The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
ඔක්තෝබර් උද්ධමනය ඉහළට EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
ඔක්තෝබර් උද්ධමනය ඉහළට EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
ඔක්තෝබර් උද්ධමනය ඉහළට EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
ඔක්තෝබර් උද්ධමනය ඉහළට EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
ඔක්තෝබර් උද්ධමනය ඉහළට EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
ඔක්තෝබර් උද්ධමනය ඉහළට EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
ඔක්තෝබර් උද්ධමනය ඉහළට EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
ඔක්තෝබර් උද්ධමනය ඉහළට EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
ඔක්තෝබර් උද්ධමනය ඉහළට EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
ඔක්තෝබර් උද්ධමනය ඉහළට EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
ඔක්තෝබර් උද්ධමනය ඉහළට EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
ඔක්තෝබර් උද්ධමනය ඉහළට EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
ඔක්තෝබර් උද්ධමනය ඉහළට EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
ඔක්තෝබර් උද්ධමනය ඉහළට EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
ඔක්තෝබර් උද්ධමනය ඉහළට EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
ඔක්තෝබර් උද්ධමනය ඉහළට EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
ඔක්තෝබර් උද්ධමනය ඉහළට EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
ඔක්තෝබර් උද්ධමනය ඉහළට EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
ඔක්තෝබර් උද්ධමනය ඉහළට EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
ඔක්තෝබර් උද්ධමනය ඉහළට EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
ඔක්තෝබර් උද්ධමනය ඉහළට EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
ඔක්තෝබර් උද්ධමනය ඉහළට EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
ඔක්තෝබර් උද්ධමනය ඉහළට EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
ඔක්තෝබර් උද්ධමනය ඉහළට EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
ඔක්තෝබර් උද්ධමනය ඉහළට EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
ඔක්තෝබර් උද්ධමනය ඉහළට EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
ඔක්තෝබර් උද්ධමනය ඉහළට EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
ඔක්තෝබර් උද්ධමනය ඉහළට EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
ඔක්තෝබර් උද්ධමනය ඉහළට EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
ඔක්තෝබර් උද්ධමනය ඉහළට EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
ඔක්තෝබර් උද්ධමනය ඉහළට EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
ඔක්තෝබර් උද්ධමනය ඉහළට EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
ඔක්තෝබර් උද්ධමනය ඉහළට EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
ඔක්තෝබර් උද්ධමනය ඉහළට EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
ඔක්තෝබර් උද්ධමනය ඉහළට EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
ඔක්තෝබර් උද්ධමනය ඉහළට EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
ඔක්තෝබර් උද්ධමනය ඉහළට EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
ඔක්තෝබර් උද්ධමනය ඉහළට EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
ඔක්තෝබර් උද්ධමනය ඉහළට EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
ඔක්තෝබර් උද්ධමනය ඉහළට EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
ඔක්තෝබර් උද්ධමනය ඉහළට EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
ඔක්තෝබර් උද්ධමනය ඉහළට EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
ඔක්තෝබර් උද්ධමනය ඉහළට EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
ඔක්තෝබර් උද්ධමනය ඉහළට EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
ඔක්තෝබර් උද්ධමනය ඉහළට EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
ඔක්තෝබර් උද්ධමනය ඉහළට EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
ඔක්තෝබර් උද්ධමනය ඉහළට EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
ඔක්තෝබර් උද්ධමනය ඉහළට EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
ඔක්තෝබර් උද්ධමනය ඉහළට EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
ඔක්තෝබර් උද්ධමනය ඉහළට EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

    ඔක්තෝබර් උද්ධමනය ඉහළට

    avatar
    Rana
    Top contributor
    Top contributor


    Posts : 1786
    Join date : 2015-12-16

    ඔක්තෝබර් උද්ධමනය ඉහළට Empty ඔක්තෝබර් උද්ධමනය ඉහළට

    Post by Rana Tue Nov 22, 2016 5:47 pm

    ඔක්තෝබර් උද්ධමනය ඉහළට Inflation-October-2016-620x360
    http://biz.adaderana.lk/
    ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ විචලනය මගින් මනිනු ලබන උද්ධමනය, ලක්ෂ්‍යමය පදනම මත 2016 සැප්තැම්බර් මාසයේ දී වාර්තා කළ සියයට 4.7 හි සිට 2016 ඔක්තෝබර් මාසයේ දී සියයට 5.0 දක්වා ඉහළ ගියේය. 2016 ඔක්තෝබර් මස ලක්ෂ්‍යමය උද්ධමනය කෙරෙහි ආහාර කාණ්ඩය මෙන්ම ආහාර නොවන කාණ්ඩය ද දායක විය.

    වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි වෙනස 2016 සැප්තැම්බර් මස වාර්තා වූ සියයට 3.8 හි සිට 2016 ඔක්තෝබර් මස දී සියයට 4.0 දක්වා ඉහළ ගියේය.

    මාසික වෙනස සැලකූ විට ජාතික පාරිභෝගික මිල දර්ශකය 2016 සැප්තැම්බර් මාසයේ වාර්තා වූ දර්ශක අංක 113.5 සිට 2016 ඔක්තෝබර් මාසයේ දී දර්ශක අංක 114.7 දක්වා ඉහළ ගියේය.

    මෙම මාසික ඉහළ යෑම සඳහා ආහාර කාණ්ඩයේ අයිතමයන් හි මිල ගණන් ඉහළ යෑම ප්‍රධාන වශයෙන් හේතු විය. ආහාර කාණ්ඩය තුළ සහල්, පොල්, දෙහි සහ එළවළු මිල ගණන් මාසය තුළ දී ඉහළ ගියේය. තවද මධ්‍යසාර පාන සහ දුම්කොළ, රෙදිපිළි හා පාවහන්, ගෘහ භාණ්ඩ, ගෘහ උපකරණ හා ගෘහ ඒකක නඩත්තු, විනෝදාත්මක හා සංස්කෘතික, ආපනශාලා හා හෝටල් සහ විවිධ භාණ්ඩ හා සේවා උපකාණ්ඩයන් හි මිල ගණන් ද 2016 ඔක්තෝබර් මාසය තුළ දී ඉහළ ගියේය.

    මේ අතර නිවාස, ජලය, විදුලිය, ගෑස් සහ අනෙකුත් ඉන්ධන, සෞඛ්‍ය, ප්‍රවාහන, සන්නිවේදන සහ අධ්‍යාපන උපකාණ්ඩයන් හි මිල ගණන් මාසය තුළ දී නොවනස්ව පැවතිණි.

    ආර්ථිකයෙහි යටිදැරි උද්ධමනය නිරෑපණය කරන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ මූලික උද්ධමනය, ලක්ෂ්‍යමය පදනම මත මෙන්ම වාර්ෂික සාමාන්‍ය පදනම මත 2016 ඔක්තෝබර් මාසයේ දී ද සැප්තැම්බර් මස පැවති සියයට 5.7 හි නොවෙනස්ව පැවතුණි.

    ඔක්තෝබර් උද්ධමනය ඉහළට Press-Release-Inflation-i

      Current date/time is Sat Jul 27, 2024 5:05 am