The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
බැංකු පොලිය බස්සවන්න මුදල් මණ්ඩලය කල් යල් බලා අවුරුදු තැග්ගක් දුන්නේ ඇයි?සියල්ල මෙන්න EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
බැංකු පොලිය බස්සවන්න මුදල් මණ්ඩලය කල් යල් බලා අවුරුදු තැග්ගක් දුන්නේ ඇයි?සියල්ල මෙන්න EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
බැංකු පොලිය බස්සවන්න මුදල් මණ්ඩලය කල් යල් බලා අවුරුදු තැග්ගක් දුන්නේ ඇයි?සියල්ල මෙන්න EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
බැංකු පොලිය බස්සවන්න මුදල් මණ්ඩලය කල් යල් බලා අවුරුදු තැග්ගක් දුන්නේ ඇයි?සියල්ල මෙන්න EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
බැංකු පොලිය බස්සවන්න මුදල් මණ්ඩලය කල් යල් බලා අවුරුදු තැග්ගක් දුන්නේ ඇයි?සියල්ල මෙන්න EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
බැංකු පොලිය බස්සවන්න මුදල් මණ්ඩලය කල් යල් බලා අවුරුදු තැග්ගක් දුන්නේ ඇයි?සියල්ල මෙන්න EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
බැංකු පොලිය බස්සවන්න මුදල් මණ්ඩලය කල් යල් බලා අවුරුදු තැග්ගක් දුන්නේ ඇයි?සියල්ල මෙන්න EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
බැංකු පොලිය බස්සවන්න මුදල් මණ්ඩලය කල් යල් බලා අවුරුදු තැග්ගක් දුන්නේ ඇයි?සියල්ල මෙන්න EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
බැංකු පොලිය බස්සවන්න මුදල් මණ්ඩලය කල් යල් බලා අවුරුදු තැග්ගක් දුන්නේ ඇයි?සියල්ල මෙන්න EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
බැංකු පොලිය බස්සවන්න මුදල් මණ්ඩලය කල් යල් බලා අවුරුදු තැග්ගක් දුන්නේ ඇයි?සියල්ල මෙන්න EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
බැංකු පොලිය බස්සවන්න මුදල් මණ්ඩලය කල් යල් බලා අවුරුදු තැග්ගක් දුන්නේ ඇයි?සියල්ල මෙන්න EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
බැංකු පොලිය බස්සවන්න මුදල් මණ්ඩලය කල් යල් බලා අවුරුදු තැග්ගක් දුන්නේ ඇයි?සියල්ල මෙන්න EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
බැංකු පොලිය බස්සවන්න මුදල් මණ්ඩලය කල් යල් බලා අවුරුදු තැග්ගක් දුන්නේ ඇයි?සියල්ල මෙන්න EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
බැංකු පොලිය බස්සවන්න මුදල් මණ්ඩලය කල් යල් බලා අවුරුදු තැග්ගක් දුන්නේ ඇයි?සියල්ල මෙන්න EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
බැංකු පොලිය බස්සවන්න මුදල් මණ්ඩලය කල් යල් බලා අවුරුදු තැග්ගක් දුන්නේ ඇයි?සියල්ල මෙන්න EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
බැංකු පොලිය බස්සවන්න මුදල් මණ්ඩලය කල් යල් බලා අවුරුදු තැග්ගක් දුන්නේ ඇයි?සියල්ල මෙන්න EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
බැංකු පොලිය බස්සවන්න මුදල් මණ්ඩලය කල් යල් බලා අවුරුදු තැග්ගක් දුන්නේ ඇයි?සියල්ල මෙන්න EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
බැංකු පොලිය බස්සවන්න මුදල් මණ්ඩලය කල් යල් බලා අවුරුදු තැග්ගක් දුන්නේ ඇයි?සියල්ල මෙන්න EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
බැංකු පොලිය බස්සවන්න මුදල් මණ්ඩලය කල් යල් බලා අවුරුදු තැග්ගක් දුන්නේ ඇයි?සියල්ල මෙන්න EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
බැංකු පොලිය බස්සවන්න මුදල් මණ්ඩලය කල් යල් බලා අවුරුදු තැග්ගක් දුන්නේ ඇයි?සියල්ල මෙන්න EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
බැංකු පොලිය බස්සවන්න මුදල් මණ්ඩලය කල් යල් බලා අවුරුදු තැග්ගක් දුන්නේ ඇයි?සියල්ල මෙන්න EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
බැංකු පොලිය බස්සවන්න මුදල් මණ්ඩලය කල් යල් බලා අවුරුදු තැග්ගක් දුන්නේ ඇයි?සියල්ල මෙන්න EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
බැංකු පොලිය බස්සවන්න මුදල් මණ්ඩලය කල් යල් බලා අවුරුදු තැග්ගක් දුන්නේ ඇයි?සියල්ල මෙන්න EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
බැංකු පොලිය බස්සවන්න මුදල් මණ්ඩලය කල් යල් බලා අවුරුදු තැග්ගක් දුන්නේ ඇයි?සියල්ල මෙන්න EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
බැංකු පොලිය බස්සවන්න මුදල් මණ්ඩලය කල් යල් බලා අවුරුදු තැග්ගක් දුන්නේ ඇයි?සියල්ල මෙන්න EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
බැංකු පොලිය බස්සවන්න මුදල් මණ්ඩලය කල් යල් බලා අවුරුදු තැග්ගක් දුන්නේ ඇයි?සියල්ල මෙන්න EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
බැංකු පොලිය බස්සවන්න මුදල් මණ්ඩලය කල් යල් බලා අවුරුදු තැග්ගක් දුන්නේ ඇයි?සියල්ල මෙන්න EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
බැංකු පොලිය බස්සවන්න මුදල් මණ්ඩලය කල් යල් බලා අවුරුදු තැග්ගක් දුන්නේ ඇයි?සියල්ල මෙන්න EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
බැංකු පොලිය බස්සවන්න මුදල් මණ්ඩලය කල් යල් බලා අවුරුදු තැග්ගක් දුන්නේ ඇයි?සියල්ල මෙන්න EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
බැංකු පොලිය බස්සවන්න මුදල් මණ්ඩලය කල් යල් බලා අවුරුදු තැග්ගක් දුන්නේ ඇයි?සියල්ල මෙන්න EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
බැංකු පොලිය බස්සවන්න මුදල් මණ්ඩලය කල් යල් බලා අවුරුදු තැග්ගක් දුන්නේ ඇයි?සියල්ල මෙන්න EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
බැංකු පොලිය බස්සවන්න මුදල් මණ්ඩලය කල් යල් බලා අවුරුදු තැග්ගක් දුන්නේ ඇයි?සියල්ල මෙන්න EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
බැංකු පොලිය බස්සවන්න මුදල් මණ්ඩලය කල් යල් බලා අවුරුදු තැග්ගක් දුන්නේ ඇයි?සියල්ල මෙන්න EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
බැංකු පොලිය බස්සවන්න මුදල් මණ්ඩලය කල් යල් බලා අවුරුදු තැග්ගක් දුන්නේ ඇයි?සියල්ල මෙන්න EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
බැංකු පොලිය බස්සවන්න මුදල් මණ්ඩලය කල් යල් බලා අවුරුදු තැග්ගක් දුන්නේ ඇයි?සියල්ල මෙන්න EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
බැංකු පොලිය බස්සවන්න මුදල් මණ්ඩලය කල් යල් බලා අවුරුදු තැග්ගක් දුන්නේ ඇයි?සියල්ල මෙන්න EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
බැංකු පොලිය බස්සවන්න මුදල් මණ්ඩලය කල් යල් බලා අවුරුදු තැග්ගක් දුන්නේ ඇයි?සියල්ල මෙන්න EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
බැංකු පොලිය බස්සවන්න මුදල් මණ්ඩලය කල් යල් බලා අවුරුදු තැග්ගක් දුන්නේ ඇයි?සියල්ල මෙන්න EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
බැංකු පොලිය බස්සවන්න මුදල් මණ්ඩලය කල් යල් බලා අවුරුදු තැග්ගක් දුන්නේ ඇයි?සියල්ල මෙන්න EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
බැංකු පොලිය බස්සවන්න මුදල් මණ්ඩලය කල් යල් බලා අවුරුදු තැග්ගක් දුන්නේ ඇයි?සියල්ල මෙන්න EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
බැංකු පොලිය බස්සවන්න මුදල් මණ්ඩලය කල් යල් බලා අවුරුදු තැග්ගක් දුන්නේ ඇයි?සියල්ල මෙන්න EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
බැංකු පොලිය බස්සවන්න මුදල් මණ්ඩලය කල් යල් බලා අවුරුදු තැග්ගක් දුන්නේ ඇයි?සියල්ල මෙන්න EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
බැංකු පොලිය බස්සවන්න මුදල් මණ්ඩලය කල් යල් බලා අවුරුදු තැග්ගක් දුන්නේ ඇයි?සියල්ල මෙන්න EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
බැංකු පොලිය බස්සවන්න මුදල් මණ්ඩලය කල් යල් බලා අවුරුදු තැග්ගක් දුන්නේ ඇයි?සියල්ල මෙන්න EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
බැංකු පොලිය බස්සවන්න මුදල් මණ්ඩලය කල් යල් බලා අවුරුදු තැග්ගක් දුන්නේ ඇයි?සියල්ල මෙන්න EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
බැංකු පොලිය බස්සවන්න මුදල් මණ්ඩලය කල් යල් බලා අවුරුදු තැග්ගක් දුන්නේ ඇයි?සියල්ල මෙන්න EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
බැංකු පොලිය බස්සවන්න මුදල් මණ්ඩලය කල් යල් බලා අවුරුදු තැග්ගක් දුන්නේ ඇයි?සියල්ල මෙන්න EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
බැංකු පොලිය බස්සවන්න මුදල් මණ්ඩලය කල් යල් බලා අවුරුදු තැග්ගක් දුන්නේ ඇයි?සියල්ල මෙන්න EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
බැංකු පොලිය බස්සවන්න මුදල් මණ්ඩලය කල් යල් බලා අවුරුදු තැග්ගක් දුන්නේ ඇයි?සියල්ල මෙන්න EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
බැංකු පොලිය බස්සවන්න මුදල් මණ්ඩලය කල් යල් බලා අවුරුදු තැග්ගක් දුන්නේ ඇයි?සියල්ල මෙන්න EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

    බැංකු පොලිය බස්සවන්න මුදල් මණ්ඩලය කල් යල් බලා අවුරුදු තැග්ගක් දුන්නේ ඇයි?සියල්ල මෙන්න

    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    බැංකු පොලිය බස්සවන්න මුදල් මණ්ඩලය කල් යල් බලා අවුරුදු තැග්ගක් දුන්නේ ඇයි?සියල්ල මෙන්න Empty බැංකු පොලිය බස්සවන්න මුදල් මණ්ඩලය කල් යල් බලා අවුරුදු තැග්ගක් දුන්නේ ඇයි?සියල්ල මෙන්න

    Post by nihal123 Thu Apr 16, 2015 9:07 am

    බැංකු පොලිය බස්සවන්න මුදල් මණ්ඩලය කල් යල් බලා අවුරුදු තැග්ගක් දුන්නේ ඇයි?සියල්ල මෙන්න
    Wednesday, 15 April 2015 21:44


    (www.randora.lk-15/04/15)- මහ බැංකු මුදල් මණ්ඩලය විසින් පසුගිය මාස 03 ක කාලයක් තිස්සේ කරන ලද ඉතා සියුම් සලකා බැලිම් වලින් පසුව වෙළෙඳ පොල ණය ප්‍රසාරන අවශ්‍යතා සලකා මෙම අප්‍රේල් මාසය සදහා වන ස්වකිය ප්‍රතිපත්තිමය පොලි අනුපාත ලිහිල් කිරිමට පසුගිය 11 දා සෙනසුරාදා රැස් වු ත්‍රිපුද්ගල මුදල් මණ්ඩල කමිටුව තීරණය කළ බව මහ බැංකු ප්‍රකාශකයෙකු පැවසිය.
    මේ අනුව ,මහ බැංකු අධිපති ධුරයේ වැඩ බලන මහ බැංකු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති පී.සමරසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වු මෙම මුදල් මණ්ඩල රැස්විම සදහා මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග සහ මනෝහාරි රාමනාදන් යන මහත්ම මහත්මින් සහභාගි වි ඇත.(මුදල් පණතේ බලතල අනුව මහ බැංකු අධිපති ධුරයේ පුරප්පාඩු ඇතිවන අවස්ථාවන්හිදි මහ බැංකුවේ සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපතිට මහ බැංකු අධිපති වෙනුවෙන් මුදල් මණ්ඩලයේ මුලසුන දැරිය හැක.නව රජයක් බලයට පත් විම නිසා ස්වකිය කැමැත්ත පරිදි නිල් උමගිලිය හා නිමල් වෙල්ගම යන මහත්වරු ඉල්ලා අස්විමෙන් ඇති වු මුදල් මණ්ඩල පුරප්පාඩු තවම පුරවා නැත.)


    මෙවර මුදල් මණ්ඩල තීරණ ඇතුළත් නිල නිවේදනය අද උදැසන නිකුත් වු අතර එය නව අවුරුද්දේ නව ආරකින් සියළු කරුණු එකි නෙකට වෙන්ව පුළුල් වශයෙන් විස්තර කරමින් සකස් කර තිබිමද විශේෂත්වයකි.


    අද ගත් මේ ප්‍රතිපත්තිමය පොලි තිරණය ක්ෂණිකව ගත් එකක් නොවේ.අපි මාස කිහිපයක් තිස්සේ මෙම අඩු කිරිම සිදු කරන්න කල් යල් බලමිනුයි සිටියේ යැයි මහ බැංකු මෙම ප්‍රකාශකයා කීය.


    මේ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) හා නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පිළිවෙළින් 6.00%සහ 7.50%දක්වා පදනම් අංක 50 කින් පහළ දැම්මට අද සිට තිරණය කළ බව මහ බැංකුව කියයි.


    මෙම තීරණය ගැනිමට පහත කරුණු බලපා ඇත.


    01.ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරනු ලබන කොළඹ පාරිභෝගිකයන්ගේ මිල දර්ශකයේ (කො.පා.මි.ද.) (2006/07=100) විචලනය මඟින් මනිනු ලබන උද්ධමනය ලක්ෂ්‍යමය පදනම මත 2015පෙබරවාරි මස පැවති සියයට 0.6හි සිට 2015 මාර්තු මාසයේ දී සියයට 0.1දක්වා පහළ වැට්ම.



    වාර්ෂික සාමාන්‍ය උද්ධමනය ද 2015මස වාර්තා කළ සියයට 2.9හි සිට 2015මාර්තු මාසයේ දී සියයට 2.5දක්වා පහළ වැටී ඇත.



    කො.පා.මි.දර්ශනය 2015පෙබරවාරි මාසයේ සිට මාර්තු මාසය දක්වා සියයට 0.4කින් පහළ වැටිණි. මාසය තුළ ආහාර මිල ගණන් පහළ යෑම සඳහා ප්‍රධාන වශයෙන් හේතු විය. බොහෝ එළවළු වර්ග, සහල්, තිරිඟු පිටි, සමහර කරවල වර්ග සහ බේකරි නිෂ්පාදනවල මිල ගණන් 2015පෙබරවාරි මස පැවති මිල ගණන් සමඟ සැසඳීමේ දී පහළ වැටිණි. කෙසේ වුව ද, මස්, සමහර නැවුම් මත්ස්‍ය වර්ග, පලතුරු, පොල් සහ පිළියෙල කළ ආහාර වර්ගවල මිල ගණන් මේ මාසය තුළ ඉහළ ගියේය.



    2014පෙබරවාරි මස පැවති අතුරු අයවැයට අනුව සිදු කළ එල්.පී. ගෑස් මිල සහ බස් ගාස්තු පහළ දැමීමේ සංශෝධනවල පූර්ණ බලපෑම හේතුවෙන් ආහාර නොවන කාණ්ඩයේ නිවාස, ජලය, විදුලිය, ගෑස් හා අනෙකුත් ඉන්ධන සහ ප්‍රවාහන යන උප කාණ්ඩවල මිල ගණන් පහළ ගියේය. කෙසේ වුද, රෙදිපිළි හා පාවහන්, ගෘහ භාණ්ඩ, ගෘහ උපකරණ හා දෛනික ගෘහ නඩත්තු, සෞඛ්‍ය, විනෝදාත්මක හා සංස්කෘතික සහ විවිධ භාණ්ඩ හා සේවා යන උපකාණ්ඩවල මිල ගණන් හි ඉහළ යෑමක් වාර්තා විය. අධ්‍යාපන සහ සන්නිවේදන උප කාණ්ඩවල සාමාන්‍ය මිල ගණන් මෙම මාසය තුළ නොවෙනස්ව පැවතිණි.



    ආර්ථිකයෙහි යටිදැරි උද්ධමනය පිළිබිඹු කරන මූලිකන උද්ධමනය ලක්ෂ්‍යමය පදනම මත 2015පෙබරවාරි මස පැවති සියයට 0.8හි සිට 2015මාර්තු මාසයේ දී සියයට 1.4දක්වා ඉහළ ගියේය. වාර්ෂික සාමාන්‍ය මූලික උද්ධමනය 2015පෙබරවාරි මස පැවති සියයට 3.2හි සිට 2015මාර්තු මාසයේ දී සියයට 3.0දක්වා පහළ වැටී ඇත.(මාර්තු මහ බැංකු උද්ධමන නිවේදනය)





    02.මහ බැංකු දත්ත වලට අනුව පෙබරවාරි මාසයේදී පුද්ගලික අංශය වාණිජ බැංකු වලින් ලබාගත් ණය ප්‍රමාණය රුපියල් බිලියන 24.5 කින් හෙවත් සියයට 12.6 කින් පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව වර්ධනය වී ඇත. මෙම පුද්ගලික අංශයේ ණය ප්‍රසාරණයට ප්‍රතිචාරිව මෙම කාලය තුල පුළුල් මුදල් සැපයුමද සියයට 12.3 කින් ප්‍රසාරණය වි ඇත.



    03. මාර්තු අග වු ඩොලර් බිලියන 6.8 ක විදේශ සංච්ත ප්‍රමානය ඩොලර් බිලියන 7 දක්වා මේ වන විට ඉහළ නැගි තත්ත්වය.මෙම තත්ත්වය ඉදිරියටත් ධනාත්මකව වර්ධනය වනු ඇතැයි මහ බැංකුව විශ්වාශය පළ කරනු ලබන අතර ඒ සදහා ඉන්දියාව සමඟ ඇති කළ currency swap ගිවිසුම මෙන්ම ඛනිජ තෙල් අනයන වියදම් අඩුවිමද බලපාන ලද බවද සදහන්ය.



    04. පවතින අඩු උද්ධමන අනුපාත වලට සාපේක්ෂව බැංකු පොලි අනුපාත තවමත් ඉහළ අගයක ඇති බව පවසන මහ බැංකුව විශේෂයෙන් ආයෝජන හා සංවර්ධන අංශ වලට අවශ්‍ය අඩු පිරිවැය ණය අවශ්‍යතා වෙනුවෙන් තවදුරටත් බැංකු ණය පොලි පිරිවැය අඩු කරන නිර්නායකයින් අවශ්‍ය බැවින් එයට දිරි ගන්වනු පිණිස මෙම ප්‍රතිපත්ති තිරණය ගත් බවත් කියයි.

    http://www.cbsl.gov.lk/pics_n_docs/latest_news/press_20150415e.pdf

      Current date/time is Sun Sep 01, 2024 7:21 am