The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
Softlogic ට දිගටම ෆීච් වෙතින් අනතුරු ඇඟවිම්  EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
Softlogic ට දිගටම ෆීච් වෙතින් අනතුරු ඇඟවිම්  EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
Softlogic ට දිගටම ෆීච් වෙතින් අනතුරු ඇඟවිම්  EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
Softlogic ට දිගටම ෆීච් වෙතින් අනතුරු ඇඟවිම්  EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
Softlogic ට දිගටම ෆීච් වෙතින් අනතුරු ඇඟවිම්  EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
Softlogic ට දිගටම ෆීච් වෙතින් අනතුරු ඇඟවිම්  EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
Softlogic ට දිගටම ෆීච් වෙතින් අනතුරු ඇඟවිම්  EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
Softlogic ට දිගටම ෆීච් වෙතින් අනතුරු ඇඟවිම්  EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
Softlogic ට දිගටම ෆීච් වෙතින් අනතුරු ඇඟවිම්  EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
Softlogic ට දිගටම ෆීච් වෙතින් අනතුරු ඇඟවිම්  EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
Softlogic ට දිගටම ෆීච් වෙතින් අනතුරු ඇඟවිම්  EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
Softlogic ට දිගටම ෆීච් වෙතින් අනතුරු ඇඟවිම්  EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
Softlogic ට දිගටම ෆීච් වෙතින් අනතුරු ඇඟවිම්  EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
Softlogic ට දිගටම ෆීච් වෙතින් අනතුරු ඇඟවිම්  EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
Softlogic ට දිගටම ෆීච් වෙතින් අනතුරු ඇඟවිම්  EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
Softlogic ට දිගටම ෆීච් වෙතින් අනතුරු ඇඟවිම්  EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
Softlogic ට දිගටම ෆීච් වෙතින් අනතුරු ඇඟවිම්  EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
Softlogic ට දිගටම ෆීච් වෙතින් අනතුරු ඇඟවිම්  EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
Softlogic ට දිගටම ෆීච් වෙතින් අනතුරු ඇඟවිම්  EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
Softlogic ට දිගටම ෆීච් වෙතින් අනතුරු ඇඟවිම්  EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
Softlogic ට දිගටම ෆීච් වෙතින් අනතුරු ඇඟවිම්  EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
Softlogic ට දිගටම ෆීච් වෙතින් අනතුරු ඇඟවිම්  EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
Softlogic ට දිගටම ෆීච් වෙතින් අනතුරු ඇඟවිම්  EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
Softlogic ට දිගටම ෆීච් වෙතින් අනතුරු ඇඟවිම්  EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
Softlogic ට දිගටම ෆීච් වෙතින් අනතුරු ඇඟවිම්  EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
Softlogic ට දිගටම ෆීච් වෙතින් අනතුරු ඇඟවිම්  EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
Softlogic ට දිගටම ෆීච් වෙතින් අනතුරු ඇඟවිම්  EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
Softlogic ට දිගටම ෆීච් වෙතින් අනතුරු ඇඟවිම්  EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
Softlogic ට දිගටම ෆීච් වෙතින් අනතුරු ඇඟවිම්  EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
Softlogic ට දිගටම ෆීච් වෙතින් අනතුරු ඇඟවිම්  EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
Softlogic ට දිගටම ෆීච් වෙතින් අනතුරු ඇඟවිම්  EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
Softlogic ට දිගටම ෆීච් වෙතින් අනතුරු ඇඟවිම්  EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
Softlogic ට දිගටම ෆීච් වෙතින් අනතුරු ඇඟවිම්  EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
Softlogic ට දිගටම ෆීච් වෙතින් අනතුරු ඇඟවිම්  EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
Softlogic ට දිගටම ෆීච් වෙතින් අනතුරු ඇඟවිම්  EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
Softlogic ට දිගටම ෆීච් වෙතින් අනතුරු ඇඟවිම්  EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
Softlogic ට දිගටම ෆීච් වෙතින් අනතුරු ඇඟවිම්  EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
Softlogic ට දිගටම ෆීච් වෙතින් අනතුරු ඇඟවිම්  EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
Softlogic ට දිගටම ෆීච් වෙතින් අනතුරු ඇඟවිම්  EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
Softlogic ට දිගටම ෆීච් වෙතින් අනතුරු ඇඟවිම්  EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
Softlogic ට දිගටම ෆීච් වෙතින් අනතුරු ඇඟවිම්  EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
Softlogic ට දිගටම ෆීච් වෙතින් අනතුරු ඇඟවිම්  EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
Softlogic ට දිගටම ෆීච් වෙතින් අනතුරු ඇඟවිම්  EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
Softlogic ට දිගටම ෆීච් වෙතින් අනතුරු ඇඟවිම්  EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
Softlogic ට දිගටම ෆීච් වෙතින් අනතුරු ඇඟවිම්  EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
Softlogic ට දිගටම ෆීච් වෙතින් අනතුරු ඇඟවිම්  EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
Softlogic ට දිගටම ෆීච් වෙතින් අනතුරු ඇඟවිම්  EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
Softlogic ට දිගටම ෆීච් වෙතින් අනතුරු ඇඟවිම්  EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
Softlogic ට දිගටම ෆීච් වෙතින් අනතුරු ඇඟවිම්  EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
Softlogic ට දිගටම ෆීච් වෙතින් අනතුරු ඇඟවිම්  EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

    Softlogic ට දිගටම ෆීච් වෙතින් අනතුරු ඇඟවිම්

    stocks hunter
    stocks hunter
    Top contributor
    Top contributor


    Posts : 1280
    Join date : 2014-03-16

    Softlogic ට දිගටම ෆීච් වෙතින් අනතුරු ඇඟවිම්  Empty Softlogic ට දිගටම ෆීච් වෙතින් අනතුරු ඇඟවිම්

    Post by stocks hunter Mon Oct 27, 2014 6:42 pm

    (www.randora.lk-27/10/14)- ෆීච් රේටිං විසින් පසුගියදා සිදු කළ ආන්දෝලනයට තුඩු දුන් Softlogic Holdings Plc's (SHL; BBB-(lka)/RWN) හි ණය ශ්‍රේණියේ පහළ දැම්මට සමගාමිව යමින් එහි රක්ෂන අංශය වන Asian Alliance Insurance හිද ණය ශ්‍රේණිය 'BBB+(lka)' සිට 'BBB(lka)' දක්වා අනු මට්ටම් 01 කින් පහළ දමා ඇත.
    එසේම මෙහි දැක්ම සෘණාත්මක දැක්මක් බවටද පරිවර්තනය කර ඇත.

    ස්වකිය මව් සමාගම වු Softlogic Holdings Plc හි ණය රාමුව දුබල විම එහි රක්ෂන අංශයේ ණය ශ්‍රේණියටද මේ අනුව බලපාන ලද බවත් විශේෂයෙන් Asian Alliance Insurance හදිසි ප්‍රාග්ධන අවශ්‍යතා පිරිමසා ගැනිමෙහිලා මව් සමාගමට මෙමගින් මතු විය හැකි අසීරුතාද මෙම ණය ශ්‍රේණියෙන් නිරුපනය වන බව සදහන්ය.

    එසේම මෙහි සියයට 19 කට හිමිකම් කියන Deutsche Investitions- und Entwicklungsgesellschaft (DEG) සහ nancierings-Maatschappij voor Ontwikkelingslanden N.V. (FMO) හි බලපැම් මත මෙහි විශාල වශයෙන් ලාභාංශ ප්‍රකාශයට පත් කිරිම සමිබන්ධයෙන් මතුවන සීමා කාරිම් නිසා ඇතිවන ආවරණය මත මෙම ණය ශ්‍රේණිය පහළ දැම්ම අනු මට්ටම් 01 කට පමනක් සිමා කළ බවද කියයි.

    Fitch Downgrades Asian Alliance Insurance's National IFS Rating to 'BBB(lka)'

    Fitch Ratings-Colombo/Hong Kong-27 October 2014: Fitch Ratings Lanka has downgraded Sri Lanka-based Asian Alliance Insurance PLC's (AAIP) National Insurer Financial Strength Rating and National Long-Term Rating to 'BBB(lka)' from 'BBB+(lka)'. The agency also affirmed AAIP's Insurer Financial Strength (IFS) Rating at 'B'. All ratings have been placed on Rating Watch Negative (RWN).

    KEY RATING DRIVERS

    The one-notch downgrade of AAIP's national ratings follows the significant deterioration of its ultimate parent Softlogic Holdings Plc's (SHL; BBB-(lka)/RWN) credit profile which is reflected by SHL's two-notch downgrade on 2 October 2014. SHL's weaker credit profile reduces its ability to provide AAIP with additional capital to support growth if required, and may also diminish the synergistic benefits the company derives from being a part of the group.

    AAIP is regulated by the Insurance Board of Sri Lanka and is subject to rules and regulations, including the maintenance of a minimum regulatory solvency of at least 1x for both life and non-life business. The minority shareholders of AAIP, including Deutsche Investitions- und Entwicklungsgesellschaft (DEG) and Financierings-Maatschappij voor Ontwikkelingslanden N.V. (FMO, AAA/Stable/F1+) who hold 19% each of the company, are likely to act as a deterrent to excessive dividend payments. As such, AAIP's downgrade was limited to a single notch.

    The RWN reflects the potential drag of SHL's weakened liquidity profile on AAIP's credit profile, for example through high dividend payments to support SHL's capital and liquidity needs. SHL's ratings have been placed on Rating Watch Negative (RWN) to reflect concerns on its liquidity, capital structure and financial flexibility.

    AAIP's ratings also reflect its modest but growing market share and the pressure on its capitalisation from rapid top line growth. In additional, the ratings are supported by the synergistic benefits gained from being part of the Softlogic group based on SHL's controlling ownership in AAIP. The profile of AAIP has been boosted by DEG and FMO ownership of 19% each in the company.

    Established in 1999, AAIP is a composite (life and non-life) insurer accounting for less than 3% of industry assets at end-2013. AAIP has operational synergies with the group due to its presence in healthcare and financial services. The company also has access to the group's branches and retail outlets across the country. The company has over 50 branches. AAIP's combined (life and non-life) gross written premium for 1H14 was LKR2.27Bn, a 14% growth from 1H13.

    RATING SENSITIVITIES

    Rating Watch Negative will be resolved upon demonstration by AAIP of its ability to sustain its credit metrics without any drag from SHL's weakened liquidity position, and upon resolution of SHL's RWN without any further downgrade should the company sufficiently address its near-term refinancing requirements.

    The ratings may be downgraded if there is sustained weakening in AAIP's regulatory solvency ratios to below 1.5X for life or non-life, or if there is significant weakening in the credit profile of the controlling shareholders of AAIP.

      Current date/time is Fri Nov 08, 2024 8:22 pm