The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
නන්දිමිත්‍ර ඒකනායක මෛත්‍රීට EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
නන්දිමිත්‍ර ඒකනායක මෛත්‍රීට EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
නන්දිමිත්‍ර ඒකනායක මෛත්‍රීට EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
නන්දිමිත්‍ර ඒකනායක මෛත්‍රීට EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
නන්දිමිත්‍ර ඒකනායක මෛත්‍රීට EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
නන්දිමිත්‍ර ඒකනායක මෛත්‍රීට EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
නන්දිමිත්‍ර ඒකනායක මෛත්‍රීට EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
නන්දිමිත්‍ර ඒකනායක මෛත්‍රීට EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
නන්දිමිත්‍ර ඒකනායක මෛත්‍රීට EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
නන්දිමිත්‍ර ඒකනායක මෛත්‍රීට EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
නන්දිමිත්‍ර ඒකනායක මෛත්‍රීට EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
නන්දිමිත්‍ර ඒකනායක මෛත්‍රීට EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
නන්දිමිත්‍ර ඒකනායක මෛත්‍රීට EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
නන්දිමිත්‍ර ඒකනායක මෛත්‍රීට EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
නන්දිමිත්‍ර ඒකනායක මෛත්‍රීට EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
නන්දිමිත්‍ර ඒකනායක මෛත්‍රීට EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
නන්දිමිත්‍ර ඒකනායක මෛත්‍රීට EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
නන්දිමිත්‍ර ඒකනායක මෛත්‍රීට EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
නන්දිමිත්‍ර ඒකනායක මෛත්‍රීට EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
නන්දිමිත්‍ර ඒකනායක මෛත්‍රීට EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
නන්දිමිත්‍ර ඒකනායක මෛත්‍රීට EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
නන්දිමිත්‍ර ඒකනායක මෛත්‍රීට EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
නන්දිමිත්‍ර ඒකනායක මෛත්‍රීට EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
නන්දිමිත්‍ර ඒකනායක මෛත්‍රීට EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
නන්දිමිත්‍ර ඒකනායක මෛත්‍රීට EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
නන්දිමිත්‍ර ඒකනායක මෛත්‍රීට EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
නන්දිමිත්‍ර ඒකනායක මෛත්‍රීට EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
නන්දිමිත්‍ර ඒකනායක මෛත්‍රීට EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
නන්දිමිත්‍ර ඒකනායක මෛත්‍රීට EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
නන්දිමිත්‍ර ඒකනායක මෛත්‍රීට EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
නන්දිමිත්‍ර ඒකනායක මෛත්‍රීට EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
නන්දිමිත්‍ර ඒකනායක මෛත්‍රීට EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
නන්දිමිත්‍ර ඒකනායක මෛත්‍රීට EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
නන්දිමිත්‍ර ඒකනායක මෛත්‍රීට EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
නන්දිමිත්‍ර ඒකනායක මෛත්‍රීට EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
නන්දිමිත්‍ර ඒකනායක මෛත්‍රීට EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
නන්දිමිත්‍ර ඒකනායක මෛත්‍රීට EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
නන්දිමිත්‍ර ඒකනායක මෛත්‍රීට EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
නන්දිමිත්‍ර ඒකනායක මෛත්‍රීට EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
නන්දිමිත්‍ර ඒකනායක මෛත්‍රීට EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
නන්දිමිත්‍ර ඒකනායක මෛත්‍රීට EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
නන්දිමිත්‍ර ඒකනායක මෛත්‍රීට EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
නන්දිමිත්‍ර ඒකනායක මෛත්‍රීට EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
නන්දිමිත්‍ර ඒකනායක මෛත්‍රීට EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
නන්දිමිත්‍ර ඒකනායක මෛත්‍රීට EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
නන්දිමිත්‍ර ඒකනායක මෛත්‍රීට EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
නන්දිමිත්‍ර ඒකනායක මෛත්‍රීට EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
නන්දිමිත්‍ර ඒකනායක මෛත්‍රීට EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
නන්දිමිත්‍ර ඒකනායක මෛත්‍රීට EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
නන්දිමිත්‍ර ඒකනායක මෛත්‍රීට EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

    නන්දිමිත්‍ර ඒකනායක මෛත්‍රීට

    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    නන්දිමිත්‍ර ඒකනායක මෛත්‍රීට Empty නන්දිමිත්‍ර ඒකනායක මෛත්‍රීට

    Post by Ethical Trader Thu Jan 01, 2015 5:49 pm

    නන්දිමිත්‍ර ඒකනායක මෛත්‍රීට
    පැයකට පෙර
    BBC Sandeshya

    උසස් අධ්‍යාපන නියෝජ්‍ය ඇමති නන්දිමිත්‍ර ඒකනායක විපක්ෂ සන්ධානයට එකතු වූ අලුත්ම ඉහල මට්ටමේ දේශපාලනඥයා වෙයි.

    අද, නව වසරේ ජනවාරි පළමුවෙනිදා මාධ්‍ය හමුවක් පවත්වමින් නියෝජ්‍ය ඇමතිවරයා කියා සිටියේ ජනවාරි අට වෙනිදා පැවැත්වෙන ජනාධිපතිවරණයේ දී පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේනට තම සහයෝගය ලැබෙන බවයි.

    එම මාධ්‍ය හමුවට චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනාධිපතිවරියත් සහභාගී වූවාය.

    ශ්‍රී ලංකාවේ වේලාවෙන් අද සවස පැවැත්වුන මාධ්‍ය හමුවේ දී කරුණු දක්වමින් උසස් අධ්‍යාපන නියෝජ්‍ය ඇමති නන්දිමිත්‍ර ඒකනායක කියා සිටියේ පාලන තන්ත්‍රයේ වෙනසක් සිදු වීම රටට යහපතක් වන බව තමාගේ තේරුම් ගැනීම වන බවයි.

    එම තේරුම් ගැනීම අනුව මෛත්‍රීපාල සිරිසේන පොදු අපේක්ෂකයාට සහයෝගය පළ කරන බවයි ඔහු පවසන්නේ.

    උසස් අධ්‍යාපන නියෝජ්‍ය ඇමති නන්දිමිත්‍ර ඒකනායක සමඟ ගම්පහ උප නගරාධිපති අජිත් බස්නායකත් විපක්ෂ සන්ධානයට එක් විය.
    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    නන්දිමිත්‍ර ඒකනායක මෛත්‍රීට Empty Re: නන්දිමිත්‍ර ඒකනායක මෛත්‍රීට

    Post by Ethical Trader Thu Jan 01, 2015 5:54 pm

    Deputy Minister Nandimithra Ekanayake quits government
    January 1, 2015 02:50 pm
    Ada Derana

    Deputy Minister Nandimithra Ekanayake pledged to support Maithripala Sirisena at the forthcoming Presidential election.

    This was announced at a press conference held in Colombo, this afternoon. Former President Chandrika Kumaratunga and Arjuna Ranatunga also participated for the press conference.

    Ekanayake said that he tendered his resignation letter to President Mahinda Rajapaksa, this morning.

    In 1984, Nandimithra joined the fledgling Sri Lanka Mahajana Party which at that time was under the leadership of T.B. Ilangarathne, Vrjaya Kumarathunga and Chandrika Bandaranayake. Nandimithra was recognized by the party executive for his leadership abilities and was appointed Party Secretary to the Matale District. In 1989, due to his popularity, he was appointed as a candidate in Matale District to compete against a strong U.N.P. group which included Mr. Alic Aluwihare. In that election he was elected to the Parliament as the S.L.F.P. team leader representing the Matale District.

      Current date/time is Sat Nov 09, 2024 6:58 am