වැළැක්වීම ඉතා පහසු කටයුත්තක් බවය.
    කෙලවලු පැටවුන් අල්ලන්න එපා: ධීවරයන්ට අවවාදයක් _98991307_tuna
    Image copyright News.lk

    කෙලවලු මත්ස්‍යයන් මැරීමෙන් වළකින මෙන් තමන් කිසිදු අවස්ථාවක ශ්‍රී ලංකාවේ ධීවරයන්ගෙන් ඉල්ලා නොසිටින බව පවසන අමාත්‍ය මහින්ද අමරවීර අවධාරණය කරන්නේ තමන් අවධානය යොමු කරන්නේ "ග්‍රෑම් 100, 200 පවා ඉතා කුඩා ප්‍රමාණයේ කෙලවල්ලන් ඇල්ලීම" පිළිබඳව පමණක් බවය.

    "කෙලවල්ල කිලෝ 120, 130 ට ලොකු වෙනවා. ග්‍රෑම් 100, 200 මේ පොඩි අය ගත්තම වඳ වීමේ තර්ජනයකට මුහුණ දෙනවා. ඒක පාලනය කිරීම සඳහා තමයි අපි කටයුතු කරන්නේ."

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වාර්තා කරන ආකාරයට ශ්‍රී ලංකාවේ මත්ස්‍ය නිෂ්පාදන රටේ දළ ජාතික නිෂ්පාදිතයෙන් 2.7% කට දායක වන අතර, ප්‍රධාන වශයෙන්ම බ්‍රිතාන්‍යය, ප්‍රංශය, ඉතාලිය, නෙදර්ලන්තය සහ ජර්මනිය යන රටවලට ශ්‍රී ලංකාව කෙලවල්ලන් අපනයනය කරයි.
    කිත්සිරි ද සිල්වා
    කිත්සිරි ද සිල්වා
    Top contributor
    Top contributor


    Posts : 9679
    Join date : 2014-02-23
    Age : 66
    Location : රජ්ගම

    කෙලවලු පැටවුන් අල්ලන්න එපා: ධීවරයන්ට අවවාදයක් Empty Re: කෙලවලු පැටවුන් අල්ලන්න එපා: ධීවරයන්ට අවවාදයක්

    Post by කිත්සිරි ද සිල්වා Thu Nov 30, 2017 5:25 pm

    Good idea but implementation will not be that easy ( big foreign boys with big ships ). Shocked


    _________________
    I am the wisest man alive, for I know one thing, and that is that I know nothing.
    Socrates
    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    කෙලවලු පැටවුන් අල්ලන්න එපා: ධීවරයන්ට අවවාදයක් Empty Re: කෙලවලු පැටවුන් අල්ලන්න එපා: ධීවරයන්ට අවවාදයක්

    Post by Ethical Trader Fri Dec 01, 2017 11:25 am

    Small fish like this is usually consumed locally. If the fisheries officials visit wholesale fish markets daily they can easily trace & find out who catch small fish.
    කිත්සිරි ද සිල්වා wrote:Good idea but implementation will not be that easy ( big foreign boys with big ships ). Shocked
    කිත්සිරි ද සිල්වා
    කිත්සිරි ද සිල්වා
    Top contributor
    Top contributor


    Posts : 9679
    Join date : 2014-02-23
    Age : 66
    Location : රජ්ගම

    කෙලවලු පැටවුන් අල්ලන්න එපා: ධීවරයන්ට අවවාදයක් Empty Re: කෙලවලු පැටවුන් අල්ලන්න එපා: ධීවරයන්ට අවවාදයක්

    Post by කිත්සිරි ද සිල්වා Fri Dec 01, 2017 7:40 pm

    As global fish stocks shrink, China must reel it in Shocked


    _________________
    I am the wisest man alive, for I know one thing, and that is that I know nothing.
    Socrates

      Current date/time is Sat Jul 27, 2024 7:52 pm