The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
උතුරු කොරියානු මිසයිලය : ගුවනේදී "කැතේ පැසිෆික් කාර්ය මණ්ඩලය දුටුවා"" EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
උතුරු කොරියානු මිසයිලය : ගුවනේදී "කැතේ පැසිෆික් කාර්ය මණ්ඩලය දුටුවා"" EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
උතුරු කොරියානු මිසයිලය : ගුවනේදී "කැතේ පැසිෆික් කාර්ය මණ්ඩලය දුටුවා"" EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
උතුරු කොරියානු මිසයිලය : ගුවනේදී "කැතේ පැසිෆික් කාර්ය මණ්ඩලය දුටුවා"" EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
උතුරු කොරියානු මිසයිලය : ගුවනේදී "කැතේ පැසිෆික් කාර්ය මණ්ඩලය දුටුවා"" EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
උතුරු කොරියානු මිසයිලය : ගුවනේදී "කැතේ පැසිෆික් කාර්ය මණ්ඩලය දුටුවා"" EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
උතුරු කොරියානු මිසයිලය : ගුවනේදී "කැතේ පැසිෆික් කාර්ය මණ්ඩලය දුටුවා"" EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
උතුරු කොරියානු මිසයිලය : ගුවනේදී "කැතේ පැසිෆික් කාර්ය මණ්ඩලය දුටුවා"" EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
උතුරු කොරියානු මිසයිලය : ගුවනේදී "කැතේ පැසිෆික් කාර්ය මණ්ඩලය දුටුවා"" EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
උතුරු කොරියානු මිසයිලය : ගුවනේදී "කැතේ පැසිෆික් කාර්ය මණ්ඩලය දුටුවා"" EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
උතුරු කොරියානු මිසයිලය : ගුවනේදී "කැතේ පැසිෆික් කාර්ය මණ්ඩලය දුටුවා"" EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
උතුරු කොරියානු මිසයිලය : ගුවනේදී "කැතේ පැසිෆික් කාර්ය මණ්ඩලය දුටුවා"" EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
උතුරු කොරියානු මිසයිලය : ගුවනේදී "කැතේ පැසිෆික් කාර්ය මණ්ඩලය දුටුවා"" EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
උතුරු කොරියානු මිසයිලය : ගුවනේදී "කැතේ පැසිෆික් කාර්ය මණ්ඩලය දුටුවා"" EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
උතුරු කොරියානු මිසයිලය : ගුවනේදී "කැතේ පැසිෆික් කාර්ය මණ්ඩලය දුටුවා"" EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
උතුරු කොරියානු මිසයිලය : ගුවනේදී "කැතේ පැසිෆික් කාර්ය මණ්ඩලය දුටුවා"" EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
උතුරු කොරියානු මිසයිලය : ගුවනේදී "කැතේ පැසිෆික් කාර්ය මණ්ඩලය දුටුවා"" EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
උතුරු කොරියානු මිසයිලය : ගුවනේදී "කැතේ පැසිෆික් කාර්ය මණ්ඩලය දුටුවා"" EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
උතුරු කොරියානු මිසයිලය : ගුවනේදී "කැතේ පැසිෆික් කාර්ය මණ්ඩලය දුටුවා"" EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
උතුරු කොරියානු මිසයිලය : ගුවනේදී "කැතේ පැසිෆික් කාර්ය මණ්ඩලය දුටුවා"" EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
උතුරු කොරියානු මිසයිලය : ගුවනේදී "කැතේ පැසිෆික් කාර්ය මණ්ඩලය දුටුවා"" EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
උතුරු කොරියානු මිසයිලය : ගුවනේදී "කැතේ පැසිෆික් කාර්ය මණ්ඩලය දුටුවා"" EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
උතුරු කොරියානු මිසයිලය : ගුවනේදී "කැතේ පැසිෆික් කාර්ය මණ්ඩලය දුටුවා"" EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
උතුරු කොරියානු මිසයිලය : ගුවනේදී "කැතේ පැසිෆික් කාර්ය මණ්ඩලය දුටුවා"" EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
උතුරු කොරියානු මිසයිලය : ගුවනේදී "කැතේ පැසිෆික් කාර්ය මණ්ඩලය දුටුවා"" EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
උතුරු කොරියානු මිසයිලය : ගුවනේදී "කැතේ පැසිෆික් කාර්ය මණ්ඩලය දුටුවා"" EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
උතුරු කොරියානු මිසයිලය : ගුවනේදී "කැතේ පැසිෆික් කාර්ය මණ්ඩලය දුටුවා"" EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
උතුරු කොරියානු මිසයිලය : ගුවනේදී "කැතේ පැසිෆික් කාර්ය මණ්ඩලය දුටුවා"" EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
උතුරු කොරියානු මිසයිලය : ගුවනේදී "කැතේ පැසිෆික් කාර්ය මණ්ඩලය දුටුවා"" EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
උතුරු කොරියානු මිසයිලය : ගුවනේදී "කැතේ පැසිෆික් කාර්ය මණ්ඩලය දුටුවා"" EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
උතුරු කොරියානු මිසයිලය : ගුවනේදී "කැතේ පැසිෆික් කාර්ය මණ්ඩලය දුටුවා"" EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
උතුරු කොරියානු මිසයිලය : ගුවනේදී "කැතේ පැසිෆික් කාර්ය මණ්ඩලය දුටුවා"" EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
උතුරු කොරියානු මිසයිලය : ගුවනේදී "කැතේ පැසිෆික් කාර්ය මණ්ඩලය දුටුවා"" EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
උතුරු කොරියානු මිසයිලය : ගුවනේදී "කැතේ පැසිෆික් කාර්ය මණ්ඩලය දුටුවා"" EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
උතුරු කොරියානු මිසයිලය : ගුවනේදී "කැතේ පැසිෆික් කාර්ය මණ්ඩලය දුටුවා"" EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
උතුරු කොරියානු මිසයිලය : ගුවනේදී "කැතේ පැසිෆික් කාර්ය මණ්ඩලය දුටුවා"" EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
උතුරු කොරියානු මිසයිලය : ගුවනේදී "කැතේ පැසිෆික් කාර්ය මණ්ඩලය දුටුවා"" EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
උතුරු කොරියානු මිසයිලය : ගුවනේදී "කැතේ පැසිෆික් කාර්ය මණ්ඩලය දුටුවා"" EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
උතුරු කොරියානු මිසයිලය : ගුවනේදී "කැතේ පැසිෆික් කාර්ය මණ්ඩලය දුටුවා"" EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
උතුරු කොරියානු මිසයිලය : ගුවනේදී "කැතේ පැසිෆික් කාර්ය මණ්ඩලය දුටුවා"" EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
උතුරු කොරියානු මිසයිලය : ගුවනේදී "කැතේ පැසිෆික් කාර්ය මණ්ඩලය දුටුවා"" EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
උතුරු කොරියානු මිසයිලය : ගුවනේදී "කැතේ පැසිෆික් කාර්ය මණ්ඩලය දුටුවා"" EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
උතුරු කොරියානු මිසයිලය : ගුවනේදී "කැතේ පැසිෆික් කාර්ය මණ්ඩලය දුටුවා"" EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
උතුරු කොරියානු මිසයිලය : ගුවනේදී "කැතේ පැසිෆික් කාර්ය මණ්ඩලය දුටුවා"" EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
උතුරු කොරියානු මිසයිලය : ගුවනේදී "කැතේ පැසිෆික් කාර්ය මණ්ඩලය දුටුවා"" EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
උතුරු කොරියානු මිසයිලය : ගුවනේදී "කැතේ පැසිෆික් කාර්ය මණ්ඩලය දුටුවා"" EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
උතුරු කොරියානු මිසයිලය : ගුවනේදී "කැතේ පැසිෆික් කාර්ය මණ්ඩලය දුටුවා"" EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
උතුරු කොරියානු මිසයිලය : ගුවනේදී "කැතේ පැසිෆික් කාර්ය මණ්ඩලය දුටුවා"" EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
උතුරු කොරියානු මිසයිලය : ගුවනේදී "කැතේ පැසිෆික් කාර්ය මණ්ඩලය දුටුවා"" EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
උතුරු කොරියානු මිසයිලය : ගුවනේදී "කැතේ පැසිෆික් කාර්ය මණ්ඩලය දුටුවා"" EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

    උතුරු කොරියානු මිසයිලය : ගුවනේදී "කැතේ පැසිෆික් කාර්ය මණ්ඩලය දුටුවා""

    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    උතුරු කොරියානු මිසයිලය : ගුවනේදී "කැතේ පැසිෆික් කාර්ය මණ්ඩලය දුටුවා"" Empty උතුරු කොරියානු මිසයිලය : ගුවනේදී "කැතේ පැසිෆික් කාර්ය මණ්ඩලය දුටුවා""

    Post by Ethical Trader Tue Dec 05, 2017 2:17 pm

    BBC Sandeshaya  2017 දෙසැම්බර් 4
    උතුරු කොරියානු මිසයිලය : ගුවනේදී "කැතේ පැසිෆික් කාර්ය මණ්ඩලය දුටුවා"" _99044825_465edf31-c781-49c9-9301-2ca411c9ca8c
    Image copyright AFP/KCNA
    Image caption නොවැම්බර් 29 වෙනිදා උතුරු කොරියාව අන්තර් මහද්වීපික බැලිස්ටික් මිසයිලයක් අත්හදා බැලීය

    පසුගිය සතියේ උතුරු කොරියාව අත්හදා බලන ලද මිසයිලය යැයි සැකකළ හැකි දර්ශනයක්, ජපානයට ඉහළ අහසේ පියාසර කරමින් තිබු තම ගුවන්යානයක කාර්ය මණ්ඩලය දැක ඇති බව කැතේ පැසිෆික් ගුවන් සමාගම ප්‍රකාශ කරයි. එම යානය ඇමරිකාවේ සිට දකුණු කොරියාවේ සෝල් නුවර දක්වා පියාසර කරමින් තිබිණි.

    මිසයිලය වායුගෝලයට "නැවත ඇතුළුවීම යැයි සැක කළහැකි" දර්ශනයක් තම කාර්ය මණ්ඩලය දැක ඇතිබව ගුවන් සමාගම බීබීසී සේවයට තහවුරු කළේය.

    "CX893 යානයේ කාර්ය මණ්ඩලය,'දැනුවත් කිරීමයි, උතුරු කොරියානු මිසයිලයක් පුපුරා කැබළිවලට කැඩී අප දැන් සිටින ස්ථානයට නුදුරින් වැටුනා'යි අද වාර්තා කළා" යනුවෙන් කැතේ පැසිෆික් මෙහෙයුම් සාමාන්‍යාධිකාරී මාක් හෝයි (Mark Hoey) තම කාර්ය මණ්ඩලයට යැවූ පණිවිඩයකින් කියවුණු බව දකුණු චීන මොර්නිං පෝස්ට් (South China Morning Post) පුවත්පත වාර්තා කර ඇත.

    උතුරු කොරියාවට අනුව ඇමරිකාවේ ඕනෑම තැනකට එල්ල කළහැකි, අන්තර් මහාද්වීපික බැලිස්ටික් මිසයිලයක් ඔවුන් විසින් අත්හදාබලනු ලැබුවේ නොවැම්බර් 29 වෙනිදා ය.
    'පුපුරා ගොස් කෑළිවලට කැඩී වැටුනා'
    උතුරු කොරියානු මිසයිලය : ගුවනේදී "කැතේ පැසිෆික් කාර්ය මණ්ඩලය දුටුවා"" _99044826_c9f94673-bf4f-463d-96cb-37bb2cfa4c8a
    Image copyright AFP
    Image caption "උතුරු කොරියානු මිසයිලයක් පුපුරා කැබළිවලට කැඩී අප දැන් සිටින ස්ථානයට නුදුරින් වැටුනා"

    උතුරු කොරියානු ආණ්ඩුවට අනුවනොවැම්බර් 29 අත්හදා බැලූ "බලවත් ම" වූ එම මිසයිලය ජපාන මුහුදට පතිතවූ නමුත් මීට පෙර අත්හදා බලන ලද සෑම මිසයිලයකටම වඩා ඉහළ ගියේය.

    වෙනත් ජාතීන් මෙන් නොව, උතුරු කොරියාව සාමාන්‍යයෙන් මිසයිල අත්හදා බැලීම් පිළිබඳව පූර්ව දැනුම්දීමක් නොකරයි. එබැවින් ඒවා ගුවන් ගමන් මාර්ගවලට අනතුරු ඇඟවීමකින් තොරව පිවිසීමට ඇති හැකියාව හේතුවෙන් ගුවන් යානාවලට අවදානම් තත්ත්වයක් උදා කරයි.

    ප්යොංයැං පාලනයට අන්තර් ජාතික සිවිල් ගුවන්සේවා දත්තවලට ප්‍රවේශ වීමේ හැකියාව ඇති බැවින් කවරහෝ අත්හදා බැලීමකට ප්‍රථම ගුවන් සීමාව අධ්‍යනය කළ හැකිය.

    යම් අනතුරක් සිදුවීමකට ඇති අවස්ථාව ඉතා අවම වුවද, ගුවන් සමාගම් මේ තත්ත්වය සැලකිල්ලට ගනිමින් සිටී. පසුගිය අගෝස්තු මාසය මුලදී තම යානයක් උතුරු කොරියානු මිසයිල මාර්ගයට ආසන්නයෙන් පියාසරකර ඇතැයි හෙළිවීමත් සමග ප්‍රංශ ගුවන් සේවය උතුරු කොරියාවට ආසන්න ඔවුන්ගේ තහනම් ගුවන් කලාපය පුළුල් කළේය.
    උතුරු කොරියානු මිසයිලය : ගුවනේදී "කැතේ පැසිෆික් කාර්ය මණ්ඩලය දුටුවා"" _99048233_d04eddc5-56c5-4bc5-906b-e80cddaf3c9f
    Image copyright AFP
    Image caption ඒකාබද්ධ අභ්‍යාසය අතරේදී පියාසර කළ ඇමෙරිකානු ගුවන් හමුදාවට අයත් F-22 යානයක්

    මේ අතර සඳුදා (දෙසැ 04) ඇමරිකාව හා දකුණු කොරියාව සිය විශාලතම ගුවන් අභ්‍යාසය ඇරඹු අතර එය දින පහක් පුරා ක්‍රියාත්මක වේ.

    ගුවන් යානා 230ක් මෙන්ම දස දහස් ගණනක සෙබළ පිරිසක් ද එම අභ්‍යාසයේ යෙදී සිටිති.

    ඇමරිකාව "න්‍යෂ්ටික යුද්ධයකට අතවනනවා" යැයි සති අන්තයේදී චෝදනා කළ උතුරු කොරියාව, මෙම අභ්‍යාසයට ප්‍රතිචාර දක්වන අන්දම පිළිබඳව "ඉතා ගැඹුරින් සලකා බලන බව" සඳහන් කළේය.

      Current date/time is Sat Jul 27, 2024 1:28 pm