The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
සිලෝන් ලෙදර් ප්‍රඩක්ට්ස්හි වංචාවක්. CID පරීක්ෂණ ක්‍රියාත්මකයි EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
සිලෝන් ලෙදර් ප්‍රඩක්ට්ස්හි වංචාවක්. CID පරීක්ෂණ ක්‍රියාත්මකයි EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
සිලෝන් ලෙදර් ප්‍රඩක්ට්ස්හි වංචාවක්. CID පරීක්ෂණ ක්‍රියාත්මකයි EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
සිලෝන් ලෙදර් ප්‍රඩක්ට්ස්හි වංචාවක්. CID පරීක්ෂණ ක්‍රියාත්මකයි EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
සිලෝන් ලෙදර් ප්‍රඩක්ට්ස්හි වංචාවක්. CID පරීක්ෂණ ක්‍රියාත්මකයි EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
සිලෝන් ලෙදර් ප්‍රඩක්ට්ස්හි වංචාවක්. CID පරීක්ෂණ ක්‍රියාත්මකයි EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
සිලෝන් ලෙදර් ප්‍රඩක්ට්ස්හි වංචාවක්. CID පරීක්ෂණ ක්‍රියාත්මකයි EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
සිලෝන් ලෙදර් ප්‍රඩක්ට්ස්හි වංචාවක්. CID පරීක්ෂණ ක්‍රියාත්මකයි EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
සිලෝන් ලෙදර් ප්‍රඩක්ට්ස්හි වංචාවක්. CID පරීක්ෂණ ක්‍රියාත්මකයි EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
සිලෝන් ලෙදර් ප්‍රඩක්ට්ස්හි වංචාවක්. CID පරීක්ෂණ ක්‍රියාත්මකයි EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
සිලෝන් ලෙදර් ප්‍රඩක්ට්ස්හි වංචාවක්. CID පරීක්ෂණ ක්‍රියාත්මකයි EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
සිලෝන් ලෙදර් ප්‍රඩක්ට්ස්හි වංචාවක්. CID පරීක්ෂණ ක්‍රියාත්මකයි EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
සිලෝන් ලෙදර් ප්‍රඩක්ට්ස්හි වංචාවක්. CID පරීක්ෂණ ක්‍රියාත්මකයි EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
සිලෝන් ලෙදර් ප්‍රඩක්ට්ස්හි වංචාවක්. CID පරීක්ෂණ ක්‍රියාත්මකයි EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
සිලෝන් ලෙදර් ප්‍රඩක්ට්ස්හි වංචාවක්. CID පරීක්ෂණ ක්‍රියාත්මකයි EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
සිලෝන් ලෙදර් ප්‍රඩක්ට්ස්හි වංචාවක්. CID පරීක්ෂණ ක්‍රියාත්මකයි EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
සිලෝන් ලෙදර් ප්‍රඩක්ට්ස්හි වංචාවක්. CID පරීක්ෂණ ක්‍රියාත්මකයි EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
සිලෝන් ලෙදර් ප්‍රඩක්ට්ස්හි වංචාවක්. CID පරීක්ෂණ ක්‍රියාත්මකයි EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
සිලෝන් ලෙදර් ප්‍රඩක්ට්ස්හි වංචාවක්. CID පරීක්ෂණ ක්‍රියාත්මකයි EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
සිලෝන් ලෙදර් ප්‍රඩක්ට්ස්හි වංචාවක්. CID පරීක්ෂණ ක්‍රියාත්මකයි EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
සිලෝන් ලෙදර් ප්‍රඩක්ට්ස්හි වංචාවක්. CID පරීක්ෂණ ක්‍රියාත්මකයි EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
සිලෝන් ලෙදර් ප්‍රඩක්ට්ස්හි වංචාවක්. CID පරීක්ෂණ ක්‍රියාත්මකයි EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
සිලෝන් ලෙදර් ප්‍රඩක්ට්ස්හි වංචාවක්. CID පරීක්ෂණ ක්‍රියාත්මකයි EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
සිලෝන් ලෙදර් ප්‍රඩක්ට්ස්හි වංචාවක්. CID පරීක්ෂණ ක්‍රියාත්මකයි EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
සිලෝන් ලෙදර් ප්‍රඩක්ට්ස්හි වංචාවක්. CID පරීක්ෂණ ක්‍රියාත්මකයි EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
සිලෝන් ලෙදර් ප්‍රඩක්ට්ස්හි වංචාවක්. CID පරීක්ෂණ ක්‍රියාත්මකයි EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
සිලෝන් ලෙදර් ප්‍රඩක්ට්ස්හි වංචාවක්. CID පරීක්ෂණ ක්‍රියාත්මකයි EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
සිලෝන් ලෙදර් ප්‍රඩක්ට්ස්හි වංචාවක්. CID පරීක්ෂණ ක්‍රියාත්මකයි EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
සිලෝන් ලෙදර් ප්‍රඩක්ට්ස්හි වංචාවක්. CID පරීක්ෂණ ක්‍රියාත්මකයි EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
සිලෝන් ලෙදර් ප්‍රඩක්ට්ස්හි වංචාවක්. CID පරීක්ෂණ ක්‍රියාත්මකයි EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
සිලෝන් ලෙදර් ප්‍රඩක්ට්ස්හි වංචාවක්. CID පරීක්ෂණ ක්‍රියාත්මකයි EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
සිලෝන් ලෙදර් ප්‍රඩක්ට්ස්හි වංචාවක්. CID පරීක්ෂණ ක්‍රියාත්මකයි EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
සිලෝන් ලෙදර් ප්‍රඩක්ට්ස්හි වංචාවක්. CID පරීක්ෂණ ක්‍රියාත්මකයි EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
සිලෝන් ලෙදර් ප්‍රඩක්ට්ස්හි වංචාවක්. CID පරීක්ෂණ ක්‍රියාත්මකයි EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
සිලෝන් ලෙදර් ප්‍රඩක්ට්ස්හි වංචාවක්. CID පරීක්ෂණ ක්‍රියාත්මකයි EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
සිලෝන් ලෙදර් ප්‍රඩක්ට්ස්හි වංචාවක්. CID පරීක්ෂණ ක්‍රියාත්මකයි EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
සිලෝන් ලෙදර් ප්‍රඩක්ට්ස්හි වංචාවක්. CID පරීක්ෂණ ක්‍රියාත්මකයි EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
සිලෝන් ලෙදර් ප්‍රඩක්ට්ස්හි වංචාවක්. CID පරීක්ෂණ ක්‍රියාත්මකයි EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
සිලෝන් ලෙදර් ප්‍රඩක්ට්ස්හි වංචාවක්. CID පරීක්ෂණ ක්‍රියාත්මකයි EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
සිලෝන් ලෙදර් ප්‍රඩක්ට්ස්හි වංචාවක්. CID පරීක්ෂණ ක්‍රියාත්මකයි EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
සිලෝන් ලෙදර් ප්‍රඩක්ට්ස්හි වංචාවක්. CID පරීක්ෂණ ක්‍රියාත්මකයි EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
සිලෝන් ලෙදර් ප්‍රඩක්ට්ස්හි වංචාවක්. CID පරීක්ෂණ ක්‍රියාත්මකයි EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
සිලෝන් ලෙදර් ප්‍රඩක්ට්ස්හි වංචාවක්. CID පරීක්ෂණ ක්‍රියාත්මකයි EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
සිලෝන් ලෙදර් ප්‍රඩක්ට්ස්හි වංචාවක්. CID පරීක්ෂණ ක්‍රියාත්මකයි EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
සිලෝන් ලෙදර් ප්‍රඩක්ට්ස්හි වංචාවක්. CID පරීක්ෂණ ක්‍රියාත්මකයි EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
සිලෝන් ලෙදර් ප්‍රඩක්ට්ස්හි වංචාවක්. CID පරීක්ෂණ ක්‍රියාත්මකයි EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
සිලෝන් ලෙදර් ප්‍රඩක්ට්ස්හි වංචාවක්. CID පරීක්ෂණ ක්‍රියාත්මකයි EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
සිලෝන් ලෙදර් ප්‍රඩක්ට්ස්හි වංචාවක්. CID පරීක්ෂණ ක්‍රියාත්මකයි EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
සිලෝන් ලෙදර් ප්‍රඩක්ට්ස්හි වංචාවක්. CID පරීක්ෂණ ක්‍රියාත්මකයි EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
සිලෝන් ලෙදර් ප්‍රඩක්ට්ස්හි වංචාවක්. CID පරීක්ෂණ ක්‍රියාත්මකයි EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

    සිලෝන් ලෙදර් ප්‍රඩක්ට්ස්හි වංචාවක්. CID පරීක්ෂණ ක්‍රියාත්මකයි

    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    සිලෝන් ලෙදර් ප්‍රඩක්ට්ස්හි වංචාවක්. CID පරීක්ෂණ ක්‍රියාත්මකයි Empty සිලෝන් ලෙදර් ප්‍රඩක්ට්ස්හි වංචාවක්. CID පරීක්ෂණ ක්‍රියාත්මකයි

    Post by nihal123 Thu May 07, 2015 12:05 pm

    සිලෝන් ලෙදර් ප්‍රඩක්ට්ස්හි වංචාවක්. CID පරීක්ෂණ ක්‍රියාත්මකයි
    biz_man Top News May 7th, 2015 0 Comments 41 views


    සිලෝන් ලෙදර් ප්‍රඩක්ට්ස් පී.එල්.සී. සමාගමට අයත් මට්ටක්කුලියේ පිහිටි අංශයේ 2012 මුදල් වසරේ සිට 2014 මුදල් වසර දක්වා සිදුවූවායැයි කියන මූල්‍ය වංචාවක් පිළිබඳව සමාගම විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර තිබෙන අතර ඒ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ සිදුකරන බව සමාගම සඳහන් කරයි.

    සමාගම විසින් සිදුකර තිබෙන මූලික පරීක්ෂණ වලදී හෙළිවී තිබෙන්නේ 2012 මුදල් වසරේ සිට 2014 මුදල් වසර දක්වා සිදුවූවා යැයි කියන මෙම වංචාව නිසා රුපියල් මිලියන 24.9 ක පමණ පාඩුවක් සමාගමට සිදුව තිබෙන බවයි.

    මෙම වංචාව පිළිබඳව තොරතුරු ලැබුණු පසුව සමාගම විසින් ඒ පිළිබඳව පරීක්ෂණයක් සිදුකර තිබෙන අතර තවදුරටත් වංචාව සිදුවීම වැලැක්වීමට වගකිව යුත්තන්ට එරෙහිව පියවර ගෙන තිබෙන බව සඳහන්ය.

    වසර 75 කට ආසන්න ඉතිහාසයක් තිබෙන සිලෝන් ලෙදර් ප්‍රඩක්ට්ස් පී.එල්.සී. සමාගම 1939 වසරේදී පිහිටුවා තිබෙන්නේ බ්‍රිතාන්‍යය රජය විසින් වන අතර සමාගම විසින් එකළ බ්‍රිතාන්‍යය හමුදාව සඳහා සපත්තු නිෂ්පාදනය කර ඇත.

    සමාගම මේ වනවිට DI සන්නාමය යටතේ සපත්තු නිෂ්පාදනය කරයි.

    1990 වසරේදී රජයේ සමාගමක් බවට පත් කෙරුණු සිලෝන් ලෙදර් ප්‍රඩක්ට්ස් කෝපරේෂන්හි රජය සතුවූ සියයට 90 ක්වූ කොටස් අයිතිය 1991 වසරේදී රජය විසින් පුද්ගලික අංශයට විකුණා දැමීය.

    සමාගම විසින් සිදුකළ මහජන කොටස් නිකුතුවෙන් පසුව 2003 සැප්තැම්බර් මාසයේ සිට සමාගම කොළඹ කොටස් වෙළඳ පොළේ ලයිස්තුගත කර තිබේ.

    http://www.adaderana.lk/biz

      Current date/time is Fri Nov 08, 2024 2:25 pm