The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
බැඳුම්කර කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරන්න - අගමැතිගෙන් උපදෙස් EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
බැඳුම්කර කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරන්න - අගමැතිගෙන් උපදෙස් EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
බැඳුම්කර කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරන්න - අගමැතිගෙන් උපදෙස් EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
බැඳුම්කර කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරන්න - අගමැතිගෙන් උපදෙස් EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
බැඳුම්කර කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරන්න - අගමැතිගෙන් උපදෙස් EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
බැඳුම්කර කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරන්න - අගමැතිගෙන් උපදෙස් EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
බැඳුම්කර කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරන්න - අගමැතිගෙන් උපදෙස් EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
බැඳුම්කර කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරන්න - අගමැතිගෙන් උපදෙස් EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
බැඳුම්කර කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරන්න - අගමැතිගෙන් උපදෙස් EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
බැඳුම්කර කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරන්න - අගමැතිගෙන් උපදෙස් EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
බැඳුම්කර කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරන්න - අගමැතිගෙන් උපදෙස් EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
බැඳුම්කර කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරන්න - අගමැතිගෙන් උපදෙස් EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
බැඳුම්කර කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරන්න - අගමැතිගෙන් උපදෙස් EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
බැඳුම්කර කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරන්න - අගමැතිගෙන් උපදෙස් EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
බැඳුම්කර කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරන්න - අගමැතිගෙන් උපදෙස් EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
බැඳුම්කර කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරන්න - අගමැතිගෙන් උපදෙස් EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
බැඳුම්කර කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරන්න - අගමැතිගෙන් උපදෙස් EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
බැඳුම්කර කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරන්න - අගමැතිගෙන් උපදෙස් EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
බැඳුම්කර කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරන්න - අගමැතිගෙන් උපදෙස් EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
බැඳුම්කර කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරන්න - අගමැතිගෙන් උපදෙස් EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
බැඳුම්කර කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරන්න - අගමැතිගෙන් උපදෙස් EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
බැඳුම්කර කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරන්න - අගමැතිගෙන් උපදෙස් EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
බැඳුම්කර කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරන්න - අගමැතිගෙන් උපදෙස් EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
බැඳුම්කර කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරන්න - අගමැතිගෙන් උපදෙස් EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
බැඳුම්කර කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරන්න - අගමැතිගෙන් උපදෙස් EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
බැඳුම්කර කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරන්න - අගමැතිගෙන් උපදෙස් EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
බැඳුම්කර කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරන්න - අගමැතිගෙන් උපදෙස් EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
බැඳුම්කර කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරන්න - අගමැතිගෙන් උපදෙස් EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
බැඳුම්කර කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරන්න - අගමැතිගෙන් උපදෙස් EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
බැඳුම්කර කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරන්න - අගමැතිගෙන් උපදෙස් EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
බැඳුම්කර කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරන්න - අගමැතිගෙන් උපදෙස් EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
බැඳුම්කර කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරන්න - අගමැතිගෙන් උපදෙස් EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
බැඳුම්කර කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරන්න - අගමැතිගෙන් උපදෙස් EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
බැඳුම්කර කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරන්න - අගමැතිගෙන් උපදෙස් EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
බැඳුම්කර කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරන්න - අගමැතිගෙන් උපදෙස් EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
බැඳුම්කර කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරන්න - අගමැතිගෙන් උපදෙස් EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
බැඳුම්කර කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරන්න - අගමැතිගෙන් උපදෙස් EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
බැඳුම්කර කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරන්න - අගමැතිගෙන් උපදෙස් EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
බැඳුම්කර කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරන්න - අගමැතිගෙන් උපදෙස් EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
බැඳුම්කර කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරන්න - අගමැතිගෙන් උපදෙස් EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
බැඳුම්කර කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරන්න - අගමැතිගෙන් උපදෙස් EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
බැඳුම්කර කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරන්න - අගමැතිගෙන් උපදෙස් EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
බැඳුම්කර කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරන්න - අගමැතිගෙන් උපදෙස් EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
බැඳුම්කර කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරන්න - අගමැතිගෙන් උපදෙස් EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
බැඳුම්කර කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරන්න - අගමැතිගෙන් උපදෙස් EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
බැඳුම්කර කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරන්න - අගමැතිගෙන් උපදෙස් EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
බැඳුම්කර කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරන්න - අගමැතිගෙන් උපදෙස් EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
බැඳුම්කර කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරන්න - අගමැතිගෙන් උපදෙස් EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
බැඳුම්කර කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරන්න - අගමැතිගෙන් උපදෙස් EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
බැඳුම්කර කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරන්න - අගමැතිගෙන් උපදෙස් EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

2 posters

    බැඳුම්කර කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරන්න - අගමැතිගෙන් උපදෙස්

    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    බැඳුම්කර කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරන්න - අගමැතිගෙන් උපදෙස් Empty බැඳුම්කර කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරන්න - අගමැතිගෙන් උපදෙස්

    Post by Ethical Trader Sat Jan 06, 2018 12:34 pm

    BBC Sandeshaya 2018 ජනවාරි 5
    බැඳුම්කර කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරන්න - අගමැතිගෙන් උපදෙස් _99480213_capthghure
    Image copyright Getty Images

    බැඳුම්කර කොමිසමේ වාර්තාව එළිදැක්වුණු විගස මුදල් මණ්ඩලය සමග සාකච්ඡා කොට එහි නිර්දේශ ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහ බැංකු අධිපතිවරයා වෙත උපදෙස් දී තිබේ.

    අගමැතිවරයා එසේ උපදෙස් දී තිබෙන්නේ ජනාධිපති කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරලීම සඳහා අවශ්‍ය පියවර ගැනීම සම්බන්ධයෙන් සිකුරාදා (ජනවාරි 05) අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකදීය.

    කොමිසම විසින් නිර්දේශ කර ඇති පරිදි වෝහාරික විගණන පරීක්‍ෂණයක් පැවැත්වීමට සුදුසු දේශීය හෝ විදේශීය ආයතනයක් තෝරා ගැනීමට කටයුතු කරමින් සිටින බව මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි එහිදී අගමැතිවරයා වෙත දැනුම් දුන් බවත් අගමැති කාර්යාලය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

    2008 සිට 2015 දක්වා සිදු වූ දූෂණ සහ අක්‍රමිකතා පිළිබඳව නිසි පරීක්‍ෂණයක් සිදු කොට, නීතිමය ක්‍රියා මාර්ග ගතයුතු බව ද කොමිසම නිර්දේශ කර තිබෙන බැවින්, මහ බැංකුවේ සියළු ලිපිගොනු සුරක්‍ෂිත කරලීමේ අවශ්‍යතාව සම්බන්ධයෙන් සාකච්ඡා කොට අවශ්‍ය පියවර ගැනීම පිණිස මහ බැංකු අධිපති, භාණ්ඩාගාර ලේකම් සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශ ලේකම් ඇතුළත් කමිටුවකට පැවරුණු බවත් නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

    මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවේදී පර්පචුවල් රජයට සිදු වූ රුපියල් මිලියන 11,000 කට අධික අලාභය මෙන්ම ජනාධිපති කොමිසම වෙනුවෙන් රජයට වැය වූ මුදල ද පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමෙන් අයකරගත යුතුව ඇතැයි ජනාධිපති කොමිසම නිර්දේශ කර තිබෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුගිය බදාදා (ජනවාරි 03) අනාවරණය කළේය.
    ජනාධිපති කොමිසම් වාර්තා ගැන ජනපතිවරයාගේ විශේෂ ප්‍රකාශය

    බැඳුම්කර කොමිසමේ වාර්තාව සහ බරපතල වංචා දූෂණ සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ අවසන් වාර්තාව මූලික කරගනිමින් විශේෂ ප්‍රකාශයක් කළ ජනාධිපතිවරයා, හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායකට එරෙහිව නීතිමය පියවර ගන්නා මෙන් කොමිසම නිර්දේශ කර තිබෙන බව ද හෙළිදරවු කළේය.

    මේ අතර සිකුරාදා (ජනවාරි 05) සිට බලපැවැත්වෙන පරිදි පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රාථමික අලෙවිකරුවෙකු විසින් කරනු ලබන ව්‍යාපාර කටයුතු සහ ක්‍රියාකාරකම් තවත් මාස හයක කාලයක් සඳහා තහනම් කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

    භාණ්ඩාගාර නිකුතු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පවත්වමින් තිබෙන විමර්ශන තවදුරටත් සිදුකරගෙන යාමේ අරමුණින් මුදල මණ්ඩලය විසින් එම තහනම දීර්ඝ කරන ලද බව ද මහ බැංකුව නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

    මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් බැඳුම්කර නිකුතුවට අයථා ලෙසින් සම්බන්ධ වී ඇති බව ජනාධිපති කොමිසමේ තවත් නිගමනයකි.
    "මුළුමනින් ම ව්‍යවස්ථා විරෝධී පත්කිරීමක්"

    "මහේන්ද්‍රන් මහතා අසම්මත සහ සාවද්‍ය අන්දමින් තීරණ ගැනීමේ කි‍්‍රයාවලියක් මගින් බැඳුම්කර වෙන්දේසිවලට මැදිහත්වී ඇති අතර, අභ්‍යන්තර තොරතුරු පිටතට බෙදාදීම සම්බන්ධයෙන් වගකිව යුත්තෙකු බවද වාර්තාවේ සඳහන් වෙනවා. මෙම කි‍්‍රයාවන් මගින් එක්තරා පාර්ශ්වයකට වාසි ගැනීමට හැකිවී ඇතැයි තීරණය වී තිබෙනවා," ජනාධිපතිවරයා කොමිසන් සභා වාර්තාව උපුටා දක්වමින් සඳහන් කළේය.

    හිටපු මහ බැංකු අධිපතිවරයා පත් කිරීමේ දී අගමැති රනිල් වික්‍රමසිංහ විධිමත් ක්‍රියාමාර්ගයක් අනුගමනය කරනු ලැබ ඇතත්, පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් කිරීමේ දී අගමැතිවරයා අර්ජුන මහේන්ද්‍රන් විසින් දෙන ලද පොරොන්දු පිළිබඳව විශ්වාසය තැබීම "නොකළ යුතුව තිබුණක්" බව කොමිසමේ නිගමනය වී තිබේ.

    එහෙත් මහ බැංකු අධිපතිවරයා පත්කිරීම සම්බන්ධ කොමිසමේ නිගමනය ප්‍රතික්ෂේප කරන බව ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා බීබීසී සිංහල සේවයට පැවසීය.
    බැඳුම්කර කොමිසමේ වාර්තාව සම්බන්ධයෙන් එජාප ප්‍රතිචාරය

    කොමිසමේ වාර්තාව වහාම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බව ද ඔහු අවධාරණය කළේය.

    මේ අතර බීබීසී සිංහල සේවය සමග අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහ ලේකම් අජිත් පී පෙරේරා මන්ත්‍රීවරයා සඳහන් කළේ, කොමිසමේ නිර්දේශ සිය පක්ෂය පිළිගන්නා බවය.

    බැඳුම්කර නිකුතුවේදී අගමැති රනිල් වික්‍රමසිංහ වරදක් කර නැතැයි යන්න කොමිසමේ නිගමනය වී තිබෙන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
    කිත්සිරි ද සිල්වා
    කිත්සිරි ද සිල්වා
    Top contributor
    Top contributor


    Posts : 9679
    Join date : 2014-02-23
    Age : 66
    Location : රජ්ගම

    බැඳුම්කර කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරන්න - අගමැතිගෙන් උපදෙස් Empty Re: බැඳුම්කර කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරන්න - අගමැතිගෙන් උපදෙස්

    Post by කිත්සිරි ද සිල්වා Sat Jan 06, 2018 7:24 pm

    Heads roll, people resign etc only in decent democracies. Shocked


    _________________
    I am the wisest man alive, for I know one thing, and that is that I know nothing.
    Socrates

      Current date/time is Sat Jul 27, 2024 6:33 pm