The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Search
 
 

Display results as :
 


Rechercher Advanced Search

Latest topics
» අනං මනං! #/+?.<>
අගමැති හා චෙක්පත  EmptyYesterday at 3:31 pm by nihal123

» Thread for News on CSE and SL Economy
අගමැති හා චෙක්පත  EmptyYesterday at 9:04 am by ruwan326

» Devolution of power, civil wars, altruism, nepotism in animal world
අගමැති හා චෙක්පත  EmptyWed Oct 16, 2019 1:22 pm by yellow knife

» East West properties
අගමැති හා චෙක්පත  EmptyWed Oct 16, 2019 12:06 pm by yellow knife

» RCL - Royal Ceramics
අගමැති හා චෙක්පත  EmptyMon Oct 14, 2019 12:47 pm by seek

» Performance of the Market-Weekly
අගමැති හා චෙක්පත  EmptySat Oct 12, 2019 4:29 am by ruwan326

» Confidence to boom after election – CBSL Governor
අගමැති හා චෙක්පත  EmptyFri Oct 11, 2019 4:09 pm by Backstage

» Sri Lanka among top 20 rising stars of world trade
අගමැති හා චෙක්පත  EmptyFri Oct 11, 2019 4:08 pm by Backstage

» CLND Not to miss
අගමැති හා චෙක්පත  EmptyThu Oct 10, 2019 9:24 am by ruwan326

» Dividend Announcement
අගමැති හා චෙක්පත  EmptyWed Oct 09, 2019 4:59 pm by Rana

» අපි නොදන්න ගීතයක කතාව
අගමැති හා චෙක්පත  EmptyFri Oct 04, 2019 11:55 am by nuwanmja

» මූඩීස් ප්‍රකාශය පිළිගන්න බැහැ – මහ බැංකුව කියයි
අගමැති හා චෙක්පත  EmptyWed Oct 02, 2019 6:46 am by nihal123

» ආර්ථික වර්ධනය 2.7% ට බසී
අගමැති හා චෙක්පත  EmptyTue Oct 01, 2019 1:29 pm by nihal123

» Ranil agrees to give Sajith candidacy - AdaDetana
අගමැති හා චෙක්පත  EmptyThu Sep 26, 2019 5:05 pm by mymoney

» Cracks in the Real Estate Sector
අගමැති හා චෙක්පත  EmptyThu Sep 26, 2019 2:44 pm by chutiputha

» Films - To Watch List
අගමැති හා චෙක්පත  EmptyFri Sep 20, 2019 8:38 am by Topcat

» ෆිනෑන්ස් බලපත්‍රය අවලංගුයි. අද සිට මුදල් ව්‍යාපාර බැහැ
අගමැති හා චෙක්පත  EmptyFri Sep 20, 2019 7:53 am by serene

» DOCK.N0000 (COLOMBO DOCKYARD PLC)
අගමැති හා චෙක්පත  EmptyThu Sep 19, 2019 4:33 pm by nuwanmja

» Easter Sunday Attack and Sri Lanka
අගමැති හා චෙක්පත  EmptyThu Sep 19, 2019 12:49 pm by Ethical Trader

» Trading Journal
අගමැති හා චෙක්පත  EmptyWed Sep 18, 2019 9:01 am by CK

» Thought for the day...
අගමැති හා චෙක්පත  EmptyTue Sep 17, 2019 5:44 pm by sashimaal

» කැසිනෝ ව්‍යාපාරික රවී විජේරත්න, අර්බුදයට පත් MTD Walkers මිල දී ගැනීමට සැරසෙයි
අගමැති හා චෙක්පත  EmptyMon Sep 09, 2019 7:47 pm by nihal123

» Happy Birthday
අගමැති හා චෙක්පත  EmptyMon Sep 09, 2019 10:54 am by nuwanmja

»  Rajgama Heroes !
අගමැති හා චෙක්පත  EmptySat Sep 07, 2019 10:24 am by කිත්සිරි ද සිල්වා

» Yahoo mail
අගමැති හා චෙක්පත  EmptyFri Sep 06, 2019 5:38 pm by Rana

» Thread for News on International Markets
අගමැති හා චෙක්පත  EmptyFri Sep 06, 2019 9:50 am by The Invisible

» JINS.N0000 ( Janashakthi Insurance PLC)
අගමැති හා චෙක්පත  EmptyFri Sep 06, 2019 9:47 am by The Invisible

» Browns Investments update
අගමැති හා චෙක්පත  EmptyFri Sep 06, 2019 6:00 am by sanjulanka

» Hayleys MGT
අගමැති හා චෙක්පත  EmptyFri Sep 06, 2019 5:55 am by The Invisible

» SEYB.N0000 ( SEYLAN BANK PLC )
අගමැති හා චෙක්පත  EmptyThu Sep 05, 2019 8:47 pm by soileconomy

» Tourism Sector
අගමැති හා චෙක්පත  EmptyThu Sep 05, 2019 6:08 pm by NIRMALSG

» TJL.N0000 (Textured Jersey Lanka PLC.)
අගමැති හා චෙක්පත  EmptyTue Sep 03, 2019 6:12 pm by Ethical Trader

» UBC Union Bank of Colombo
අගමැති හා චෙක්පත  EmptyTue Sep 03, 2019 12:09 pm by The Invisible

» Obituary Notice.
අගමැති හා චෙක්පත  EmptyMon Sep 02, 2019 10:34 pm by කිත්සිරි ද සිල්වා

» Thread for News on Local and Foreign Politics
අගමැති හා චෙක්පත  EmptySat Aug 31, 2019 5:13 pm by The Invisible

» Sri Lanka bank profitability under pressure: Moody’s
අගමැති හා චෙක්පත  EmptySat Aug 31, 2019 8:44 am by The Invisible

» ‘වැඩකාරයාගේ නමත් සිරිසේන’ කියලා හිනාවුණා
අගමැති හා චෙක්පත  EmptyFri Aug 30, 2019 4:05 pm by sanjulanka

» 8000 Post Club | Celebration of a Great Milestone කිත්සිරි ද සිල්වා
අගමැති හා චෙක්පත  EmptyThu Aug 29, 2019 7:17 pm by කිත්සිරි ද සිල්වා

» In the Meantime, Within Our Shores !
අගමැති හා චෙක්පත  EmptyThu Aug 29, 2019 10:37 am by කිත්සිරි ද සිල්වා

» Sri Lanka to call for bids to develop Mannar Basin natural gas find
අගමැති හා චෙක්පත  EmptyTue Aug 27, 2019 4:32 pm by nuwanmja

» “බිරිඳගේ සහ පෙම්වතියගේ වෙනස මොකක්ද?”
අගමැති හා චෙක්පත  EmptySun Aug 25, 2019 11:51 pm by sanjulanka

» The Central Bank of Sri Lanka Reduces its Policy Interest Rates
අගමැති හා චෙක්පත  EmptySat Aug 24, 2019 4:26 am by Ethical Trader

» JKH - 155/00 Breakout is pending
අගමැති හා චෙක්පත  EmptyFri Aug 23, 2019 2:21 pm by pjrngroup

» Tokyo as at 21.08.2019 Morning
අගමැති හා චෙක්පත  EmptyWed Aug 21, 2019 10:07 am by nisashi

» What Would You Do?
අගමැති හා චෙක්පත  EmptyMon Aug 19, 2019 1:02 pm by කිත්සිරි ද සිල්වා

» Back of the Legends
අගමැති හා චෙක්පත  EmptyMon Aug 19, 2019 10:13 am by Topcat

» NTB.N0000 (NATIONS TRUST BANK PLC)
අගමැති හා චෙක්පත  EmptySun Aug 18, 2019 10:33 pm by lanka

» Melstacorp (MELS)
අගමැති හා චෙක්පත  EmptySun Aug 18, 2019 8:33 pm by The Invisible

» Cargills (CARG)
අගමැති හා චෙක්පත  EmptySun Aug 18, 2019 8:26 pm by The Invisible

» SHL.N0000 (Softlogic Holdings PLC)
අගමැති හා චෙක්පත  EmptySun Aug 18, 2019 8:14 pm by The Invisible

October 2019
SunMonTueWedThuFriSat
  12345
6789101112
13141516171819
20212223242526
2728293031  

Calendar Calendar

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

අගමැති හා චෙක්පත

Go down

අගමැති හා චෙක්පත  Empty අගමැති හා චෙක්පත

Post by nihal123 on Wed Oct 03, 2018 7:27 am

අගමැති හා චෙක්පත
==================

මෙරට අගමැතිවරයා ඔහුට ලැබුණ චෙක්පතක් රැගෙන ප්‍රධාන රාජ්‍ය බැංකුවකට ඇතුළු වුයේ එය මුදල් කරගැනීමට ය. ඔහු ඉතා නිහතමානීව පෝලිමේ සිටියේ තම වාරය එනතුරු ය. ටික වෙලාවකට පසු ඔහු කවුන්ටරය වෙත ලඟා වී ඔහු අත තිබු චෙක්පත ඉදිරිපත් කළේය.

අගමැති : "මට කරුණාකරලා මේ චෙක්පත මාරු කරලා දෙන්න පුලුවන් ද ?"

කැෂියර්වරිය: " මට කරුණාකරලා සර් ගේ හැඳුනුම්පත දෙන්න"

අගමැති : "ඇත්තටම මට මගේ හැඳුනුම්පත ගෙන්න බැරි වුණා..ඒත් මම හිතන්නේ නෑ හැඳුනුම්පත ඕන වෙයි කියල..මාව හැමෝම දන්නවා...මම රනිල් වික්‍රමසිංහ..මේ රටේ අගමැති"

කැෂියර්වරිය: "මම සර් කවුද කියලා දන්නවා...එත් බැංකු නීති සහ රෙගුලාසි අනුව හැඳුනුම්පත ඉදිරිපත් කරන්න ඕන."

අගමැති : " බැංකුවේ ඕනෑම කෙනෙක්ගෙන් අහන්න මම කවුද කියලා...හැමෝම මාව දන්නවා"

කැෂියර්වරිය: " සමාවෙන්න අගමැතිතුමා, මම බැංකු රෙගුලාසි අනුගමනය කරන්න ඕන"

අගමැති : " මම ඔයාට කියන්නේ කරුණාකරල මේ චෙක්පත මාරු කරලා සල්ලි දෙන්න! "

කැෂියර්වරිය: " සර් මේ අහන්න...දවසක් වික්ටර් රත්නායක මහත්තයා ආවා හැඳුනුම්පත නැතුව චෙක් එකක් මාරු කරන්න..අපි බෑ කිව්වා..ඊට පස්සේ එයා තොටුපල අයිනේ ගීතය ලස්සනට ගායනා කරලා පෙන්නුව ..ඒක ගායනා කරපු විදියෙන් අපි අඳුන ගත්තා ඒ වික්ටර් රත්නායකමයි කියල..ඊට පස්සේ අපි චෙක්පත මාරු කරලා එයාට සල්ලි දුන්නා..තව දවසක් අනුර කුමාර දිසානායක මහත්තයා ආවා හැඳුනුම්පත නැතුව චෙක් එකක් මාරු කරන්න..අපි බෑ කිව්වා..ඊට පස්සේ එයා කට උල් කරලා ඇස් ලොකු කරලා "මහින්ද හොරා" කියලා තුන් පාරක් කිව්වා..ඒ කියපු විදියෙන් අපි දැන ගත්තා ඒ අනුර කුමාර දිසානායකමයි කියලා..ඊට පස්සේ අපි චෙක්පත මාරු කරලා එයාට සල්ලි දුන්නා...සර්ටත් ඒ වගේ මොනවා හරි කරලා ඔප්පු කරන්න පුලුවන් ද ඔබතුමා තමයි අගමැති කියලා ? "

(අගමැතිතුමා දිගු කල්පනාවකට වැටී පසුව කටහඬ අවධි කළේය)

අගමැති : "ඇත්තටම මගේ ඔලුවට කිසිදෙයක් එන්නේ නෑ ..මට කරන්න පුළුවන් එක දෙයක් ගැනවත් හිතාගන්න බෑ"

කැෂියර්වරිය: " සර්ට ඕන 1000 නෝට්ටුවලින් ද 5000 නෝට්ටුවලින් ද ? "

=======================
සොනාල ගුණවර්ධන
nihal123
nihal123
Top contributor
Top contributor

Posts : 5766
Join date : 2014-02-24
Age : 53
Location : Waga

Back to top Go down

අගමැති හා චෙක්පත  Empty Re: අගමැති හා චෙක්පත

Post by Yin-Yang on Wed Oct 03, 2018 8:57 am

මරේ මරු!!!
තව තව....
Yin-Yang
Yin-Yang

Posts : 1269
Join date : 2016-03-12

Back to top Go down

අගමැති හා චෙක්පත  Empty Re: අගමැති හා චෙක්පත

Post by Ethical Trader on Wed Oct 03, 2018 5:43 pm

Wow!!
One more please.
Ethical Trader
Ethical Trader
Top contributor
Top contributor

Posts : 5520
Join date : 2014-02-28

Back to top Go down

අගමැති හා චෙක්පත  Empty Re: අගමැති හා චෙක්පත

Post by serene on Wed Oct 03, 2018 6:53 pm

Razz Razz Razz Razz

serene
Top contributor
Top contributor

Posts : 4661
Join date : 2014-02-26

Back to top Go down

Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum