The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
දළ ජාතික නිෂ්පාදිතයට 41% ක් බස්නාහිරින් EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
දළ ජාතික නිෂ්පාදිතයට 41% ක් බස්නාහිරින් EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
දළ ජාතික නිෂ්පාදිතයට 41% ක් බස්නාහිරින් EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
දළ ජාතික නිෂ්පාදිතයට 41% ක් බස්නාහිරින් EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
දළ ජාතික නිෂ්පාදිතයට 41% ක් බස්නාහිරින් EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
දළ ජාතික නිෂ්පාදිතයට 41% ක් බස්නාහිරින් EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
දළ ජාතික නිෂ්පාදිතයට 41% ක් බස්නාහිරින් EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
දළ ජාතික නිෂ්පාදිතයට 41% ක් බස්නාහිරින් EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
දළ ජාතික නිෂ්පාදිතයට 41% ක් බස්නාහිරින් EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
දළ ජාතික නිෂ්පාදිතයට 41% ක් බස්නාහිරින් EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
දළ ජාතික නිෂ්පාදිතයට 41% ක් බස්නාහිරින් EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
දළ ජාතික නිෂ්පාදිතයට 41% ක් බස්නාහිරින් EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
දළ ජාතික නිෂ්පාදිතයට 41% ක් බස්නාහිරින් EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
දළ ජාතික නිෂ්පාදිතයට 41% ක් බස්නාහිරින් EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
දළ ජාතික නිෂ්පාදිතයට 41% ක් බස්නාහිරින් EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
දළ ජාතික නිෂ්පාදිතයට 41% ක් බස්නාහිරින් EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
දළ ජාතික නිෂ්පාදිතයට 41% ක් බස්නාහිරින් EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
දළ ජාතික නිෂ්පාදිතයට 41% ක් බස්නාහිරින් EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
දළ ජාතික නිෂ්පාදිතයට 41% ක් බස්නාහිරින් EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
දළ ජාතික නිෂ්පාදිතයට 41% ක් බස්නාහිරින් EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
දළ ජාතික නිෂ්පාදිතයට 41% ක් බස්නාහිරින් EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
දළ ජාතික නිෂ්පාදිතයට 41% ක් බස්නාහිරින් EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
දළ ජාතික නිෂ්පාදිතයට 41% ක් බස්නාහිරින් EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
දළ ජාතික නිෂ්පාදිතයට 41% ක් බස්නාහිරින් EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
දළ ජාතික නිෂ්පාදිතයට 41% ක් බස්නාහිරින් EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
දළ ජාතික නිෂ්පාදිතයට 41% ක් බස්නාහිරින් EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
දළ ජාතික නිෂ්පාදිතයට 41% ක් බස්නාහිරින් EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
දළ ජාතික නිෂ්පාදිතයට 41% ක් බස්නාහිරින් EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
දළ ජාතික නිෂ්පාදිතයට 41% ක් බස්නාහිරින් EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
දළ ජාතික නිෂ්පාදිතයට 41% ක් බස්නාහිරින් EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
දළ ජාතික නිෂ්පාදිතයට 41% ක් බස්නාහිරින් EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
දළ ජාතික නිෂ්පාදිතයට 41% ක් බස්නාහිරින් EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
දළ ජාතික නිෂ්පාදිතයට 41% ක් බස්නාහිරින් EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
දළ ජාතික නිෂ්පාදිතයට 41% ක් බස්නාහිරින් EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
දළ ජාතික නිෂ්පාදිතයට 41% ක් බස්නාහිරින් EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
දළ ජාතික නිෂ්පාදිතයට 41% ක් බස්නාහිරින් EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
දළ ජාතික නිෂ්පාදිතයට 41% ක් බස්නාහිරින් EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
දළ ජාතික නිෂ්පාදිතයට 41% ක් බස්නාහිරින් EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
දළ ජාතික නිෂ්පාදිතයට 41% ක් බස්නාහිරින් EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
දළ ජාතික නිෂ්පාදිතයට 41% ක් බස්නාහිරින් EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
දළ ජාතික නිෂ්පාදිතයට 41% ක් බස්නාහිරින් EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
දළ ජාතික නිෂ්පාදිතයට 41% ක් බස්නාහිරින් EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
දළ ජාතික නිෂ්පාදිතයට 41% ක් බස්නාහිරින් EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
දළ ජාතික නිෂ්පාදිතයට 41% ක් බස්නාහිරින් EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
දළ ජාතික නිෂ්පාදිතයට 41% ක් බස්නාහිරින් EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
දළ ජාතික නිෂ්පාදිතයට 41% ක් බස්නාහිරින් EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
දළ ජාතික නිෂ්පාදිතයට 41% ක් බස්නාහිරින් EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
දළ ජාතික නිෂ්පාදිතයට 41% ක් බස්නාහිරින් EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
දළ ජාතික නිෂ්පාදිතයට 41% ක් බස්නාහිරින් EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
දළ ජාතික නිෂ්පාදිතයට 41% ක් බස්නාහිරින් EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

3 posters

    දළ ජාතික නිෂ්පාදිතයට 41% ක් බස්නාහිරින්

    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    දළ ජාතික නිෂ්පාදිතයට 41% ක් බස්නාහිරින් Empty දළ ජාතික නිෂ්පාදිතයට 41% ක් බස්නාහිරින්

    Post by nihal123 Mon Aug 08, 2016 12:40 pm

    2015 වසරේ පළාත්බද දළ ජාතික නිෂ්පාදිත වාර්තාව, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නොබෝදා එළිදක්වනු ලැබීය.

    මෙම වාර්තාවට අනුව 2015 වසරේ ශ්‍රී ලංකාවේ දළ ජාතික නිෂ්පාදිතය රුපියල් බිලියන 11,183 ක් ලෙසින් දැක්වේ. එහිදී එක් එක් පළාත වෙතින් මේ සඳහා ලැබුණු දායකත්වය වෙනවෙනම ගණනය කිරීමට මහ බැංකුවේ සංඛ්‍යාන දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත. ඊට අනුව පිළිවෙලින් බස්නාහිර රු. බිලියන 4,611 ක්, වයඹ රු. බිලියන 1,224 ක්, දකුණ රු. බිලියන 1,160 ක් හා මධ්‍යම රු. බිලියන 1,152 ක් ඉහළම දායකත්වය ලබාදුන් පළාත් ලෙසින් වාර්තා වේ. සෙසු පළාත්වල දායකත්වය රුපියල් බිලියන දහසේ සීමාවෙන් මෙපිට නතර වී ඇත.


    සමස්තයක් ලෙසින් ගත් කල, සමස්ත දළ ජාතික නිෂ්පාදිතයෙන් 41.2% කට හිමිකම් කියනු ලබන්නේ බස්නාහිර පළාත විසිනි. අඩුම දායකත්වය උතුරු පළාතින් වාර්තා වන අතර එය 3.5% කි.


    ආංශික වර්ගීකරණය අනුව 2015 වසරේ දළ ජාතික නිෂ්පාදිතය වර්ග කළ විට 8.1% ක් කෘෂිකාර්මික අංශයෙන්, 28.5% ක් කාර්මික අංශයෙන් හා 56.3% ක් සේවා අංශයෙන් ලැබී ඇත. මේ පිළිබඳ සවිස්තරාත්මක සටහනක් පහත දැක්වේ.


    ඒක පුද්ගල ආදායම පළාත් මට්ටමින් සලකා බැලූ කල, බස්නාහිර පළාතේ එම අගය 1.4 ගුණයකි. සෙසු සෑම පළාතකම ඒක පුද්ගල ආදායම් මට්ටම පවතින්නේ අදාළ අගයයට වඩා පහළ මට්ටමකිනි.

    http://biz.adaderana.lk/

    avatar
    yellow knife
    Top contributor
    Top contributor


    Posts : 6980
    Join date : 2014-03-27

    දළ ජාතික නිෂ්පාදිතයට 41% ක් බස්නාහිරින් Empty Re: දළ ජාතික නිෂ්පාදිතයට 41% ක් බස්නාහිරින්

    Post by yellow knife Mon Aug 08, 2016 2:22 pm

    Contribution from Western Province was at a very high value over 50%. However with the developments took place all over the island during last decade , the contribution of the Western Province came down to these levels...

    දළ ජාතික නිෂ්පාදිතයට 41% ක් බස්නාහිරින් Image_2
    කිත්සිරි ද සිල්වා
    කිත්සිරි ද සිල්වා
    Top contributor
    Top contributor


    Posts : 9679
    Join date : 2014-02-23
    Age : 66
    Location : රජ්ගම

    දළ ජාතික නිෂ්පාදිතයට 41% ක් බස්නාහිරින් Empty Re: දළ ජාතික නිෂ්පාදිතයට 41% ක් බස්නාහිරින්

    Post by කිත්සිරි ද සිල්වා Mon Aug 08, 2016 2:38 pm

    The sports in the country was lagging far behind, until it went from town to village and I am sure, same would happened in development too if this high concentration is taken away from the Western province and redistribute in other parts. Very Happy
    (Thanks Nihal and YK).


    _________________
    I am the wisest man alive, for I know one thing, and that is that I know nothing.
    Socrates

      Current date/time is Sat Jul 27, 2024 6:10 am