- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
කැබිනට් මණ්ඩල සංශෝධනය සිදු වෙයි - නව ඇමති මණ්ඩලය මෙන්න
වරාය හා නාවික කටයුතු අමාත්‍යවරයා ලෙස මහින්ද සමරසිංහ පත්කර ඇති අතර ඉඩම් සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යවරයා ලෙස පත්කර ඇත්තේ ගයන්ත කරුණාතිලකයි.
අර්ජුන රණතුංග, ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යවරයා ලෙස පත්කර තිබෙනවා. තිලක් මාරපන සංවර්ධන උපාය මාර්ග අමාත්‍යවරයා ලෙස පත්කර ඇති අතර චන්දිම වීරක්කොඩි වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍යවරයා ලෙසයි පත්කර ඇත්තේ.
මීට අමතරව එස් බී දිසානායක සමාජ සුභසාධන හා මහනුවර උරුමය පිළිබඳ අමාත්‍යවරයා ලෙස පත්කර තිබෙනවා.
ඩබ්ලිව් ඞී ජේ සෙනෙවිරත්න කම්කරු හා වෘත්තීය සමිති අමාත්‍ය ධුරයට අමතරව සබරගමුව සංවර්ධන අමාත්‍ය ධුරයද පිරිනමා තිබෙනවා.
එමෙන්ම මහින්ද අමරවීරට ධීවර අමාත්‍යංශයට අමතරව මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ධුරය ද පිරිනමා ඇති බවයි වාර්තා වන්නේ.
http://nethnews.lk/article/41881
- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28
Re: කැබිනට් මණ්ඩල සංශෝධනය සිදු වෙයි - නව ඇමති මණ්ඩලය මෙන්න
- spw19721Active Member
- Posts : 683
Join date : 2015-08-22
Re: කැබිනට් මණ්ඩල සංශෝධනය සිදු වෙයි - නව ඇමති මණ්ඩලය මෙන්න
- The Invisible
- Posts : 3116
Join date : 2016-11-28
Age : 44