The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
2018 මැයි මස උද්ධමනය සියයට 2.1 ක් දක්වා ඉහළට EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
2018 මැයි මස උද්ධමනය සියයට 2.1 ක් දක්වා ඉහළට EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
2018 මැයි මස උද්ධමනය සියයට 2.1 ක් දක්වා ඉහළට EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
2018 මැයි මස උද්ධමනය සියයට 2.1 ක් දක්වා ඉහළට EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
2018 මැයි මස උද්ධමනය සියයට 2.1 ක් දක්වා ඉහළට EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
2018 මැයි මස උද්ධමනය සියයට 2.1 ක් දක්වා ඉහළට EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
2018 මැයි මස උද්ධමනය සියයට 2.1 ක් දක්වා ඉහළට EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
2018 මැයි මස උද්ධමනය සියයට 2.1 ක් දක්වා ඉහළට EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
2018 මැයි මස උද්ධමනය සියයට 2.1 ක් දක්වා ඉහළට EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
2018 මැයි මස උද්ධමනය සියයට 2.1 ක් දක්වා ඉහළට EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
2018 මැයි මස උද්ධමනය සියයට 2.1 ක් දක්වා ඉහළට EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
2018 මැයි මස උද්ධමනය සියයට 2.1 ක් දක්වා ඉහළට EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
2018 මැයි මස උද්ධමනය සියයට 2.1 ක් දක්වා ඉහළට EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
2018 මැයි මස උද්ධමනය සියයට 2.1 ක් දක්වා ඉහළට EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
2018 මැයි මස උද්ධමනය සියයට 2.1 ක් දක්වා ඉහළට EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
2018 මැයි මස උද්ධමනය සියයට 2.1 ක් දක්වා ඉහළට EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
2018 මැයි මස උද්ධමනය සියයට 2.1 ක් දක්වා ඉහළට EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
2018 මැයි මස උද්ධමනය සියයට 2.1 ක් දක්වා ඉහළට EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
2018 මැයි මස උද්ධමනය සියයට 2.1 ක් දක්වා ඉහළට EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
2018 මැයි මස උද්ධමනය සියයට 2.1 ක් දක්වා ඉහළට EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
2018 මැයි මස උද්ධමනය සියයට 2.1 ක් දක්වා ඉහළට EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
2018 මැයි මස උද්ධමනය සියයට 2.1 ක් දක්වා ඉහළට EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
2018 මැයි මස උද්ධමනය සියයට 2.1 ක් දක්වා ඉහළට EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
2018 මැයි මස උද්ධමනය සියයට 2.1 ක් දක්වා ඉහළට EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
2018 මැයි මස උද්ධමනය සියයට 2.1 ක් දක්වා ඉහළට EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
2018 මැයි මස උද්ධමනය සියයට 2.1 ක් දක්වා ඉහළට EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
2018 මැයි මස උද්ධමනය සියයට 2.1 ක් දක්වා ඉහළට EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
2018 මැයි මස උද්ධමනය සියයට 2.1 ක් දක්වා ඉහළට EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
2018 මැයි මස උද්ධමනය සියයට 2.1 ක් දක්වා ඉහළට EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
2018 මැයි මස උද්ධමනය සියයට 2.1 ක් දක්වා ඉහළට EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
2018 මැයි මස උද්ධමනය සියයට 2.1 ක් දක්වා ඉහළට EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
2018 මැයි මස උද්ධමනය සියයට 2.1 ක් දක්වා ඉහළට EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
2018 මැයි මස උද්ධමනය සියයට 2.1 ක් දක්වා ඉහළට EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
2018 මැයි මස උද්ධමනය සියයට 2.1 ක් දක්වා ඉහළට EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
2018 මැයි මස උද්ධමනය සියයට 2.1 ක් දක්වා ඉහළට EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
2018 මැයි මස උද්ධමනය සියයට 2.1 ක් දක්වා ඉහළට EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
2018 මැයි මස උද්ධමනය සියයට 2.1 ක් දක්වා ඉහළට EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
2018 මැයි මස උද්ධමනය සියයට 2.1 ක් දක්වා ඉහළට EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
2018 මැයි මස උද්ධමනය සියයට 2.1 ක් දක්වා ඉහළට EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
2018 මැයි මස උද්ධමනය සියයට 2.1 ක් දක්වා ඉහළට EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
2018 මැයි මස උද්ධමනය සියයට 2.1 ක් දක්වා ඉහළට EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
2018 මැයි මස උද්ධමනය සියයට 2.1 ක් දක්වා ඉහළට EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
2018 මැයි මස උද්ධමනය සියයට 2.1 ක් දක්වා ඉහළට EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
2018 මැයි මස උද්ධමනය සියයට 2.1 ක් දක්වා ඉහළට EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
2018 මැයි මස උද්ධමනය සියයට 2.1 ක් දක්වා ඉහළට EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
2018 මැයි මස උද්ධමනය සියයට 2.1 ක් දක්වා ඉහළට EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
2018 මැයි මස උද්ධමනය සියයට 2.1 ක් දක්වා ඉහළට EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
2018 මැයි මස උද්ධමනය සියයට 2.1 ක් දක්වා ඉහළට EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
2018 මැයි මස උද්ධමනය සියයට 2.1 ක් දක්වා ඉහළට EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
2018 මැයි මස උද්ධමනය සියයට 2.1 ක් දක්වා ඉහළට EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

2 posters

    2018 මැයි මස උද්ධමනය සියයට 2.1 ක් දක්වා ඉහළට

    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    2018 මැයි මස උද්ධමනය සියයට 2.1 ක් දක්වා ඉහළට Empty 2018 මැයි මස උද්ධමනය සියයට 2.1 ක් දක්වා ඉහළට

    Post by nihal123 Fri Jun 22, 2018 1:51 pm

    2018 මැයි මස උද්ධමනය සියයට 2.1 ක් දක්වා ඉහළට
    June, 22, 2018

    ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි (ජා.පා.මි.ද., 2013=100) විචලනය මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, ලක්ෂ්‍යමය පදනම මත 2018 අප්‍රේල් මාසයේ පැවති සියයට 1.6 ට සාපේක්ෂව 2018 මැයි මාසයේ දී සියයට 2.1 ක් දක්වා ඉහළ ගියේය. 2018 මැයි මාසයේ දී ලක්ෂ්‍යමය උද්ධමනයෙහි සිදු වූ ඉහළ යෑමට, ආහාර නොවන කාණ්ඩයට අයත් අයිතමවල මිල ගණන් ඉහළ නැංවීම ප්‍රධාන වශයෙන් හේතු විය. වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජා.පා.මි. දර්ශකයෙහි වෙනස 2018 අප්‍රේල් මාසයේ දී වාර්තා වූ සියයට 6.1 සිට 2018 මැයි මාසයේ දී සියයට 5.7 දක්වා පහළ ගියේය.

    මාසික වෙනස්වීම සැලකූ විට, ප්‍රධාන වශයෙන් ආහාර නොවන කාණ්ඩයට අයත් අයිතමවල මිල ගණන් ඉහළ යෑම, විශේෂයෙන් ප්‍රවාහන (ඉන්ධන මිල ඉහළ දැමීම); නිවාස, ජලය, විදුලි, ගෑස් සහ වෙනත් ඉන්ධන (භූමිතෙල්, එල්.පී. ගෑස්); සහ සෞඛ්‍ය උපකාණ්ඩවලට අයත් අයිතමවල මිල ගණන් ඉහළ යෑම, හේතුවෙන් ජා.පා.මි. දර්ශකය 2018 අප්‍රේල් මාසයේ වාර්තා වූ දර්ශක අංක 122.9 සිට 2018 මැයි මාසයේ දී දර්ශක අංක 124.3 දක්වා ඉහළ ගියේය. මේ අතර, සෘතුමය බලපෑම් හේතුවෙන් එළවළු, මාළු, ලොකු ළූණු, දෙහි සහ අර්තාපල් වැනි ආහාර කාණ්ඩයට අයත් අයිතමවල මිල ගණන් ඉහළ යෑම් දක්නට ලැබිණි.

    ආර්ථිකයෙහි යටිදැරි උද්ධමනය නිරූපණය කරන ජා.පා.මි. දර්ශකයෙහි මූලික උද්ධමනය, ලක්ෂ්‍යමය පදනම මත 2018 අප්‍රේල් මාසයේ දී පැවති සියයට 1.9 සිට 2018 මැයි මාසයේ දී සියයට 1.7 දක්වා පහළ ගියේය. මේ අතර, වාර්ෂික සාමාන්‍ය මුලික උද්ධමනය 2018 අප්‍රේල් මාසයේ දී වාර්තා වූ සියයට 3.3 සිට 2018 මැයි මාසයේ දී සියයට 3.1 දක්වා පහළ ගියේය.
    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    2018 මැයි මස උද්ධමනය සියයට 2.1 ක් දක්වා ඉහළට Empty Re: 2018 මැයි මස උද්ධමනය සියයට 2.1 ක් දක්වා ඉහළට

    Post by Ethical Trader Sat Jun 23, 2018 8:31 am

    Thanks Nihal.

      Current date/time is Sat Jul 27, 2024 2:04 pm