The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
දෙමළ ජාතික සන්ධානයේ සහය මෛත්‍රීට EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
දෙමළ ජාතික සන්ධානයේ සහය මෛත්‍රීට EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
දෙමළ ජාතික සන්ධානයේ සහය මෛත්‍රීට EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
දෙමළ ජාතික සන්ධානයේ සහය මෛත්‍රීට EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
දෙමළ ජාතික සන්ධානයේ සහය මෛත්‍රීට EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
දෙමළ ජාතික සන්ධානයේ සහය මෛත්‍රීට EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
දෙමළ ජාතික සන්ධානයේ සහය මෛත්‍රීට EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
දෙමළ ජාතික සන්ධානයේ සහය මෛත්‍රීට EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
දෙමළ ජාතික සන්ධානයේ සහය මෛත්‍රීට EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
දෙමළ ජාතික සන්ධානයේ සහය මෛත්‍රීට EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
දෙමළ ජාතික සන්ධානයේ සහය මෛත්‍රීට EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
දෙමළ ජාතික සන්ධානයේ සහය මෛත්‍රීට EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
දෙමළ ජාතික සන්ධානයේ සහය මෛත්‍රීට EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
දෙමළ ජාතික සන්ධානයේ සහය මෛත්‍රීට EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
දෙමළ ජාතික සන්ධානයේ සහය මෛත්‍රීට EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
දෙමළ ජාතික සන්ධානයේ සහය මෛත්‍රීට EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
දෙමළ ජාතික සන්ධානයේ සහය මෛත්‍රීට EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
දෙමළ ජාතික සන්ධානයේ සහය මෛත්‍රීට EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
දෙමළ ජාතික සන්ධානයේ සහය මෛත්‍රීට EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
දෙමළ ජාතික සන්ධානයේ සහය මෛත්‍රීට EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
දෙමළ ජාතික සන්ධානයේ සහය මෛත්‍රීට EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
දෙමළ ජාතික සන්ධානයේ සහය මෛත්‍රීට EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
දෙමළ ජාතික සන්ධානයේ සහය මෛත්‍රීට EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
දෙමළ ජාතික සන්ධානයේ සහය මෛත්‍රීට EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
දෙමළ ජාතික සන්ධානයේ සහය මෛත්‍රීට EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
දෙමළ ජාතික සන්ධානයේ සහය මෛත්‍රීට EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
දෙමළ ජාතික සන්ධානයේ සහය මෛත්‍රීට EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
දෙමළ ජාතික සන්ධානයේ සහය මෛත්‍රීට EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
දෙමළ ජාතික සන්ධානයේ සහය මෛත්‍රීට EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
දෙමළ ජාතික සන්ධානයේ සහය මෛත්‍රීට EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
දෙමළ ජාතික සන්ධානයේ සහය මෛත්‍රීට EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
දෙමළ ජාතික සන්ධානයේ සහය මෛත්‍රීට EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
දෙමළ ජාතික සන්ධානයේ සහය මෛත්‍රීට EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
දෙමළ ජාතික සන්ධානයේ සහය මෛත්‍රීට EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
දෙමළ ජාතික සන්ධානයේ සහය මෛත්‍රීට EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
දෙමළ ජාතික සන්ධානයේ සහය මෛත්‍රීට EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
දෙමළ ජාතික සන්ධානයේ සහය මෛත්‍රීට EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
දෙමළ ජාතික සන්ධානයේ සහය මෛත්‍රීට EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
දෙමළ ජාතික සන්ධානයේ සහය මෛත්‍රීට EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
දෙමළ ජාතික සන්ධානයේ සහය මෛත්‍රීට EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
දෙමළ ජාතික සන්ධානයේ සහය මෛත්‍රීට EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
දෙමළ ජාතික සන්ධානයේ සහය මෛත්‍රීට EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
දෙමළ ජාතික සන්ධානයේ සහය මෛත්‍රීට EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
දෙමළ ජාතික සන්ධානයේ සහය මෛත්‍රීට EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
දෙමළ ජාතික සන්ධානයේ සහය මෛත්‍රීට EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
දෙමළ ජාතික සන්ධානයේ සහය මෛත්‍රීට EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
දෙමළ ජාතික සන්ධානයේ සහය මෛත්‍රීට EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
දෙමළ ජාතික සන්ධානයේ සහය මෛත්‍රීට EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
දෙමළ ජාතික සන්ධානයේ සහය මෛත්‍රීට EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
දෙමළ ජාතික සන්ධානයේ සහය මෛත්‍රීට EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

5 posters

    දෙමළ ජාතික සන්ධානයේ සහය මෛත්‍රීට

    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    දෙමළ ජාතික සන්ධානයේ සහය මෛත්‍රීට Empty දෙමළ ජාතික සන්ධානයේ සහය මෛත්‍රීට

    Post by Ethical Trader Tue Dec 30, 2014 5:40 pm

    දෙමළ ජාතික සන්ධානයේ සහය මෛත්‍රීට
    පැයකට පෙර
    BBC Sinhala

    දෙමළ ජාතික සන්ධානය ඉදිරි ජනාධිපතිවරණ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන ට සහයෝගය පළ කිරීමට තීරණය කරයි.

    අද, අඟහරුවාදා මාධ්‍ය හමුවේදී දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මේ බව අනාවරණය කරමින් කියා සිටියේ දෙමළ ජාතික සන්ධානය කිසිදු කණ්ඩායමක් සමඟ ගිවිසුම් වලට එළඹ නැති බවයි.
    ගිවිසුම්

    ජනාධිපතිවරණයට තරඟ වදින ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා දරන ස්ථාවරය පිළිබඳව දෙමළ ජාතික සන්ධානය ඉතා උනන්දුවෙන් බලා සිටි බව මාධ්‍ය සාකච්ඡාවට එක්වූ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් ප්‍රකාශ කළේය.

    එපමණක් නොව පසුගිය සති කිහිපය තුල උතුරු නැගෙනහිර පලාත්වල වෙසෙන දෙමළ ජනතාවගේ මතය විමසා බැලූ බවත් ඉන් අනතුරුව දෙමළ ජාතික සන්ධානයට අයත් සියලු පක්ෂ ඉදිරි ජනාධිපතිවරණයේ දී පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන ට සහය පල කිරීමට තීරණය කළ බවත් ඔහු පැවසුවේය.

    දේශපාලන විසඳුමක් සම්බන්ධයෙන් පොදුවේ සෑම පක්ෂයක් සමඟම සාකච්ඡා කල බව සඳහන් කල දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් කියා සිටියේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන සමඟ විශේෂ එකඟතාවක් ඇති කර ගෙන නැති බවයි.

    “දේශපාලන විසඳුමක් සම්බන්ධයෙනුත් එකඟතාවක් නැහැ. කඳවුරු ඉවත් කරන කරුණු සම්බන්ධයෙනුත් එකඟතාවයක් මොනවත් නැහැ, ” යනුවෙන් ඔහු මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පැවසුවේය.
    ප්‍රජාතන්ත්‍රවාදය

    මුළු රටේ තිබෙන තත්වය සැලකිල්ලට ගෙන දෙමළ ජාතික සන්ධානය මෙම තීරණය ගත් බවත් ප්‍රජාතන්ත්‍රවාදය නැවත නිර්මාණය කළ යුතුය යන පදනම තම පළමු අපේක්ෂාව බවත් ඔහු ප්‍රකාශ කළේය.

    ප්‍රජාතන්ත්‍රවාදී වාතාවරණයක් ඇති කළාට පසු දේශපාලන පක්ෂ සමඟ ඉදිරි ප්‍රශ්න සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව පැවසූ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් එවැනි තත්වයක් යටතේ සාකච්ඡා කිරීමට පහසුකම් සැලසෙන බව සඳහන් කළේය.

    රටේ ප්‍රජාතන්ත්‍රවාදය යළිත් ඇති විය යුතු බවත් එය දෙමළ ජනතාවට පමණක් නොව ශ්‍රී ලංකාවේ වෙසෙන සියලුම ජන කොටස් වලට අදාළ වැදගත් ප්‍රශ්නයක් බවයි ඔහු කියා සිටියේ.


    Last edited by Ethical Trader on Wed Dec 31, 2014 11:58 am; edited 1 time in total
    HAL9000
    HAL9000
    Top contributor
    Top contributor


    Posts : 1402
    Join date : 2014-08-11
    Location : Colombo

    දෙමළ ජාතික සන්ධානයේ සහය මෛත්‍රීට Empty Re: දෙමළ ජාතික සන්ධානයේ සහය මෛත්‍රීට

    Post by HAL9000 Tue Dec 30, 2014 5:54 pm

    Now the pannikkiwansa a.k.a weerawansa will come up with the following word salad


    අම්මේ තාත්තේ, මෙන්න විදෙස් කුමන්ත්‍රන, කොටි පුල්ලි, ඩයස්පොරාව, දිනු නිදහස, විදුලි පුටුව, රට බෙදනවා, හොර ගිවිසුම, ජිනීවා, ඔබේ දරුවා මගේත් දරුවා, කෑස කවනවා, ඊලම දෙනවා, හෙට උපදින දරුවගේ අනාගතය !!!
    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    දෙමළ ජාතික සන්ධානයේ සහය මෛත්‍රීට Empty Re: දෙමළ ජාතික සන්ධානයේ සහය මෛත්‍රීට

    Post by nihal123 Tue Dec 30, 2014 6:46 pm

    මෛත‍්‍රීපාල සිරිසේන 53% ක් ගන්නා බව - කොළඹ විශ්ව විද්‍යාලයේ ලලිතසිරි ගුණරුවන් කියයි

    (www.randora.lk-30/12/14) – කොළඹ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය ආචාර්ය ලලිතසිරි ගුණරුවන් හා ආචාර්ය ඞී. එස්. ජයවීර මහත්වරුන්ගේ මූලිකත්වයෙන් යුතු සමීක්‍ෂණ කණ්ඩායමක් විසින් සිදුකළ දෙසැම්බර් මස 27 දින නිකුත් කළ වාර්තාවට අනුව මේවනවිට මෛත‍්‍රිපාල සිරිසේන මහතා 53%ක් ලබා ගනිමින් ඉදිරියෙන් සිටින බව මෛත‍්‍රිපාල සිරිසේන පාර්ශ්වය කියයි.

    මේ පිළිබඳව අප රන්දොර මාධ්‍ය කණ්ඩායමද පසුගියදා වාර්තා කර සිටියේය. දෙමළ ජාතික සන්ධානය ඉදිරි ජනාධිපතිවරණ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහයෝගය පළ කිරීමට මේ අතරේ තීරණය කර ඇති බව අද පවසා සිටියේ වාර්ගික අර්බුදයට ස්ථීරසාර විසදුමක් ලබා දිමට වත්මන් රජය අපොහොසත් විම නිසා බව එහි නායක ආර්.සම්බන්ධන් මහතා මාධ්‍ය හමුවේ අද සඳහන් කළේය

    උතුරු පලාත හැර සෙසු දිස්ත‍්‍රික්ක ආවරණය වන පරිදි 1,000 කට ආසන්න නියැදියක සමීක්ෂණ ප‍්‍රතිඵල වලට අනුව 53% ක් ලබාගනිමින් මෛත‍්‍රීපාල සිරිසේන මහතා මේ වනවිට ඉදිරියෙන් සිටී. මෙම සමීක්ෂණය මූලික වශයෙන් සිංහල ඡුන්දදායකයින් මත පදනම්ව සිදු කර ඇති අතර දෙමළ හා මුස්ලිම් ඡන්ද දායකයින්ගේ ඡන්ද සමසමව මහින්ද රාජපක්ෂ හා මෛත‍්‍රීපාල සිරිසේන මහත්වරු බෙදී යනු ඇතැයි උපකල්පනය කර ඇත. එම තත්වයන් යටතේ මෛත‍්‍රීපාල සිරිසේන මහතා වැඩිඡන්ද ලක්ෂ දෙකකින් ජයග‍්‍රහණය කරනු ඇතැයි සමික්ෂණ වාර්තාවෙන් පෙන්වා දී ඇත.

    කෙසේවුවද මේවනවිටත් සියළු ප‍්‍රධාන මුස්ලිම් පක්ෂ මෛත‍්‍රීපාල සිරිසේන මහතාට සහයදෙන බව ප‍්‍රකාශ කර ඇති බැවින් මෛත‍්‍රීපාල සිරිසේන මහතා තවත් ඡුන්ද ලක්ෂ 2 ක් එනම් ලක්ෂ 4 ක වැඩි ඡුන්ද ප‍්‍රමාණයකින් ජයග‍්‍රහණය කිරීමට ඉඩ ඇත. තවද දෙමළ ප‍්‍රධාන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය, මෛත‍්‍රිපාල සිරිසේන මහතා වෙත කොන්දෙසි විරහිතව සහය ලබා දීමට තීරණය කළහොත් මෙම පරතරය මෛත‍්‍රීපාල සිරිසේන මහතාට වාසි සහගත ලෙස තවදුරටත් ලක්ෂ 5කින් පමණ ඉහළ යනු ඇත. එබැවින් 2015 ජනාධිපතිවරණයෙන් මෛත‍්‍රීපාල සිරිසේන මහතා වැඩිඡන්ද ලක්ෂ 9 කින් මහින්ද රාජපක්ෂ පරාජයට පත් කිරීමට ඇත.

    සමීක්ෂණ වාර්තාවේ දක්වා ඇති ආකාරයට අනුව මහින්ද රාජපක්ෂ මහතාට 2010 වසරේ ජනාධිපතිවරණයේ දී ඡන්දය දුන් ඡන්දදායකයින් ගෙන් 28%ක් මේවනවිටත් මෛත‍්‍රීපාල සිරිසේන මහතාට ඡුන්දය දීමට තීරණය කර ඇත. 2010 දී මහින්ද රාජපක්ෂ මහතාට ඡන්ද ලබාදුන් තවත් 11%ක් මෙවර ඡන්දය දෙන්නේ කාටදැයි තවමත් තීරණය කර නැත. කෙසේවුවද මෙම සමීක්ෂණ ප‍්‍රතිඵල වලට අනුව මෙවර ප‍්‍රථම වතාවට ඡුන්ද ලබාදීමට සුදුසුකම් ලැබූ ඡන්දදායකයින් අතරින් 38% මහින්ද රාජපක්ෂ මහතා ඡුන්දය ලබාදීමට තිරණය කර ඇති අතර මෛත‍්‍රීපාල සිරිසේන මහතාට ඡුන්දය ලබාදීමට තීරණය කර ඇත්තේ 33% ක් පමණි. සෙසු අළුත් ඡුන්දදායකයින් තවමත් කිසිදු ප‍්‍රධාන අපේක්ෂයකුට ඡන්ද ලබාදීමට තීරණය කර නැත. එමෙන්ම මෙම සමීක්ෂණ වාර්තාවට අනුව තවමත් ඡන්දදායකයින්ගෙන් 13-15%ක් අතර ප‍්‍රමාණයක් ඡන්දය පාවිච්චි කිරීම පිළිබඳ අවසන් තීරණයක් ගෙන නැත.

    මෙම සමීක්ෂණය සිදුකර ඇත්තේ කොළඔ විශ්වවිද්‍යාලයයේ කථිකාචාර්ය ආචාර්ය ලලිතසිරි ගුණරුවන් හා ආචාර්ය ඞී. එස්. ජයවීර මහත්වරුන්ගේ මූලිකත්වයෙනි.
    avatar
    chinwi
    Top contributor
    Top contributor


    Posts : 999
    Join date : 2014-02-23

    දෙමළ ජාතික සන්ධානයේ සහය මෛත්‍රීට Empty Re: දෙමළ ජාතික සන්ධානයේ සහය මෛත්‍රීට

    Post by chinwi Wed Dec 31, 2014 9:43 am

    දැන් නම් මටත් හිතෙනව පොදු අපේක්සකයට චන්දෙ දෙන්න​.
    මෙයා මීට කලින් ආශිර්වාද කල එක්කෙනත් රජ උනා නේ.


    අපායෙ.



    දෙමළ ජාතික සන්ධානයේ සහය මෛත්‍රීට Ms-ray10

    Opposition Common candidate Mr Maitripala Sirisena received blessings from Bishop of Mannar,  Rev Dr Rayappu Joseph yesterday.
    HAL9000
    HAL9000
    Top contributor
    Top contributor


    Posts : 1402
    Join date : 2014-08-11
    Location : Colombo

    දෙමළ ජාතික සන්ධානයේ සහය මෛත්‍රීට Empty Re: දෙමළ ජාතික සන්ධානයේ සහය මෛත්‍රීට

    Post by HAL9000 Wed Dec 31, 2014 2:10 pm

    මහින්ද රාජපක්ශ ජනපති තුමා පෑරදුනොත් රට අස්තාවර වී ඊලම බිහිවේලු. අනේ වයස 70 ක් පමන වන එතුමට හදිසි කරදරයක් හෙම වුනෝතින් (එසේ නොවේවා)මෙරට ඊලම බිහිවී අපට මුහුදේ පෑනීමට සිදුවන සෙයකි. අපෙ ජනපති දෙවියන් රෑක දෙත්වා.
    sashimaal
    sashimaal
    Top contributor
    Top contributor


    Posts : 5785
    Join date : 2014-02-28

    දෙමළ ජාතික සන්ධානයේ සහය මෛත්‍රීට Empty Re: දෙමළ ජාතික සන්ධානයේ සහය මෛත්‍රීට

    Post by sashimaal Wed Dec 31, 2014 2:26 pm

    One of my friends also said the same thing Smile , +

    HAL9000 wrote:මහින්ද රාජපක්ශ ජනපති තුමා පෑරදුනොත් රට අස්තාවර වී ඊලම බිහිවේලු. අනේ වයස 70 ක් පමන වන එතුමට හදිසි කරදරයක් හෙම වුනෝතින් (එසේ නොවේවා)මෙරට ඊලම බිහිවී අපට මුහුදේ පෑනීමට සිදුවන සෙයකි. අපෙ ජනපති දෙවියන් රෑක දෙත්වා.

      Current date/time is Sat Oct 26, 2024 1:31 pm