The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
තොරතුරු දැන ගැනීමේ පනතින් ආර්ථික දත්ත එළියට ඒම සීමාවේද? EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
තොරතුරු දැන ගැනීමේ පනතින් ආර්ථික දත්ත එළියට ඒම සීමාවේද? EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
තොරතුරු දැන ගැනීමේ පනතින් ආර්ථික දත්ත එළියට ඒම සීමාවේද? EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
තොරතුරු දැන ගැනීමේ පනතින් ආර්ථික දත්ත එළියට ඒම සීමාවේද? EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
තොරතුරු දැන ගැනීමේ පනතින් ආර්ථික දත්ත එළියට ඒම සීමාවේද? EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
තොරතුරු දැන ගැනීමේ පනතින් ආර්ථික දත්ත එළියට ඒම සීමාවේද? EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
තොරතුරු දැන ගැනීමේ පනතින් ආර්ථික දත්ත එළියට ඒම සීමාවේද? EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
තොරතුරු දැන ගැනීමේ පනතින් ආර්ථික දත්ත එළියට ඒම සීමාවේද? EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
තොරතුරු දැන ගැනීමේ පනතින් ආර්ථික දත්ත එළියට ඒම සීමාවේද? EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
තොරතුරු දැන ගැනීමේ පනතින් ආර්ථික දත්ත එළියට ඒම සීමාවේද? EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
තොරතුරු දැන ගැනීමේ පනතින් ආර්ථික දත්ත එළියට ඒම සීමාවේද? EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
තොරතුරු දැන ගැනීමේ පනතින් ආර්ථික දත්ත එළියට ඒම සීමාවේද? EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
තොරතුරු දැන ගැනීමේ පනතින් ආර්ථික දත්ත එළියට ඒම සීමාවේද? EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
තොරතුරු දැන ගැනීමේ පනතින් ආර්ථික දත්ත එළියට ඒම සීමාවේද? EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
තොරතුරු දැන ගැනීමේ පනතින් ආර්ථික දත්ත එළියට ඒම සීමාවේද? EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
තොරතුරු දැන ගැනීමේ පනතින් ආර්ථික දත්ත එළියට ඒම සීමාවේද? EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
තොරතුරු දැන ගැනීමේ පනතින් ආර්ථික දත්ත එළියට ඒම සීමාවේද? EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
තොරතුරු දැන ගැනීමේ පනතින් ආර්ථික දත්ත එළියට ඒම සීමාවේද? EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
තොරතුරු දැන ගැනීමේ පනතින් ආර්ථික දත්ත එළියට ඒම සීමාවේද? EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
තොරතුරු දැන ගැනීමේ පනතින් ආර්ථික දත්ත එළියට ඒම සීමාවේද? EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
තොරතුරු දැන ගැනීමේ පනතින් ආර්ථික දත්ත එළියට ඒම සීමාවේද? EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
තොරතුරු දැන ගැනීමේ පනතින් ආර්ථික දත්ත එළියට ඒම සීමාවේද? EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
තොරතුරු දැන ගැනීමේ පනතින් ආර්ථික දත්ත එළියට ඒම සීමාවේද? EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
තොරතුරු දැන ගැනීමේ පනතින් ආර්ථික දත්ත එළියට ඒම සීමාවේද? EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
තොරතුරු දැන ගැනීමේ පනතින් ආර්ථික දත්ත එළියට ඒම සීමාවේද? EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
තොරතුරු දැන ගැනීමේ පනතින් ආර්ථික දත්ත එළියට ඒම සීමාවේද? EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
තොරතුරු දැන ගැනීමේ පනතින් ආර්ථික දත්ත එළියට ඒම සීමාවේද? EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
තොරතුරු දැන ගැනීමේ පනතින් ආර්ථික දත්ත එළියට ඒම සීමාවේද? EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
තොරතුරු දැන ගැනීමේ පනතින් ආර්ථික දත්ත එළියට ඒම සීමාවේද? EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
තොරතුරු දැන ගැනීමේ පනතින් ආර්ථික දත්ත එළියට ඒම සීමාවේද? EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
තොරතුරු දැන ගැනීමේ පනතින් ආර්ථික දත්ත එළියට ඒම සීමාවේද? EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
තොරතුරු දැන ගැනීමේ පනතින් ආර්ථික දත්ත එළියට ඒම සීමාවේද? EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
තොරතුරු දැන ගැනීමේ පනතින් ආර්ථික දත්ත එළියට ඒම සීමාවේද? EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
තොරතුරු දැන ගැනීමේ පනතින් ආර්ථික දත්ත එළියට ඒම සීමාවේද? EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
තොරතුරු දැන ගැනීමේ පනතින් ආර්ථික දත්ත එළියට ඒම සීමාවේද? EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
තොරතුරු දැන ගැනීමේ පනතින් ආර්ථික දත්ත එළියට ඒම සීමාවේද? EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
තොරතුරු දැන ගැනීමේ පනතින් ආර්ථික දත්ත එළියට ඒම සීමාවේද? EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
තොරතුරු දැන ගැනීමේ පනතින් ආර්ථික දත්ත එළියට ඒම සීමාවේද? EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
තොරතුරු දැන ගැනීමේ පනතින් ආර්ථික දත්ත එළියට ඒම සීමාවේද? EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
තොරතුරු දැන ගැනීමේ පනතින් ආර්ථික දත්ත එළියට ඒම සීමාවේද? EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
තොරතුරු දැන ගැනීමේ පනතින් ආර්ථික දත්ත එළියට ඒම සීමාවේද? EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
තොරතුරු දැන ගැනීමේ පනතින් ආර්ථික දත්ත එළියට ඒම සීමාවේද? EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
තොරතුරු දැන ගැනීමේ පනතින් ආර්ථික දත්ත එළියට ඒම සීමාවේද? EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
තොරතුරු දැන ගැනීමේ පනතින් ආර්ථික දත්ත එළියට ඒම සීමාවේද? EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
තොරතුරු දැන ගැනීමේ පනතින් ආර්ථික දත්ත එළියට ඒම සීමාවේද? EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
තොරතුරු දැන ගැනීමේ පනතින් ආර්ථික දත්ත එළියට ඒම සීමාවේද? EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
තොරතුරු දැන ගැනීමේ පනතින් ආර්ථික දත්ත එළියට ඒම සීමාවේද? EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
තොරතුරු දැන ගැනීමේ පනතින් ආර්ථික දත්ත එළියට ඒම සීමාවේද? EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
තොරතුරු දැන ගැනීමේ පනතින් ආර්ථික දත්ත එළියට ඒම සීමාවේද? EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
තොරතුරු දැන ගැනීමේ පනතින් ආර්ථික දත්ත එළියට ඒම සීමාවේද? EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

4 posters

    තොරතුරු දැන ගැනීමේ පනතින් ආර්ථික දත්ත එළියට ඒම සීමාවේද?

    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    තොරතුරු දැන ගැනීමේ පනතින් ආර්ථික දත්ත එළියට ඒම සීමාවේද? Empty තොරතුරු දැන ගැනීමේ පනතින් ආර්ථික දත්ත එළියට ඒම සීමාවේද?

    Post by nihal123 Sat Apr 25, 2015 3:37 pm

    තොරතුරු දැන ගැනීමේ පනතින් ආර්ථික දත්ත එළියට ඒම සීමාවේද?
    April 25th, 2015


    යෝජිත තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත් කෙටුම්පත මගින් රට දැනගත යුතු වැදගත් ආර්ථික දත්ත එළියට පැමිණීම සීමාවීමේ ඉඩකඩක් නිර්මාණය වීමේ අවධානමක් තිබෙන නිසා මේ පිළිබඳව වඩාත් අවධානය යොමුකළ යුතුබව විශ්ලේෂකයින් සඳහන් කරයි.

    කෙටුම්පත් කරන ලද තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත හදිසි පනත් කෙටුම්පතක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩලයේ අවසරය ලැබී තිබේ.

    විශ්ලේෂකයින් අනතුරු හඟවන්නේ විනිවිදභාවය අඩු මහා භාණ්ඩාගාරය මෙන්ම මීට පෙර ආර්ථික දත්ත කාර්යක්ෂම රටට ඉදිරිපත් කළ ශ්‍රී ලංකා මහ බැංකුවට මෙම පනත් කෙටුම්පතේ තිබෙන ප්‍රතිපාදන භාවිතා කරමින් ආර්ථික දත්ත ඉදිරිපත් කිරීම සීමා කිරීමට හැකියාවක් ඇති වෙනවාදැයි සොයා බැලීම වැදගත් බවයි.

    මන්දයත්, මෙම ආයතන වලට ආර්ථික දත්ත නිකුත් කිරීම සීමා කිරීමට හැකියාව තිබෙන ප්‍රතිපාදන කිහිපයක්ද මෙම පනත් කෙටුම්පතේ අඩංගුවන නිසාවෙනි.

    හෙළිකිරීම මගින් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට බරපතල ලෙස අගතිදායක විය හැකි තොරතුරු සහ හෙළි කිරීම මගින් කිසියම් පුද්ගලයෙකුගේ වාණිජමය බැඳියාවන්ට හානි පමුණුවන හෝ කිසියම් වෙළඳ රහසක් අනාවරණය වන තොරතුරු හෙළි කිරීම ප්‍රතික්ෂේප කිරීමේ හැකියාව තිබෙන බව මෙම පනත් කෙටුම් පතේ දක්වා තිබේ.

    ශ්‍රී ලංකාවේ ආර්ථිකයට බරපතල ලෙස අගතිදායක විය හැකි තොරතුරු යන්නෙන් කුමන ආකාරයේ ආර්ථික දත්ත අර්ථ දැක්වේදැයි පැහැදිලි නොමැති නිසා මහා භාණ්ඩාගාරය සහ ශ්‍රී ලංකා මහ බැංකුවෙන් මේ වනවිට නිකුත් කරන ආර්ථික දත්ත වලට පවා මේ නිසා සීමාවක් ඇතිවීමේ ඉඩකඩක් තිබේදැයි ගැඹුරින් සාකච්ඡා කළ යුතුව ඇත.

    විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ මේ වනවිටත් නිකුත් කරන ආර්ථික දත්ත වලින් සමහර ඒවා ආර්ථිකයට බරපතල ලෙස අගතිදායක විය හැකියැයි ඇතමෙකුට තර්ක කළ හැකි බවයි.

    විදේශ සංචිතය අඩුවී යාම, වෙළඳ හිඟය වර්ධනය වීම, (Trade deficit) මුදල් අච්චු ගැසීම වැනි කරුණු නිරූපනය වන දත්ත පසුගිය කාලයේ නිකුත් වුවත් ඒවා ආර්ථිකයට බරපතල ලෙස අගතිදායක විය හැකියැයි කෙනෙකුට මින් පසුව තර්ක කළ හැකිය.


    http://www.adaderana.lk/biz/
    avatar
    serene
    Top contributor
    Top contributor


    Posts : 4850
    Join date : 2014-02-26

    තොරතුරු දැන ගැනීමේ පනතින් ආර්ථික දත්ත එළියට ඒම සීමාවේද? Empty Re: තොරතුරු දැන ගැනීමේ පනතින් ආර්ථික දත්ත එළියට ඒම සීමාවේද?

    Post by serene Sat Apr 25, 2015 9:46 pm

    Thanks nihal.
    Ehemath venawada scratch
    කිත්සිරි ද සිල්වා
    කිත්සිරි ද සිල්වා
    Top contributor
    Top contributor


    Posts : 9679
    Join date : 2014-02-23
    Age : 66
    Location : රජ්ගම

    තොරතුරු දැන ගැනීමේ පනතින් ආර්ථික දත්ත එළියට ඒම සීමාවේද? Empty Re: තොරතුරු දැන ගැනීමේ පනතින් ආර්ථික දත්ත එළියට ඒම සීමාවේද?

    Post by කිත්සිරි ද සිල්වා Sun Apr 26, 2015 10:11 am

    Hope this will not be another HALAL sort of an issue.


    _________________
    I am the wisest man alive, for I know one thing, and that is that I know nothing.
    Socrates
    avatar
    yaka


    Posts : 374
    Join date : 2014-02-28

    තොරතුරු දැන ගැනීමේ පනතින් ආර්ථික දත්ත එළියට ඒම සීමාවේද? Empty Re: තොරතුරු දැන ගැනීමේ පනතින් ආර්ථික දත්ත එළියට ඒම සීමාවේද?

    Post by yaka Mon Apr 27, 2015 12:07 am

    කිත්සිරි ද සිල්වා wrote:Hope this will not be another HALAL sort of an issue.

    kith what's the meaning of that?
    කිත්සිරි ද සිල්වා
    කිත්සිරි ද සිල්වා
    Top contributor
    Top contributor


    Posts : 9679
    Join date : 2014-02-23
    Age : 66
    Location : රජ්ගම

    තොරතුරු දැන ගැනීමේ පනතින් ආර්ථික දත්ත එළියට ඒම සීමාවේද? Empty Re: තොරතුරු දැන ගැනීමේ පනතින් ආර්ථික දත්ත එළියට ඒම සීමාවේද?

    Post by කිත්සිරි ද සිල්වා Mon Apr 27, 2015 9:42 am

    Availability of too much information too can be harmful.
    People with malicious intentions can use them to scuttle government plans.
    As far as the Halal certification issue was concerned, too much information had to be divulged to be able to obtain the certification.
    This may compromise any company’s patents and other secret weapons etc


    yaka wrote:
    කිත්සිරි ද සිල්වා wrote:Hope this will not be another HALAL sort of an issue.
    kith what's the meaning of that?


    _________________
    I am the wisest man alive, for I know one thing, and that is that I know nothing.
    Socrates
    avatar
    yaka


    Posts : 374
    Join date : 2014-02-28

    තොරතුරු දැන ගැනීමේ පනතින් ආර්ථික දත්ත එළියට ඒම සීමාවේද? Empty Re: තොරතුරු දැන ගැනීමේ පනතින් ආර්ථික දත්ත එළියට ඒම සීමාවේද?

    Post by yaka Mon Apr 27, 2015 10:18 am

    Thanks for the clarification

      Current date/time is Sat Jul 27, 2024 6:51 pm