The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
මැයි 06 -11 දක්වා දිවයිනටම ඇඳිරි නිතිය - දෛනික ජන ජීවිතය සහ ආයතනික ක්‍රියාකාරිත්වය මැයි 11 සිට යථා තත්ත්වයට EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
මැයි 06 -11 දක්වා දිවයිනටම ඇඳිරි නිතිය - දෛනික ජන ජීවිතය සහ ආයතනික ක්‍රියාකාරිත්වය මැයි 11 සිට යථා තත්ත්වයට EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
මැයි 06 -11 දක්වා දිවයිනටම ඇඳිරි නිතිය - දෛනික ජන ජීවිතය සහ ආයතනික ක්‍රියාකාරිත්වය මැයි 11 සිට යථා තත්ත්වයට EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
මැයි 06 -11 දක්වා දිවයිනටම ඇඳිරි නිතිය - දෛනික ජන ජීවිතය සහ ආයතනික ක්‍රියාකාරිත්වය මැයි 11 සිට යථා තත්ත්වයට EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
මැයි 06 -11 දක්වා දිවයිනටම ඇඳිරි නිතිය - දෛනික ජන ජීවිතය සහ ආයතනික ක්‍රියාකාරිත්වය මැයි 11 සිට යථා තත්ත්වයට EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
මැයි 06 -11 දක්වා දිවයිනටම ඇඳිරි නිතිය - දෛනික ජන ජීවිතය සහ ආයතනික ක්‍රියාකාරිත්වය මැයි 11 සිට යථා තත්ත්වයට EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
මැයි 06 -11 දක්වා දිවයිනටම ඇඳිරි නිතිය - දෛනික ජන ජීවිතය සහ ආයතනික ක්‍රියාකාරිත්වය මැයි 11 සිට යථා තත්ත්වයට EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
මැයි 06 -11 දක්වා දිවයිනටම ඇඳිරි නිතිය - දෛනික ජන ජීවිතය සහ ආයතනික ක්‍රියාකාරිත්වය මැයි 11 සිට යථා තත්ත්වයට EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
මැයි 06 -11 දක්වා දිවයිනටම ඇඳිරි නිතිය - දෛනික ජන ජීවිතය සහ ආයතනික ක්‍රියාකාරිත්වය මැයි 11 සිට යථා තත්ත්වයට EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
මැයි 06 -11 දක්වා දිවයිනටම ඇඳිරි නිතිය - දෛනික ජන ජීවිතය සහ ආයතනික ක්‍රියාකාරිත්වය මැයි 11 සිට යථා තත්ත්වයට EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
මැයි 06 -11 දක්වා දිවයිනටම ඇඳිරි නිතිය - දෛනික ජන ජීවිතය සහ ආයතනික ක්‍රියාකාරිත්වය මැයි 11 සිට යථා තත්ත්වයට EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
මැයි 06 -11 දක්වා දිවයිනටම ඇඳිරි නිතිය - දෛනික ජන ජීවිතය සහ ආයතනික ක්‍රියාකාරිත්වය මැයි 11 සිට යථා තත්ත්වයට EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
මැයි 06 -11 දක්වා දිවයිනටම ඇඳිරි නිතිය - දෛනික ජන ජීවිතය සහ ආයතනික ක්‍රියාකාරිත්වය මැයි 11 සිට යථා තත්ත්වයට EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
මැයි 06 -11 දක්වා දිවයිනටම ඇඳිරි නිතිය - දෛනික ජන ජීවිතය සහ ආයතනික ක්‍රියාකාරිත්වය මැයි 11 සිට යථා තත්ත්වයට EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
මැයි 06 -11 දක්වා දිවයිනටම ඇඳිරි නිතිය - දෛනික ජන ජීවිතය සහ ආයතනික ක්‍රියාකාරිත්වය මැයි 11 සිට යථා තත්ත්වයට EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
මැයි 06 -11 දක්වා දිවයිනටම ඇඳිරි නිතිය - දෛනික ජන ජීවිතය සහ ආයතනික ක්‍රියාකාරිත්වය මැයි 11 සිට යථා තත්ත්වයට EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
මැයි 06 -11 දක්වා දිවයිනටම ඇඳිරි නිතිය - දෛනික ජන ජීවිතය සහ ආයතනික ක්‍රියාකාරිත්වය මැයි 11 සිට යථා තත්ත්වයට EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
මැයි 06 -11 දක්වා දිවයිනටම ඇඳිරි නිතිය - දෛනික ජන ජීවිතය සහ ආයතනික ක්‍රියාකාරිත්වය මැයි 11 සිට යථා තත්ත්වයට EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
මැයි 06 -11 දක්වා දිවයිනටම ඇඳිරි නිතිය - දෛනික ජන ජීවිතය සහ ආයතනික ක්‍රියාකාරිත්වය මැයි 11 සිට යථා තත්ත්වයට EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
මැයි 06 -11 දක්වා දිවයිනටම ඇඳිරි නිතිය - දෛනික ජන ජීවිතය සහ ආයතනික ක්‍රියාකාරිත්වය මැයි 11 සිට යථා තත්ත්වයට EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
මැයි 06 -11 දක්වා දිවයිනටම ඇඳිරි නිතිය - දෛනික ජන ජීවිතය සහ ආයතනික ක්‍රියාකාරිත්වය මැයි 11 සිට යථා තත්ත්වයට EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
මැයි 06 -11 දක්වා දිවයිනටම ඇඳිරි නිතිය - දෛනික ජන ජීවිතය සහ ආයතනික ක්‍රියාකාරිත්වය මැයි 11 සිට යථා තත්ත්වයට EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
මැයි 06 -11 දක්වා දිවයිනටම ඇඳිරි නිතිය - දෛනික ජන ජීවිතය සහ ආයතනික ක්‍රියාකාරිත්වය මැයි 11 සිට යථා තත්ත්වයට EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
මැයි 06 -11 දක්වා දිවයිනටම ඇඳිරි නිතිය - දෛනික ජන ජීවිතය සහ ආයතනික ක්‍රියාකාරිත්වය මැයි 11 සිට යථා තත්ත්වයට EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
මැයි 06 -11 දක්වා දිවයිනටම ඇඳිරි නිතිය - දෛනික ජන ජීවිතය සහ ආයතනික ක්‍රියාකාරිත්වය මැයි 11 සිට යථා තත්ත්වයට EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
මැයි 06 -11 දක්වා දිවයිනටම ඇඳිරි නිතිය - දෛනික ජන ජීවිතය සහ ආයතනික ක්‍රියාකාරිත්වය මැයි 11 සිට යථා තත්ත්වයට EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
මැයි 06 -11 දක්වා දිවයිනටම ඇඳිරි නිතිය - දෛනික ජන ජීවිතය සහ ආයතනික ක්‍රියාකාරිත්වය මැයි 11 සිට යථා තත්ත්වයට EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
මැයි 06 -11 දක්වා දිවයිනටම ඇඳිරි නිතිය - දෛනික ජන ජීවිතය සහ ආයතනික ක්‍රියාකාරිත්වය මැයි 11 සිට යථා තත්ත්වයට EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
මැයි 06 -11 දක්වා දිවයිනටම ඇඳිරි නිතිය - දෛනික ජන ජීවිතය සහ ආයතනික ක්‍රියාකාරිත්වය මැයි 11 සිට යථා තත්ත්වයට EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
මැයි 06 -11 දක්වා දිවයිනටම ඇඳිරි නිතිය - දෛනික ජන ජීවිතය සහ ආයතනික ක්‍රියාකාරිත්වය මැයි 11 සිට යථා තත්ත්වයට EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
මැයි 06 -11 දක්වා දිවයිනටම ඇඳිරි නිතිය - දෛනික ජන ජීවිතය සහ ආයතනික ක්‍රියාකාරිත්වය මැයි 11 සිට යථා තත්ත්වයට EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
මැයි 06 -11 දක්වා දිවයිනටම ඇඳිරි නිතිය - දෛනික ජන ජීවිතය සහ ආයතනික ක්‍රියාකාරිත්වය මැයි 11 සිට යථා තත්ත්වයට EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
මැයි 06 -11 දක්වා දිවයිනටම ඇඳිරි නිතිය - දෛනික ජන ජීවිතය සහ ආයතනික ක්‍රියාකාරිත්වය මැයි 11 සිට යථා තත්ත්වයට EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
මැයි 06 -11 දක්වා දිවයිනටම ඇඳිරි නිතිය - දෛනික ජන ජීවිතය සහ ආයතනික ක්‍රියාකාරිත්වය මැයි 11 සිට යථා තත්ත්වයට EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
මැයි 06 -11 දක්වා දිවයිනටම ඇඳිරි නිතිය - දෛනික ජන ජීවිතය සහ ආයතනික ක්‍රියාකාරිත්වය මැයි 11 සිට යථා තත්ත්වයට EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
මැයි 06 -11 දක්වා දිවයිනටම ඇඳිරි නිතිය - දෛනික ජන ජීවිතය සහ ආයතනික ක්‍රියාකාරිත්වය මැයි 11 සිට යථා තත්ත්වයට EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
මැයි 06 -11 දක්වා දිවයිනටම ඇඳිරි නිතිය - දෛනික ජන ජීවිතය සහ ආයතනික ක්‍රියාකාරිත්වය මැයි 11 සිට යථා තත්ත්වයට EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
මැයි 06 -11 දක්වා දිවයිනටම ඇඳිරි නිතිය - දෛනික ජන ජීවිතය සහ ආයතනික ක්‍රියාකාරිත්වය මැයි 11 සිට යථා තත්ත්වයට EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
මැයි 06 -11 දක්වා දිවයිනටම ඇඳිරි නිතිය - දෛනික ජන ජීවිතය සහ ආයතනික ක්‍රියාකාරිත්වය මැයි 11 සිට යථා තත්ත්වයට EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
මැයි 06 -11 දක්වා දිවයිනටම ඇඳිරි නිතිය - දෛනික ජන ජීවිතය සහ ආයතනික ක්‍රියාකාරිත්වය මැයි 11 සිට යථා තත්ත්වයට EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
මැයි 06 -11 දක්වා දිවයිනටම ඇඳිරි නිතිය - දෛනික ජන ජීවිතය සහ ආයතනික ක්‍රියාකාරිත්වය මැයි 11 සිට යථා තත්ත්වයට EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
මැයි 06 -11 දක්වා දිවයිනටම ඇඳිරි නිතිය - දෛනික ජන ජීවිතය සහ ආයතනික ක්‍රියාකාරිත්වය මැයි 11 සිට යථා තත්ත්වයට EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
මැයි 06 -11 දක්වා දිවයිනටම ඇඳිරි නිතිය - දෛනික ජන ජීවිතය සහ ආයතනික ක්‍රියාකාරිත්වය මැයි 11 සිට යථා තත්ත්වයට EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
මැයි 06 -11 දක්වා දිවයිනටම ඇඳිරි නිතිය - දෛනික ජන ජීවිතය සහ ආයතනික ක්‍රියාකාරිත්වය මැයි 11 සිට යථා තත්ත්වයට EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
මැයි 06 -11 දක්වා දිවයිනටම ඇඳිරි නිතිය - දෛනික ජන ජීවිතය සහ ආයතනික ක්‍රියාකාරිත්වය මැයි 11 සිට යථා තත්ත්වයට EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
මැයි 06 -11 දක්වා දිවයිනටම ඇඳිරි නිතිය - දෛනික ජන ජීවිතය සහ ආයතනික ක්‍රියාකාරිත්වය මැයි 11 සිට යථා තත්ත්වයට EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
මැයි 06 -11 දක්වා දිවයිනටම ඇඳිරි නිතිය - දෛනික ජන ජීවිතය සහ ආයතනික ක්‍රියාකාරිත්වය මැයි 11 සිට යථා තත්ත්වයට EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
මැයි 06 -11 දක්වා දිවයිනටම ඇඳිරි නිතිය - දෛනික ජන ජීවිතය සහ ආයතනික ක්‍රියාකාරිත්වය මැයි 11 සිට යථා තත්ත්වයට EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
මැයි 06 -11 දක්වා දිවයිනටම ඇඳිරි නිතිය - දෛනික ජන ජීවිතය සහ ආයතනික ක්‍රියාකාරිත්වය මැයි 11 සිට යථා තත්ත්වයට EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
මැයි 06 -11 දක්වා දිවයිනටම ඇඳිරි නිතිය - දෛනික ජන ජීවිතය සහ ආයතනික ක්‍රියාකාරිත්වය මැයි 11 සිට යථා තත්ත්වයට EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

3 posters

    මැයි 06 -11 දක්වා දිවයිනටම ඇඳිරි නිතිය - දෛනික ජන ජීවිතය සහ ආයතනික ක්‍රියාකාරිත්වය මැයි 11 සිට යථා තත්ත්වයට

    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    මැයි 06 -11 දක්වා දිවයිනටම ඇඳිරි නිතිය - දෛනික ජන ජීවිතය සහ ආයතනික ක්‍රියාකාරිත්වය මැයි 11 සිට යථා තත්ත්වයට Empty මැයි 06 -11 දක්වා දිවයිනටම ඇඳිරි නිතිය - දෛනික ජන ජීවිතය සහ ආයතනික ක්‍රියාකාරිත්වය මැයි 11 සිට යථා තත්ත්වයට

    Post by nihal123 Fri May 01, 2020 9:44 pm






    කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය තිබියදී ජන ජීවිතය සහ ආයතන ක්‍රියාකාරිත්වය යථා තත්වයට පත් කිරීම මැයි 11 වෙනි සඳුදා සිට ආරම්භ කරන බව ජනාධිපති ලේකම් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා.

    මේ දිස්ත්‍රික්කවල අත්‍යාවශ්‍ය සේවා පවත්වා ගැනීම ඇතුළු ජනජීවිතය සහ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම පිණිස රාජ්‍ය, පෞද්ගලික දෙඅංශයේ ආයතන සඳුදා සිට විවෘත කොට පවත්වාගෙන යා යුතුය. සේවා අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් ඒ සඳහා අවශ්‍ය සැලසුම් දැන් සිටම සකස් කරන ලෙස ආයතන ප්‍රධානීන්ට දැනුම් දෙනු ලැබේ.

    ආයතන විවෘත කොට පවත්වාගෙනයාමේදී කොවිඩ් 19 වසංගතය පාලනය කිරීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා ප්‍රමුඛ සෞඛ්‍ය බලධාරීන් නියම කර ඇති මාර්ගෝපදේශ මුළුමනින්ම පිළිපදින බවට ආයතන ප්‍රධානින් වගබලාගත යුතුය.

    දෙපාර්තමේන්තු, සංස්ථා, මණ්ඩල ඇතුළු රාජ්‍ය ආයතනවල සේවයට කැඳවිය යුතු සේවක සංඛ්‍යාව සහ සේවයට කැඳවන්නේ කුමන සේවකයන්ද යන්න ආයතන ප්‍රධානියාගේ අභිමතය අනුව තීරණය කිරීමට හැකිය. පෞද්ගලික අංශයේ ආයතන විවෘත කළයුතු වේලාව උදේ 10.00 ලෙස නියම කර තිබේ.

    වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ජනයා අනවශ්‍ය ලෙස මහාමාර්ගයට පැමිණීම සහ වෙනත් ස්ථානවල එක්රැස්වීම නතර කළයුතුව ඇත. ගමනාගමන මණ්ඩල බස්රථවල සහ දුම්රිය මැදිරිවල මගී ප්‍රවාහනය රැකියා සදහා යනඑන අයට පමණක් සීමා කෙරේ.

    අවශ්‍යයෙන්ම සේවයට වාර්තාකළයුතු අය හැර සෙසු ජනයාගෙන් රෝග නිවාරණයට සහාය වනු පිණිස නිවෙස්වලම රැඳී සිටින්නැයි ඉල්ලීමක් කෙරේ.

    කවරකු හෝ නිවසින් බැහැර යා යුත්තේ ආහාර හා ඖෂධ වැනි අත්‍යාවශ්‍ය භාණ්ඩ හා ද්‍රව්‍ය මිලට ගැනීමට පමණි. මේ සෑම අවස්ථාවකම කොරෝනා පාලන සෞඛ්‍ය නිර්දේශ අකුරටම පිළිපැදිය යුතුය. පොලිස් බලධාරීන් විසින් නිකුත් කර ඇති ඇඳිරි නීති බලපත් වලංගුවන්නේ රියැදුරු සහ රථයේ ගමන් කරන අය මුඛ ආවරණ පැළඳ සිටින්නේනම් පමණි.

    කොළඹ, කළුතර, ගම්පහ සහ පුත්තලම දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරිනීතිය මැයි මස 06 වෙනිදා දක්වා ක්‍රියාත්මක වනුයේ කලින් පරිදි රාත්‍රී 8.00 සිට අලුයම 5.00 දක්වාය.

    මේ දිස්ත්‍රික්කවල මැයි 06 වෙනිදා රාත්‍රී 8.00ට පනවනු ලබන ඇඳිරි නීතිය මැයි මස 11 වෙනි සඳුදා අලුයම 5.00 දක්වා දිගටම ක්‍රියාත්මකව පවතියි.

    The Invisible
    The Invisible


    Posts : 3116
    Join date : 2016-11-28
    Age : 44

    මැයි 06 -11 දක්වා දිවයිනටම ඇඳිරි නිතිය - දෛනික ජන ජීවිතය සහ ආයතනික ක්‍රියාකාරිත්වය මැයි 11 සිට යථා තත්ත්වයට Empty Re: මැයි 06 -11 දක්වා දිවයිනටම ඇඳිරි නිතිය - දෛනික ජන ජීවිතය සහ ආයතනික ක්‍රියාකාරිත්වය මැයි 11 සිට යථා තත්ත්වයට

    Post by The Invisible Sat May 02, 2020 11:18 am

    They are resending the same message ahead of every week. Very funny.. Very Happy
    කිත්සිරි ද සිල්වා
    කිත්සිරි ද සිල්වා
    Top contributor
    Top contributor


    Posts : 9679
    Join date : 2014-02-23
    Age : 66
    Location : රජ්ගම

    මැයි 06 -11 දක්වා දිවයිනටම ඇඳිරි නිතිය - දෛනික ජන ජීවිතය සහ ආයතනික ක්‍රියාකාරිත්වය මැයි 11 සිට යථා තත්ත්වයට Empty Re: මැයි 06 -11 දක්වා දිවයිනටම ඇඳිරි නිතිය - දෛනික ජන ජීවිතය සහ ආයතනික ක්‍රියාකාරිත්වය මැයි 11 සිට යථා තත්ත්වයට

    Post by කිත්සිරි ද සිල්වා Sat May 02, 2020 12:19 pm

    The lust to the power of a few has led to a situation where Catholics and Buddhists have been denied their right to celebrate for two consecutive years.
    If people are wise enough, this "Toyota" epidemic can be used as a Turning Point.  
    All Puppet Masters have gone hiding and you are left to defend yourself alone now.
    But, is the Majority that wise is the question.


    _________________
    I am the wisest man alive, for I know one thing, and that is that I know nothing.
    Socrates
    The Invisible
    The Invisible


    Posts : 3116
    Join date : 2016-11-28
    Age : 44

    මැයි 06 -11 දක්වා දිවයිනටම ඇඳිරි නිතිය - දෛනික ජන ජීවිතය සහ ආයතනික ක්‍රියාකාරිත්වය මැයි 11 සිට යථා තත්ත්වයට Empty Re: මැයි 06 -11 දක්වා දිවයිනටම ඇඳිරි නිතිය - දෛනික ජන ජීවිතය සහ ආයතනික ක්‍රියාකාරිත්වය මැයි 11 සිට යථා තත්ත්වයට

    Post by The Invisible Sat May 02, 2020 1:14 pm

    කිත්සිරි ද සිල්වා wrote:The lust to the power of a few has led to a situation where Catholics and Buddhists have been denied their right to celebrate for two consecutive years.
    If people are wise enough, this "Toyota" epidemic can be used as a Turning Point.  
    All Puppet Masters have gone hiding and you are left to defend yourself alone now.
    But, is the Majority that wise is the question.

    Majority wise ???? Question Question Question Question

    Are you mad Question

    If that is the case why we are still a "Developing Nation" and why the public money looters are still canvasing for another parliamentary term ??? Rolling Eyes Rolling Eyes Rolling Eyes

      Current date/time is Sat Jul 27, 2024 5:12 am