- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 54
Location : Waga
ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවෙන් ලද, සිංහල භාෂාමය වාර්තා තිස් හතර (34)
ගරු කථානායකතුමා විසින් රජයේ මුද්‍රණාලයාධිපති වෙත යොමුකරන ලද බරපතල වංචා දූෂණ, රාජ්‍ය සම්පත්, වරප්‍රසාද, බලය සහ අධිකාරය අනිසි ලෙස භාවිතා කිරිම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා වූ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවෙන් ලද, සිංහල භාෂාමය වාර්තා තිස් හතරක් (34), රජයේ මුද්‍රණාලයාධිපති විසින් 2018.02.06 වන දින ජනාධිපති ලේකම් වෙත ලබාදුන් ඉලෙක්ට්‍රොනික පිටපත් (PDF) මෙම ස්ථානයෙන් බාගත කිරීමට හැකියාව ඇත.
සිංහල භාෂාමය වාර්තා තිස් හතරේ (34) ලැයිස්තුව
http://www.presidentsoffice.gov.lk/?p=5192
- Ethical TraderTop contributor
- Posts : 5567
Join date : 2014-02-28