The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting
Search
Display results as :
Advanced Search
Latest topics
HAYC - HaycarbFri Oct 16, 2020 12:55 amsubash
LWL.N0000 (Lanka Walltiles PLC)Fri Oct 16, 2020 12:50 amsubash
CSE Daylight Robbery !Mon Sep 21, 2020 9:54 pmYin-Yang
Trading Journal Tue Sep 15, 2020 10:37 pmThe Invisible
AEL Access EngineeringTue Sep 15, 2020 7:24 pmsmallville
CFVF - First CapitalWed Sep 09, 2020 9:42 pmWonderer
DIPD.N0000 (Dipped Products PLC)Mon Sep 07, 2020 8:47 amBeta
අනං මනං! #/+?.<>Tue Aug 18, 2020 11:15 pmYin-Yang
Dividend AnnouncementsMon Aug 17, 2020 1:27 pmRana
Ceylon Tobacco CTCSun Aug 16, 2020 5:11 pmThe Invisible
Sunshine HoldingsFri Aug 14, 2020 9:39 pmThe Invisible
Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

Go down
Ethical Trader
Ethical Trader
Top contributor
Top contributor
Posts : 5567
Join date : 2014-02-28

"යූටියුබ් තරු" මුදල් උපයන්නේ කොහොමද? - මෙන්න උපදෙස් Empty "යූටියුබ් තරු" මුදල් උපයන්නේ කොහොමද? - මෙන්න උපදෙස්

on Wed Dec 27, 2017 12:12 pm
Message reputation : 100% (1 vote)
BBC Sandeshaya 2017 දෙසැම්බර් 26
"යූටියුබ් තරු" මුදල් උපයන්නේ කොහොමද? - මෙන්න උපදෙස් _99367559_7c1bdba5-8ed2-4254-ac40-0ac10e1747c0
Image copyright Evan Edinger

"ඔයා කීයක් හම්බ කරනවද?" යන්න බොහෝ දෙනා නිරන්තරයෙන් තමන් වෙත යොමු කරන ප්‍රශ්නයක් බව එවන් එඩින්ගර් පවසයි.

ඔහු යූටියුබ් ජාලය ඔස්සේ ජීවිකාව සලසා ගන්නා යූටියුබ් තාරකාවකි.

"ඉතින් මම එයාලට දළ ආදායමක් කියනවා. මගේ නිවාස ගාස්තුව ගෙවාගන්නත්, ඉඳල හිටලා කඩෙන් කෑමක් ගන්නත් ඒ මුදල ඇති කියලා මම කියනවා."

නිරන්තරයෙන් තමන්ට යොමුවන මේ ප්‍රශ්නයට වීඩියෝ බ්ලොගයක් (ව්ලොගයක්) මාර්ගයෙන් පිළිතුරු දීමට අවසානයේ එවන් එඩින්ගර් (Evan Edinger) තීරණය කළේය.

යූ ටියුබ් ජාලය මාර්ගයෙන් මුදල් උපයා ගන්නා ප්‍රධාන ක්‍රම පහක් ඔහු එම ව්ලොගය මගින් සිය ග්‍රාහකයන්ට හෙළි කර තිබේ.
1. වෙළෙඳ දැන්වීම්
"යූටියුබ් තරු" මුදල් උපයන්නේ කොහොමද? - මෙන්න උපදෙස් _99367558_d52f67bc-3aac-403c-8904-eeef27433f07
Image copyright YOUTUBE

ඔහු පවසන පරිදි ඒ අතරින් පළමු ක්‍රමය, අන්තර්ජාල වෙළෙඳ දැන්වීම්ය.

යූටියුබ් ජාලය ඔස්සේ වීඩියෝ බෙදා හැරීමේදී මුල් යුගයේදී එයින් ආදයමක් ලැබුන ප්‍රධානම ක්‍රමවේදය වෙළෙඳ දැන්වීම් වුවත්, කාලයේ වෙනස සහ යූටියුබ් ජාලයේ වෙනස්වීම් සමග වෙළෙඳ දැන්වීම්වලින් දැන එතරම්ම ආදයමක නොලැබේ.

සිය යූටියුබ් වීඩියෝවක් නැරඹීමට ප්‍රථම ග්‍රාහකයන් නරඹන වෙළෙඳ දැන්වීම් වීඩියෝවක් වෙනුවෙන් ලැබෙන ආදායමෙන් කොටසක් අදාළ වීඩියෝව හිමිකරුට ගෙවනු ලැබේ. එය ඇමෙරිකානු ඩොලරයක සිට ඩොලර් පහක් දක්වා වූ මුදලක් විය හැකිය.

එහෙත් මෑතක සිට වෙළෙඳ දැන්වීම්වලින් ලැබෙන ආදායම පහළ වැටෙමින් තිබෙන බව එවන් එඩින්ගර් පවසයි.

උදාහරණයක් ලෙස දස ලක්ෂයක පිරිසක් නැරඹු වීඩියෝවක් සඳහා ලැබෙන ආදායම ඩොලර් දහසක සිට පන් දහසක් දක්වා වූ මුදලක් විය හැකිය.
2. "සන්තෝසම්"
"යූටියුබ් තරු" මුදල් උපයන්නේ කොහොමද? - මෙන්න උපදෙස් _99367560_10892e97-2aa8-4f0d-9429-2c5dc66806ac
"patreon" ලෙසින් හඳුන්වන ක්‍රමවේදයක් මාර්ගයෙන් ද යූටියුබ් ඔස්සේ මුදල් ඉපයිය හැකි බව ඔහු විස්තර කරයි.

"ඒක හරියට අන්තර්ජාලයේ සන්තෝසම් බෝතලයක් වගේ," ඔහු පවසයි.

"ඔබ කැමති වුනත්, නැතත් ඔබ ඒ වීඩියෝව නරඹනවා. ඉතින් ඔබ කිසියම් වීඩියෝවකට කැමති නම් මාසයකට ඩොලරයක් නැත්නම් වීඩියෝවකට දොලරය්ටක් වගේ මුදලක් ගෙවන්න පුළුවන්."

එවැනි අවස්ථාවල කිසියම් මුදලක් ගෙවන ග්‍රාහකයන්ට අති විශේෂ වීඩියෝ නැරඹීමේ අවස්ථාව සලසා දීමට "යූටියුබ් තාරකාවන්ට" හැකියාව තිබේ.

යූටියුබ් ඔස්සේ අදාළ නිෂ්පාදනය පිළිබඳව විස්තර කළ පසුව කිසිවෙකු එම යොමුව හරහා ගොස් එය මිලදී ගත්තේ නම් එහිදී බොහෝ විට යූටියුබ් තාරකාවට ප්‍රසාද දීමනාවක් හිමි වේ.
3. සබැඳි යොමු
"යූටියුබ් තරු" මුදල් උපයන්නේ කොහොමද? - මෙන්න උපදෙස් _99367561_a26a7895-06d2-4882-afc9-c0539f858014
මෙය විශේෂයෙන්ම අදාළ වන්නේ මෝස්‌තර නිර්මාණ ක්ෂේත්‍රය සහ රූප ලාවන්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ බ්ලොග්කරුවන්ට/කාරියන්ටය.

සිය යූටියුබ් නාලිකාව ඔස්සේ කිසියම් මෝස්‌තර නිර්මාණයක් හෝ රූප ලාවන්‍ය නිෂ්පාදනයක් පිළිබඳව සඳහන් කොට එයට ප්‍රචාරයක් ලබාදීමට ඔහුට/ඇයට හැකියාව තිබේ.

එහිදී තමන් ප්‍රිය කරන නිර්මාණයක් පිළිබඳව අදහස් පළ කිරීම මගින් ආදයමක් ද ලැබිය හැකි වීම එහි තිබෙන විශේෂත්වයය.
4. සෘජු වෙළඳාම

සිය යූටියුබ් නාලිකාව ඔස්සේ සෘජුවම භාණ්ඩ ප්‍රචාරය කිරීම
"යූටියුබ් තරු" මුදල් උපයන්නේ කොහොමද? - මෙන්න උපදෙස් _99367562_6b3f25b8-32c7-49aa-9760-dd756cf64893
Image copyright AFP
5. සමාගම් සඳහා ප්‍රචාරය

සිය භාණ්ඩ ප්‍රචාරය කරන මෙන් ප්‍රධාන පෙළේ සමාගම්වලින් ලැබෙන ඉල්ලීම් යූටියුබ් තාරකාවන් මුදල් උපයනැ ප්‍රධානම ක්‍රමවේදය බව එවන් පවසයි.

"ඒ වගේ ඩීල් එකකින් වෙළෙඳ දැන්වීම්වලින් ලැබෙන ආදායම වගේ දොළොස් වතාවක විතර ආදයමක් හොයාගන්න පුළුවන්."
කිත්සිරි ද සිල්වා
කිත්සිරි ද සිල්වා
Top contributor
Top contributor
Posts : 8695
Join date : 2014-02-23
Age : 62
Location : රජ්ගම

"යූටියුබ් තරු" මුදල් උපයන්නේ කොහොමද? - මෙන්න උපදෙස් Empty Re: "යූටියුබ් තරු" මුදල් උපයන්නේ කොහොමද? - මෙන්න උපදෙස්

on Wed Dec 27, 2017 1:55 pm
Message reputation : 100% (1 vote)
Thanks, ET.
( අපි එකක් දාපුවම විසිදෙනෙක් බලන්නෙත් කලාතුරකින් Embarassed  )

_________________
I am the wisest man alive, for I know one thing, and that is that I know nothing.
Socrates
Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum