The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
සිංහ රෝහල් මුළික කොටස් නිකුතුව-එක් ධනපතියෙකු විසින් තවත් ධනපතියෙකු බේරා ගනි.සිංහල-දෙමළ ජාතික සමගිය පැතිරේ EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
සිංහ රෝහල් මුළික කොටස් නිකුතුව-එක් ධනපතියෙකු විසින් තවත් ධනපතියෙකු බේරා ගනි.සිංහල-දෙමළ ජාතික සමගිය පැතිරේ EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
සිංහ රෝහල් මුළික කොටස් නිකුතුව-එක් ධනපතියෙකු විසින් තවත් ධනපතියෙකු බේරා ගනි.සිංහල-දෙමළ ජාතික සමගිය පැතිරේ EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
සිංහ රෝහල් මුළික කොටස් නිකුතුව-එක් ධනපතියෙකු විසින් තවත් ධනපතියෙකු බේරා ගනි.සිංහල-දෙමළ ජාතික සමගිය පැතිරේ EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
සිංහ රෝහල් මුළික කොටස් නිකුතුව-එක් ධනපතියෙකු විසින් තවත් ධනපතියෙකු බේරා ගනි.සිංහල-දෙමළ ජාතික සමගිය පැතිරේ EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
සිංහ රෝහල් මුළික කොටස් නිකුතුව-එක් ධනපතියෙකු විසින් තවත් ධනපතියෙකු බේරා ගනි.සිංහල-දෙමළ ජාතික සමගිය පැතිරේ EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
සිංහ රෝහල් මුළික කොටස් නිකුතුව-එක් ධනපතියෙකු විසින් තවත් ධනපතියෙකු බේරා ගනි.සිංහල-දෙමළ ජාතික සමගිය පැතිරේ EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
සිංහ රෝහල් මුළික කොටස් නිකුතුව-එක් ධනපතියෙකු විසින් තවත් ධනපතියෙකු බේරා ගනි.සිංහල-දෙමළ ජාතික සමගිය පැතිරේ EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
සිංහ රෝහල් මුළික කොටස් නිකුතුව-එක් ධනපතියෙකු විසින් තවත් ධනපතියෙකු බේරා ගනි.සිංහල-දෙමළ ජාතික සමගිය පැතිරේ EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
සිංහ රෝහල් මුළික කොටස් නිකුතුව-එක් ධනපතියෙකු විසින් තවත් ධනපතියෙකු බේරා ගනි.සිංහල-දෙමළ ජාතික සමගිය පැතිරේ EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
සිංහ රෝහල් මුළික කොටස් නිකුතුව-එක් ධනපතියෙකු විසින් තවත් ධනපතියෙකු බේරා ගනි.සිංහල-දෙමළ ජාතික සමගිය පැතිරේ EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
සිංහ රෝහල් මුළික කොටස් නිකුතුව-එක් ධනපතියෙකු විසින් තවත් ධනපතියෙකු බේරා ගනි.සිංහල-දෙමළ ජාතික සමගිය පැතිරේ EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
සිංහ රෝහල් මුළික කොටස් නිකුතුව-එක් ධනපතියෙකු විසින් තවත් ධනපතියෙකු බේරා ගනි.සිංහල-දෙමළ ජාතික සමගිය පැතිරේ EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
සිංහ රෝහල් මුළික කොටස් නිකුතුව-එක් ධනපතියෙකු විසින් තවත් ධනපතියෙකු බේරා ගනි.සිංහල-දෙමළ ජාතික සමගිය පැතිරේ EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
සිංහ රෝහල් මුළික කොටස් නිකුතුව-එක් ධනපතියෙකු විසින් තවත් ධනපතියෙකු බේරා ගනි.සිංහල-දෙමළ ජාතික සමගිය පැතිරේ EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
සිංහ රෝහල් මුළික කොටස් නිකුතුව-එක් ධනපතියෙකු විසින් තවත් ධනපතියෙකු බේරා ගනි.සිංහල-දෙමළ ජාතික සමගිය පැතිරේ EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
සිංහ රෝහල් මුළික කොටස් නිකුතුව-එක් ධනපතියෙකු විසින් තවත් ධනපතියෙකු බේරා ගනි.සිංහල-දෙමළ ජාතික සමගිය පැතිරේ EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
සිංහ රෝහල් මුළික කොටස් නිකුතුව-එක් ධනපතියෙකු විසින් තවත් ධනපතියෙකු බේරා ගනි.සිංහල-දෙමළ ජාතික සමගිය පැතිරේ EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
සිංහ රෝහල් මුළික කොටස් නිකුතුව-එක් ධනපතියෙකු විසින් තවත් ධනපතියෙකු බේරා ගනි.සිංහල-දෙමළ ජාතික සමගිය පැතිරේ EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
සිංහ රෝහල් මුළික කොටස් නිකුතුව-එක් ධනපතියෙකු විසින් තවත් ධනපතියෙකු බේරා ගනි.සිංහල-දෙමළ ජාතික සමගිය පැතිරේ EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
සිංහ රෝහල් මුළික කොටස් නිකුතුව-එක් ධනපතියෙකු විසින් තවත් ධනපතියෙකු බේරා ගනි.සිංහල-දෙමළ ජාතික සමගිය පැතිරේ EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
සිංහ රෝහල් මුළික කොටස් නිකුතුව-එක් ධනපතියෙකු විසින් තවත් ධනපතියෙකු බේරා ගනි.සිංහල-දෙමළ ජාතික සමගිය පැතිරේ EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
සිංහ රෝහල් මුළික කොටස් නිකුතුව-එක් ධනපතියෙකු විසින් තවත් ධනපතියෙකු බේරා ගනි.සිංහල-දෙමළ ජාතික සමගිය පැතිරේ EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
සිංහ රෝහල් මුළික කොටස් නිකුතුව-එක් ධනපතියෙකු විසින් තවත් ධනපතියෙකු බේරා ගනි.සිංහල-දෙමළ ජාතික සමගිය පැතිරේ EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
සිංහ රෝහල් මුළික කොටස් නිකුතුව-එක් ධනපතියෙකු විසින් තවත් ධනපතියෙකු බේරා ගනි.සිංහල-දෙමළ ජාතික සමගිය පැතිරේ EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
සිංහ රෝහල් මුළික කොටස් නිකුතුව-එක් ධනපතියෙකු විසින් තවත් ධනපතියෙකු බේරා ගනි.සිංහල-දෙමළ ජාතික සමගිය පැතිරේ EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
සිංහ රෝහල් මුළික කොටස් නිකුතුව-එක් ධනපතියෙකු විසින් තවත් ධනපතියෙකු බේරා ගනි.සිංහල-දෙමළ ජාතික සමගිය පැතිරේ EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
සිංහ රෝහල් මුළික කොටස් නිකුතුව-එක් ධනපතියෙකු විසින් තවත් ධනපතියෙකු බේරා ගනි.සිංහල-දෙමළ ජාතික සමගිය පැතිරේ EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
සිංහ රෝහල් මුළික කොටස් නිකුතුව-එක් ධනපතියෙකු විසින් තවත් ධනපතියෙකු බේරා ගනි.සිංහල-දෙමළ ජාතික සමගිය පැතිරේ EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
සිංහ රෝහල් මුළික කොටස් නිකුතුව-එක් ධනපතියෙකු විසින් තවත් ධනපතියෙකු බේරා ගනි.සිංහල-දෙමළ ජාතික සමගිය පැතිරේ EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
සිංහ රෝහල් මුළික කොටස් නිකුතුව-එක් ධනපතියෙකු විසින් තවත් ධනපතියෙකු බේරා ගනි.සිංහල-දෙමළ ජාතික සමගිය පැතිරේ EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
සිංහ රෝහල් මුළික කොටස් නිකුතුව-එක් ධනපතියෙකු විසින් තවත් ධනපතියෙකු බේරා ගනි.සිංහල-දෙමළ ජාතික සමගිය පැතිරේ EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
සිංහ රෝහල් මුළික කොටස් නිකුතුව-එක් ධනපතියෙකු විසින් තවත් ධනපතියෙකු බේරා ගනි.සිංහල-දෙමළ ජාතික සමගිය පැතිරේ EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
සිංහ රෝහල් මුළික කොටස් නිකුතුව-එක් ධනපතියෙකු විසින් තවත් ධනපතියෙකු බේරා ගනි.සිංහල-දෙමළ ජාතික සමගිය පැතිරේ EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
සිංහ රෝහල් මුළික කොටස් නිකුතුව-එක් ධනපතියෙකු විසින් තවත් ධනපතියෙකු බේරා ගනි.සිංහල-දෙමළ ජාතික සමගිය පැතිරේ EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
සිංහ රෝහල් මුළික කොටස් නිකුතුව-එක් ධනපතියෙකු විසින් තවත් ධනපතියෙකු බේරා ගනි.සිංහල-දෙමළ ජාතික සමගිය පැතිරේ EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
සිංහ රෝහල් මුළික කොටස් නිකුතුව-එක් ධනපතියෙකු විසින් තවත් ධනපතියෙකු බේරා ගනි.සිංහල-දෙමළ ජාතික සමගිය පැතිරේ EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
සිංහ රෝහල් මුළික කොටස් නිකුතුව-එක් ධනපතියෙකු විසින් තවත් ධනපතියෙකු බේරා ගනි.සිංහල-දෙමළ ජාතික සමගිය පැතිරේ EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
සිංහ රෝහල් මුළික කොටස් නිකුතුව-එක් ධනපතියෙකු විසින් තවත් ධනපතියෙකු බේරා ගනි.සිංහල-දෙමළ ජාතික සමගිය පැතිරේ EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
සිංහ රෝහල් මුළික කොටස් නිකුතුව-එක් ධනපතියෙකු විසින් තවත් ධනපතියෙකු බේරා ගනි.සිංහල-දෙමළ ජාතික සමගිය පැතිරේ EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
සිංහ රෝහල් මුළික කොටස් නිකුතුව-එක් ධනපතියෙකු විසින් තවත් ධනපතියෙකු බේරා ගනි.සිංහල-දෙමළ ජාතික සමගිය පැතිරේ EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
සිංහ රෝහල් මුළික කොටස් නිකුතුව-එක් ධනපතියෙකු විසින් තවත් ධනපතියෙකු බේරා ගනි.සිංහල-දෙමළ ජාතික සමගිය පැතිරේ EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
සිංහ රෝහල් මුළික කොටස් නිකුතුව-එක් ධනපතියෙකු විසින් තවත් ධනපතියෙකු බේරා ගනි.සිංහල-දෙමළ ජාතික සමගිය පැතිරේ EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
සිංහ රෝහල් මුළික කොටස් නිකුතුව-එක් ධනපතියෙකු විසින් තවත් ධනපතියෙකු බේරා ගනි.සිංහල-දෙමළ ජාතික සමගිය පැතිරේ EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
සිංහ රෝහල් මුළික කොටස් නිකුතුව-එක් ධනපතියෙකු විසින් තවත් ධනපතියෙකු බේරා ගනි.සිංහල-දෙමළ ජාතික සමගිය පැතිරේ EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
සිංහ රෝහල් මුළික කොටස් නිකුතුව-එක් ධනපතියෙකු විසින් තවත් ධනපතියෙකු බේරා ගනි.සිංහල-දෙමළ ජාතික සමගිය පැතිරේ EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
සිංහ රෝහල් මුළික කොටස් නිකුතුව-එක් ධනපතියෙකු විසින් තවත් ධනපතියෙකු බේරා ගනි.සිංහල-දෙමළ ජාතික සමගිය පැතිරේ EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
සිංහ රෝහල් මුළික කොටස් නිකුතුව-එක් ධනපතියෙකු විසින් තවත් ධනපතියෙකු බේරා ගනි.සිංහල-දෙමළ ජාතික සමගිය පැතිරේ EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
සිංහ රෝහල් මුළික කොටස් නිකුතුව-එක් ධනපතියෙකු විසින් තවත් ධනපතියෙකු බේරා ගනි.සිංහල-දෙමළ ජාතික සමගිය පැතිරේ EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
සිංහ රෝහල් මුළික කොටස් නිකුතුව-එක් ධනපතියෙකු විසින් තවත් ධනපතියෙකු බේරා ගනි.සිංහල-දෙමළ ජාතික සමගිය පැතිරේ EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

    සිංහ රෝහල් මුළික කොටස් නිකුතුව-එක් ධනපතියෙකු විසින් තවත් ධනපතියෙකු බේරා ගනි.සිංහල-දෙමළ ජාතික සමගිය පැතිරේ

    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    සිංහ රෝහල් මුළික කොටස් නිකුතුව-එක් ධනපතියෙකු විසින් තවත් ධනපතියෙකු බේරා ගනි.සිංහල-දෙමළ ජාතික සමගිය පැතිරේ Empty සිංහ රෝහල් මුළික කොටස් නිකුතුව-එක් ධනපතියෙකු විසින් තවත් ධනපතියෙකු බේරා ගනි.සිංහල-දෙමළ ජාතික සමගිය පැතිරේ

    Post by nihal123 Tue Apr 14, 2015 7:18 pm

    (www.randora.lk-14/04/15)-දින 20 ක කාලයක් පුරා විවෘතව අතිශය මන්දගාම් අන්දමින් ඉදිරියට ඇදුන රත්නපුර සිංහ රෝහල් මුළික කොටස් නිකුතුව අවසානයේ අධි දායකත්වයක් ලැබ අවසන් කළේ මහ පරිමාණ ආයෝජක ටී.සෙන්තිල්වෙල් හා රත්නපුර ප්‍රකට මැණික් ව්‍යාපාරිකයෙකු ඒ සදහා අවසන් මොහොතේ ආයෝජනය කිරිමට ඉදිරිපත් වු නිසා බව එම රෝහල් ප්‍රකාශකයෙකු රන්දොරට පවසා සිටියේය.
    රෝයල් සෙරමික් ආයතනයේ නිර්මාර්තෘන් ලෙස විශාල කිර්තිනාමයක් දරා සිටින මෙම රෝහල් සමාගමේ සභාපති ඒ.එල් වීරසිංහ මහතා පත් විමට තිබු විශාල අපහසුතාවයක් මේ නිසා මඟ හැරුණු බවද වාර්තා කියයි.

    මේ රටේ සල්ලි ආයෝජනය කරන්න පුළුවන් ව්‍යවසායක කුසලතා ඇති අය ඉන්නේ අතලොස්සයි.ඒ අය ආරක්ෂා කළ යුතුයි.ඒ අයගේ කිර්තිනාමය වැනසි යාමටඉඩ නොදිය යුතුයි.මෙවැනි මුළික කොටස් නිකුතු සිදු කිරිමේදි නිවැරදි ආයෝජන උපදෙස් ඇවැසි බවත් මෙම නිකුතුවෙන් තහවුරු වෙනවා යැයි මහ පරිමාණ ආයෝජක ටී.සෙන්තිල්වෙල් මෙම නිකුතුවට අවසන් මොහොතේ දායක වෙමින් කළ මෙහෙවර අගය කරමින් ප්‍රකට ආයෝජකයෙකු කීය.


    මෙම මුළික කොටස් නිකුතුවේ සමාගමේ ලාභාංශ පිළිබඳ කරුණු අන්තර්ගත කර නොතිබ්ම,අධික මුළික කොටස් නිකුතු ම්ල,රැස් කරන මුදල් සියල්ල එහි ණය ගෙවිමට යෙදවිම වැනි කාරණා එහි මුළික කොටස් නිකුතු ප්‍රකාශයේ අඩංගු විම නිසා මේ සදහා ආයෝජනය කිරිමට බොහෝ දෙනා උකටලි වි තිබුණේ අපේක්ෂිත ප්‍රතිලාභ පිළිබඳ දෙගෙඩියාවෙනි.

    නමුත්,මෙම කරුණු සංශෝධනය පිළිබඳ ඇති වු යම් පසු ලිඛිත එකඟතා මත මේ සදහා කොටස් මිලියන 45 කට ආසන්න ප්‍රමානයක් සදහා (දළ වශයෙන් රුපියල් මිලියන 115 ක් පමණ) ආයෝජනය කිරිමට මහ පරිමාණ ආයෝජක ටී.සෙන්තිල්වෙල් මහතා එකඟත්වය ප්‍රකාශ කර තිබු බව වාර්තා කියයි.ඒ අතරේ තවත් කොටස් මිලියන 25 කට ආසන්න ප්‍රමානයකට ආයෝජනය කිරිමට රත්නපුර මෑණික් ව්‍යාපාරිකයෙකු එකඟත්වය පළ කර මුදල් ආයෝජනය කර තිබිණි.

    මෙම මුළික කොටස් නිකුතුවේ මුළික අරමුණු යම් ලෙසකින් වෙනස් කර ඇත්නම් ඒ බව ඉදිරියේදි නිල වශයෙන් කොළඹ කොටස් වෙළෙඳ පොල දැනුවත් කිරිම අනිවාර්ය කරුණක් වනු ඇත.

    කොටස් කරුවන් 473ක් පමණ මෙම මුළික කොටස් නිකුතුව සදහා කොටස් අයදුම් කර තිබුණද පවතින තත්ත්වය අනුව මෙම ආයෝජකයින් දෙදෙනා පමනක් කොටස් මිලියන 100 ක් වු මුළු මුළික කොටස් නිකුතුවෙන් කොටස් මිලියන 65 කටම පමණම මේ අනුව හිමිකම් කියනු ඇත.

    මේ අනුව,මෙය වෙළෙඳ පොල ගනු-දෙනු හැකියාවෙන් අඩු අඩු ද්‍රවශිලතාවයකින් යුතු කොටසක් ලෙස ඉදිරියේදි දිරි සවි පුවරුවේ ලයිස්තුගත වනු ඇති බව නිරික්ෂණ මතයයි.

    සිය පර්යේෂණ වාර්තාවක් මගින් Bartleet Religare Securities පසුගියදා පවසා සිටියේ මෙම නිකුතුවේ කොටසක නිකුතු මිල රුපියල් 2.50 ක් වුවද ඔවුනගේ තක්සේරු වටිනාකම අනුව එහි සැබැ වටිනාකම රුපියල් 2.00 ක් පමනක් බවයි.


    මෙම සමාගම 2016 වසර අඟ වන තුරු ලාභ ලබන තත්ත්වයකට නොපැමිණෙනු ඇතැයි පවසන මෙම වාර්තාව මෙම නිකුතුවෙන් රුස්කරන රුපියල් මිලියන 250 න් මිලියන 170 ක් වම වැය වන්නේ සමාගමේ අතීත ණය වගකිම් පියවිම සදහා බවත් ඒ සමගින් තවත් සැලකිව යුතු කොටසක් මෙහි ආරම්භක වියදම් පියවිම වෙනුවෙන් යොදවනු ඇති බවත් විශ්වාශය පළ කරයි.


    ඇදන් 50 ක ධාරිතාවයකින් යුතු සියයට 40 ක පමණ අඩු occupancy තත්ත්වයනුත් මෙහිදි විශේෂයෙන් සැලකිල්ලට බදුන් කළ බවත් මෙම පර්යේෂණ වාර්තාවේ සදහන්ය.


    ඔෘෂධ හල්,රසායනාගාර සේවා හා එහි ඇතුල් විමේ ගාස්තු මෙහි ආදායමෙන් පිළිවෙලින් සියයට 35,22 සහ 15 ක ට දායක වන බවත් පවසයි.


    මෙහි කොටසක අඩු මිල මෙහි ආකර්ශණියම සාධකය ලෙස පෙන්වා දෙන මෙම පර්යේෂණ වාර්තාව මෙරට පුද්ගලික සුවා සේවා කර්මාන්තයේ බහුතරයක විශ්වාශය රැදි ඇත්තේ රෝහලේ කිර්තිනාමයට වඩා විශේෂඥ වෛද්‍යවරයාගේ කිර්තිනාමය මත බවද කියයි.

      Current date/time is Sat Jul 27, 2024 5:08 am