The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
ගල් අඟුරු වංචාවට වගකිව යුත්තේ කවුද? EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
ගල් අඟුරු වංචාවට වගකිව යුත්තේ කවුද? EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
ගල් අඟුරු වංචාවට වගකිව යුත්තේ කවුද? EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
ගල් අඟුරු වංචාවට වගකිව යුත්තේ කවුද? EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
ගල් අඟුරු වංචාවට වගකිව යුත්තේ කවුද? EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
ගල් අඟුරු වංචාවට වගකිව යුත්තේ කවුද? EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
ගල් අඟුරු වංචාවට වගකිව යුත්තේ කවුද? EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
ගල් අඟුරු වංචාවට වගකිව යුත්තේ කවුද? EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
ගල් අඟුරු වංචාවට වගකිව යුත්තේ කවුද? EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
ගල් අඟුරු වංචාවට වගකිව යුත්තේ කවුද? EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
ගල් අඟුරු වංචාවට වගකිව යුත්තේ කවුද? EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
ගල් අඟුරු වංචාවට වගකිව යුත්තේ කවුද? EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
ගල් අඟුරු වංචාවට වගකිව යුත්තේ කවුද? EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
ගල් අඟුරු වංචාවට වගකිව යුත්තේ කවුද? EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
ගල් අඟුරු වංචාවට වගකිව යුත්තේ කවුද? EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
ගල් අඟුරු වංචාවට වගකිව යුත්තේ කවුද? EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
ගල් අඟුරු වංචාවට වගකිව යුත්තේ කවුද? EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
ගල් අඟුරු වංචාවට වගකිව යුත්තේ කවුද? EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
ගල් අඟුරු වංචාවට වගකිව යුත්තේ කවුද? EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
ගල් අඟුරු වංචාවට වගකිව යුත්තේ කවුද? EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
ගල් අඟුරු වංචාවට වගකිව යුත්තේ කවුද? EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
ගල් අඟුරු වංචාවට වගකිව යුත්තේ කවුද? EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
ගල් අඟුරු වංචාවට වගකිව යුත්තේ කවුද? EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
ගල් අඟුරු වංචාවට වගකිව යුත්තේ කවුද? EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
ගල් අඟුරු වංචාවට වගකිව යුත්තේ කවුද? EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
ගල් අඟුරු වංචාවට වගකිව යුත්තේ කවුද? EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
ගල් අඟුරු වංචාවට වගකිව යුත්තේ කවුද? EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
ගල් අඟුරු වංචාවට වගකිව යුත්තේ කවුද? EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
ගල් අඟුරු වංචාවට වගකිව යුත්තේ කවුද? EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
ගල් අඟුරු වංචාවට වගකිව යුත්තේ කවුද? EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
ගල් අඟුරු වංචාවට වගකිව යුත්තේ කවුද? EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
ගල් අඟුරු වංචාවට වගකිව යුත්තේ කවුද? EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
ගල් අඟුරු වංචාවට වගකිව යුත්තේ කවුද? EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
ගල් අඟුරු වංචාවට වගකිව යුත්තේ කවුද? EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
ගල් අඟුරු වංචාවට වගකිව යුත්තේ කවුද? EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
ගල් අඟුරු වංචාවට වගකිව යුත්තේ කවුද? EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
ගල් අඟුරු වංචාවට වගකිව යුත්තේ කවුද? EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
ගල් අඟුරු වංචාවට වගකිව යුත්තේ කවුද? EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
ගල් අඟුරු වංචාවට වගකිව යුත්තේ කවුද? EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
ගල් අඟුරු වංචාවට වගකිව යුත්තේ කවුද? EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
ගල් අඟුරු වංචාවට වගකිව යුත්තේ කවුද? EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
ගල් අඟුරු වංචාවට වගකිව යුත්තේ කවුද? EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
ගල් අඟුරු වංචාවට වගකිව යුත්තේ කවුද? EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
ගල් අඟුරු වංචාවට වගකිව යුත්තේ කවුද? EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
ගල් අඟුරු වංචාවට වගකිව යුත්තේ කවුද? EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
ගල් අඟුරු වංචාවට වගකිව යුත්තේ කවුද? EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
ගල් අඟුරු වංචාවට වගකිව යුත්තේ කවුද? EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
ගල් අඟුරු වංචාවට වගකිව යුත්තේ කවුද? EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
ගල් අඟුරු වංචාවට වගකිව යුත්තේ කවුද? EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
ගල් අඟුරු වංචාවට වගකිව යුත්තේ කවුද? EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

5 posters

    ගල් අඟුරු වංචාවට වගකිව යුත්තේ කවුද?

    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    ගල් අඟුරු වංචාවට වගකිව යුත්තේ කවුද? Empty ගල් අඟුරු වංචාවට වගකිව යුත්තේ කවුද?

    Post by nihal123 Sun Oct 26, 2014 8:49 am

    ඔක් 25, 2014 (විමසුම) – 2012 වර්ෂයේ නොරොච්චෝලේ බලාගාරයට ගල් අඟුරු ආනයනය කිරීමේදී රු.මි. 1,507 ක වංචාවක් සිදුවී ඇති බවට වන වාර්තාවන්ට පිළිතුරු දෙමින් එවකට විදුලිබල ඇමති වූ පාඨලී චම්පික රණවක බලශක්ති ක්ෂේත්‍රයේ වංචාකරයන්ට තරාතිරමනොබලා දඬුවම් දිය යුතුයැයි යෝජනා කරයි.
    පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා පසුගියදා පාර්ලිමේන්තුවේ දී ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු සැපයූ ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි ප්‍රකාශ කර සිටියේ 2012 වර්ෂයේ නොරොච්චෝලේ බලාගාරයට ගල් අඟුරු ආනයනය කිරීමේදී රුපියල් මිලියන 1507 ක වංචාවක් සිදුවී ඇති බවයි.

    එවකට විදුලිබල ඇමති වූ පාඨලී චම්පික රණවක අමාත්‍යවරයා අදාළ සිදුවීම සම්බන්ධයෙන් තමන් ගත් තීන්දු සහ ඊට අදාළ ලිපි ලේඛන හා සාක්ෂිද පදනම් කරගෙන විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී ඊයේ උදෑසන කැඳවා තිබිණ.

    එහිදී අදහස් දැක්වූ ඇමති චම්පික රණවක මහතා,

    2012 වර්ෂයේදී ලංකා විදුලිබල මණ්ඩලයේ හෝ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ අනුදැනුමකින් තොරව ශ්‍රී ලංකාවට ගල් අඟුරු ආනයනය කර ඇති බවත් ඒ වනවිටත් ඒවා ගොඩබා අවසන් බවත් සති අන්ත පුවත්පතකින් අනාවරණය කළේය. ඒ පිළිබඳව විමසීමේදී වරාය අධිකාරියේ සහ නැව් සංස්ථාවේ මෙහෙයවීම මත ඉන්දුනීසියාවේ තෝරියන් සමාගමේ ගල් අඟුරු සහිත නැව් දෙකක් දිවයිනට ආසන්න මුහුදු තීරයට ගෙන්වා ඇති බවත් ඒවා මිලට ගැනීමට ගල්අඟුරු සමාගම සූදානම් බවටත් හඳුනාගෙන තිබේ. මේ පිළිබඳව 2012.12.03 වන දින අමාත්‍යවරයාගේ උපදෙස් මත විශේෂ රැස්වීමක් කැඳවීය. ඒ සඳහා ලංවිම, ලංකා කෝල් සමාගම සහ අමාත්‍යාංශ ඉහළ නිලධාරීන් සහභාගී විය.

    එහිදී ගත් තීරණය වූයේ නිවැරදි පිරිවිතරයන්ට අදාළ නොවන සියළුම ගල්අඟුරු තොග ප්‍රතික්ෂේප කළ යුතු බවත් ගොඩබා හෝ මුහුදු තීරයට ආසන්න ප්‍රදේශයේ ඊට අදාළ නැව් පවතින්නේ නම් ඒවා හරවා යැවිය යුතු බවත්ය. එමෙන්ම අවශ්‍ය ගල් අඟුරු රු ලංවිම පවතින රෙගුලාසි මත දැනට ගල් අඟුරු සපයන නොඛෙල් සමාගමෙන් මිලදී ගන්නා ලෙසට ද තීරණය විය. කෙසේ වෙතත් නීතිපතිතුමාගේ උපදෙස් ලබාගැනීමට විවිධ පිරිස් කටයුතු කිරීමෙන් අනතුරුව තෝරියන් සමාගමට අයත් නිසි ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු තොග බලාගාර භූමියට ගොඩබෑමට ලංකා ගල් අඟුරු සමාගම කටයුතු කළේය.

    එහිදී ඇමතිවරයෙකුට හිමි බලතල භාවිත කරමින් විදුලිබල අමාත්‍යාංශය ලබාදුන් උපදෙස් පිළිනොගත් ලංකා ගල් අඟුරු සමාගමේ එවක සභාපති තිස්ස හේරත් මැතිතුමාව 2013.01.21 වන දින ධුරයෙන් ඉවත් කිරීමට කටයුතු කළේය. එමෙන්ම 2013.01.24 වන දින නව අධ්‍යක්ෂක මණ්ඩලයක් පිහිටුවා සිදුවූ අක්‍රමිකතාව සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් සිදුකරන ලෙස ද තමන් නියෝග කළ බව අමාත්‍යවරයා සඳහන් කළේය. පරීක්ෂණය ආරම්භ කර දින හයකින් තමන්ට එම ධුරයෙන් ඉවත්වීමට සිදුවූ බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

    මේ වංචා සහගත ගණුදෙනුව පිළිබඳව අනිවාර්යෙන්ම පරීක්ෂණයක් සිදුකළ යුතු අතර මෙයට සම්බන්ධ පිරිස්වලට වහා දඬුවම් ලබාදිය යුතු බවද අමාත්‍යවරයා අවධාරණය කළේය. මෙවැනි තාක්ෂණික වංචාවන් අති විශාල වශයෙන් රටපුරා සිදුවන අතර දැනට ගල් අඟුරු ටෙන්ඩරය ලබාදීම සම්බන්ධයෙන්ද ඉතාම ගැටළුකාරී තත්ත්වයක් තිබේ. මෙම දූෂණ සහ වංචා සොයාබැලීම සඳහා ව්‍යවස්ථාපිත ආයතනයක් රටේ පිහිටුවීම අනිවාර්ය බවද අමාත්‍යවරයා අවධාරණය කර සිටියේය.

    මෙවැනි ප්‍රශ්න නැවත මතුවීම මහජනතාවගේ අනාගතයට සුභදායී අතර වංචා දූෂණ සිදුකරනු ලබන පුද්ගලයන් සොයා බලා දඬුවම් දීමට ද ඉන් හැකිවේ. මෙම වංචාව පිළිබඳව නැවත මතුකිරීම පිළබඳව තමන් විදුලිබල හා බලශක්ති අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මැතිතුමියට සහ ප්‍රශ්නය නැගූ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතාට ස්තුතිවන්ත වන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
    sashimaal
    sashimaal
    Top contributor
    Top contributor


    Posts : 5785
    Join date : 2014-02-28

    ගල් අඟුරු වංචාවට වගකිව යුත්තේ කවුද? Empty Re: ගල් අඟුරු වංචාවට වගකිව යුත්තේ කවුද?

    Post by sashimaal Mon Oct 27, 2014 1:01 pm

    From Dr Harsha:

    මාස 6කට පසු පවිත්රා දේවි නින්දෙන් නැගිටියි!
    හිටපු ඇමැතිගේ කාලේ බිලියන 1.5ක වංචාවක් සිදුවූ බව බලශක්ති ඇමති පාර්ලිමේන්තුවේදී පිලිගත්තේ සැවොම, මවිත කරමිනි.
    මීට මාස 06 කට පෙර,මම ගල් අඟුරු ආනයනයේ වංචා පසුපස යනවිට, ඇසු ප්රශ්ණයට පවිත්රාී දේවි, උත්තර බැදීම හැම වේලාවේම පරක්කුකලේ යම් කිසි හේතුවකට විය හැකිය.
    සුදු රෙදි ඇදී, හිටපු බලශක්ති ඇමති චම්පික රණවක බිලියන 1.5 ක්, හොරා කැවද?

    නැතිනම්, පවිත්රා දේවි, රණවකව හොරාට ඇන්දුවාවත්ද?

    ජාතික හෙළ උරුමය, උඩුගම් බලා පීනන මේ වෙලාවේ, චම්පික පිටුපසෙන් ඇවිත් දෙන මේ පිහිපාර, මේ රෙජීමයේ, සැබෑ අදෝනාව නොවේද?

    මගේ ප්ශ්නයට හරි උත්තරය දෙන එක පවිත්රා දේවී හා චම්පික යන දෙදෙනාගේම යුතුකමය.

    හොරා හිරේට යන තෙක් මගේ ගිරය, මම බුරුල් නොකරමි.

    සත්යහය ජයගනී, සැම විට!
    avatar
    yellow knife
    Top contributor
    Top contributor


    Posts : 6980
    Join date : 2014-03-27

    ගල් අඟුරු වංචාවට වගකිව යුත්තේ කවුද? Empty Re: ගල් අඟුරු වංචාවට වගකිව යුත්තේ කවුද?

    Post by yellow knife Mon Oct 27, 2014 1:06 pm

    Its easy to control a country with Parliament system , when the elected members have skeletons in their cupboards. When the members raise their voice and say something not written in the per-arranged script its the duty of the Media to reveal the skeletons of such members.
    This is what we call Democratic Parliaments,
    avatar
    poor boy
    Active Member
    Active Member


    Posts : 766
    Join date : 2014-10-09

    ගල් අඟුරු වංචාවට වගකිව යුත්තේ කවුද? Empty Re: ගල් අඟුරු වංචාවට වගකිව යුත්තේ කවුද?

    Post by poor boy Mon Oct 27, 2014 1:18 pm

    champika is talking only.no action. he is saying some white collar men are stealing. he does not name or sue them.how can we find this white collar men?all our parliament mps are like that .talk about stealing but they do not name them.they do not sue them. media shows only.wimal also talked about three horas.

    just see subramanium swamy. he named her, he sued her and proved she is thief.
    why champika cannot do that?
    he is showing white collar ghosts , what is the use sir?
    if you dare name them sue them ,as public we will support you,we can collect funds to pay for lawyers.
    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    ගල් අඟුරු වංචාවට වගකිව යුත්තේ කවුද? Empty Re: ගල් අඟුරු වංචාවට වගකිව යුත්තේ කවුද?

    Post by Ethical Trader Mon Oct 27, 2014 1:34 pm

    poor boy wrote:champika is talking only.no action. he is saying some white collar men are stealing. he does not  name or sue them.how can we find this white collar men?all our parliament mps are like that .talk about stealing but they do not name them.they do not sue them. media shows only.wimal also talked about three horas.

    just see subramanium swamy. he named her, he sued her and proved she is thief.
    why champika cannot do that?
    he is showing white collar ghosts , what is the use sir?
    if you dare name them sue them ,as public we will support you,we can collect funds to pay for lawyers.

    My dear friend, certain people in our country has immunity. Thay cannot be suied. Even their names cannot be exposed in public. We are a trapped nation in our own constitution. ?Got it.

      Current date/time is Sat Jul 27, 2024 9:51 am