The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
හෙළකුරු පරිගණකයටත් සිංහල voice typing දෙයි EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
හෙළකුරු පරිගණකයටත් සිංහල voice typing දෙයි EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
හෙළකුරු පරිගණකයටත් සිංහල voice typing දෙයි EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
හෙළකුරු පරිගණකයටත් සිංහල voice typing දෙයි EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
හෙළකුරු පරිගණකයටත් සිංහල voice typing දෙයි EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
හෙළකුරු පරිගණකයටත් සිංහල voice typing දෙයි EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
හෙළකුරු පරිගණකයටත් සිංහල voice typing දෙයි EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
හෙළකුරු පරිගණකයටත් සිංහල voice typing දෙයි EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
හෙළකුරු පරිගණකයටත් සිංහල voice typing දෙයි EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
හෙළකුරු පරිගණකයටත් සිංහල voice typing දෙයි EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
හෙළකුරු පරිගණකයටත් සිංහල voice typing දෙයි EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
හෙළකුරු පරිගණකයටත් සිංහල voice typing දෙයි EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
හෙළකුරු පරිගණකයටත් සිංහල voice typing දෙයි EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
හෙළකුරු පරිගණකයටත් සිංහල voice typing දෙයි EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
හෙළකුරු පරිගණකයටත් සිංහල voice typing දෙයි EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
හෙළකුරු පරිගණකයටත් සිංහල voice typing දෙයි EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
හෙළකුරු පරිගණකයටත් සිංහල voice typing දෙයි EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
හෙළකුරු පරිගණකයටත් සිංහල voice typing දෙයි EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
හෙළකුරු පරිගණකයටත් සිංහල voice typing දෙයි EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
හෙළකුරු පරිගණකයටත් සිංහල voice typing දෙයි EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
හෙළකුරු පරිගණකයටත් සිංහල voice typing දෙයි EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
හෙළකුරු පරිගණකයටත් සිංහල voice typing දෙයි EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
හෙළකුරු පරිගණකයටත් සිංහල voice typing දෙයි EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
හෙළකුරු පරිගණකයටත් සිංහල voice typing දෙයි EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
හෙළකුරු පරිගණකයටත් සිංහල voice typing දෙයි EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
හෙළකුරු පරිගණකයටත් සිංහල voice typing දෙයි EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
හෙළකුරු පරිගණකයටත් සිංහල voice typing දෙයි EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
හෙළකුරු පරිගණකයටත් සිංහල voice typing දෙයි EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
හෙළකුරු පරිගණකයටත් සිංහල voice typing දෙයි EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
හෙළකුරු පරිගණකයටත් සිංහල voice typing දෙයි EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
හෙළකුරු පරිගණකයටත් සිංහල voice typing දෙයි EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
හෙළකුරු පරිගණකයටත් සිංහල voice typing දෙයි EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
හෙළකුරු පරිගණකයටත් සිංහල voice typing දෙයි EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
හෙළකුරු පරිගණකයටත් සිංහල voice typing දෙයි EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
හෙළකුරු පරිගණකයටත් සිංහල voice typing දෙයි EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
හෙළකුරු පරිගණකයටත් සිංහල voice typing දෙයි EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
හෙළකුරු පරිගණකයටත් සිංහල voice typing දෙයි EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
හෙළකුරු පරිගණකයටත් සිංහල voice typing දෙයි EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
හෙළකුරු පරිගණකයටත් සිංහල voice typing දෙයි EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
හෙළකුරු පරිගණකයටත් සිංහල voice typing දෙයි EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
හෙළකුරු පරිගණකයටත් සිංහල voice typing දෙයි EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
හෙළකුරු පරිගණකයටත් සිංහල voice typing දෙයි EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
හෙළකුරු පරිගණකයටත් සිංහල voice typing දෙයි EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
හෙළකුරු පරිගණකයටත් සිංහල voice typing දෙයි EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
හෙළකුරු පරිගණකයටත් සිංහල voice typing දෙයි EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
හෙළකුරු පරිගණකයටත් සිංහල voice typing දෙයි EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
හෙළකුරු පරිගණකයටත් සිංහල voice typing දෙයි EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
හෙළකුරු පරිගණකයටත් සිංහල voice typing දෙයි EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
හෙළකුරු පරිගණකයටත් සිංහල voice typing දෙයි EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
හෙළකුරු පරිගණකයටත් සිංහල voice typing දෙයි EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

3 posters

    හෙළකුරු පරිගණකයටත් සිංහල voice typing දෙයි

    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    හෙළකුරු පරිගණකයටත් සිංහල voice typing දෙයි Empty හෙළකුරු පරිගණකයටත් සිංහල voice typing දෙයි

    Post by nihal123 Thu Aug 24, 2017 9:34 pm

    ඇන්ඩ්‍රොයිඩ් උපාංග සඳහා ලබා දී තිබූ helakuru sinhala voice typing පහසුකම ඊයේ මධ්‍යම රාත්‍රියේ පටන් පරිගණක උපාංග වෙත දසහය දක්වන ලෙස වැඩි දියුණු කිරීමට භාෂා ලංකා ආයතනය සමත් වී සිටී. මේ අනුව www.helakuru.lk වෙත පිවිස පරිගණකය මගින් සිංහල voice typing කිරීමේ පහසුකම සිංහල භාෂා පරිශීලකයන් වෙත උදා වේ. මෙය සිංහල භාෂාවේ ප්‍රගමනය උදෙසා තැබූ සාධනීය ඉදිරි පියවරක් ලෙස හඳුනා ගත හැකි බව බොහෝ දෙනෙකුගේ මතයයි. එමෙන් ම මෙය සිංහල භාෂාවේ විවිධ යුග අතර වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරන්නක් බවද නිසැකය.
    සිංහල භාෂාවෙන් සයිබර් අවකාශය පරිශීලනය කරන ප්‍රජාවට ඉමහත් වැදගත්කමක් සහිත කාරණයක් ලෙස හෙළකුරු මගින් ලබාදුන් sinhala voice typing පහසුකම සැලකිය හැක. ගූගල් සමාගම මගින් g board - google voice typing පහසුකම ලබා දී ඉතා කෙටි කාලයක් තුළ එනම් දින තුනක් පමණ ඇතුළත ඊට වඩා වැඩි දියුණු කළ හෙළකුරු voice typing පහසුකම නොමිලේම හෙළකුරු පරිශීලකයන් වෙත ලබා දෙන්නට භාෂා ලංකා ආයතනය කටයුතු කොට ඇත. මේ සඳහා ගූගල් සමාගමේ තාක්ෂණය උපයෝගී කරගත්තත් භාෂා ලංකා ආයතනයේ තාක්ෂණ ශිල්පීන් විසින් මෙය සිංහල සමාජයට ගැළපෙන ලෙස සංස්කරණය කර තිබේ. එසේම එය ක්‍රියාත්මක කිරීම ඉතාම සරලය.
    මේ අනුව පරිගණක උපාංගයක් මගින් www.helakuru.lk වෙත පිවිසීමෙන් හෝ android උපාංගයක් මගින් play store වෙත පිවිස හෙළකුරු ඇප්ලිකේෂනය download කිරීම හෝ update කිරීම මගින් sinhala voice typing පහසුකම සලසා ගත හැකිය. නුදුරේදීම මේ පහසුකම ඇපල් උපාංග සඳහාද ලබාදීමට භාෂා ආයතනයේ තාක්ෂණ ශිල්පීහු මේ වනවිටත් පර්යේෂණ කරමින් සිටිති. කෙසේ නමුත් සිංහල භාෂක සමාජයට නොමිලේ ලැබෙන මේ පහසුකම සිංහල භාෂාවේ හෙට දවස උදෙසා හැරවුම් ලක්ෂ්‍යයක් ලෙස හඳුනාගත හැකි බව බොහෝ දෙනෙක් පවසයි.

    මිහිරාන් කරුණාරත්න

    http://www.lakbima.lk/index.php/%
    spw19721
    spw19721
    Active Member
    Active Member


    Posts : 683
    Join date : 2015-08-22

    හෙළකුරු පරිගණකයටත් සිංහල voice typing දෙයි Empty Re: හෙළකුරු පරිගණකයටත් සිංහල voice typing දෙයි

    Post by spw19721 Fri Aug 25, 2017 6:11 am

    Thanks Nihal ayya
    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    හෙළකුරු පරිගණකයටත් සිංහල voice typing දෙයි Empty Re: හෙළකුරු පරිගණකයටත් සිංහල voice typing දෙයි

    Post by Ethical Trader Mon Aug 28, 2017 11:54 am

    Thanks Nihal. ?Has any one tried this. Like to hear the experiences.

      Current date/time is Fri Nov 08, 2024 7:11 pm