The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
"යූටියුබ් තරු" මුදල් උපයන්නේ කොහොමද? - මෙන්න උපදෙස් EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
"යූටියුබ් තරු" මුදල් උපයන්නේ කොහොමද? - මෙන්න උපදෙස් EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
"යූටියුබ් තරු" මුදල් උපයන්නේ කොහොමද? - මෙන්න උපදෙස් EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
"යූටියුබ් තරු" මුදල් උපයන්නේ කොහොමද? - මෙන්න උපදෙස් EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
"යූටියුබ් තරු" මුදල් උපයන්නේ කොහොමද? - මෙන්න උපදෙස් EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
"යූටියුබ් තරු" මුදල් උපයන්නේ කොහොමද? - මෙන්න උපදෙස් EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
"යූටියුබ් තරු" මුදල් උපයන්නේ කොහොමද? - මෙන්න උපදෙස් EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
"යූටියුබ් තරු" මුදල් උපයන්නේ කොහොමද? - මෙන්න උපදෙස් EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
"යූටියුබ් තරු" මුදල් උපයන්නේ කොහොමද? - මෙන්න උපදෙස් EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
"යූටියුබ් තරු" මුදල් උපයන්නේ කොහොමද? - මෙන්න උපදෙස් EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
"යූටියුබ් තරු" මුදල් උපයන්නේ කොහොමද? - මෙන්න උපදෙස් EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
"යූටියුබ් තරු" මුදල් උපයන්නේ කොහොමද? - මෙන්න උපදෙස් EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
"යූටියුබ් තරු" මුදල් උපයන්නේ කොහොමද? - මෙන්න උපදෙස් EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
"යූටියුබ් තරු" මුදල් උපයන්නේ කොහොමද? - මෙන්න උපදෙස් EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
"යූටියුබ් තරු" මුදල් උපයන්නේ කොහොමද? - මෙන්න උපදෙස් EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
"යූටියුබ් තරු" මුදල් උපයන්නේ කොහොමද? - මෙන්න උපදෙස් EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
"යූටියුබ් තරු" මුදල් උපයන්නේ කොහොමද? - මෙන්න උපදෙස් EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
"යූටියුබ් තරු" මුදල් උපයන්නේ කොහොමද? - මෙන්න උපදෙස් EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
"යූටියුබ් තරු" මුදල් උපයන්නේ කොහොමද? - මෙන්න උපදෙස් EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
"යූටියුබ් තරු" මුදල් උපයන්නේ කොහොමද? - මෙන්න උපදෙස් EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
"යූටියුබ් තරු" මුදල් උපයන්නේ කොහොමද? - මෙන්න උපදෙස් EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
"යූටියුබ් තරු" මුදල් උපයන්නේ කොහොමද? - මෙන්න උපදෙස් EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
"යූටියුබ් තරු" මුදල් උපයන්නේ කොහොමද? - මෙන්න උපදෙස් EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
"යූටියුබ් තරු" මුදල් උපයන්නේ කොහොමද? - මෙන්න උපදෙස් EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
"යූටියුබ් තරු" මුදල් උපයන්නේ කොහොමද? - මෙන්න උපදෙස් EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
"යූටියුබ් තරු" මුදල් උපයන්නේ කොහොමද? - මෙන්න උපදෙස් EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
"යූටියුබ් තරු" මුදල් උපයන්නේ කොහොමද? - මෙන්න උපදෙස් EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
"යූටියුබ් තරු" මුදල් උපයන්නේ කොහොමද? - මෙන්න උපදෙස් EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
"යූටියුබ් තරු" මුදල් උපයන්නේ කොහොමද? - මෙන්න උපදෙස් EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
"යූටියුබ් තරු" මුදල් උපයන්නේ කොහොමද? - මෙන්න උපදෙස් EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
"යූටියුබ් තරු" මුදල් උපයන්නේ කොහොමද? - මෙන්න උපදෙස් EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
"යූටියුබ් තරු" මුදල් උපයන්නේ කොහොමද? - මෙන්න උපදෙස් EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
"යූටියුබ් තරු" මුදල් උපයන්නේ කොහොමද? - මෙන්න උපදෙස් EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
"යූටියුබ් තරු" මුදල් උපයන්නේ කොහොමද? - මෙන්න උපදෙස් EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
"යූටියුබ් තරු" මුදල් උපයන්නේ කොහොමද? - මෙන්න උපදෙස් EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
"යූටියුබ් තරු" මුදල් උපයන්නේ කොහොමද? - මෙන්න උපදෙස් EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
"යූටියුබ් තරු" මුදල් උපයන්නේ කොහොමද? - මෙන්න උපදෙස් EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
"යූටියුබ් තරු" මුදල් උපයන්නේ කොහොමද? - මෙන්න උපදෙස් EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
"යූටියුබ් තරු" මුදල් උපයන්නේ කොහොමද? - මෙන්න උපදෙස් EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
"යූටියුබ් තරු" මුදල් උපයන්නේ කොහොමද? - මෙන්න උපදෙස් EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
"යූටියුබ් තරු" මුදල් උපයන්නේ කොහොමද? - මෙන්න උපදෙස් EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
"යූටියුබ් තරු" මුදල් උපයන්නේ කොහොමද? - මෙන්න උපදෙස් EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
"යූටියුබ් තරු" මුදල් උපයන්නේ කොහොමද? - මෙන්න උපදෙස් EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
"යූටියුබ් තරු" මුදල් උපයන්නේ කොහොමද? - මෙන්න උපදෙස් EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
"යූටියුබ් තරු" මුදල් උපයන්නේ කොහොමද? - මෙන්න උපදෙස් EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
"යූටියුබ් තරු" මුදල් උපයන්නේ කොහොමද? - මෙන්න උපදෙස් EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
"යූටියුබ් තරු" මුදල් උපයන්නේ කොහොමද? - මෙන්න උපදෙස් EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
"යූටියුබ් තරු" මුදල් උපයන්නේ කොහොමද? - මෙන්න උපදෙස් EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
"යූටියුබ් තරු" මුදල් උපයන්නේ කොහොමද? - මෙන්න උපදෙස් EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
"යූටියුබ් තරු" මුදල් උපයන්නේ කොහොමද? - මෙන්න උපදෙස් EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

2 posters

    "යූටියුබ් තරු" මුදල් උපයන්නේ කොහොමද? - මෙන්න උපදෙස්

    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    "යූටියුබ් තරු" මුදල් උපයන්නේ කොහොමද? - මෙන්න උපදෙස් Empty "යූටියුබ් තරු" මුදල් උපයන්නේ කොහොමද? - මෙන්න උපදෙස්

    Post by Ethical Trader Wed Dec 27, 2017 12:12 pm

    BBC Sandeshaya 2017 දෙසැම්බර් 26
    "යූටියුබ් තරු" මුදල් උපයන්නේ කොහොමද? - මෙන්න උපදෙස් _99367559_7c1bdba5-8ed2-4254-ac40-0ac10e1747c0
    Image copyright Evan Edinger

    "ඔයා කීයක් හම්බ කරනවද?" යන්න බොහෝ දෙනා නිරන්තරයෙන් තමන් වෙත යොමු කරන ප්‍රශ්නයක් බව එවන් එඩින්ගර් පවසයි.

    ඔහු යූටියුබ් ජාලය ඔස්සේ ජීවිකාව සලසා ගන්නා යූටියුබ් තාරකාවකි.

    "ඉතින් මම එයාලට දළ ආදායමක් කියනවා. මගේ නිවාස ගාස්තුව ගෙවාගන්නත්, ඉඳල හිටලා කඩෙන් කෑමක් ගන්නත් ඒ මුදල ඇති කියලා මම කියනවා."

    නිරන්තරයෙන් තමන්ට යොමුවන මේ ප්‍රශ්නයට වීඩියෝ බ්ලොගයක් (ව්ලොගයක්) මාර්ගයෙන් පිළිතුරු දීමට අවසානයේ එවන් එඩින්ගර් (Evan Edinger) තීරණය කළේය.

    යූ ටියුබ් ජාලය මාර්ගයෙන් මුදල් උපයා ගන්නා ප්‍රධාන ක්‍රම පහක් ඔහු එම ව්ලොගය මගින් සිය ග්‍රාහකයන්ට හෙළි කර තිබේ.
    1. වෙළෙඳ දැන්වීම්
    "යූටියුබ් තරු" මුදල් උපයන්නේ කොහොමද? - මෙන්න උපදෙස් _99367558_d52f67bc-3aac-403c-8904-eeef27433f07
    Image copyright YOUTUBE

    ඔහු පවසන පරිදි ඒ අතරින් පළමු ක්‍රමය, අන්තර්ජාල වෙළෙඳ දැන්වීම්ය.

    යූටියුබ් ජාලය ඔස්සේ වීඩියෝ බෙදා හැරීමේදී මුල් යුගයේදී එයින් ආදයමක් ලැබුන ප්‍රධානම ක්‍රමවේදය වෙළෙඳ දැන්වීම් වුවත්, කාලයේ වෙනස සහ යූටියුබ් ජාලයේ වෙනස්වීම් සමග වෙළෙඳ දැන්වීම්වලින් දැන එතරම්ම ආදයමක නොලැබේ.

    සිය යූටියුබ් වීඩියෝවක් නැරඹීමට ප්‍රථම ග්‍රාහකයන් නරඹන වෙළෙඳ දැන්වීම් වීඩියෝවක් වෙනුවෙන් ලැබෙන ආදායමෙන් කොටසක් අදාළ වීඩියෝව හිමිකරුට ගෙවනු ලැබේ. එය ඇමෙරිකානු ඩොලරයක සිට ඩොලර් පහක් දක්වා වූ මුදලක් විය හැකිය.

    එහෙත් මෑතක සිට වෙළෙඳ දැන්වීම්වලින් ලැබෙන ආදායම පහළ වැටෙමින් තිබෙන බව එවන් එඩින්ගර් පවසයි.

    උදාහරණයක් ලෙස දස ලක්ෂයක පිරිසක් නැරඹු වීඩියෝවක් සඳහා ලැබෙන ආදායම ඩොලර් දහසක සිට පන් දහසක් දක්වා වූ මුදලක් විය හැකිය.
    2. "සන්තෝසම්"
    "යූටියුබ් තරු" මුදල් උපයන්නේ කොහොමද? - මෙන්න උපදෙස් _99367560_10892e97-2aa8-4f0d-9429-2c5dc66806ac
    "patreon" ලෙසින් හඳුන්වන ක්‍රමවේදයක් මාර්ගයෙන් ද යූටියුබ් ඔස්සේ මුදල් ඉපයිය හැකි බව ඔහු විස්තර කරයි.

    "ඒක හරියට අන්තර්ජාලයේ සන්තෝසම් බෝතලයක් වගේ," ඔහු පවසයි.

    "ඔබ කැමති වුනත්, නැතත් ඔබ ඒ වීඩියෝව නරඹනවා. ඉතින් ඔබ කිසියම් වීඩියෝවකට කැමති නම් මාසයකට ඩොලරයක් නැත්නම් වීඩියෝවකට දොලරය්ටක් වගේ මුදලක් ගෙවන්න පුළුවන්."

    එවැනි අවස්ථාවල කිසියම් මුදලක් ගෙවන ග්‍රාහකයන්ට අති විශේෂ වීඩියෝ නැරඹීමේ අවස්ථාව සලසා දීමට "යූටියුබ් තාරකාවන්ට" හැකියාව තිබේ.

    යූටියුබ් ඔස්සේ අදාළ නිෂ්පාදනය පිළිබඳව විස්තර කළ පසුව කිසිවෙකු එම යොමුව හරහා ගොස් එය මිලදී ගත්තේ නම් එහිදී බොහෝ විට යූටියුබ් තාරකාවට ප්‍රසාද දීමනාවක් හිමි වේ.
    3. සබැඳි යොමු
    "යූටියුබ් තරු" මුදල් උපයන්නේ කොහොමද? - මෙන්න උපදෙස් _99367561_a26a7895-06d2-4882-afc9-c0539f858014
    මෙය විශේෂයෙන්ම අදාළ වන්නේ මෝස්‌තර නිර්මාණ ක්ෂේත්‍රය සහ රූප ලාවන්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ බ්ලොග්කරුවන්ට/කාරියන්ටය.

    සිය යූටියුබ් නාලිකාව ඔස්සේ කිසියම් මෝස්‌තර නිර්මාණයක් හෝ රූප ලාවන්‍ය නිෂ්පාදනයක් පිළිබඳව සඳහන් කොට එයට ප්‍රචාරයක් ලබාදීමට ඔහුට/ඇයට හැකියාව තිබේ.

    එහිදී තමන් ප්‍රිය කරන නිර්මාණයක් පිළිබඳව අදහස් පළ කිරීම මගින් ආදයමක් ද ලැබිය හැකි වීම එහි තිබෙන විශේෂත්වයය.
    4. සෘජු වෙළඳාම

    සිය යූටියුබ් නාලිකාව ඔස්සේ සෘජුවම භාණ්ඩ ප්‍රචාරය කිරීම
    "යූටියුබ් තරු" මුදල් උපයන්නේ කොහොමද? - මෙන්න උපදෙස් _99367562_6b3f25b8-32c7-49aa-9760-dd756cf64893
    Image copyright AFP
    5. සමාගම් සඳහා ප්‍රචාරය

    සිය භාණ්ඩ ප්‍රචාරය කරන මෙන් ප්‍රධාන පෙළේ සමාගම්වලින් ලැබෙන ඉල්ලීම් යූටියුබ් තාරකාවන් මුදල් උපයනැ ප්‍රධානම ක්‍රමවේදය බව එවන් පවසයි.

    "ඒ වගේ ඩීල් එකකින් වෙළෙඳ දැන්වීම්වලින් ලැබෙන ආදායම වගේ දොළොස් වතාවක විතර ආදයමක් හොයාගන්න පුළුවන්."
    කිත්සිරි ද සිල්වා
    කිත්සිරි ද සිල්වා
    Top contributor
    Top contributor


    Posts : 9679
    Join date : 2014-02-23
    Age : 66
    Location : රජ්ගම

    "යූටියුබ් තරු" මුදල් උපයන්නේ කොහොමද? - මෙන්න උපදෙස් Empty Re: "යූටියුබ් තරු" මුදල් උපයන්නේ කොහොමද? - මෙන්න උපදෙස්

    Post by කිත්සිරි ද සිල්වා Wed Dec 27, 2017 1:55 pm

    Thanks, ET.
    ( අපි එකක් දාපුවම විසිදෙනෙක් බලන්නෙත් කලාතුරකින් Embarassed  )

      Current date/time is Sun Sep 15, 2024 3:41 am