- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 54
Location : Waga
මුළු දිවයිනටම ඇඳීරි නිතිය
අද (20) පස්වරු 6 සිට ලබන සදුදා පෙරවරු 6 දක්වා මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය පනවා තිබෙන බව ජනාධිපති කාර්යාලය නිවේදනය කර සිටිනවා.
- කිත්සිරි ද සිල්වාTop contributor
- Posts : 8818
Join date : 2014-02-23
Age : 63
Location : රජ්ගම
Re: මුළු දිවයිනටම ඇඳීරි නිතිය

_________________
I am the wisest man alive, for I know one thing, and that is that I know nothing.
Socrates
- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 54
Location : Waga
Re: මුළු දිවයිනටම ඇඳීරි නිතිය
2020-03-21
කොළඹ, ගම්පහ සහ පුත්තලම දිස්ත්‍රික්ක සඳහා දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය ලබන අඟහැරුවාදා උදේ 6.00 දක්වා දීර්ඝ කර ඇති බව ජනාධිපති ලේකම් කාර්යාලය නිවේදනය කර සිටිනවා. එදිනම, එනම් 24 අඟහරුවාදා දහවල් 2.00 ට ඒ දිස්ත්‍රික්ක වෙත නැවත ඇඳිරි නීතිය පනවනු ලැබේ.
සෙසු දිස්ත්‍රික්ක සඳහා වන ඇඳිරි නීතිය මාර්තු 23 වන සඳුදා උදේ 6.00 ට ඉවත් කෙරෙන අතර, නැවත එදිනම දහවල් 2.00 සිට ක්‍රියාත්මක වෙයි. මේ දිස්ත්‍රික්ක සඳහා පනවනු ලබන ඇඳිරි නීතිය ලබන අඟහරුවාදා උදේ 6.00 දක්වා බලපැවැත්වෙයි.
සියලු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය නැවත පැනවීම ගැන පසුව දැනුම් දෙනු ලබන බවයි ජනාධිපති ලේකම් කාර්යාලය සඳහන් කර සිටින්නේ.
ඇඳිරි නීතිය ඉවත් කෙරෙන සෑම අවස්ථාවකම දිවයින පුරා සියලු මත්පැන් අළෙවි සැල් වසා තැබිය යුතු බව රජය දැනුම් දෙයි.
ගොවිතැන් කටයුතු සිදු කෙරෙන දිස්ත්‍රික්කවල ගොවි ජනතාවට සිය කාර්යයන් බාධාවකින් තොරව කරගෙන යාමට ඉඩ දෙන ලෙස රජය පොලීසියට උපදෙස් දී ඇත.
අත්‍යාවශය ආහාර ද්‍රව්‍ය සහ සෙසු භාණ්ඩ තොග ප්‍රමාණවත් තරම් ගබඩා කර ඇති බැවින් අනවශ්‍ය ලෙස භාණ්ඩ රැස් කිරීමට කලබල නොවන ලෙස රජය ජනතාවට දැනුම් දෙයි. එළවළු ඇතුලු අත්‍යාවශය ද්‍රව්‍ය ප්‍රවාහනයටද ඉඩ සලසා තිබේ.
එසේම අත්‍යාවශය ආහාර ද්‍රව්‍ය බාධාවකින් තොරව අවශ්‍ය ස්ථාන වෙත ප්‍රවාහනය කිරීමට විධිවිධාන සලසා ඇත.
- කිත්සිරි ද සිල්වාTop contributor
- Posts : 8818
Join date : 2014-02-23
Age : 63
Location : රජ්ගම
Re: මුළු දිවයිනටම ඇඳීරි නිතිය
Looks like we are not prepared at all.
Crisis Management should not be Trial & Error.

_________________
I am the wisest man alive, for I know one thing, and that is that I know nothing.
Socrates
- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 54
Location : Waga
Re: මුළු දිවයිනටම ඇඳීරි නිතිය
2020-03-23
කොළඹ, ගම්පහ, පුත්තලම දිස්ත්‍රික්ක සහ උතුරු පළාතේ දිස්ත්‍රික්ක 05 තුළ දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය හෙට එනම් මාර්තු 24 උදේ 6.00ට ඉවත් කෙරෙනවා.
මේ දිස්ත්‍රික්කවල හෙට (24) දහවල් 12.00ට නැවත ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරෙන අතර, එය 27 සිකුරාදා උදේ 6.00 තෙක් බලපැවැත් වෙනවා.
මේ දිස්ත්‍රික්කවල 27 දහවල් 12.00ට ඇඳිරි නීතිය යළි පනවනු ලැබෙනවා.
සෙසු දිස්ත්‍රික්කවල අද (23) දහවල් 2.00ට ඇඳිරි නීතිය යළි ක්‍රියාත්මක වෙනවා. එය 26 බ්‍රහස්පතින්දා උදේ 6.00 ට ඉවත් කෙරෙන අතර එදිනම දහවල් 12.00 ට නැවත පනවනු ලැබෙනවා.
මෙම කාලයේදී දිවයිනේ සියලු දිස්ත්‍රික්ක අතර ගමනාගමනය සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති අතර එසේම විදේශීය සංචාරකයන් තැනින් තැනට ගෙන යාම ද සම්පූර්ණයෙන් තහනම් වෙනවා.
ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාලය තුළ කවර දිස්ත්‍රික්කයක වුවද ගොවිතැන් වැඩ කිරීමට අවසර හිමි වනවා.
සහල් ඇතුළු අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය සහ එළවළු ප්‍රවාහනයට ඉඩ දෙනු ලැබෙන බවද ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.
කෘෂිකර්ම සහ වෙළෙඳ විෂයය භාර අමාත්‍යවරයා මේ කාර්යයන් විධිමත්ව පාලනය කළයුතු බව ද රජය දැනුම් දෙනවා.
- The Invisible
- Posts : 3078
Join date : 2016-11-28
Age : 41
Re: මුළු දිවයිනටම ඇඳීරි නිතිය
- කිත්සිරි ද සිල්වාTop contributor
- Posts : 8818
Join date : 2014-02-23
Age : 63
Location : රජ්ගම
Re: මුළු දිවයිනටම ඇඳීරි නිතිය
So far, just words only.

My only fear is of having looting & food riots if the situation is continued in this fashion with inaction from the government side.
@nihal123 wrote:
කෘෂිකර්ම සහ වෙළෙඳ විෂයය භාර අමාත්‍යවරයා මේ කාර්යයන් විධිමත්ව පාලනය කළයුතු බව ද රජය දැනුම් දෙනවා.
_________________
I am the wisest man alive, for I know one thing, and that is that I know nothing.
Socrates
- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 54
Location : Waga
Re: මුළු දිවයිනටම ඇඳීරි නිතිය
2020-03-24
කොළඹ, ගම්පහ, පුත්තලම දිස්ති‍්‍රක්ක සහ උතුරු පළාතේ දිස්ති‍්‍රක්ක 5 කට යළි ඇඳිරි නීතිය පැනවීම සිදු කෙරෙන්නේ දහවල් දෙකට පමණ බව (14:00) ජනපති මාධ්‍ය අංශය නිවේදනය කරනවා.
මින්පෙර නිවේදනය කළේ අද දහවල් 12ට පමණ යළි ඇඳිරි නීතිය පැනවීමටයි.
- කිත්සිරි ද සිල්වාTop contributor
- Posts : 8818
Join date : 2014-02-23
Age : 63
Location : රජ්ගම
Re: මුළු දිවයිනටම ඇඳීරි නිතිය

(These experts had to amend the intimation of the airport closure four times until they got it right).
_________________
I am the wisest man alive, for I know one thing, and that is that I know nothing.
Socrates
- chutiputhaTop contributor
- Posts : 1944
Join date : 2014-11-09
Age : 34
Location : SL
Re: මුළු දිවයිනටම ඇඳීරි නිතිය
Because they can use bikes or three-wheelers to sell nearby areas. it's good for both sides.
I found Bread, Herali , Fish today evening. But No Credit card pls

