The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
සාම සාධක මෙහෙයුම් නිරීක්ෂණය කරන පළමු ශ්‍රී ලාංකික හමුදා නිලධාරිනියෝ EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
සාම සාධක මෙහෙයුම් නිරීක්ෂණය කරන පළමු ශ්‍රී ලාංකික හමුදා නිලධාරිනියෝ EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
සාම සාධක මෙහෙයුම් නිරීක්ෂණය කරන පළමු ශ්‍රී ලාංකික හමුදා නිලධාරිනියෝ EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
සාම සාධක මෙහෙයුම් නිරීක්ෂණය කරන පළමු ශ්‍රී ලාංකික හමුදා නිලධාරිනියෝ EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
සාම සාධක මෙහෙයුම් නිරීක්ෂණය කරන පළමු ශ්‍රී ලාංකික හමුදා නිලධාරිනියෝ EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
සාම සාධක මෙහෙයුම් නිරීක්ෂණය කරන පළමු ශ්‍රී ලාංකික හමුදා නිලධාරිනියෝ EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
සාම සාධක මෙහෙයුම් නිරීක්ෂණය කරන පළමු ශ්‍රී ලාංකික හමුදා නිලධාරිනියෝ EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
සාම සාධක මෙහෙයුම් නිරීක්ෂණය කරන පළමු ශ්‍රී ලාංකික හමුදා නිලධාරිනියෝ EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
සාම සාධක මෙහෙයුම් නිරීක්ෂණය කරන පළමු ශ්‍රී ලාංකික හමුදා නිලධාරිනියෝ EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
සාම සාධක මෙහෙයුම් නිරීක්ෂණය කරන පළමු ශ්‍රී ලාංකික හමුදා නිලධාරිනියෝ EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
සාම සාධක මෙහෙයුම් නිරීක්ෂණය කරන පළමු ශ්‍රී ලාංකික හමුදා නිලධාරිනියෝ EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
සාම සාධක මෙහෙයුම් නිරීක්ෂණය කරන පළමු ශ්‍රී ලාංකික හමුදා නිලධාරිනියෝ EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
සාම සාධක මෙහෙයුම් නිරීක්ෂණය කරන පළමු ශ්‍රී ලාංකික හමුදා නිලධාරිනියෝ EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
සාම සාධක මෙහෙයුම් නිරීක්ෂණය කරන පළමු ශ්‍රී ලාංකික හමුදා නිලධාරිනියෝ EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
සාම සාධක මෙහෙයුම් නිරීක්ෂණය කරන පළමු ශ්‍රී ලාංකික හමුදා නිලධාරිනියෝ EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
සාම සාධක මෙහෙයුම් නිරීක්ෂණය කරන පළමු ශ්‍රී ලාංකික හමුදා නිලධාරිනියෝ EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
සාම සාධක මෙහෙයුම් නිරීක්ෂණය කරන පළමු ශ්‍රී ලාංකික හමුදා නිලධාරිනියෝ EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
සාම සාධක මෙහෙයුම් නිරීක්ෂණය කරන පළමු ශ්‍රී ලාංකික හමුදා නිලධාරිනියෝ EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
සාම සාධක මෙහෙයුම් නිරීක්ෂණය කරන පළමු ශ්‍රී ලාංකික හමුදා නිලධාරිනියෝ EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
සාම සාධක මෙහෙයුම් නිරීක්ෂණය කරන පළමු ශ්‍රී ලාංකික හමුදා නිලධාරිනියෝ EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
සාම සාධක මෙහෙයුම් නිරීක්ෂණය කරන පළමු ශ්‍රී ලාංකික හමුදා නිලධාරිනියෝ EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
සාම සාධක මෙහෙයුම් නිරීක්ෂණය කරන පළමු ශ්‍රී ලාංකික හමුදා නිලධාරිනියෝ EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
සාම සාධක මෙහෙයුම් නිරීක්ෂණය කරන පළමු ශ්‍රී ලාංකික හමුදා නිලධාරිනියෝ EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
සාම සාධක මෙහෙයුම් නිරීක්ෂණය කරන පළමු ශ්‍රී ලාංකික හමුදා නිලධාරිනියෝ EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
සාම සාධක මෙහෙයුම් නිරීක්ෂණය කරන පළමු ශ්‍රී ලාංකික හමුදා නිලධාරිනියෝ EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
සාම සාධක මෙහෙයුම් නිරීක්ෂණය කරන පළමු ශ්‍රී ලාංකික හමුදා නිලධාරිනියෝ EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
සාම සාධක මෙහෙයුම් නිරීක්ෂණය කරන පළමු ශ්‍රී ලාංකික හමුදා නිලධාරිනියෝ EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
සාම සාධක මෙහෙයුම් නිරීක්ෂණය කරන පළමු ශ්‍රී ලාංකික හමුදා නිලධාරිනියෝ EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
සාම සාධක මෙහෙයුම් නිරීක්ෂණය කරන පළමු ශ්‍රී ලාංකික හමුදා නිලධාරිනියෝ EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
සාම සාධක මෙහෙයුම් නිරීක්ෂණය කරන පළමු ශ්‍රී ලාංකික හමුදා නිලධාරිනියෝ EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
සාම සාධක මෙහෙයුම් නිරීක්ෂණය කරන පළමු ශ්‍රී ලාංකික හමුදා නිලධාරිනියෝ EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
සාම සාධක මෙහෙයුම් නිරීක්ෂණය කරන පළමු ශ්‍රී ලාංකික හමුදා නිලධාරිනියෝ EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
සාම සාධක මෙහෙයුම් නිරීක්ෂණය කරන පළමු ශ්‍රී ලාංකික හමුදා නිලධාරිනියෝ EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
සාම සාධක මෙහෙයුම් නිරීක්ෂණය කරන පළමු ශ්‍රී ලාංකික හමුදා නිලධාරිනියෝ EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
සාම සාධක මෙහෙයුම් නිරීක්ෂණය කරන පළමු ශ්‍රී ලාංකික හමුදා නිලධාරිනියෝ EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
සාම සාධක මෙහෙයුම් නිරීක්ෂණය කරන පළමු ශ්‍රී ලාංකික හමුදා නිලධාරිනියෝ EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
සාම සාධක මෙහෙයුම් නිරීක්ෂණය කරන පළමු ශ්‍රී ලාංකික හමුදා නිලධාරිනියෝ EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
සාම සාධක මෙහෙයුම් නිරීක්ෂණය කරන පළමු ශ්‍රී ලාංකික හමුදා නිලධාරිනියෝ EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
සාම සාධක මෙහෙයුම් නිරීක්ෂණය කරන පළමු ශ්‍රී ලාංකික හමුදා නිලධාරිනියෝ EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
සාම සාධක මෙහෙයුම් නිරීක්ෂණය කරන පළමු ශ්‍රී ලාංකික හමුදා නිලධාරිනියෝ EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
සාම සාධක මෙහෙයුම් නිරීක්ෂණය කරන පළමු ශ්‍රී ලාංකික හමුදා නිලධාරිනියෝ EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
සාම සාධක මෙහෙයුම් නිරීක්ෂණය කරන පළමු ශ්‍රී ලාංකික හමුදා නිලධාරිනියෝ EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
සාම සාධක මෙහෙයුම් නිරීක්ෂණය කරන පළමු ශ්‍රී ලාංකික හමුදා නිලධාරිනියෝ EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
සාම සාධක මෙහෙයුම් නිරීක්ෂණය කරන පළමු ශ්‍රී ලාංකික හමුදා නිලධාරිනියෝ EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
සාම සාධක මෙහෙයුම් නිරීක්ෂණය කරන පළමු ශ්‍රී ලාංකික හමුදා නිලධාරිනියෝ EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
සාම සාධක මෙහෙයුම් නිරීක්ෂණය කරන පළමු ශ්‍රී ලාංකික හමුදා නිලධාරිනියෝ EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
සාම සාධක මෙහෙයුම් නිරීක්ෂණය කරන පළමු ශ්‍රී ලාංකික හමුදා නිලධාරිනියෝ EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
සාම සාධක මෙහෙයුම් නිරීක්ෂණය කරන පළමු ශ්‍රී ලාංකික හමුදා නිලධාරිනියෝ EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
සාම සාධක මෙහෙයුම් නිරීක්ෂණය කරන පළමු ශ්‍රී ලාංකික හමුදා නිලධාරිනියෝ EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
සාම සාධක මෙහෙයුම් නිරීක්ෂණය කරන පළමු ශ්‍රී ලාංකික හමුදා නිලධාරිනියෝ EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

2 posters

    සාම සාධක මෙහෙයුම් නිරීක්ෂණය කරන පළමු ශ්‍රී ලාංකික හමුදා නිලධාරිනියෝ

    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    සාම සාධක මෙහෙයුම් නිරීක්ෂණය කරන පළමු ශ්‍රී ලාංකික හමුදා නිලධාරිනියෝ Empty සාම සාධක මෙහෙයුම් නිරීක්ෂණය කරන පළමු ශ්‍රී ලාංකික හමුදා නිලධාරිනියෝ

    Post by Ethical Trader Sun Nov 05, 2017 12:03 pm

    BBC Sandeshaya 2017 නොවැම්බර් 4

    එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාම සාධක රාජකාරි සඳහා තෝරා ගැනුණු පළමු ශ්‍රී ලංකා යුද හමුදා නිලධාරිනියන් දෙදෙනා මධ්‍යම අප්‍රිකානු ජනරජය බලා පිටත්ව ගියහ.

    ශ්‍රී ලංකා යුද හමුදා ඉතිහාසයේ, එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම්වල නිරික්ෂණ රාජකාරි සඳහා හමුදා නිලධාරිනියන් වෙත ආරාධනා ලද ප්‍රථම අවස්ථාව මෙය බව ශ්‍රී ලංකා යුද හමුදාව පවසයි.

    එසේ ආරාධනා ලැබූ ශ්‍රී ලංකා යුද හමුදා පොදු සේවා බලකායේ මේජර් දිශාන්ති මෙන්ඩිස් සහ ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බලකායේ මේජර් නිශාන්ති ලියනගේ වසරක කාලයක් එහි රාජකාරිවල නිරතවීමට නියමිතය.

    සාම සාධක කටයුතු නිරීක්ෂණය සඳහා දිවයිනෙන් බැහැරව යාමට ප්‍රථම යුද හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමු වූ අවස්ථාවේ ඔහු පවසා ඇත්තේ හමුදා නිලධාරිනියන්ට සිය වෘත්තියමය ජීවිතයේ ඉතා වටිනා අවස්ථාවක් හිමිව ඇති බවය.

    සිය වෘත්තීය නිපුණත්වය මනාව ප්‍රදර්ශනය කරමින් රාජකාරි ඉටුකරන ලෙස ඔවුන්ට උපදෙස් දුන් හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක, ඉදිරියේදී තවත් නිලධාරිනියන් කිහිප දෙනෙකුම එක්සත් ජාතින්ගේ හමුදා නිරික්ෂණ රාජකාරි සඳහා එක්වීමට නියමිත යයි වැඩිදුරටත් සඳහන් කළ බව යුද හමුදාව නිකුත් කළ නිවේදනයක දැක් වේ.

    කැපවීමෙන් සහ වගකීමෙන් සිය රාජකාරි ඉටු කිරීමට බලාපොරොත්තු වන බව මේජර් දිශාන්ති මෙන්ඩිස් සහ මේජර් නිශාන්ති ලියනගේ ඒ අවස්ථාවේ හමුදාපතිවරයා ඉදිරියේ ප්‍රකාශ කළහ.

    යුද හමුදා ක්‍රියාන්විත අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් අරුණ මුහන්දිරම් සහ ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බලකායේ කර්නල් සේනා විධායක බ්‍රිගේඩියර් දිල්රුක්ෂි මුණසිංහ ද එම අවස්ථාවට එක්ව සිටියහ.

    ශ්‍රී ලංකාව එක්සත් ජාතින්ගේ සංවිධානයේ සාමාජිකත්වය ලබා ගත්තේ 1955 වසරේදීය.

    ඉන් අනතුරුව 1960 වසරේ දී අප්‍රිකාවේ කොංගෝ රාජ්‍ය බලා පිටත්ව ගිය 16 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකාවේ පළමු යුද හමුදා භට පිරිස 1962 වසර දක්වා එහි සේවය කළහ.

    ඉන් අනතුරුව ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා සාමාජිකයන් වරින් වර එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවේ සේවය කර තිබේ.

    මේ අතර 2004 -2007 කාල සීමාවේ එක්සත් ජාතීන්ගේ සාම හමුදාවට අනුයුක්තව හයිටි රාජ්‍යයේ සේවය කළ ශ්‍රී ලංකා හමුදා භටයන් 134 දෙනෙකුට ළමා අපචාර චෝදනා එල්ල විය.

    පසුව ඒ අතරින් 114 දෙනෙකු යළි ශ්‍රී ලංකාවට කැඳවන ලද අතර, ඔවුන්ට එරෙහි චෝදනා සම්බන්ධයෙන් හමුදාව විසින් පරීක්ෂණයක් පවත්වන ලද බව හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රොෂාන් සෙනවිරත්න මීට ඉහතදී බීබීසී සිංහල සේවයයට පැවසීය.

    අදාළ බලකායේ අණදෙන නිලධාරියා සේවයෙන් ඉවත් කළ බව පැවසූ හමුදා ප්‍රකාශකවරයා, හමුදා සාමාජිකයන් අට දෙනෙකුට එරෙහිව විනය පියවර ගත් බවත් වැඩිදුරටත් සඳහන් කළේය.
    කිත්සිරි ද සිල්වා
    කිත්සිරි ද සිල්වා
    Top contributor
    Top contributor


    Posts : 9679
    Join date : 2014-02-23
    Age : 66
    Location : රජ්ගම

    සාම සාධක මෙහෙයුම් නිරීක්ෂණය කරන පළමු ශ්‍රී ලාංකික හමුදා නිලධාරිනියෝ Empty Re: සාම සාධක මෙහෙයුම් නිරීක්ෂණය කරන පළමු ශ්‍රී ලාංකික හමුදා නිලධාරිනියෝ

    Post by කිත්සිරි ද සිල්වා Sun Nov 05, 2017 12:44 pm

    Thanks, ET.
    (What would they bring home this time?  Shocked ).


    _________________
    I am the wisest man alive, for I know one thing, and that is that I know nothing.
    Socrates

      Current date/time is Sat Jul 27, 2024 6:11 am