The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
මත්පැන් පානය හෘදය වස්තුවට බලපාන්නේ කොහොමද? EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
මත්පැන් පානය හෘදය වස්තුවට බලපාන්නේ කොහොමද? EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
මත්පැන් පානය හෘදය වස්තුවට බලපාන්නේ කොහොමද? EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
මත්පැන් පානය හෘදය වස්තුවට බලපාන්නේ කොහොමද? EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
මත්පැන් පානය හෘදය වස්තුවට බලපාන්නේ කොහොමද? EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
මත්පැන් පානය හෘදය වස්තුවට බලපාන්නේ කොහොමද? EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
මත්පැන් පානය හෘදය වස්තුවට බලපාන්නේ කොහොමද? EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
මත්පැන් පානය හෘදය වස්තුවට බලපාන්නේ කොහොමද? EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
මත්පැන් පානය හෘදය වස්තුවට බලපාන්නේ කොහොමද? EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
මත්පැන් පානය හෘදය වස්තුවට බලපාන්නේ කොහොමද? EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
මත්පැන් පානය හෘදය වස්තුවට බලපාන්නේ කොහොමද? EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
මත්පැන් පානය හෘදය වස්තුවට බලපාන්නේ කොහොමද? EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
මත්පැන් පානය හෘදය වස්තුවට බලපාන්නේ කොහොමද? EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
මත්පැන් පානය හෘදය වස්තුවට බලපාන්නේ කොහොමද? EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
මත්පැන් පානය හෘදය වස්තුවට බලපාන්නේ කොහොමද? EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
මත්පැන් පානය හෘදය වස්තුවට බලපාන්නේ කොහොමද? EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
මත්පැන් පානය හෘදය වස්තුවට බලපාන්නේ කොහොමද? EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
මත්පැන් පානය හෘදය වස්තුවට බලපාන්නේ කොහොමද? EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
මත්පැන් පානය හෘදය වස්තුවට බලපාන්නේ කොහොමද? EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
මත්පැන් පානය හෘදය වස්තුවට බලපාන්නේ කොහොමද? EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
මත්පැන් පානය හෘදය වස්තුවට බලපාන්නේ කොහොමද? EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
මත්පැන් පානය හෘදය වස්තුවට බලපාන්නේ කොහොමද? EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
මත්පැන් පානය හෘදය වස්තුවට බලපාන්නේ කොහොමද? EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
මත්පැන් පානය හෘදය වස්තුවට බලපාන්නේ කොහොමද? EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
මත්පැන් පානය හෘදය වස්තුවට බලපාන්නේ කොහොමද? EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
මත්පැන් පානය හෘදය වස්තුවට බලපාන්නේ කොහොමද? EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
මත්පැන් පානය හෘදය වස්තුවට බලපාන්නේ කොහොමද? EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
මත්පැන් පානය හෘදය වස්තුවට බලපාන්නේ කොහොමද? EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
මත්පැන් පානය හෘදය වස්තුවට බලපාන්නේ කොහොමද? EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
මත්පැන් පානය හෘදය වස්තුවට බලපාන්නේ කොහොමද? EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
මත්පැන් පානය හෘදය වස්තුවට බලපාන්නේ කොහොමද? EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
මත්පැන් පානය හෘදය වස්තුවට බලපාන්නේ කොහොමද? EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
මත්පැන් පානය හෘදය වස්තුවට බලපාන්නේ කොහොමද? EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
මත්පැන් පානය හෘදය වස්තුවට බලපාන්නේ කොහොමද? EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
මත්පැන් පානය හෘදය වස්තුවට බලපාන්නේ කොහොමද? EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
මත්පැන් පානය හෘදය වස්තුවට බලපාන්නේ කොහොමද? EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
මත්පැන් පානය හෘදය වස්තුවට බලපාන්නේ කොහොමද? EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
මත්පැන් පානය හෘදය වස්තුවට බලපාන්නේ කොහොමද? EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
මත්පැන් පානය හෘදය වස්තුවට බලපාන්නේ කොහොමද? EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
මත්පැන් පානය හෘදය වස්තුවට බලපාන්නේ කොහොමද? EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
මත්පැන් පානය හෘදය වස්තුවට බලපාන්නේ කොහොමද? EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
මත්පැන් පානය හෘදය වස්තුවට බලපාන්නේ කොහොමද? EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
මත්පැන් පානය හෘදය වස්තුවට බලපාන්නේ කොහොමද? EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
මත්පැන් පානය හෘදය වස්තුවට බලපාන්නේ කොහොමද? EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
මත්පැන් පානය හෘදය වස්තුවට බලපාන්නේ කොහොමද? EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
මත්පැන් පානය හෘදය වස්තුවට බලපාන්නේ කොහොමද? EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
මත්පැන් පානය හෘදය වස්තුවට බලපාන්නේ කොහොමද? EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
මත්පැන් පානය හෘදය වස්තුවට බලපාන්නේ කොහොමද? EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
මත්පැන් පානය හෘදය වස්තුවට බලපාන්නේ කොහොමද? EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
මත්පැන් පානය හෘදය වස්තුවට බලපාන්නේ කොහොමද? EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

5 posters

    මත්පැන් පානය හෘදය වස්තුවට බලපාන්නේ කොහොමද?

    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    මත්පැන් පානය හෘදය වස්තුවට බලපාන්නේ කොහොමද? Empty මත්පැන් පානය හෘදය වස්තුවට බලපාන්නේ කොහොමද?

    Post by nihal123 Mon May 18, 2015 10:23 pm

    මත්පැන් පානය හෘදය වස්තුවට බලපාන්නේ කොහොමද?
    ඉඳහිට මත්පැන් ස්වල්පයක් පානය කළාට එසේත් නැතිනම් රතු වයින් පානය කළ විට හදවතට හොඳයැයි බොහෝ දෙනකු විශ්වාස කරනවා. රතු වයින් හෝ අනෙකුත් කුමන මත්පැන් වර්ගයක් හෝ ඉතා සුළු ප්‍රමාණවලින් දිනපතා පාවිච්චි කිරීමෙන් රුධිරයේ හිතකර කොලෙස්ටරෝල් සාන්ද්‍රණය යම් ප්‍රමාණයකින් ඉහළ යන බව සත්‍යයක්. නමුත් මත්පැන් පානය නිසා හෘදයේ පමණක් නොව ශරීරයේ අනෙකුත් ඉන්ද්‍රියයන් ගණනාවකට ඇති විය හැකි රෝග තත්ත්වයන් හා සලකා බලන විට හදවතට හොඳ යැයි කියා කිසිවකු හෝ මත්පැන් පානය කිරීම අනුමත කළ නොහැකියි. ඔබට රුධිරයේ කොලෙස්ටරෝල් සාන්ද්‍රණය වැඩිකර ගැනීමට අවශ්‍ය නම් කළ යුතු හොඳම දෙය වන්නේ දිනපතා ව්‍යායාමයක නිරත වීමයි.
    අධික ලෙස මත්පැන් පානය කරන අයගේ රුධිර පීඩනය සහ හෘද ස්පන්දන වේගය ඉහළ යනවා. මේ නිසා හෘදයාබාධයක් ඇති වීමට තිබෙන ප්‍රවණතාවය වැඩියි. එමෙන්ම එලෙස මත්පැන් පානය කරන අය මත්පැන් සමග කෑමට ගන්නා කටගැස්ම වනුයේ තෙල් අධික ආහාර වන බැදපු මස්, බිත්තර, ඔම්ලට්, බැදපු කඩල, සොසේජස් වැනි දෑ නිසා සිරුරේ බර වැඩි වීමත්, සිරුරේ කොලෙස්ටරෝල් සාන්ද්‍රණය වැඩි වීමත් වක්‍ර ආකාරයෙන් හදවත් රෝගී වීමට බලපානවා. එමෙන්ම වැඩි වශයෙන් මත්පැන් ගත් විට එය හෘද පේශියේ ක්‍රියාකාරීත්වය දුර්වල කිරීමට හේතුවක් වනවා. එනිසා හෘදයට කාර්යක්ෂම ලෙස රුධිරය ‍පොම්ප කිරීමට නොහැකි වීමත් හෘදය වස්තුව දුර්වල වීමත් සිදු වෙනවා. එසේම අධික ලෙස මත්පැන් පානය කරන අයගේ හෘද රිද්මයේ අක්‍රමිකතා නිසා ඇති වන රෝග ද වැඩියි.
    මේ නිසා ඔබ මත්පැන් බොන අයෙකු නම් එය සම්පූර්ණයෙන්ම නවතා දැමීම හෝ හැකිතාක් සීමා කිරීම කළ යුතුයි. ඔබ මත්පැන් පානය නොකරන අයකු නම් හදවතට හොඳක් වේයැයි සිතා හෝ වෙනත් කුමන හේතුවක් නිසා හෝ මත්පැන් පානය කිරීම අරඹන්න එපා.


    http://www.lakbima.lk/index.php?option=com_content&view=article&id=45616:2015-05-15-08-31-19&catid=54:rajina&Itemid=79
    slstock
    slstock
    Veteran
    Veteran


    Posts : 6216
    Join date : 2014-06-12

    මත්පැන් පානය හෘදය වස්තුවට බලපාන්නේ කොහොමද? Empty Re: මත්පැන් පානය හෘදය වස්තුවට බලපාන්නේ කොහොමද?

    Post by slstock Mon May 18, 2015 11:55 pm

    +.

    I have not studied in depth , but I think Genes also play a major part ( look am not encouraging drinking in anyway ) . If one takes a country like France and them wine drinking as habit it is an interesting situation.

    As the article says. other than the drinking the "bites" make it worse.

    Backstage
    Backstage
    Top contributor
    Top contributor


    Posts : 3803
    Join date : 2014-02-24

    මත්පැන් පානය හෘදය වස්තුවට බලපාන්නේ කොහොමද? Empty Re: මත්පැන් පානය හෘදය වස්තුවට බලපාන්නේ කොහොමද?

    Post by Backstage Tue May 19, 2015 12:25 pm

    slstock wrote:+.

    I have not studied in depth , but I think Genes also play a major part (  look am not encouraging drinking in anyway ) .  If one takes a country like France and them wine drinking as habit it is an interesting situation.

    As the article says.  other than the drinking the "bites" make it worse.  


    Alcoholics barks are worse than even the bites. drunken
    xmart
    xmart
    Top contributor
    Top contributor


    Posts : 732
    Join date : 2015-01-17

    මත්පැන් පානය හෘදය වස්තුවට බලපාන්නේ කොහොමද? Empty Re: මත්පැන් පානය හෘදය වස්තුවට බලපාන්නේ කොහොමද?

    Post by xmart Wed May 20, 2015 9:02 am

    හ්ම්ම්.. මේක බීලා කථා කරන්න ඕන මාතෘකවක්!
    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    මත්පැන් පානය හෘදය වස්තුවට බලපාන්නේ කොහොමද? Empty Re: මත්පැන් පානය හෘදය වස්තුවට බලපාන්නේ කොහොමද?

    Post by nihal123 Wed May 20, 2015 10:09 am

    xmart wrote:හ්ම්ම්.. මේක බීලා කථා කරන්න ඕන මාතෘකවක්!

    Yes xmart you are right drunken

    Very Happy
    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    මත්පැන් පානය හෘදය වස්තුවට බලපාන්නේ කොහොමද? Empty Re: මත්පැන් පානය හෘදය වස්තුවට බලපාන්නේ කොහොමද?

    Post by nihal123 Fri May 22, 2015 6:20 am

    මද්‍යසාර භාවිත කරන්නන් විසින් මද්‍යසාරයෙන් වසා ගන්නට උත්සහ කරන ප්‍රචණ්ඩත්වයේ සැබෑව


    මද්‍යසාර යනු වර්තමානයේ බොහෝ පිරිස් විවිධ තල ඔස්සේ සිය අවධානය යොමු කරන එසේම විවිධ ආකාරයේ නිවාරණ වැඩසටහන් සහ පර්යේෂණයන් සුඑ පරිමාණයේ සිට ඉතා විශාල පරිමාණයක් දක්වා ක්‍රියාත්මක වන විෂයකි. පුද්ගලයන් විසින් මද්‍යසාර පිළිබදව තම මනසේ නගාගෙන ඇති චිත්‍රය විවිධාකාර වන අතර මෙම විවිධ වු චිත්‍රය ධනාත්මක තත්වයන්ගේ සිට සෘණාත්මක තත්වයන් යන දෙපසටම පැතිරී යන්නක් ලෙස පැහැදිලිව පෙනෙන කරුණකි. කෙසේ වෙතත් මෙම සෘණාත්මක වටහා ගැනිමි වල සත්‍යතාවක් නැති බව ඒවා කෙරෙහි මතු පිටින් නිරීක්ෂණය කලද අපට නිගමනය කළ හැකිය.

    නමුත් මෙම සෘණාත්මක චිත්‍රයන් එකහෙලාම විශ්වාස නොකීරීමට ඒවායෙහි එල්බ සිටින පුද්ගලයන් පෙළඛෙන්නේ නැත. මද්‍යසාර කර්මාන්තයේ උපක්‍රමයන් ලෙස මෙම විවිධ සෘණාත්මක විශ්වාසයන් ප්‍රජාවන් තුල ජනිත කිරීම සිදුවන බව ද පැහැදිලි කරුණකි. මෙම තත්වය මත මද්‍යසාර කර්මාන්තයට තම රසායනිකය ප්‍රජාව තුළ තව තවත් ව්‍යාප්ත කීරීමට ඉවහල් වන පරිසරයක් නිිර්මාණය වන බව පෙනේ. සාමාන්‍යයෙන් මද්‍යසාර අවපීඩකයක් ලෙස වර්ගීකරණය කෙරෙන අතර එමගින් මද්‍යසාර භාවිත කරන්නාගේ මධ්‍ය ස්නායු පද්ධතිය ම`ගින් පාලනය වන ඔහුගේ චලනයල කථනය සහ ප්‍රතිචාර දැක්වීමි වේගය අඩු වී යාමක් සිදුවේ. නමුත් බොහෝ මද්‍යසාර භාවිත කරන්නන් මද්‍යසාර පානය කරන්නේ උත්තේජ බලපෑමක් අපේක්ෂාවෙනි. රසායන විද්‍යාවට අනූව මද්‍යසාරයේ අඩංගු ප්‍රධාන රසායනය ඊතයිල් මද්‍යසාරය වේග ඉහත සදහන් කළ ලෙස මෙම රසායනිකය ස්නායු පද්ධති අවපීඩකයක් ලෙසට අපට හදුනාගත හැකිය.

    කෙනෙකු පානය කරන මද්‍යසාර මොළය වෙත ළගා වීමට සැළකිය යුතු කාලයක් ගතවේ. එනමි මද්‍යසාර භාවිත කරන්නා අපේක්ෂා කරන මද්‍යසාරයේ වෙනස මද්‍යසාරය භාවිත කල ක්ෂණයකින් ලැබිය නොහැකිය. එපමණක් නොව තමා භාවිත කරන මද්‍යසාර ප්‍රමාණය අනූවද මෙම අපේක්ෂිත වෙනසේ් වෙනස්කමි පැවතිය යුතුය. නමුත් මද්‍යසාර භාවිත කරන්නන්ගෙන් ප්‍රායෝගිකව අප අත්දකින උදාහරණය නම් මද්‍යසාර පානයත් සමග භාවිත කරන්නාගේ උත්තේජ අපේක්ෂාවන් වෙත ඔහු ළගා වීමට උත්සහ කරණ බවය. කෙසේ වෙතත් ඊතයිල් මද්‍යසාරයේ රසායනික බලපෑම මද්‍යසාර භාවිත කරන්නා අපේක්ෂා කරන අපේක්ෂාවන්ට වඩා පැහැදිලිවම වෙනස්ය. හිිස බර ගතිය, වමනය, නිදිමත, බඩ දැවිල්ල, අධික දහඩිය, ඔක්කාරය ආදී විවිධ ලක්ෂණ මද්‍යසාරයේ රසායනිකය ඇති කරන බව මද්‍යසාර භාවිත නීරීක්ෂණ පෙන්වා දෙයි. එනමි මනා ලෙස පෙනී යන කරුණ නමි මද්‍යසාර රසායනිකය මද්‍යසාර භාවිත කරන්නා විසින් අපේක්ෂිත උත්තේජනයට වඩා හාත්පසින්ම වෙනස් ප්‍රතිඵලයන් වෙතට ඔහුව නතු කරන බවය.

    මද්‍යසාර අඩංගු ප්‍රතිශතය අනූව වෙළදපලේ අලෙවි වන මද්‍යසාර විවිධ කාණ්ඩ වලට අයත් වුවද මෙම ඕනෑම වර්ගයක රසායනික ප්‍රතිපලය ඉහත ආකාර වේග අප අවට සමාජ පරිසරය පෙන්වාදෙන ලෙස මද්‍යසාර භාවිතය වර්තමානයේ ජනප්‍රිය සමාජ ක්‍රියාකාරකමක් බවට පත්ව ඇත. නමුත් බොහෝ මද්‍යසාර භාවිත කරන්නන් මෙන්ම නොකරන්නන් ද ඉහත සදහන් කල සැබෑ ක්‍රියාකාරීත්වය පිළිබදව අවබෝධ කොට නැති බවත් මද්‍යසාර වල කටුකල නීරසල අප්‍රසන්න බව අත්විදින නමුදු, එය සාමාන්‍යකරණය කිරිමට උත්සහ කිරිමත් මෙම ජනප්‍රිය සමාජ ක්‍රියාකාරකමක් වීමට හේතුව වී ඇත.

    කලහකාරීත්වය නැතහොත් ආරවුල් ඇති කිරීම සාමාන්‍යයෙන් විග්‍රහ කරන්නේ යමි පුද්ගලයෙක් තවත් පුද්ගලයෙක් වෙත සිදු කරන විරුද්ධව බාධා පැමිණිෙමි චර්යාවන් ලෙසටය. කලහකාරිත්වය යන්න මානසික බලපෑමක් ලෙස විග්‍රහ කල හැක්කක් මෙන්ම ප්‍රචණ්ඩත්වය යන විෂයට විශාල වපසරියකින් අයත් වන්නකි. එසේම කලහාකාරී ක්‍රියාවන් නැතහොත් ආරවුල් ඇති කිරිමට උත්සහ ගැනිම ඉලක්ක කරන පුද්ගලයාට හෝ වස්තුවට හානියක් කිරිමට සමත් ක්‍රියාවන් ලෙස පෙනී යයි. ප්‍රචණ්ඩත්වය යන්න කායිකව යමි ප්‍රජාවකට හෝ යමි කෙනෙකුට සිදුකරන කායික හානියක් හෝ මානසික හානියක සිට මරණයක් දක්වා විහිදී යයි. මද්‍යසාර පදනමි කර ගත් කලහකාරීත්වය හෝ ප්‍රචණ්ඩත්වය පිලිබදව පර්යේෂණාත්මක, විශ්ලේෂණාත්මක මෙන්ම විස්තරාත්මක අධ්‍යනයන් ලෝකය පුරා වසර ගණනාවක අතීතතයක සිට සිදුකරමින් පවතී.

    නමුත් මෙම අධ්‍යන ප්‍රධාන ධ්‍රැව දෙකක් ඔස්සේ සිදුවන බව පැහැදිලිව පෙනේ. එනමි සමහර පර්යේෂකයන් මද්‍යසාර මගින් ප්‍රචණ්ඩත්වය හෝ කලහකාරිත්වය ඇති වන බව පෙන්වා දෙන අතර ඇතැමි පර්යේෂකයන් නිගමනය කරන්නේ මද්‍යසාර පදනමි ප්‍රචණ්ඩත්වයක් හෝ කළහකාරීත්වයක් නැති බවයි. කෙසේ වෙතත් මද්‍යසාර රසායනිකයේ සැබෑ යොමුව ප්‍රචණ්ඩත්වයක් ඇති කිරිමක් සිදුවීමට හේතු නොවේ. නමුත් මද්‍යසාර භාවිත කරන්නන් මෙන්ම ඇතැමි භාවිත නොකරන්නන්ගේ අදහස නමි මද්‍යසාර භාවිත ප්‍රචණ්ඩත්වය සාමාන්‍ය දෙයක් බවයි.

    මාධ්‍ය තුලින් හෝ කර්මාන්ත උපක්‍රම තුලින් හෝ සමාජ අත්දැකීමි ආදී විවිධ ආකාර තුළින් ප්‍රජාව සිය මනස තුල ඇති කර ගන්නා වැරදි ආකල්පයක් ලෙස මද්‍යසාර භාවිත ප්‍රචණ්ඩත්වය හෝ කලහකාරීත්වය හදුන්වා දෙන්න හැකියි. මෙම නිසා මද්‍යසාර භාවිතය සමග එහි සැබෑවට පෙනෙන සංසිද්ධි පසක ලා සමාජය තුල පවතින චර්යාවන් නිරූපණයට මද්‍යසාර භාවිත කරන්නාගේ පෙලබීමක් ඇති වනවා විය හැකිය. එසේම මද්‍යසාර භාවිත නොකරන ඔහු අවට සිටින අනෙකුත් ප්‍රජාවන් මද්‍යසාර භාවිත කලහකාරීත්වයට හෝ ප්‍රචණ්ඩත්වයට ලබා දෙන අවසරයද මද්‍යසාර භාවිත කරන්නන්ගේ මෙම අපේක්ෂිත චර්යාව නිරුපණයට රුකුලක් වේ.

    “අපේ මහත්තය හො`දයි…… බිවිවම තමයි ටිකක් සැර”
    ” එයා දන්නේ නෑ බිවිවම මොකද කරන්නේ කියලා”
    ” මේ මනුස්සයා බිව්වම යකෙක් වෙනවා”

    ඉහත දක්වා ඇත්තේ ප්‍රජාවෙන් මද්‍යසාර භාවිත කරන්නා පිළිබදව පැවසෙන අදහස් කිහිපයකි. ෙමිවායින් පෙනී යන්නේ මද්‍යසාර භාවිත කරන්නන්ට සමාජය විසින් මද්‍යසාරය මත වරදක් පටවා ඔහුගේ ප්‍රචණ්ඩකාරී චර්යාව වසා දැමීමට දැනුවත්ව හෝ නොදැනුවත්ව හවුල් වී ඇති බවයි. ඔහුගේ ප්‍රචණ්ඩත්වයට ලබා දී ඇති ඉහත ආකාරයේ අවසරයන් ඔවුන්ගේ ප්‍රචණ්ඩාත්මක චර්යාවන් තව තවත් සිදු කිරීමට හේතු ෙවි. මද්‍යසාර භාවිත ප්‍රචණ්ඩාත්මක චර්යාවන් කෙරෙහි අවසරයක් සමාවක් නොදෙන්නේ නමි මද්‍යසාර භාවිත චර්යාවන් නිරුපණයක් බලාපොරොත්තු විය නොහැකිය.

    මෙම සමාජ අවසරය පිලිබදව ප්‍රජාවගේ දැනුවත් වීම ද එතරමි ගැඔුරට යන්නක් නොවේ. එසේම මෙම තත්වය ප්‍රජාව තුල ආකල්පමය වෙනසක සිට චර්යාමය වෙනස දක්වා ගෙන යාමද එතරමි පහසු කටයුත්තක් නොවේ. කෙසේ වෙතත් සුඑ පරිමාණයෙන් හෝ ආරම්භ කර ප්‍රජාව තුල ඇති කළ යුත්තේ මෙවැනි තත්වයන් පිලිබද මැදිහත් වීම්ය. වඩා වැදගත් වන්නේ මේ පිළිබදව අවබෝධය දියුණු කිරීම පමණක්ම නොවේග ප්‍රජා ක්‍රියාකාරකම් ශක්තිමත් කරමින් ප්‍රායෝගික යොමුවක් ඇති කිරීමය.


    ප්‍රභාත් පල්ලෙවත්ත (B.Sc. Special in Health Promotion, Reading for M.Phil. in Community Medicine)

    Healthy Lanka Alliance for Development

    https://healthylanka001.wordpress.com/2014/12/03
    avatar
    Deegoda Gamage


    Posts : 203
    Join date : 2014-03-22

    මත්පැන් පානය හෘදය වස්තුවට බලපාන්නේ කොහොමද? Empty Re: මත්පැන් පානය හෘදය වස්තුවට බලපාන්නේ කොහොමද?

    Post by Deegoda Gamage Fri May 22, 2015 3:26 pm

    Eating too much of rice is also not good

    Do not go extremes

    Follow middle path

      Current date/time is Sun Sep 01, 2024 7:11 am